ඇවිල්ලා...ඇවිල්ලා.. කැකුළු හාල් ඇවිල්ලා "කිරිබත් කන්න පුළුවන්" කැකුළු දැකලා සතුටු වුණු මිනිස්සු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @ranjankariyawasam7035
    @ranjankariyawasam7035 2 วันที่ผ่านมา +13

    යාකෝ අපි කව දාවත් රතු කැකුළු හාල් කිරිබත් කන්නේ නෑ

    • @sHaGgY_A-D_1519
      @sHaGgY_A-D_1519 2 วันที่ผ่านมา +1

      සුදු හාලට වැඩිය කැකුළු හාලෙ කිරිබත් තමයි රස. සුදුහාලෙන් හදන කිරිබත් මම කන්නෙම නැති දෙයක් ඒත් මේපාරනම් කන්න වෙනව මොනව කරන්නද😢😢

    • @YamunaPriyangika-m1c
      @YamunaPriyangika-m1c 2 วันที่ผ่านมา

      රතු කැකුළු තමයි හොදම​@@sHaGgY_A-D_1519

    • @SVA790
      @SVA790 2 วันที่ผ่านมา

      වයසක අයට ඩයබිටිස් ඒ මිනිස්සු සුදු හාල් කන්න බැ මෝඩයෝ

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 2 วันที่ผ่านมา

      E modakama, kaala balanna,, aasahithei 😂

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath 2 วันที่ผ่านมา +7

    යකෝ ජන මාධ්‍ය වැටුන තැනක් 😂😂😂

  • @NiroshaMalkanthi-o4j
    @NiroshaMalkanthi-o4j 2 วันที่ผ่านมา +3

    ගාල්ලේ රත්ගම කඩවල හාල් 270යි පාලන මිලට නැ

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 2 วันที่ผ่านมา +1

    ලංකාවෙ කට්ටිය හරිම ආසයි කිරිබත් කන්න 😂😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 2 วันที่ผ่านมา

    රතු කැකුළු හාලේ කිරිබත් කෑල්ලක් එක්කල ලුණු මිරිස....

    නියමෙටම පෑහෙනවා. සුදු කැකුළු වලට වඩා ඇහැටත් ප්‍රියමනාපයි.

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 2 วันที่ผ่านมา +2

    අද හාල් 280 3kgයි දෙන්නෙ,ලුණු නෑ , පොල් 195 මොන අපරාදයක්ද බං .අම්මගෙන් අප්පගෙන් කාල ඉන්න උන්නම් මේකෙ අමාරුව දන්නෙ නෑ. පක්ශෙක පැත්තක් නැති ,ජොබ් එකක් කරල පවුලක් නඩත්තු කරන උන් ඔක්කොම දන්නව දැන් කලින්ටත් වැඩිය ආර්ථිකේ දරුනුයි කියල.අද ලුණු ඉවරවෙලා හැමතැනම හෙව්ව කොහේවත් හොයාගන්න නැහැ. හෙට පළවෙනිද කන්න වෙන්නෙ ලුණු නැතුව මොන පව්කාර වැඩක්ද .මොනව කරන්නද හැම එකාම මින්ස්සුන්ව රවට්ටල බලේ ගන්නව ඔච්චරයි ඉතුරුවෙන්නෙ😢😢😢

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 2 วันที่ผ่านมา +4

      ඕක කියපන් රනිල්ට. සිංහල දෙමල අවුරුද්දට හාල් නැතිවුනොත් බැනපන් අනුරට 😂😂😂😂😂 බලය අරගෙන මාසෙන් හාල් එන්න අනුර මැජික් කාරයෙක් නෙමෙයිනෙ. හිටපු ආණ්ඩුව රටේ හාල් නිෂ්පාදනයට දක්වපු ප්‍රමුඛත්වය තමයි ඔය.
      අඩුම එක කන්නයක වී කපන කම්වත් ඉවසපන් මේ ආණ්ඩුව ට චෝදනා කරන්න කලින්.
      මොකද ගිය අවුරුද්ද හොදට කෑව කියල ද😂😂😂😂😂
      වහල්කමට සජබසිලින්ඩර පොහොට්ටුව පස්සෙ යන කෙනෙක් කියල පේනව.
      ඕනෙම නම් බිත්තරයක් කාපන් අඩුවට තියෙන එකේ.

  • @sachinthachamikara1701
    @sachinthachamikara1701 3 วันที่ผ่านมา +8

    අපි ලබන පාර දිලිත්ව ජනාධිපති කරලා නාමල්ව අගමැති කරමු

    • @manelmalkanthi2799
      @manelmalkanthi2799 2 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @maryjasinthapremaniejayase9107
      @maryjasinthapremaniejayase9107 2 วันที่ผ่านมา +5

      😂😂😂 අප්පට හික 😂 ඒමහ හොරාගෙ 😂පොඩි හොරා😂රට කාපියව් එකතු වෙලා😂

    • @SVA790
      @SVA790 2 วันที่ผ่านมา

      @@maryjasinthapremaniejayase9107
      ලංකාවේ 99% හොරැ උඹ අවංකද අනේ බං අපි නම් දැකලා නැ ඔය අවංක මිනිස්සු

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 2 วันที่ผ่านมา

      තොපිට ඕනා ඉතුරැ ටිකත් කන්නද

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci 2 วันที่ผ่านมา

      Habai dilthta sahal tender ekak thunwarak kelawa ganne nathuwa daaganda puluwan.😊

  • @aruna5473
    @aruna5473 2 วันที่ผ่านมา +2

    මෙික නමි මරැ වෙනස ඔියි.....

  • @dmkpkumara1434
    @dmkpkumara1434 วันที่ผ่านมา

    හාල් තියනවා

  • @YamunaPriyangika-m1c
    @YamunaPriyangika-m1c 2 วันที่ผ่านมา +2

    බොරු කියන්න එපා. හාල් තියෙනවා

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 2 วันที่ผ่านมา +1

    Kere bath matanam appereyama kemak 😮

  • @JayanthaSilva-e5o
    @JayanthaSilva-e5o 2 วันที่ผ่านมา +1

    Rata kolappanwela

  • @RamaniPriyanka-s1h
    @RamaniPriyanka-s1h 2 วันที่ผ่านมา +3

    බොරු කියන්න එපා හාල් පොල් තියනව රනිල හා කන්ඩායම කරපුව තමා තවම ව්දවන්නෙ සගරල නාමල්ල මෙවට වගකියන්න ඕන

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 2 วันที่ผ่านมา +3

    හාල් නැ පොල් නැ ලුනු නැ ඩබල් පොකට් කෙලි🤦 😂

    • @chandanapeduruarachchi7617
      @chandanapeduruarachchi7617 2 วันที่ผ่านมา +1

      බත් කන්නෙ නෑ නේද 😂😂

    • @sHaGgY_A-D_1519
      @sHaGgY_A-D_1519 2 วันที่ผ่านมา

      බත් කන උන්ට තමයි තේරෙන්නෙ හාල් පොල් ,පොල් ගනන් වැඩියි කොයල ඝෝඨව පැන්නුවෙ දැන්. සල්ලි දීලවත් කන්න කැකුළු හාල්,පොල් ,ලුනුත් නෑ බං.ජෙප්පොන්ට ඕව තේරෙන්නෙ නෑ.වැරදිනම් වැරදියි කියපන් තමන් කැමති පක්ශෙ වුනත් කාලකන්නි

  • @user-Agri-TEC
    @user-Agri-TEC 2 วันที่ผ่านมา +1

    අවුලක් නෑ...

  • @RohiniMalkanthi-e2y
    @RohiniMalkanthi-e2y 2 วันที่ผ่านมา +1

    බොරු වපුරන්න එපා

  • @shaikasma4777
    @shaikasma4777 2 วันที่ผ่านมา

    Ratahal.kiribat.nwaidanona

  • @Rushajshshsv
    @Rushajshshsv 2 วันที่ผ่านมา +1

    Punuradaya supiri😂😂😂😂

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 2 วันที่ผ่านมา

    යකෝ පිටරට කැකුලු හල්කියල වෙනසක් නැහැ අපිරට හැමදාම බත් කන්නෙත් කැකුලුහාල්

  • @AwanthaK
    @AwanthaK 2 วันที่ผ่านมา +1

    Kadeta hal enakan minissu polim wala. Ape minissu okkoma ekathu wela polim sambanda karamayak karala. Hamadama mokak hari polimak.

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath 2 วันที่ผ่านมา +2

      වරෙන් හාල් දෙන්න ඕනි තරම්. දෙරණෙන් හාල් ගන්න ගියොත් කවදාවත් ලැබෙන් නෑ

  • @mohamednasirmohamedjaseel7648
    @mohamednasirmohamedjaseel7648 2 วันที่ผ่านมา

    Deng Hirutai, deranatai news nehe....
    Deng wena monawahari nehe kiyala kiyapalla.

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 2 วันที่ผ่านมา

    Kakulu .kauda kiribath..kanne sudu ne

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 2 วันที่ผ่านมา

    Kalin .andu karapu dethamai