සක්විති සර් සමඟ පැස්ටා - 19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @sakvithiransinghe
    @sakvithiransinghe  หลายเดือนก่อน

    සක්විති සර්ගෙ Online ඉංග්‍රීසි පංතියේ නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ද විමට පහත Link එක Click කරන්න 👇
    wa.link/sakvithieng

  • @ManekaGayani
    @ManekaGayani 2 หลายเดือนก่อน +3

    සර් හොඳම ඉංග්‍රීසි ගුරුවරයා.❤. සර්ගෙන් මම දන්නෙ නැති ඉංග්‍රීසි දැන් දැන් දන්නවා.. සර්ට ගොඩක් පිං.. අපිට මේ විදිහට ඉංග්‍රීසි උගන්නනවට❤❤..🙏.. ආදරෙයි සර් හැමදාම..❤

  • @ckumari7606
    @ckumari7606 หลายเดือนก่อน +1

    සර් හොඳම ඉංග්‍රීසි ගුරුවරයෙක් මම නොදන්නා ගොඩක් දෙවල් ඉගන ගන්නවා සර්ට ගොඩක් පිං.🙏🙏🙏❤️

  • @chutiruwii98
    @chutiruwii98 2 หลายเดือนก่อน +1

    මම සර්ගෙන් ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගන්නෙ ගොඩක් ආසාවෙන්.සර් උගන්වන පාඩම් ගොඩක් පැහැදිලි වගේම ගොඩක් හොදින් තෙරුම් ගන්න පුලුවන්.ගොඩක් ස්තුතියි මට ඉංග්‍රිසි භාෂාව උගන්වන මගේ ආදරණීය ගුරුතුමනි.ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට බුදු සරණයි.✍️🙏🙏🙏😊💚❤️🤍🖤

  • @vijithjayasinghe5576
    @vijithjayasinghe5576 หลายเดือนก่อน

    Thank you sir. Very interesting. Bless you for your good work for students who are needed.❤

  • @nirubalapatha
    @nirubalapatha 22 วันที่ผ่านมา

    නියමයි සර් thank you ❤❤

  • @nayominr7825
    @nayominr7825 หลายเดือนก่อน

    Thank you so much sir 🙏🌹♥️

  • @geostudysl1548
    @geostudysl1548 หลายเดือนก่อน

    Sakvithi sir notonly english teacher but also chef❤❤

  • @sanujapremathilaka202
    @sanujapremathilaka202 2 หลายเดือนก่อน

    ❤️Adarei ගොඩක් sar❤❤❤❤❤❤❤

  • @RSLVideoCollection
    @RSLVideoCollection 2 หลายเดือนก่อน

    Thanks Dear Sir ❤❤❤

  • @greengirl4388
    @greengirl4388 2 หลายเดือนก่อน +1

    Thank you so much sir ❤

  • @NethmiUmasha-v8p
    @NethmiUmasha-v8p หลายเดือนก่อน

    Thank you sir

  • @user-Akalanka
    @user-Akalanka หลายเดือนก่อน

    Thanks sir

  • @chathurangi-g8n
    @chathurangi-g8n หลายเดือนก่อน

    Good job🎉

  • @UmarSafwan-gr2fk
    @UmarSafwan-gr2fk หลายเดือนก่อน

    Thank you sir❤

  • @مالانانداني
    @مالانانداني หลายเดือนก่อน

    මං නෙළුම් කුළුණ දැකලා තිබුනෙ අද දැක්කෙ ලස්සනයි

  • @sanujapremathilaka202
    @sanujapremathilaka202 2 หลายเดือนก่อน

  • @Miu-x3y
    @Miu-x3y หลายเดือนก่อน

    ❤❤❤

  • @SansalaMali-s4s
    @SansalaMali-s4s 2 หลายเดือนก่อน

    thank you sir

  • @Toidi123
    @Toidi123 หลายเดือนก่อน

    sir!!!😎😎😎😎

  • @monikadarshani8867
    @monikadarshani8867 2 หลายเดือนก่อน

    Good job sir

  • @rosinthaperera93
    @rosinthaperera93 2 หลายเดือนก่อน +1

    Superb

  • @anuruddabandara3540
    @anuruddabandara3540 2 หลายเดือนก่อน

    Vois is. Upset

  • @rosinthaperera93
    @rosinthaperera93 2 หลายเดือนก่อน

    ❤❤

  • @RandimaFernando-l5o
    @RandimaFernando-l5o 2 หลายเดือนก่อน

    Sounds is Not clear 😢

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 หลายเดือนก่อน

    Sir, pls Do not hite olive oil.

  • @maheshudawattaudawattagedo1496
    @maheshudawattaudawattagedo1496 2 หลายเดือนก่อน

    Sound poor

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rosinthaperera93
    @rosinthaperera93 2 หลายเดือนก่อน

    Superb