තාම බලන්නේ Phone එකෙන්ද? Xiaomi TV Box S 4K පරණ TV එක Google TV එකට අලුත් කරන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • අද අපි මෙම වීඩියෝව මගින් Xiaomi TV Box S Google TV එක මගින් ඔයාගේ පරණ TV එකක් smart TV එකක් කර ගන්නේ කොහොමද යන්න කතා බහ කරනවා .
    Xiaomi TV Box S Online මිලදී ගැනීමට
    s.daraz.lk/s.5...
    s.daraz.lk/s.5...
    s.daraz.lk/s.5...
    ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
    Facebook - / r2studio.masterclass
    Instagram - / r2studio.masterclass
    R2 Studio Masterclass - @r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
    ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
    දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
    පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
    වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
    ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
    පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
    ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
    Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
    ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
    කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
    මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
    Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
    35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
    ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
    Music track: Dreams of Tomorrow by Burgundy
    Source: freetouse.com/...
    Vlog Music for Video (Free Download)

ความคิดเห็น • 39

  • @matalekalum
    @matalekalum หลายเดือนก่อน +6

    හරි මැ හොඳ පැහැදිලි කැරුමක්. ඔබට ⁣ගොඩක් පින්! ❤

  • @s.shanthosh32719
    @s.shanthosh32719 16 วันที่ผ่านมา +1

    Good job continue

  • @s.shanthosh32719
    @s.shanthosh32719 16 วันที่ผ่านมา +1

    Very helful video

  • @s.shanthosh32719
    @s.shanthosh32719 13 วันที่ผ่านมา +1

    Dialog Tv VIU Hub 2.0 eka kena hikmanata videos thanna ko

  • @NipunSudaraka-yt8pr
    @NipunSudaraka-yt8pr 23 วันที่ผ่านมา +1

    අයියෙ මම ඔකක් තමා හොය හොය ඉන්නෙ හැබැයි මට මගෙ 5.1 amplifier එක ඔක හරහ දෙන්න ඔනෙ එම දෙන්න පුලුවන් කොමද දෙන්නෙ මට ඔන 5.1 sorround sound එක්ක පෙන් එක ගහල මූවිස් බලන්න ටිවි එකෙ එක ඔකෙ කරනව නං කොමද කරන්නෙ please reply

  • @thealiexpress60secs
    @thealiexpress60secs หลายเดือนก่อน +4

    Aiyage stick eka balala box eka dalada baluw channel ekema onna ada dala 😮

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    Super ❤

  • @gimeth11
    @gimeth11 หลายเดือนก่อน +1

    Sony xpiria 1 vi eke gennako

  • @Wickybro460
    @Wickybro460 หลายเดือนก่อน +1

    iPhone එකක් use කරල settings හදාගන්න බැරිද 😢

  • @lalithmilroy
    @lalithmilroy หลายเดือนก่อน

    Super Bro. thanks for sharing....

  • @NadunWasala
    @NadunWasala หลายเดือนก่อน

    අයිය mobile phone camera වලට dof adapter එකකින් camera lens දාන එක ගැන දැනගන්න ඕන. එහෙම කරන එක වැඩක් තියෙන වැඩක් ද කිඅයල දැනගන්න ඕන.

  • @b.pubudumangalakarunathila7996
    @b.pubudumangalakarunathila7996 หลายเดือนก่อน +2

    insta360 x4 review ekak gennako

  • @keshararathnayake4166
    @keshararathnayake4166 หลายเดือนก่อน +3

    USB ekata keyboard mouse gahala use karanna puluwanda? opera/crome wage web browser app ekak dagena web brows kranna pulwuanda?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  หลายเดือนก่อน +1

      @@keshararathnayake4166 ගහන්න පුළුවන් වෙන්න ඕනෙ, ඔයාගෙ Phone එකෙන් screen cast කරන්න පුළුවන් හින්දා web එක එකෙන් බලන්න පුළුවන්

  • @user-vj6vg1de2z
    @user-vj6vg1de2z 11 วันที่ผ่านมา

    Original ganna puluwn thank kiynna

  • @rtvsrilanka
    @rtvsrilanka หลายเดือนก่อน +4

    මෙම උපකරණයේ මිල කීයද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  หลายเดือนก่อน +2

      @@rtvsrilanka මම ලින්ක් වාගයක් දාලා තියෙන්නේ, ඒකෙන් බලන්න පුළුවන් දැන් මිල

  • @Iam_Rifas
    @Iam_Rifas หลายเดือนก่อน

    MP4 format vitharatha support venne?

  • @vijanhesara4786
    @vijanhesara4786 หลายเดือนก่อน

    Oke diolg viu app eka play store nane

  • @chalandineshsamaraweera
    @chalandineshsamaraweera หลายเดือนก่อน

    Dialog VIU Hub එකෙන් පුලුවන්නේ ඔයක කරන්න..

  • @user-rc8sr1tk8s
    @user-rc8sr1tk8s หลายเดือนก่อน +3

    ❤❤

  • @yasithudayanga2063
    @yasithudayanga2063 หลายเดือนก่อน +2

    Smart tv ekkt ynawada nethnm normal tv ekak aran mi box ekak ganna ekada hoda😊

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  หลายเดือนก่อน +1

      @@yasithudayanga2063 budget එක අවුලක් නැත්නම් smart TV එකක් ගන්න

  • @oshanpulithaathukoral5731
    @oshanpulithaathukoral5731 หลายเดือนก่อน +3

    Monitor ekata used karanna puluwanda😊

  • @rajaekanayake2327
    @rajaekanayake2327 หลายเดือนก่อน

    Google search karanna puluwanda

  • @KALINDU01
    @KALINDU01 หลายเดือนก่อน +3

    👍💜️🔥

  • @PriyaniThrikawla
    @PriyaniThrikawla หลายเดือนก่อน

    good

  • @chathuraprabath4556
    @chathuraprabath4556 หลายเดือนก่อน

    CRT TV Walata Set wena Unit Ekak Nadda?

  • @kasunranasinghe7537
    @kasunranasinghe7537 หลายเดือนก่อน

    මේකෙ hdmi port එක ටීවී එකට කනෙට් කලාම ටීවී එකෙන් සවුන්ඩ් එනවා..ඒත් 3.5 mm jack එකෙන් සවුන්ඩ් අවුට් වෙන්නෙ නැහැ..ඒකට මොකද කරන්න ඕනි...

  • @dhanushkamalalgoda3167
    @dhanushkamalalgoda3167 หลายเดือนก่อน +2

    Me wage ewaye whatapp weda karanawada?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  หลายเดือนก่อน +1

      @@dhanushkamalalgoda3167 phone එකෙන් screen share කරලා පුළුවන්

  • @ShehanDulanjan-pm7es
    @ShehanDulanjan-pm7es หลายเดือนก่อน +1

    👍❤

  • @tharindapalansuriya3794
    @tharindapalansuriya3794 หลายเดือนก่อน

    Mage langa brand new seal box ekak thiyenawa ona kenek innawa nam dennam 17kata

  • @tccreation0938
    @tccreation0938 หลายเดือนก่อน +3

    ගෙවීමේ kramayata ganna thenak nedda aiye...🥺

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  หลายเดือนก่อน +1

      Online koko වගේ app එකකින් පුළුවන්

  • @BTSKINGDOM.
    @BTSKINGDOM. หลายเดือนก่อน

    මම Brand new tv box එකක් sell කරනවා.ගන්න කෙනෙක් කියන්න..
    Rs-17500
    එකයි තියෙන්නෙ.....

  • @yenuyenu7412
    @yenuyenu7412 หลายเดือนก่อน +1

    මිල කියන්න...

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  หลายเดือนก่อน

      @@yenuyenu7412 link දාලා තියෙනව description එකේ