ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා කියන ඒවා පැහැදිලිව ඉදිරිපත් කරන්න.
🙏ස්තුතියි.මුල්ම වීඩීයෝ ශබ්ද අඩුයි තමා
Thawa me wage video karanna oba thumata pin🙏🙏🙏
At 378 වී එක සර්....ක්ලවම් වෙඩි කියල්ලා කියන්න්වා නේද් .....බිත්තර වී ගන්න්කොට කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව සහතික කල... බිත්තර වීද්... ගන්න් ඔනී
At 378 samba wargayakda. Thun maase weeda. Kurunegala koheda ganna thiyenne
සුදු නාඩු
Biththara vi ganne kohomada
බාස්මති වලට ටිකක් සමාන හෝ එවැනි මාස 3.5 වගේ වී වර්ග නැද්ද.මොනවද ?
පහතරට තෙත් කලාපයේ වගාවට හොදද මඩ සහිත කුඹුරු වලට
හොදයි
Sir මහා කන්නට වඩා හොද bg 409,374 At378 ද මාස 2ක් විතර වතුර පිරිලාම(පොහොර ගහන්නත් අමාරැයි) තියන මඩ කුඹුරකට.
409
Mr..අනුරාධපුර මම වගල් කූබුරකට හොඳ වී වර්ගයක් කියන්ඩ පුළුවන් ද .පුළුවන් නම් මිලට ගන්න කොහින් ද කියන්න 4:29
At378ද හොද bg 409ද මන් කුරුණෑගල යලට මඩ කුබුරකට
378
Sir...At 378..වී එක අනුරාධපුර කොහෙද් ගන්න තියෙන්න්නේ නම්බර් එක්ක් දෙන්න්කෝ ...යලට ගහන්න් .....ගන්න තෙනක් කියමන්න්
Ou anuraadapura kohda thiyenne
පොලොන්නරුවේ න් හොයලා දෙන්න පුළුවන් මාර්තු අග වෙද්දී
Oya koheda mehe thiyanawa
Mehe thiyanawa kochchara gannada
@@charithranmal3442thiyanawa kochchara gannada
මහත්තය විඩියෝ එකෙ සද්දෙ මදි නෙ
හ්ම් you tube එක පටන් ගන්න කලින් කරපු video එකක්.
Mahathaya at378 v hektayar ekakata kopamana pramanayak beeja v uwamanada?
අක්කරයට 41kgක්
378 vee tikak ganna koheda thiyenne .mama gampaha udugampola
07181623240778771530 ඔය දෙන්නට කතා කරන්න
Anuradhapura gante puluvanthe
At 378 බිත්තර වී.. පොලොන්නරුවෙන්.. ගන්න පුළුවන් කොහෙන්ද
071816232407787715300716267909
facebook.com/groups/1010358815683325/permalink/6835914639794351/?mibextid=2JQ9oc
LD 253 ගන්න කොහේද තිබෙන්නේ
අයියෝ දැන් දැක්කේ🙏.කන්තලේ මන්නාරම් ගොවිපොලවල් වල තිබ්බා.
AT378 apita koheda tiyenne mama monaragala
අස්වැන්න ෙකාෙහාමද
වි බුසලක් දෙන්ඩ බැරිද
මම දෙහිඅත්තකණ්ඩියේ මට ඔබ තුමාගේ පෝන් නමිබරය දෙන්න පුලුවන්ද
0716515026
378 පීදුනාම ධජ පත්‍රය කහ පාට වෙනවනේද?
එහෙම නෑ
Aiye at378 thiyenwada oya gawa ganna
නෑ අනේ
Mm gawa tiyenawa oneda
මේ වී වර්ගය බිත්තර වී ගන්ඩ තියෙන්නේ කොහොමද
දැන් ගොවීන් ගාව තියෙන ඒවා කවලම් වැඩි .ඊලග කන්නයට ගන්න පුලුවන් .මොකද නිර්දේශ උනාට පස්සේ මේ කන්නේ තමා ගොවිපොලවල් වල ට දුන්නේ බෝ කරන්න.කලින් ගොවීන්ට දෙනවානේ පරික්ෂණ යට.ඒවාට කියන්නේ vat trail කියලා
@@VMama ස්තුතියි
At 362 බිත්තර වී වර්ගෙ හොඳද
රතු නාඩු හොදයි
@VMama ස්තුති මහත්තය
මේ පාර ගැහුව තුනියට තියේන්නෙ
Kiyana raddak ahenda kiyapanko
ඇහෙනවා අඩුයි තමා ඒක.😢Chanel එක කරන්න කලින් ගත්ත එකක්.සමහර ඒවායේ sound අවුල් තමා .sorry .ඔයාලගේ comment වලින් තමා අඩු පාඩු හදාගන්නේ
At 378 මගේ අක්කර දෙක හමාරේ කුඹුරට වී කිලෝ හයදාස් දෙසීයක් තිබුණා ..
ඇට හැලෙන පූමානය වැඩ්ද @@ajithamara7001
At 378 මිලදී ගන්න තියෙනවා ද ?
facebook.com/groups/1010358815683325/permalink/6847076172011531/?mibextid=2JQ9oc
අයියාගේ ප්‍රදේශය කොහෙද?
Polonnaruwe hingurkgoda
මේ වී එක. ..sir......හොයා ගන්න් අමරුඊ.....අනුරාධපුර කොහෙවත් නේ..
මේ යලේ ඉදන් පුළුවන් වෙයි හොයාගන්න
බිත්තර වී ගන්න පුලුවන්ද 378.මං ගල්ගමුව
පොලොන්නරුවේ 07181623240716267909075974352207544716880778771530
දුරකථන අන්කය
සවුන්ඩ් මදි
@@Subhash3z කලින්ම ඒවා දැන් ඒවා අවුලක් නෑ නේද
සාමාන්යෙන් අක්කරයකට වී බුසල් කියක් වපුරන්න ඔන්නේද
නාඩු 2සම්බා 1-1.5කිරී සම්බා 1
මඩ පොහොරත් එක්ක සින්ක් සල්පේට් කලවම් කරනවා ඒ වගේ වෙන මොනවද කවලම් කරන්න ඕනනේ
ඒ දෙක ඇති .
@@VMama අක්කරයකට සින්ක් සල්පේට් කොච්චර ප්‍රමාණයක් tsp වලට කලවම් කරන්න ඕනෙද
අක්කරයට 2kg මාස් කන්නයට පමණක් ඇති
ඔයා කියන ඒවා පැහැදිලිව ඉදිරිපත් කරන්න.
🙏ස්තුතියි.
මුල්ම වීඩීයෝ ශබ්ද අඩුයි තමා
Thawa me wage video karanna oba thumata pin🙏🙏🙏
At 378 වී එක සර්....ක්ලවම් වෙඩි කියල්ලා කියන්න්වා නේද් .....බිත්තර වී ගන්න්කොට කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව සහතික කල... බිත්තර වීද්... ගන්න් ඔනී
At 378 samba wargayakda. Thun maase weeda. Kurunegala koheda ganna thiyenne
සුදු නාඩු
Biththara vi ganne kohomada
බාස්මති වලට ටිකක් සමාන හෝ එවැනි මාස 3.5 වගේ වී වර්ග නැද්ද.මොනවද ?
පහතරට තෙත් කලාපයේ වගාවට හොදද මඩ සහිත කුඹුරු වලට
හොදයි
Sir මහා කන්නට වඩා හොද bg 409,374 At378 ද මාස 2ක් විතර වතුර පිරිලාම(පොහොර ගහන්නත් අමාරැයි) තියන මඩ කුඹුරකට.
409
Mr..අනුරාධපුර මම වගල් කූබුරකට හොඳ වී වර්ගයක් කියන්ඩ පුළුවන් ද .පුළුවන් නම් මිලට ගන්න කොහින් ද කියන්න 4:29
At378ද හොද bg 409ද මන් කුරුණෑගල යලට මඩ කුබුරකට
378
Sir...At 378..වී එක අනුරාධපුර කොහෙද් ගන්න තියෙන්න්නේ නම්බර් එක්ක් දෙන්න්කෝ ...යලට ගහන්න් .....ගන්න තෙනක් කියමන්න්
Ou anuraadapura kohda thiyenne
පොලොන්නරුවේ න් හොයලා දෙන්න පුළුවන් මාර්තු අග වෙද්දී
Oya koheda mehe thiyanawa
Mehe thiyanawa kochchara gannada
@@charithranmal3442thiyanawa kochchara gannada
මහත්තය විඩියෝ එකෙ සද්දෙ මදි නෙ
හ්ම් you tube එක පටන් ගන්න කලින් කරපු video එකක්.
Mahathaya at378 v hektayar ekakata kopamana pramanayak beeja v uwamanada?
අක්කරයට 41kgක්
378 vee tikak ganna koheda thiyenne .mama gampaha udugampola
0718162324
0778771530 ඔය දෙන්නට කතා කරන්න
Anuradhapura gante puluvanthe
At 378 බිත්තර වී.. පොලොන්නරුවෙන්.. ගන්න පුළුවන් කොහෙන්ද
0718162324
0778771530
0716267909
facebook.com/groups/1010358815683325/permalink/6835914639794351/?mibextid=2JQ9oc
LD 253 ගන්න කොහේද තිබෙන්නේ
අයියෝ දැන් දැක්කේ🙏.කන්තලේ මන්නාරම් ගොවිපොලවල් වල තිබ්බා.
AT378 apita koheda tiyenne mama monaragala
අස්වැන්න ෙකාෙහාමද
වි බුසලක් දෙන්ඩ බැරිද
මම දෙහිඅත්තකණ්ඩියේ මට ඔබ තුමාගේ පෝන් නමිබරය දෙන්න පුලුවන්ද
0716515026
378 පීදුනාම ධජ පත්‍රය කහ පාට වෙනවනේද?
එහෙම නෑ
Aiye at378 thiyenwada oya gawa ganna
නෑ අනේ
Mm gawa tiyenawa oneda
මේ වී වර්ගය බිත්තර වී ගන්ඩ තියෙන්නේ කොහොමද
දැන් ගොවීන් ගාව තියෙන ඒවා කවලම් වැඩි .ඊලග කන්නයට ගන්න පුලුවන් .මොකද නිර්දේශ උනාට පස්සේ මේ කන්නේ තමා ගොවිපොලවල් වල ට දුන්නේ බෝ කරන්න.කලින් ගොවීන්ට දෙනවානේ පරික්ෂණ යට.ඒවාට කියන්නේ vat trail කියලා
@@VMama ස්තුතියි
At 362 බිත්තර වී වර්ගෙ හොඳද
රතු නාඩු හොදයි
@VMama ස්තුති මහත්තය
මේ පාර ගැහුව තුනියට තියේන්නෙ
Kiyana raddak ahenda kiyapanko
ඇහෙනවා අඩුයි තමා ඒක.😢
Chanel එක කරන්න කලින් ගත්ත එකක්.
සමහර ඒවායේ sound අවුල් තමා .sorry .ඔයාලගේ comment වලින් තමා අඩු පාඩු හදාගන්නේ
At 378 මගේ අක්කර දෙක හමාරේ කුඹුරට වී කිලෝ හයදාස් දෙසීයක් තිබුණා ..
ඇට හැලෙන පූමානය වැඩ්ද @@ajithamara7001
At 378 මිලදී ගන්න තියෙනවා ද ?
facebook.com/groups/1010358815683325/permalink/6847076172011531/?mibextid=2JQ9oc
අයියාගේ ප්‍රදේශය කොහෙද?
Polonnaruwe hingurkgoda
වි බුසලක් දෙන්ඩ බැරිද
මේ වී එක. ..sir......හොයා ගන්න් අමරුඊ.....අනුරාධපුර කොහෙවත් නේ..
මේ යලේ ඉදන් පුළුවන් වෙයි හොයාගන්න
බිත්තර වී ගන්න පුලුවන්ද 378.මං ගල්ගමුව
පොලොන්නරුවේ
0718162324
0716267909
0759743522
0754471688
0778771530
දුරකථන අන්කය
සවුන්ඩ් මදි
@@Subhash3z කලින්ම ඒවා දැන් ඒවා අවුලක් නෑ නේද
සාමාන්යෙන් අක්කරයකට වී බුසල් කියක් වපුරන්න ඔන්නේද
නාඩු 2
සම්බා 1-1.5
කිරී සම්බා 1