කාලෙකින් අපි ආසම පැත්තකට ගියා | VLOG IN NUWARA ELIYA
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- සියලුම දෙනා පරිස්සමින් ඉන්න.. බුදුසරණයි !!
Chirantha N Samitha TH-cam Channel එක තාමත් Subscribe කරල නැත්තම් දැම්ම Subscribe කරන්න.. ඉදිරියටත් ඔයාල හැමෝටම traveling , vlogs , challenge , birthday celebration , රසම රස කෑම හදන විදිය වගේ තවත් ලස්සන වීඩියෝ රැසක් නරබන්න අවස්ථාව..
/ chiranthansamitha
/ chiranthagunawardana
/ chiranthansamithaofficial
/ chirantha_gunawardana
/ chiranthagunawardanaof...
#NuwaraEliya#ChiranthaNSamitha#SamithaMudunkotuwa#KavindyaAdikari#ShaneAdikari#ChiranthaGunawardana
අනුන්ගේ ඕපා දුපා හොයන මිනිස්සුන්ට දෙන ආදර්ශය ගොඩාක් වටිනා ආදර්ශයක් ඔයාලා දෙන්නා ♥️♥️♥️ තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම 🌹🌹🌹🌹🌹🌹
බලන්නකො චිරන්ත මල්ලිගෙ ආදරේ.සමිත හරිම වාසනාවන්තය්.හිනාවෙලා සතුටෙන් මේ පවුලම.බුදුසරණයි ඔයාලට
සමිතා මිස්ගේ පුතා හරි සෝක් අනේ... අහිංසක කොලු පැටියා.... 🌹🌹මටත් ඉන්නවා ඔය වගේම පුතෙක් ❤️❤️❤️
නියමයි
Oyala hemadam stutin inna hemadam oyalage mulu pultam yhptkma wewa budu saranai oyala okkotoma
අපි ඉන්නේ කොලබ.ඔයලා ගිහින් තියෙන්නේ අපේ ගමට. හොඳින් සතුටු වෙලා පරිස්සමෙන් එන්න.💚
අනේ ශේන් හොඳ ළමයෙක්. කවිත් හොඳ දුවෙක්. චිරන්තත් ගොඩක් හොඳ කෙනෙක් සමිතා මිස්ගෙ පෙර පිනක්.දෙවියන් වහාන්සේට ප්‍රශංශා වේවා මේ පව්ල ලස්සනට තියලා තියන නිසා
Kagewath katha adala karagannethuwa oyala jevithe widinawa...maru ane..oya sathuta hamadama thiyenna one.♥️C♥️S♥️K♥️S
තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාල හැමෝටම .
සතුටින් ගිහින් එන්න තෙරැවන් සරනයි හැමෝටම ♥️♥️♥️
මම ගොඩක් කැමති ගායිකාවක් පවුලේ සියලුම දෙනාට දේවි පිහිටයි බුදු සරණයි
අනේ ශේන් මල්ලි හරි අහිංසකයි.
Ane Samitha Akki oyawa dekkama mage dawasama subai. Oyatai Chirantha mallitai suba pathanawa. Oyala parissamin inna. Kawuru mona dewal kiwuwath oyala ewa ganan ganna epa. Oyalage e adareta kawadawath waradinne naha.
Samitha madam.athulu.siyalu.denatama theruwansaranai.hamadama.sathutin.inna
Damita oyage putha laasanai nitarama hinawela mage puthage wayasa budu saranai
නියමයි අක්කී ලස්සනයි සතුටින් ඉන්න බුදුසරණයි අක්කී
හරි ම ලස්සනයි ඔයා ගේ පවුල සම්තා සතුටින් ඉන්න
අනෙ ශේන් පුතා හරිම අහිංසකයි බුදු සරනයි ඔයලට
සතුටින් ඉන්න හැමෝම බුදු සරනයි
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න මමත් නුවරඑළිය කිට්ටුව ඉන්නේ 😘😘❤❤❤❤❤❤❤❤❤
හැමදාම.හොදින්.ඉන්න.ගොඩක්.අාදරෙයි
ආදරේයි හැමෝටම ❤️❤️❤️❤️
ලස්සනයි නියමයි ..ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි ..👍👍😘😘
Very nice your picnic I will come back my country I also hope to go Kavi I love you too much also your family Ok good luck God bless all of you 👍❤🙏
මම ගොඩක් ආදරේම ශේන් පුතාට ....❤️❤️❤️❤️
ආදරෙයි ♥️♥️♥️♥️ හැමදාම සතුටින් ඉන්න......බුදුසරණයී... 😇😇😇
හැමදාම සතුටින් ඉන්න ❤ජයවේවා!!!
Harima lassani oyalaga gamana budu sarani saratama
Ane shen putha nam shok mama harema adari koi welawet hena welamai enne budu saranai oyalata
Strawberry අයිස් cream බඩගිනියි . 🙏😷🙏😷🙏😷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘
හරිම .lassanai .satutin .inna .❤❤❤❤❤.bs.
Saen patiyo oyage rasikawiyk mama
Oyage ahinsaka kamata mama godak adarei
Oyage puthta harima ahinsakai ane .
අනිවාර්යෙන් ❤❤❤ලස්සනයි ❤❤❤
හැමදාම සතුටින් ඉන්න හැමදාමත් බුදුසරණයි 🙏❣️
Lassanai hamadama me wage sathutin inna godak adarei oyalata paressamin inna budu saranai ❤❤❤❤
සතුටුයි හැමදාම ආදරෙන් ඉන්න ආදරෙයි හැමදාම ඔයලට බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️
ලස්සනයි සතුටින් ඉන්න හැබැයි ප්‍රවෙිසමින් සතුට විදලා එන්ක ❤❤❤❤
මං ආදරෙයි පුතා ෂේන්ට
සුබ ගමන් ,,,
Math kamati ohoma jivete wedinna ayata marena jivete satin innna good luck 👍
තෙරුවන් සරණයි හැමෝටම
Adarei ❤️❤️
Hamadamath sathutin parissamin inna hamooma
Theruwan saranai ❤️❤️
Did you Al family and member very happy best wishes 👍👍👍👍👍
hemadama sathutin inna oyala hemotama budu saranai
Adari oya paule siyalu denatama
lassanai budu.saranai oyalata
සතුටින් inna ,පරිස්සමෙන් hoda,tharuwan sarani seyalu danatama 🌹🌹🌹💕💕👍👍
oyala.thaniwama.giya.needa.harima.lassanai.adarei.4.denatama.4.denama.inna.nisa.adaren.oyalawa.balanawa.adarei.adarei.marena.thurama.adarei.
Waiting for the second part of the video in nuwaraeliya
Anee oyal ape gamata avith sathutui dakinn thibbnm hamoma prissamin budusarni ❤️😍
බුදුසරණයි ඔගොල්ලන් හැමෝටම
Oyala kochchara wasanawanthda hemadama sathutin inna lebewa
Choooooooi. Mamath yanne oni stobery kanne. God bless pastor hamoteme. Aderi oyalate
Niyamai 👌 ohoma thamai Inna One sathutin inna 💞💞
ලස්සනයි ලංකාවට දැන් ඉන්න හිතනවා දාාකින් කොට
Daladasamidu pihitai ape kala family ekatama adarei hamadamath 🎼🎧🌹💖💖💖💖💖💖
Aneee Adria godak oyala ta dalada samidu pihitai oyata 🙏🙏🙏
Hemada, sathutin, enna budu, saranai❤️❤️❤️🙏🙏🙏
අපි නුවරඑළියේ ✌️✌️
අනාහ්...ශෝයී😊💕💖🦀
So beautiful and Enjoy good and parissamen inna 🙏🙏❤❤
Ane oyala kakka dana ekath ewanna.eka vitharai adu.pin batha chirantha kaka innwa.ane me gon haththa
wow very very nice i love you ❣️🌹❣️nuwara eliya ❣️🌹❣️
සතුටින් ඉදලා පරිස්සමින් එන්න ජේසු පිහිටයි 🌹❤️❤️
ආදරෙයි හැමෝටම..
තෙරුවන්සරණයි !!! 💗💗💗💗💗
Theruwan saranai paressamin inna.
Loba nathuwa kaala beela sathutin samadannen inna pawulak. Budu saranai oyalata
Ape gama.lassanada sathutininna bs
Oyala hamadama sathutin inna
Hamdamath oyalage satuta oya vidihatama pawatewa 💗💖💗💖💗💖💗💖💗💖💗
👍👌👏❤️...niyamai ....sathutin inna ...Budu Saranai 🙏
Ane niyamai paressamen BudusaranI ❤❤❤❤
Kawi akki shen malli
Good luck and God bless all of you ❤😘🙏
Divithura shooting th baluwa da?
Geevithe widina. Minissu..adarei🧡🧡💗💗
Hi chirantha aiya and samitha akki
Sathutui dakinna lebema akki
Dala yanna hethu hoyana minissu athare me wage adarayak labanna pin karanna one 💜️
Oyalate
Budusareni
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න පවුලක් 💖💖💖
adarei hemadama hedema balanawa
ලස්සනයි 😻
❤❤❤ Love you all 😘
❤️❤️❤️❤️
Watermark eke opacity eka adukaranna.
Adarai. Oyalata. Bs
100k subscribe එක මගෙන්
Wow niyamai
Budu sarani siyalu denata.
හරිම ලස්සනයි
samitha akki malak wage.
Mm wedipurama kemathi oylage ekamuthukmatai adretai
Oy dennata godak adarei satuting inna.
Happy Good 👍 ❤
Very nice 🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️
Me thena koheda tiyenne නුවරඑළියේ location kiyanna pls
Kawi 🖐️🖐️
Lassanai jayawewa mama kuwait
Me rata මීට වඩා diunu කරන්න පුළුවන් මීට wada හොඳ පාලකයින් ඉන්නවනම් ...නුවරඑළිය මීට wada සුන්දර කරන්න පුළුවන් ...asama pls ekk jewithaya විඳින්න ...
Budusaranai oyalata parissaman❤️❤️❤️❤️❤️❤️❤️
Nice 👍