ඉස්සර සන්ෆ්ලවර් වාදනය කරනවා බලන් ඉන්නත් ආසයි | Sunflower with Punsiri Soysa Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 38

  • @sumithlaksman4719
    @sumithlaksman4719 ปีที่แล้ว +13

    මියුෂිකල් ෂෝ බලා රස විඳින්නට නොව අසා රසවිදින්න මිනිසුන් ආ ඒ යුගය අපේ කුඩා කාලය සැබැවින්ම සුන්දරයි ....

  • @udararoshan2875
    @udararoshan2875 11 หลายเดือนก่อน +5

    රොශාන් පරේරාගේ බැකින් නම් කියලා වැඩක් නෑ ඒතරම් පට්ට ගැහිල්ලක් කව්ද ගහන්නේ කියලත් හිතෙනවා බලාගෙන ඉද්දී ❤❤❤

  • @ck_kitchens
    @ck_kitchens ปีที่แล้ว +8

    98 පිස්සු වෙන් අහපු සින්දු .23 කියල ❤ වෙනස්ක් නැ

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว +19

    2000 න් පස්සෙ ඉපදුනත් ආසම හඬ පුන්සිරි සොයිසා මහත්මයාගෙ ❤❤❤❤❤❤

  • @Priyanka-k6l
    @Priyanka-k6l ปีที่แล้ว +5

    මමන්.ආසම.ගායකයා

    • @PunsiriSoysa
      @PunsiriSoysa  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @aasiriaasiri8030
    @aasiriaasiri8030 ปีที่แล้ว +8

    විරහ වේදනාවෙ කඳුළු බින්දුව මගෙ හදවතේ ගායක හැමදාම ආදරෙයි පැලෙන්න

  • @ChandanaShamira
    @ChandanaShamira หลายเดือนก่อน

    🇱🇰🇱🇰 මහා ගීත ගායකයා පුන්සිරි සොයිසා මහතාට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @chamaramadushan2188
    @chamaramadushan2188 8 หลายเดือนก่อน +1

    Roshan aiya play කරන දිහා බලාගෙන ඉන්න පුළුවන් පැය 24ක් හරි

    • @ProlineLoku
      @ProlineLoku 6 หลายเดือนก่อน

      And aththatama

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 ปีที่แล้ว +5

    Sunflower ❤️😊👍🤟

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ ප්‍රේමයනම් සිංදුවක් දාන්න මගේ ආසම ගීතයක් ජෝති ගෙනත් කියවෙනව ඒ සිංදුවේ

  • @TharakakumuduKumudu-qh1wd
    @TharakakumuduKumudu-qh1wd ปีที่แล้ว +2

    Ammooooo asama hadak hema song ekakma katapadam mata❤️❤️

  • @indikapriyadarshana4194
    @indikapriyadarshana4194 ปีที่แล้ว +3

    Aparade band aka nil kaduwe

  • @chandrikapinnawala3020
    @chandrikapinnawala3020 9 หลายเดือนก่อน +1

    Old sunflowers ...❤❤❤

  • @spsamal
    @spsamal 4 หลายเดือนก่อน

    Wow incredible ❤

  • @HdJx-l9y
    @HdJx-l9y 17 วันที่ผ่านมา

    Lssyi💕💕💕

  • @shamithpriyadarshana-yt7sh
    @shamithpriyadarshana-yt7sh ปีที่แล้ว +2

    Meva api balapuva thamai

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว

    Lovely song....ekama magaka piyawara mana yannai...ekama bimaka sewanali patalennai..sene diyen meewitha pirawennai mage patuma oba mata himi wennai...music ❤❤😍 🥁 🎉

  • @seetha1009
    @seetha1009 10 หลายเดือนก่อน

    Very nice 👌 👍 👏 😀 ☺ 😊 👌 👍 👏 ❤

  • @chamindakumara8871
    @chamindakumara8871 ปีที่แล้ว +3

    Supiri

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 7 หลายเดือนก่อน

    Harima lassanai ❤

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว

    Great singer 🎶 🎵 🎉nice ✨️ 👌

  • @ShaliDmayanthi
    @ShaliDmayanthi 11 หลายเดือนก่อน +1

    mamath asama gayakayek eda wagema adath.

  • @tiranlakmal7314
    @tiranlakmal7314 ปีที่แล้ว +3

    ❤❤❤

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 4 หลายเดือนก่อน

    supiriyak thamai ithio

  • @seetha1009
    @seetha1009 11 หลายเดือนก่อน +1

    👍👍💙💜❤

  • @chandrakumarahettiarachchi2944
    @chandrakumarahettiarachchi2944 3 หลายเดือนก่อน

    විෂිශ්ට ගායනයට එක්වූ වෂිශ්ට වාද්‍යබෘන්දය.......
    වර්තමානයේ දකින්න නම් නැහැ

  • @LushanRajapaksha-p5i
    @LushanRajapaksha-p5i 7 หลายเดือนก่อน

    ❤❤❤❤😂😂😂😂

  • @chamarasampath547
    @chamarasampath547 ปีที่แล้ว +2

    Supiri

  • @sumithlaksman4719
    @sumithlaksman4719 ปีที่แล้ว +3

    ❤❤❤

  • @maheshchandrasekera5220
    @maheshchandrasekera5220 10 หลายเดือนก่อน

    ❤❤❤