All members of parliment should be provided with a vehicke and a driver plus fuel allocation. In addition a provision for s secretary and s decent salary
That is common. Control your expenses as well. Have a goal to bring at-least a dollar this year 2025 to the country and that will help to reduce prices in longer term.
බුදුසරණ යි!සුබ ම සුබ අලුත් අවුරුද්ද ක් වේවා !
සුබ නව වසරක් වෙවා නිහල් මහත්මයා ඇතුළු පව්ලේ සැමටම ..තෙරුවන් සරනයි ...ජය රටට ...
ඔබ දෙපලටත් සුභම සුභ නව වසරක් වේවා !
සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏
ආණ්ඩුව පත් කරගත්තු ජනතාව සතුටින් ඉන්නේ එදත් අදත් ඉදිරියටත්.විරුද්ද කට්ටිය පාරට බැහැල නොයෙක් කතා කියන්නව 20% කියන දේවල් ගණන්ගත යුතු නැ
ඒක තමය් ඇත්ත.හොද අදහසක්
Take time be steady win the race
උතුර, නැගෙනහිර හා වතුකරයේ තරුණ තරුණියන්ට කොරියාවේ හ ජපානයේ රැකියා සොයාදෙනු.
ජයෙන් ජයම වේවා..!!!!❤❤❤❤❤❤❤
මහජන දිනයක් සතිපතා හොරන නගරයේ පැවැත්විය යුතුයි .
ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න වලට කෙලින්ම දැන ගතයුතුයි.
රූපවාහිනී තුල විපක්ශයේදි හිටියනේ ඇති තරම්.
සුභ නව වසරක් වේවා
සුබ නව වසරක් වේවා❤
රට සුභ දිශාවකට යොමු කිරීමට Npp රජයට අප සහයෝගය දෙමු.
❤❤❤
Wish NPP and Sri Lanka a very Happy New year 2025..
All members of parliment should be provided with a vehicke and a driver plus fuel allocation. In addition a provision for s secretary and s decent salary
Clean
❤
❤
ජාතික ජනබලවේගේ සමහර අය මේ කොට්ටාස saba ගැන දන්නේ නැත, ගම් මට්ටමින් මේ ගැන දැනුවත් කරන්නේ නම් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි
🙏💓💓💓💓💓💓
තාම සූදානම් වෙනව. 🤔🤔🤔 රනිල් IMF ගේනකොට මේ අය ඒකට විරුද්ධ වුනේ නැත්තෙ imf කොන්දේසිවලට එකග වෙලා ඉන්න නිසා ඒකට අනුව වැඩ කරන්න වෙනවා කියන්න ම තමයි. පවුල් පාලනට විවේචනය කළ මෙයාලා දැන් කොහොමද ඒවට උත්තර දෙන ලස්සන. පවුල් ගස් පැල කළා විතරයි තාම. අතුඉති දාලා අනාගතතේ වවාගන්න පුලුවන්.
ඔබතුමියගේ මොලේ වර්දනය වෙලා නෑ නේද තාම?
@pasanwicky වර්ධනය වෙලා තියෙන තරම හොදටම ඇති මේවා තේරුම් ගන්න.
@@sriyanihathurusinghe9565 ඕකට කියන්නේ පූර්ණ ලමාවිය සංවර්දනය වෙලා නෑ කියලා.
සජබෙට දීල හොට බිම ඇනිල , පව් ඔයා…😂😂😂😂😂😂😂😂😂
@@pasanwicky😂😂😂😂😂😂ඇත්ත…
අත්‍යවශ්‍ය භාණ්ඩ හ සේවා බොහොමයක මිල වැඩියි. අරක්කු සිගරට්වල වල පවා මිල ඉතාම අධිකයී. අනවශ්‍ය මිල වැඩිවීම් ආණ්ඩුවේ ආයුෂ අඩවිමට හේතුවෙනවා.
That is common. Control your expenses as well. Have a goal to bring at-least a dollar this year 2025 to the country and that will help to reduce prices in longer term.
@nishanthajayalath109 වියදමි අඩුකලහාම තවකෙකුට ආදායම අහිමිවත් සාමාන්‍යයි.
Palath saba gana monawada danne keyanne
Kaiya vitarai poiya wadiiii😂😂😂😂
Dayas porawe one apa kam anuwada obala wada karanne.
Sahal ada 265.kojomada dena seyata ramba marpu mudala
Janathawata sathya keyanna.dabal tebal game apa
😂😂😂