05) හිතක හොඳ පුරුදු තැන්පත් වෙන විදිහ (බිළාරකෝසිය ජාතකය) | ජාතක කතා | Jathaka Katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #JathakaKatha #BilarakosikaJathakaya #ShraddhaDaily
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 28

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 ปีที่แล้ว +18

    සාදු සාදු ස්වාමීනි ඔබවහන්සේගේ ධර්ම දේශනා හරිම මිහිරියි. අපේ සද්දාසීල ස්වාමින් වහන්සේගේ සහ ඔබවහන්සේගේ සද්ධර්ම දේශනා අහන්න හරිම කැමතියි ....මේ පිං අමා මහා නිවනින් සැනසෙන්න හේතු වේවා ....!!! තෙරුවන් සරණයි

    • @sausirisausiri6484
      @sausirisausiri6484 2 ปีที่แล้ว +1

      නමෝබුද්ධාය පින්වත් අපගේ වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේ නිසා තමයි අද මේ උතුම් දහම් මාවතට අපව යොමු උනේ උන් වහන්සේටද පින්වත් ඔබවහන්සේට ඒවගේම පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වමින්වහන්සේට නමෝබුද්ධාය සාදු සාදු සාදු

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    බොහොම පින් පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏
    නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    ධර්ම දානය දුන් අසන්න සැලැස්සූ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය සාදු සාදු සාදු අපේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල උතුම් ධර්ම අපට ලැබුනෙ අපගේ පින්වත් උතුම් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ඒවගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා පින්වත් ඔබවහන්සේට මේ ඉතාම පැහැදිලිව උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන පිනෙන් උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා මේ උතුම් දහම් මාවතට යොමුකල මගේ පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ඔබ අප සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +2

    සාදු , සාදු , සාදු ............!!!
    අසිරිමත් සුන්දර ජාතක කතා පුවත අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..........!!!
    මටත් ජිවිතයට ගුණ ධර්ම පුරුදු කර ගැනීමට මේ කතා පුවතත් අනුග්‍රහ වෙත්වා ......!!!
    පින්වත් සත්පුරුෂ ඔබ වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +3

    සාදු ...සාදු ..පිංවත් ස්වාමීන්වහන්සේටද පිංවත් ලොකු ස්වාමීන්වහන්සේටද මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා සාදු ..සාදු

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว

    Sadu sadu sadu pen wath suwamen whansheta mage namakaraya wewa.theruwan saranai oba whansheta.

  • @malakasilva
    @malakasilva 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 หลายเดือนก่อน

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @indikaroshan5653
    @indikaroshan5653 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @LathikaSenevirathna
    @LathikaSenevirathna 2 หลายเดือนก่อน

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว

    Oba wanseta nirogi suwayama labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @spkumarthunga
    @spkumarthunga 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @a.n.j.3219
    @a.n.j.3219 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹

  • @kidzknow1579
    @kidzknow1579 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SudarmaKASK
    @SudarmaKASK 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dilkepeasala5472
    @dilkepeasala5472 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏