06) ජීවිත යහපතට දොරටු (අත්ථස්සද්වාර ජාතකය) | ජාතක කතා | Jathaka Katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #JathakaKatha #AththassadwaraJathakaya #ShraddhaDaily
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 50

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 15 วันที่ผ่านมา +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය wewa🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී dirghayusha ලැබේවා 🙏🙏🙏🌺🌺🌺

  • @MonadiUsanga5670
    @MonadiUsanga5670 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සියලු දෙනාටම පින් අනුමෝදන් විය යුතුයි පින්වත් හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා

  • @theekshani1237
    @theekshani1237 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +1

    සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏

  • @neranjabuddini8919
    @neranjabuddini8919 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 2 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +2

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට පිං සිද්ද වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +2

    නිරෝගීබව සිල්වත්බව දහමිදැනුම දහමට අනුව ජිවත්විම කිකරුකම කම්මැලිනැතිකම විරියවන්තබව යහපතට හේතුවන දොරටු නම් වේ සාදු සාදු සාදු

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +2

    පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වේවා පින්වත් සුවමින් වහන්ස ඇතුලු පින්වත් මාහා සගරුවනට උතුම් ධර්මාවබෝධය පිනිස මෙ සියලු පින් එකසේම උපකාරී වෙත්වා සාදු සාදු සාදු නමොබුද්ධාය .

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai ape swamin wahansa..
    Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai..

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +2

    මාගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මාහා කාරුණික වන්නේය සාදු සාදු සාදු

  • @chathuranga1982
    @chathuranga1982 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +3

    සාදු , සාදු , සාදු .........!!!
    අසිරිමත් ප්‍රණීත ප්‍රියමනාප දහම් අවවාද අනුශාසනා නිතර අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .......!!!
    නමෝ බුද්ධාය ........!!!

    • @sandyawimalagunasekara6983
      @sandyawimalagunasekara6983 2 ปีที่แล้ว

      Ithma vatina daham avavdha dinapatha deshana karana ape vatina swaminvahanseta deergayuko bava kiya pathanava

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu pen wath suwamen whansheta mage namaskaraya wewa. Theruwan.saranai oba whansheta.

  • @dinithichamalka4731
    @dinithichamalka4731 หลายเดือนก่อน

    මාගේ අමාමෑණී බාග්‍යවතූන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයී🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සියලු දෙනාට මෙම ධර්මය අවබෝධ වී යහපතක්ම වේවා....සසර දුකින් අත්මිදෙන්නට හැකී වේවා🙏🙏🙏නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi7168 2 ปีที่แล้ว +1

    Theruwann saranai suwamin wahansa niduk nirogii diirga ayusha labewaa

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +2

    🌼🌼🌹🌹🌼🌼🌹🌹🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @indikaroshan5653
    @indikaroshan5653 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @סוהילרינאוי
    @סוהילרינאוי 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu....

  • @nimaninimani4971
    @nimaninimani4971 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @nilukaloluwagoda5851
    @nilukaloluwagoda5851 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksripriyantha972
    @laksripriyantha972 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu....🙏🙏🙏

  • @sadunisaduni3847
    @sadunisaduni3847 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sadunisaduni3847
      @sadunisaduni3847 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏👍🙏👍🙏👍

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    Sadu..sadu..sadu!!!

  • @paushikawasanthi-ui9kq
    @paushikawasanthi-ui9kq 3 หลายเดือนก่อน +1

  • @dharmasena2550
    @dharmasena2550 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @kalyaniherath-eg1wl
    @kalyaniherath-eg1wl ปีที่แล้ว

    ගස්

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sankathilkarathne70
    @sankathilkarathne70 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kusumaathukorlag1822
    @kusumaathukorlag1822 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SithmiAkarsha-o6u
    @SithmiAkarsha-o6u ปีที่แล้ว

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 2 ปีที่แล้ว +1

    🙏🙏🙏