අඩුම මුදලට ගන්න පුළුවන් 50 inch 4K UHD Smart TV එක මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 180

  • @IsuruAchintha-x7c
    @IsuruAchintha-x7c 7 หลายเดือนก่อน +7

    Nalinda aiya kiyanne hemadamath brand ekak ❤

  • @vidmalosada6478
    @vidmalosada6478 7 หลายเดือนก่อน +11

    අයියෙ thumbnail එකනම් පට්ට ඈ👌

  • @Vigadama2017
    @Vigadama2017 7 หลายเดือนก่อน +4

    Well done.. Nalinda. හොඳ movement එකක්. ❤🙏👍

  • @mr.tintin8045
    @mr.tintin8045 6 หลายเดือนก่อน +3

    මේක මරු.නලින්ද අයියට cl එකක් දීලා විස්තර අහලම ගිහින් ගත්තේ.මේ ගානට worth❤

    • @induwararanasingha2658
      @induwararanasingha2658 2 หลายเดือนก่อน

      Math ekk ganna hithn inne bro warranty wisthra kiyandako කොහොමද kiyala

    • @pradeepdissanayake4543
      @pradeepdissanayake4543 3 วันที่ผ่านมา

      Eke agal 32 kiyada

  • @vimansachinrukshan3769
    @vimansachinrukshan3769 7 หลายเดือนก่อน +4

    Hisense hodai oita wada. Adu price supiri features. Dolbyth thiynwa

  • @helpdesk3503
    @helpdesk3503 7 หลายเดือนก่อน +9

    google TV os eka gahuwnm godak hodai okata wadaa....

  • @N.Keshan
    @N.Keshan 7 หลายเดือนก่อน +4

    මං ඊයේ මේකෙම අඟල් 32 ගත්තා 😊ඒකත් පට්ට ❤

    • @ShanWickramasingha-v8p
      @ShanWickramasingha-v8p 6 หลายเดือนก่อน

      Meke 32 enne ne...

    • @N.Keshan
      @N.Keshan 6 หลายเดือนก่อน

      @@ShanWickramasingha-v8p හා ඈ.. පොඩ්ඩක් අබාන්ස් එකෙන් අහලා බලලා එන්න 😂😂

  • @sagarapradeep6955
    @sagarapradeep6955 5 หลายเดือนก่อน +3

    මමත් මාස දෙකක් විතර යූස් කලා කිසිම ලෙඩක් නෑ ගෙම්ස් හිටන් ගැහුවා නෙට්ෆික්ස් එහෙම සුපිරියට කවුරු මොනා කිව්වත් පාවිච්චි කරන විදිහ අනුව තමා කල් පැවැත්ම 💀

  • @PramilaSenani-gf3nc
    @PramilaSenani-gf3nc 21 วันที่ผ่านมา

    Mata kiyannko me tv eke wifi password eka gahala kohomada ok karanne kiyala password eka deela ok karanna remote eke mona butten ekada denne kiyanna 😢❤

  • @gich33
    @gich33 6 หลายเดือนก่อน +15

    Few months back I was in Abans service center to repair my LG setup. While I was there so many people came with broken Abans TVs within warranty period which needed screen replacements and they had no parts for Abans TVs to repair them. So Abans was offering them cash back of the purchase price. But people did not want money because you cannot buy a TV now for that price now. TVs are expensive now and they were offering the old price they purchased as repairing is not an option. That is how the warranty was for these TVs. That is the moment I thought never to buy Abans. I have Sony 50" 4K Android TV yah and its around 3,50,000... but worth the price for the quality and peace of mind. Situation may have changed by now. But I have no idea. But that is how they handled it when I was there. Regarding my LG setup, they changed 38,000 to repair it. I bought is for 42,000 initially,

    • @venurakaushan2268
      @venurakaushan2268 4 หลายเดือนก่อน +2

      same experience. i bought a 43' 4k Abans smart TV on 2024.08.26 and after 3 days the panel was gone. Don't buy Abans TVs.

  • @samindakamaljith1448
    @samindakamaljith1448 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි. Thanks. Bro. ❤

  • @udanaarunalu1126
    @udanaarunalu1126 7 หลายเดือนก่อน +6

    China baandayak... Univesal PCB awa habai gewana ganata labai.. But LG Sony Samsung Use karapu kenekta meka wihiluwak

  • @PramilaSenani-gf3nc
    @PramilaSenani-gf3nc 21 วันที่ผ่านมา

    Bro ane mata me tv eke wifi connect karana full video ekak gennako

  • @akitoblackdragon
    @akitoblackdragon 7 หลายเดือนก่อน +3

    මරු Tv එක.. ❤

  • @namalmadushanka2178
    @namalmadushanka2178 6 หลายเดือนก่อน +1

    Niyamai aiye oyage video eka balala mamath gaththa 50 tv ekak thank you ❤

    • @induwararanasingha2658
      @induwararanasingha2658 2 หลายเดือนก่อน +1

      Bro tv eke warranty කොහොමද parts hema thiyanwa kiwada issu ekk awot hadagnna

    • @namalmadushanka2178
      @namalmadushanka2178 2 หลายเดือนก่อน

      @@induwararanasingha2658 aulak na aurudu 3 thiyenawa

  • @SLSectionofficial
    @SLSectionofficial 7 หลายเดือนก่อน +9

    සුපිරියක්❤❤❤

  • @tharindujayawardana7912
    @tharindujayawardana7912 7 หลายเดือนก่อน +2

    MI+ Tv eka hodaida kiyala danna kenek innawada?

  • @nayanajithds6599
    @nayanajithds6599 6 หลายเดือนก่อน

    Abance tv sirawatama supiri

  • @gg-1valo
    @gg-1valo 7 หลายเดือนก่อน +2

    Mekata console ekak connect karala games play krnna aulak nadda Refresh rate ekak thiyenda e kiyada

  • @TelshanK
    @TelshanK 7 หลายเดือนก่อน +2

    Google TV App eka daa gaththama Control Karanna lesi, Phone eke Keyboard ekenm type karanna puluwan cursor ekak vidihatath use karanna puluwan

  • @SithumNimsara-zj2on
    @SithumNimsara-zj2on 7 หลายเดือนก่อน +3

    Aiye one plus ce2 lite 4n eke review ekak gennako plz...

  • @ZMRoshan95
    @ZMRoshan95 7 หลายเดือนก่อน +2

    Super unboxing and review

  • @AnntAnnta
    @AnntAnnta 3 หลายเดือนก่อน +1

    Mata t.v akak gavima crmayata ganna on

  • @sureshnayanajith1215
    @sureshnayanajith1215 7 หลายเดือนก่อน +2

    Nalinda Ayiya voice command nedda meke😢

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 7 หลายเดือนก่อน +2

    ❤ නියමයි 🙏

  • @krlakshan5573
    @krlakshan5573 6 หลายเดือนก่อน

    Abans Smart tv ekak mama aluthen gaththe tv eke Miracsrt app eka weda karanne kohomada

  • @supipidevindi585
    @supipidevindi585 6 หลายเดือนก่อน +1

    netflix subtitles active krgnnr kohomd

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs 7 หลายเดือนก่อน +3

    Samsung galaxy a15 eka Ghana video ekkak ona🤗

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL 7 หลายเดือนก่อน +3

    Superb ❤❤

  • @daniruhimself
    @daniruhimself 7 หลายเดือนก่อน +40

    Abans එකෙන් හොඳ වැඩක් කලාමද මංදා😂✋
    LKR 150000ට හොද Deal එකක් මේක

    • @slphotoLK
      @slphotoLK  7 หลายเดือนก่อน +8

      130k cash price

    • @hettiarachchi-pq6ww
      @hettiarachchi-pq6ww 7 หลายเดือนก่อน +5

      අයියෙ අබාන්ස් එකෙන් මම 2021 2022 2024 worldcup 3ට tv 3ක් ගෙනාවා . එකක් නම් වොරන්ටි . 😢

    • @diretdisco
      @diretdisco 7 หลายเดือนก่อน +5

      මල ජරාව 😂😂😂
      ලෙඩ ගොඩවල් හොද ඩීල් එකක් තමයි....

    • @lahirulakshan
      @lahirulakshan 7 หลายเดือนก่อน +1

      129,999/ dennam❤

    • @igcas
      @igcas 7 หลายเดือนก่อน +1

      @@diretdisco මාත් ගත්ත 2Y panel එකට warranty තියෙනවා 3Y අනිත් පාර්ට්ස් වලට warranty තියෙනවා.Abans කියල ගහල තිබුනට මේක ලංකාවේ හදන TV එකක් නෙමෙයි.හොද quality එකට තියෙනවා.

  • @igcas
    @igcas 7 หลายเดือนก่อน +3

    මාත් ගත්ත 4K වලින් බලනකොට මරු

    • @sachingovinda1411
      @sachingovinda1411 6 หลายเดือนก่อน

      Website eke UHD kiyala witharane bro thiyenne

    • @sachingovinda1411
      @sachingovinda1411 6 หลายเดือนก่อน

      4k kiyala kohewth nhne

    • @igcas
      @igcas 6 หลายเดือนก่อน

      @@sachingovinda1411 ow ehema dala na me TV eke 3840*2160 resolution tiyenne. eka nisa 4K Movies walata niyameta penawa..

  • @kenathw
    @kenathw 5 หลายเดือนก่อน

    Bro, iPhone walata support karanawa da

  • @Bandarapu
    @Bandarapu หลายเดือนก่อน +1

    Bro den mokda hithenne tv eka hodaida

    • @slphotoLK
      @slphotoLK  หลายเดือนก่อน

      @@Bandarapu still using

    • @Bandarapu
      @Bandarapu หลายเดือนก่อน

      @ mn me satiye ganna yanna hadanne 55 kiyanna awalk tiyeda nedda denata oyata tiyena athdekimen

  • @kawshalachathuranga
    @kawshalachathuranga 3 หลายเดือนก่อน

    අයියෙ tv එකේ screen sticker එක අනිවාරෙන් remove කරන්න ඔනෙ ද reply එකක් ඔනෙ 😢😢

  • @sureshwijesiri898
    @sureshwijesiri898 5 หลายเดือนก่อน +1

    me TV eke Netflix wada karanne na.. update karanna kiyanawa.. eth karanna ba,, Abans eken support ekak denneth na.. costumer service anthimai..

    • @buddihka
      @buddihka 5 หลายเดือนก่อน

      Mamath may TV eka Aran one month use karala sell Kala. Puluwanm Google TV ena TV ekak ganna balanna.

  • @AyeshRandika-d4i
    @AyeshRandika-d4i 4 หลายเดือนก่อน +1

    අයියෙ ඔකෙ Blutooth තියනවා ද 🤔

  • @akeelaswer6736
    @akeelaswer6736 7 หลายเดือนก่อน +3

    Nice review

  • @TharangaSantha
    @TharangaSantha 7 หลายเดือนก่อน +2

    Super .😀♥️

  • @nilanganayanajith2273
    @nilanganayanajith2273 2 หลายเดือนก่อน

    මම ලග තියනවා smart tv එකක් (Android 7/9, Built-in WIFI and also DLNA) එතකොට මම TV එකට dialog viu app එක install කරලා subscription එකක් ගත්තනම් හරි නේද? prepaid or postpaid

  • @thegoat-1107
    @thegoat-1107 7 หลายเดือนก่อน +3

    Awsome.

  • @Crox_9t
    @Crox_9t 7 หลายเดือนก่อน +2

    ayye redmi note 12r 5g phone eke video ekak dennako

  • @ShehanDayan
    @ShehanDayan 6 หลายเดือนก่อน +1

    Meh Smart TV eka kollecta ekema set wenne na, 4k videos 20mintues withara giyama lagg wenawa and samahara 2k videos uth ehemai

    • @buddihka
      @buddihka 5 หลายเดือนก่อน +1

      Owu. Mamath may TV eka Aran one month use karala sell Kala. Godak loku file size 4K video slow wenawa.

  • @sasikanthanar8482
    @sasikanthanar8482 7 หลายเดือนก่อน +2

    Good job bro

  • @AllinOne-yl1be
    @AllinOne-yl1be 7 หลายเดือนก่อน +1

    ඒක මරු❤

  • @littlestuff2778
    @littlestuff2778 7 หลายเดือนก่อน +2

    මේකනං වටිනවා

  • @devindichathurika9178
    @devindichathurika9178 6 หลายเดือนก่อน

    Usb eken film ekqk baladdi sub add karanna barida?

    • @Maleesha_Sahan_
      @Maleesha_Sahan_ 6 หลายเดือนก่อน

      Lap ekata hari machine ekata hari dala sub file eka movie file eke naminma rename karanna ethakota pen eka gahala movie eka play karama auto ma sub weda

  • @ranjithkarunasena5134
    @ranjithkarunasena5134 3 หลายเดือนก่อน +1

    අබාන්ස් කියල brandඵකක් ලෝකෙ කොහේවත් නැහැ china වලින් නමක් නැතුව tv ගෙන්වා ගන්නවා අබාන්ස් නම මෙහිදී ගහනවා singer ඵකත් ඵහෙමයිදැන් හම්බන්තොට ත් tv හදන factory ඵකක් තියෙනවා ඵ් හදන ඵ් වලත් නමක් නැහැ තමුන්ගේ නම වුනත් ගහගන්න පුළුවන්

    • @jhmtissera
      @jhmtissera หลายเดือนก่อน

      හරි

  • @SanjanaKaushan
    @SanjanaKaushan 7 หลายเดือนก่อน +2

    Lg akak one

  • @travelglobe8997
    @travelglobe8997 หลายเดือนก่อน

    Meke bluetooth na neda

  • @Hansi-95
    @Hansi-95 7 หลายเดือนก่อน +2

    Please ayiye pix hub eke hodha gaming phone ekak gana video ekak one pleasesss😢😢😢😢😢

  • @Mr_dasa-yt
    @Mr_dasa-yt 7 หลายเดือนก่อน +23

    ඕකට වැඩිය පෙට්ටි tv එක මරු පොලේ ගැහුවත් කැඩෙන්නෑ nokia button phone එක් වගේ❤️🙂

    • @DhananjayaChamath-jz9ug
      @DhananjayaChamath-jz9ug 7 หลายเดือนก่อน +12

      පොලවෙ ගහන්ඩ Tv ගන්නවද බන් ඉතිං...

    • @dinithasayuranga
      @dinithasayuranga 7 หลายเดือนก่อน +1

      habai ekata HD resolution nam dara ganna amarui. Uparima Dara ganna puluwan 480p SD Resolution wenakal witharai.

    • @Musixwrld.
      @Musixwrld. 7 หลายเดือนก่อน

      😂💔💔💔​@@DhananjayaChamath-jz9ug

    • @Tharindu_Theekshana
      @Tharindu_Theekshana 7 หลายเดือนก่อน +6

      මූ මේ වැද්දෙක්ද කොහෙද 😂

    • @dinithasayuranga
      @dinithasayuranga 7 หลายเดือนก่อน

      @@Tharindu_Theekshana හැබැයි කවදහරි ලංකාවේ Terrestrial TV සිග්නල් ටික Analog වලින් Digital වලට දුන්නම එයාට දුක්විඳින්න සිද්ධ වෙනවා පරණ CRT TV වලට Digital TV සිග්නල් අහුවෙන්නෙ නැති හින්දා. සල්ලි ටිකක් වියදම් කරලා Digital TV Decorder එකක් ගත්තත් HD චැනල් වල තියෙන Resolution එක දරාගන්න අමාරුයි. මොකද පරණ CRT TV වලට උපරිම දරාගන්න පුළුවන් 480p Resolution වෙනකල් විතරයි.

  • @yumaboy881
    @yumaboy881 7 หลายเดือนก่อน +2

    Supiri ❤😊

  • @JAZZFFXX
    @JAZZFFXX 7 หลายเดือนก่อน +3

    Nice❤

  • @thisaralakshan9040
    @thisaralakshan9040 7 หลายเดือนก่อน +2

    Niymi ❤

  • @dulanjayashanuka1170
    @dulanjayashanuka1170 5 หลายเดือนก่อน

    blutooth service eka nane

  • @manojpriyankara1010
    @manojpriyankara1010 7 หลายเดือนก่อน +1

    Sony lg samsung uhd laginwath thiynna be owa.. 😅

    • @akitoblackdragon
      @akitoblackdragon 7 หลายเดือนก่อน

      Oyata e price ekata 50" Ganna ba.

    • @manojpriyankara1010
      @manojpriyankara1010 7 หลายเดือนก่อน

      @@akitoblackdragon ow..size ekata wada mata nm quality eka wedagath..

  • @DewEditz111
    @DewEditz111 7 หลายเดือนก่อน +7

    මේකට phone එකෙන් hotspot connect කරන්න පුළුවන් ද 🥺

    • @slphotoLK
      @slphotoLK  7 หลายเดือนก่อน

      ඔව්

  • @biographybyhrp1143
    @biographybyhrp1143 7 หลายเดือนก่อน +2

    කාලයක ඉඳන් බලන් ඉදියේ tv reviews එනකන්

  • @ගයාන්සමිපත්-ල6ථ
    @ගයාන්සමිපත්-ල6ථ 7 หลายเดือนก่อน +6

    tv dakala na mu

  • @sahan204
    @sahan204 7 หลายเดือนก่อน +2

    intranet poddak aul

  • @Madhubashana
    @Madhubashana 7 หลายเดือนก่อน +1

    TH-cam eken
    4K baladhdhi lag wenna balanne nadda

    • @slphotoLK
      @slphotoLK  7 หลายเดือนก่อน

      Connection එක speed නම් අවුලක් නැ

  • @nuwanduminda5599
    @nuwanduminda5599 7 หลายเดือนก่อน +14

    වගකීම් කාලෙන් පස්සෙ කැඩුනොත් ඕක හදන්නෙ කොහොමද? පරණ CRT TV එක හොඳයි මොනව වුනත්.

    • @mayuraprasad1699
      @mayuraprasad1699 6 หลายเดือนก่อน +2

      මේ වගේ වීඩියෝ බලන්නෙ නැතුව ඉදපන්. අපරාදෙ ඩේට.

  • @IsuruGunasekaraBimsara
    @IsuruGunasekaraBimsara 5 หลายเดือนก่อน

    Following corrections should be added - does not come with android 12, comes with android 9, not android TV as well, netflix is not working natively at 1080p and comes with a older ported netflix app

  • @yasithudayanga2063
    @yasithudayanga2063 7 หลายเดือนก่อน +1

    32" smart එකකුත් කරන්නක්කෝ අය්යේ

  • @kpkpushpa5640
    @kpkpushpa5640 7 หลายเดือนก่อน +2

    Oyage hotwav cyber 15 phone eka vikunanne nadda

    • @slphotoLK
      @slphotoLK  7 หลายเดือนก่อน

      ඕනෙද

  • @PasinduKavishka-n4v
    @PasinduKavishka-n4v หลายเดือนก่อน

    Abans Servicenam gannama deyak meloma rahak na 😏 addakimen kiyanne

  • @CHEETAH41232
    @CHEETAH41232 6 หลายเดือนก่อน

    Bluetooth thiyenawada?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 7 หลายเดือนก่อน +2

    Niyamai

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 7 หลายเดือนก่อน

    Nalinda ayye oyath chanux bro wage wemu ❤

    • @jhmtissera
      @jhmtissera หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ කොහොමද

  • @linconabeysiri4669
    @linconabeysiri4669 6 หลายเดือนก่อน

    Saudi යේ නම් 50" දැන් භාවිතාවක් නැහැ. LG Uq75 (139cm) 55"" uhd 4k smart 166135/= (sar 2129/=)

    • @Skara999
      @Skara999 6 หลายเดือนก่อน

      මේ සෞදි නෙමෙයි නේ

  • @anuradhakandanhena4513
    @anuradhakandanhena4513 7 หลายเดือนก่อน +2

    මේ TV එකේ 55" එන්නෙ නැද්ද?

    • @slphotoLK
      @slphotoLK  7 หลายเดือนก่อน +1

      එනවා

    • @anuradhakandanhena4513
      @anuradhakandanhena4513 7 หลายเดือนก่อน

      @@slphotoLK ස්තූතියි

  • @PasinduMallikaarachchi
    @PasinduMallikaarachchi 7 หลายเดือนก่อน +6

    ඔක්කොම හොදයි ලංකාවේ තියෙන ජරාම After Service එක දෙන්නේ Abans.

  • @ANUBRO00
    @ANUBRO00 3 หลายเดือนก่อน

    Kenvox QLED 75inch 299999/=

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 7 หลายเดือนก่อน +8

    Abans කියන Brand එකෙන්,
    Samsun
    LG
    Sony
    කියන TV වල Quality එක බලාපොරොත්තු වෙන්න බෑ.
    මෙයාගේ video එක හොදින් බලන්න. ඔයා ලම live Experience කරලා බලන්න.
    🤝

    • @slphotoLK
      @slphotoLK  7 หลายเดือนก่อน +5

      ඔව් කොහොමත් ඒ quality එක ගන්න බැ, but මේ ගාණට 130 ක් වෙන, 50 inch TV එකක් 3 year warranty එක්ක ගන්න බැ නේ

    • @dinithasayuranga
      @dinithasayuranga 7 หลายเดือนก่อน +2

      @@slphotoLK Ayye, Branded TV wala Review genawoth watinawa. Used ewa wunath awulak ne. E wagema kalekin ayya Samsung Smartphones gana video genawe nathi hinda e genath hithanna wei.

    • @pdgayansuranga5659
      @pdgayansuranga5659 7 หลายเดือนก่อน +2

      @@slphotoLK bro Company එක වහන්න යන්නේ, අවුරුදු -10ක් වගකීමක් ලැබුනත වැඩක් නෑ.

    • @chathurangaheenatigala2688
      @chathurangaheenatigala2688 7 หลายเดือนก่อน +1

      ​@@slphotoLK3years kiwwata panal ekata 1year vitarai neda

    • @jhmtissera
      @jhmtissera หลายเดือนก่อน

      ​@@pdgayansuranga5659ඈ...

  • @RanjithDasanayaka-gf1du
    @RanjithDasanayaka-gf1du 6 หลายเดือนก่อน

    Good

  • @biographybyhrp1143
    @biographybyhrp1143 7 หลายเดือนก่อน +1

    අඟල් 32 Android එක ගත්තෙ 50, 000 ට 😂💔

  • @dilshanabeysekara4990
    @dilshanabeysekara4990 6 หลายเดือนก่อน

    Math oder kara,ada

  • @ShehanDayan
    @ShehanDayan 6 หลายเดือนก่อน

    Man oya TV eka gatha, without smart normal use ekata aulak na.

    • @ShehanDayan
      @ShehanDayan 6 หลายเดือนก่อน

      Web connection slow because of 1.5g ram

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 6 หลายเดือนก่อน +1

    ඕකෙන් යූ ටියුබ් බලද්දී ඩේටා කාඩ් වලින් ද වයිෆයි වලින් ද

    • @buddihka
      @buddihka 6 หลายเดือนก่อน

      WiFi ekin TH-cam yanwanam 4k video balana puluwan. Oya phone ekata data card or TH-cam package ekak dala phone ekay hotspot on karala TV ekata connect karala oyagay phone ekay TH-cam app eka open karala screen mirroring dagathama data capenay naha. Habai 360p video quality eka nam may TV ekata Madi. Aduma 720p wath dala balanna Oni video quality oninam.

  • @sanukasanuka8646
    @sanukasanuka8646 7 หลายเดือนก่อน +1

    👍❤

  • @refaproduction1486
    @refaproduction1486 7 หลายเดือนก่อน +1

    බෝ මමත් ඔය ටීවී එක ගත්තා ඕකේ තියෙනවා නේද අර දිස්ප්ලේ කර ගහපු ස්ටික එකක් ඒක ගලවුවොත් අවුල්ද තිබ්බත් අවුලක් නැද්ද

    • @slphotoLK
      @slphotoLK  7 หลายเดือนก่อน +1

      මන් නම් remove කරේ නැ

    • @pasinduudara7212
      @pasinduudara7212 6 หลายเดือนก่อน

      මොකටද තියන් ඉන්නේ. වටේ රවුම චූටි කරල දීල තියෙන්නෙ ස්ටිකර් අලවන් ස්ටිකරේ දිහා බලන් ඉන්න නෙවෙයි

    • @ShanWickramasingha-v8p
      @ShanWickramasingha-v8p 6 หลายเดือนก่อน

      උනුවෙලා ඇලෙයි යකෝ ගලෝපාන්න්....😮

  • @shamikakasturiarachchi6923
    @shamikakasturiarachchi6923 7 หลายเดือนก่อน +1

    මටනම් තියෙන එකම අඩු පාඩුව තමයි Bluetooth නැති එක

    • @buddihka
      @buddihka 7 หลายเดือนก่อน

      Bluetooth and Google TV

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 5 หลายเดือนก่อน

    බුදු අම්මෝ ලංකාවෙ ටීවී වල ගණන්. මෙහේ අඟල් 50 ස්මාට් ජපන් brand new ටීවී එකක් අඩුම රුපියල් හැටපන්දාහට ගන්න පුළුවන්. මිනිස්සු පව්.

  • @Hasi_era
    @Hasi_era 6 หลายเดือนก่อน +2

    මේකේ අව්රුදු 2ක වගකීමක් නැහැ. 1yr warranty නේ තියෙන්නේ පැනල් එකට.ඒකයි අවුල මට නම්. පැනල් එක තමා ඉක්මනටම යන්නේ

    • @slphotoLK
      @slphotoLK  6 หลายเดือนก่อน +2

      Pannel එකට 2 years, mother board එකට 3 years

    • @buddihka
      @buddihka 6 หลายเดือนก่อน +2

      Mama Ada gatha TV eka. 2 years panel ekata 3 years eka motherboard service warranty denawa.

    • @Hasi_era
      @Hasi_era 6 หลายเดือนก่อน +2

      @@buddihka sirawata? ado ehenam pattane. abans eken da bn

    • @buddihka
      @buddihka 6 หลายเดือนก่อน +2

      @@Hasi_era owu. Warranty awurudu 3i. Panel ekata 2 years last year eka service warranty.

    • @Hasi_era
      @Hasi_era 6 หลายเดือนก่อน

      @@slphotoLK thanks for replying

  • @krishan748
    @krishan748 7 หลายเดือนก่อน

    HDR Nethi 4k tv mokatada

  • @GBBro
    @GBBro 7 หลายเดือนก่อน +2

    Abans 😂 අව්ල් නේද? ඇරත් ලොකු ගානක් දීලා අබාන්ස් ගන්න 😢

  • @lkapg5960
    @lkapg5960 7 หลายเดือนก่อน +1

    😊❤

  • @user-nw6ej2vx4l
    @user-nw6ej2vx4l 7 หลายเดือนก่อน

    වගකීමෙන් කියන්නෙ මරාල කරගහන්න එපා🤚

  • @theviin95
    @theviin95 7 หลายเดือนก่อน

    Tv වැඩක් නෑ බං දැන් 🙈🙈

  • @devikadilrukshi207
    @devikadilrukshi207 6 หลายเดือนก่อน +3

    අයියෝ ගන්න නම් එපා. මන් අරගෙන දවස් 2යි. Tv screen එකේ අවුලක් උනා.😢

    • @LakithLakshitha
      @LakithLakshitha 5 หลายเดือนก่อน

      Sirawatamada bro??

    • @sagarapradeep6955
      @sagarapradeep6955 5 หลายเดือนก่อน

      දැන් මාස දෙකක් තිස්සෙ පාවිච්චි කරනවා කිසිම අවුලක් නෑ නෙට්ෆික්ස් හිටන් සුපිරියට වැඩ 💗

  • @shehanshaminda746
    @shehanshaminda746 7 หลายเดือนก่อน

    Abans එකේ after service ගැන පවිච්චි කරන අය දැනුවත් අය කියන්න..

    • @sachinvinodlk
      @sachinvinodlk 7 หลายเดือนก่อน +1

      Abans services nam anthimai..

    • @nutl00se73
      @nutl00se73 7 หลายเดือนก่อน +1

      එකෙන්ම කුජීතයි..!
      බලුම බලුයි..!!
      අන්තිම සවුත්තුයි.!!!

  • @sanjuashi1543
    @sanjuashi1543 6 หลายเดือนก่อน

    Man gaththa. 160,000

  • @simonweerakoon1744
    @simonweerakoon1744 7 หลายเดือนก่อน +4

    Abans is a dying company..

  • @crpro5420
    @crpro5420 หลายเดือนก่อน

    Abans brand නම් අවු 2යි නැත්තන් උපරිම 3යි 😂 පැනල් එක යනවා

  • @RuwanKumara-xj7dn
    @RuwanKumara-xj7dn 7 หลายเดือนก่อน +1

    𝔸𝕪𝕪𝕖 𝕦𝕞𝕚𝕕𝕚 𝕒𝟙𝟝𝕔 pone eke videyo ekak karannako😢

    • @Anubis1010-tx1ev
      @Anubis1010-tx1ev 7 หลายเดือนก่อน

      හරි මල්ලි පුක හෝදං එන්නකෝ

  • @dilshansameera9783
    @dilshansameera9783 7 หลายเดือนก่อน

    Aiye whatsapp nb eka danna puluvanda

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL 7 หลายเดือนก่อน +2

    Superb ❤❤

  • @AshelVlog
    @AshelVlog 7 หลายเดือนก่อน +3

    Superb ❤🎉