Dear Charith, love all that you have done for the Sri Lankan tele-drama scene. You are an amazingly talented actor and director with a great vision. I love the Sathya story and the message you are giving to the younger generation not to loose hope and to do their part in fighting for a better future. I together with my wife have lived in USA for over 40 years. We always look forward to your great work with excitement from thousands of miles away. Love the theme song and your voice. Warmest best wishes to you and your team.
Its killing me charith...yea thats it...love this song forever....also u, namal & fantasy lover "sanjaya" (pradeep aragama) had made us crazy with this drama "sathya"
මේ සින්දුවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎
බොහිමියානුවා ,සහෝදරයා , වීරයා ගෙදර ඇවිත් , සත්‍යා මේ හැම එකකම තියෙන්නේ අපි කැමති ඒත් මේ සමාජයේ දකින්නට අඩු චරිත ලක්ෂණ . මමත් නාමල්ගේ රචනා වල පිස්සු රසිකයෙක්. තව මට මිස් වුන ඒවා තියෙනවා නම් කියන්න. ජයෙන් ජය ...!!
@jehande81 අප්පච්චි...,තාරා...,Gladiator ප්‍රේමය...(stage drama)
සත්‍යා ඉවර උන එකට නම් පට්ටම දුකයි
ඉස්සර ඉදන්ම චරිත අයියා නලුවෙක් විදියට සුපිරි චරිතයක් කියල දන්නවා. මෙච්චර ටැලන්ට් එකක් තියනවා කියල දැනගත්තෙ සත්‍යා එකෙන්. පට්ටයි ආ!!
ATTATAMA OUW MAMATH
ගැමුණු මහාරජ චරිත් අයියාගේ ...හැබයි ගැමුණු මහාරජ 2ක වෙන කෙනෙක් වන්චා කරලා අරන් දුටුගැමුණු රජතුමාගේ චරිතයත් ඒපා කරවනවා...දැන් මෙලෝ රහක් නෑ ඒ කතාව ....
Sirawatama....e voice eka...😍
සදාකාලික වේදනාවම ගින්න කරගත්....
ජීවිතෙත් මරණයත් එක් මිටට රැගෙන එන.....
තමාවම අළු කරනා දරසෑය සියතින් තනන.....
ෆීනික්ස් කුරුල්ලෙක් මම.....//
සදාකාලික වේදනාවම ගින්න කරගත්....
ඉරුණු පීඩිත හදවත් කඳුලින්ම පුරුද්දන...
මරණයම ඉපදීම කරගත්....
ෆීනික්ස් කුරුල්ලෙක් මම....//
මොණරෙකුද....උකුසෙකුද....ගින්නක්ද....එළියක්ද....පවතීද....නැසුනේද.... කිසිවෙක් නොදන්නා ෆීනික්ස් කුරුල්ලෙක් මම.....//
සදාකාලික වේදනාවම ගින්න කරගත් ෆීනික්ස් කුරුල්ලෙක් මම....//
මේ වගේ නිර්මාණ කරන්න තව තවත් ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් ❤
25 ස් වතාවකට වඩා ඇහුවා යකෝ රසය එමමයි 😘👌👌👌👌
Charitha Abeysinghe රංගනය අති විශිෂ්ටයි... බණ්ඩාර මාමා සහ අනෙකුන්කුත් චරිතත් ඒ වගෙම විශිෂ්ටයි...
අහනවා අහනවා.... ඒත් එපා වෙන්නේ නෑ....
චරිත්, චින්තක, කවීන්, නාමල්, උදාර එක්ක සන්නගේ රෝයල් තැප්‍රොබේන්.... රහ කර කර විඳපු හැන්දෑවක්...
තවත් රහක් දැනෙන කලා නිර්මාණ බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! මෙතෙක් කල් ස්වාධීන රූපවාහිනියේ 8.00-9.00 හෝරා තුල අප දුටු ඔබ සියල්ලන්ගේම සංකලනය විශිෂ්ඨයි..👍 ඔබ සියලු දෙනාට පමණයි අපේ රටේ කලාව නැවත වංගුවෙන් ගෙන යා හැක්කේ.. ඉතින් සුභ පැතුම්..!!!
නාමල් ජයසිංහ වැනි අයවලුන් අපේ රටට කවදා තේරුම් ගන්න පුළුවන් වෙයිද?
මම චරිත්ගෙ පට්ට රසිකයෙක් ඒ කාලෙ ඉඳන්ම. ඒත් මේක නාට්‍යයේ සත්‍යගෙ යාළුවා කියන version එක පට්ටම රහයි.
උගෙන් ඒ විදියට කියවගත්ත එක චරිත්ගෙත් හැකියාව තමයි . ඌ ලවා music එක්ක මේක කියවල ඒකෙ sound track එකකුත් දෙන්න පුළුවන් නම් ❤️❤️❤️.
Sirawata bn. Pradeep Aragama kiyana version eke amuthuma rahak thiyanawa.
සන්නා ප්ලේස්❤️සින්දුවත් එක්ක නියම ගැලපීමක්
Juliya film එකේ රගපාද්දි මම කවදාවත් හිතුවෙ නෑ චරිත් අබේසිංහ කියන්නේ මේ වගේ පරමානු බෝම්බයක් කියලා..ලෝකෙම අදටත් ඒ ගැන කතාවෙනවා වගේ දවසක පෙරලියක් කරන්නම ඉපදුණු චරිත් ,රොශාන්, ආනන්ද ,සංජය, කූරා (වෙනත් නාට්‍යයක හිතට දැනුන නමක්)ඔයාලට ආදරෙයී පැලෙන්න...මේකේ මෙහෙම නලු නිලියෝ තෝරපු එකටම ගරු කරනවා.ආදරෙයි සත්‍යා❤❤❤
මේක වෙනම අතල් සිංදුවක්
ඒක වදන් නෑ
මාර වචන ටිකක් වොයිස් එකත් ඉතිං ඒකටම හරියනවා ❤️✌
Addicted....Huge fan of Sathya👌❤
Absolutely!
Mee too..
එකෙන්ම❤
Any maha raja gamunu 1 විතරයි beluwe 2 kala...aiye oya ඇත්තටම දක්ෂ රංගන ශිල්පීයෙක් ගායකයෙක් අධ්‍යක්ෂක කෙනෙක් ...සුබපතනවා....තෙරුවන් සරණයි .....
Adarai..pana..rasan
Lassnaiiiii🥺
අඩේ චරිත් ඔයාද මේ සින්දුව කියන්නෙ පට්ටනෙ..😘😘🤩😘🤩😘
An extremely sophisticated drama. Absolutely loved it.
සුපිරිම කතාවක් හැමදාම නොවරදාව බලනව
සත්‍ය කවදාවත් වල දැමිය නොහැකී😈😈
Charity mahaththayata godak pin ape ratata me wage nirmana laba denawata. oyage dakshathawaya maru. kiyanna wachana ne.Apita ona me wage nirmana.Idiriyatath obata dewani nirmana karanna jaya pathanawa. Ananda mahatha ethulu hemotama api godak adarey. 😘😜
නාමල් + චරිත් + රොෂාන් 💜️
නාමල් + සන්නස්ගල
කී සැරයක් ඇහුවත් ආයෙ ආයෙ අහන්න පුළුවන්. කියන්න වචන මදි. සුපිරිම සුපිරි. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Oh, මචං උබ ද ඒ සීං දුව sing කරන්න නේ.? Wow wow,, 👌👌that's all I can say amazing 👍
ෆීනික්ස් කුරුල්ලෙක් මම 🥺
හොය හොය හිටියෙ චරිත් නෙ කියන්නෙ සුපිරියි වැඩ්ඩෙක් නේ❤️😍👏🏻
Pattama therumak thiyena song ekak. welldone charith..meka therenne molayak thiyena unta wetharai.
ඒ සිංදුවට නම් ඇබ්බැහි වෙනවා...💚💜️💚💜️💚💜️
Amazing talent mr.charith.❤️one of my lovely character..
Amazing voice and sathya tele superb.
superb charith.. awesome
ලස්සන සිංදුවක්
Dear Charith, love all that you have done for the Sri Lankan tele-drama scene. You are an amazingly talented actor and director with a great vision. I love the Sathya story and the message you are giving to the younger generation not to loose hope and to do their part in fighting for a better future. I together with my wife have lived in USA for over 40 years. We always look forward to your great work with excitement from thousands of miles away. Love the theme song and your voice. Warmest best wishes to you and your team.
ඒකනම් පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට අයි කියලා වැඩක් නැ මරු... පට්ට කතාව....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️👌👌👌👌👌👌👌👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪
patta kiyanna wachana nha
Chinthaka ayyage Philosophical Music🥰🥰🥰🥰🥰
නියමයි අයියේ. සුභ වේවා ! නවත්තන්න එපා මේ වගේ ආර්ට් දිගටම කරමු. ජයම වේවා !
මාර වොයිස් එකක් චරිත් අයීයා ආදරේයී 🔥🔥❤❤❤
වැලි කතරට දිය පොදක් (සත්‍යා) amazing drama based on true story❤️❤️
Aththa kathawakdda?
සුපිරි.. නාමල්ගෙ වචන 🔥🔥❤❤
Sathiyakata sarayak loweth ahanawa 🖤
ඔහු සිහිනයක පියාපත් මත පියාසර කරන විට,
ඔහුගේ දෑස් දිලිසෙන බවක් පෙනේ
ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් ඔබේ ගමන යන්න,
සූර්යයා තරම් ඉහළට පියාසර කරන්න, සූර්යයා ස්පර්ශ කරන්න,
ඔබේ ගමනේදී ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් පියාඹන්න.
Royal thaprobane location ❤️❤️❤️
පටිට voice eka .
ඒක නම් පහරක් චරිත් අයියා 👌🔥🤔 best of luck...
place of සන්නස්ගල..❤️❤️
සුපිරි 👍👍👍❤️❤️❤️
Supirima drama ekak kaalekin apu. suba pathanava thavath me vage lassana nirmaana karanna!
Wowww patta voice eka, a hageemen ma kiyana ekai vada vatinne 💙👍
මරු💛💜️🧡🧡🧡❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Supiri naluwek❤
You are so talented person Charith , all the best to you and team ,make all us proud!
Supiri..talent ekak charith..malli ela..charith+ Roshan.+ Namak..supiri sankalanayak❤️❤️❤️
Pathum kernerge video ekakata edit karala thibila isselama ahuwe. Addicted .. 😍
Superb aiya ... We want more from you 💕💕💕💕💕💕💕💕
Charith you are one of my favorite😍 bro. Respect you 👍😊 keep it up the good and quality work .
Best drama ever watched❤
Pissuwak❤️❤️🔥🫰
මරු 👌 👌
well done charith.....😍😍😍😍
මේක එනකන් බලන් හිටියෙ ❤️
Maru sindiwa
Niyamai kiyala wedak ne supire👍👍👍👍👍👍👍👍👍
Real arts🤟🤟❤️
wow ලස්සනයි අයියේ ❤️❤️
වා වා වා බයියා වා පිස්සු වැටෙනවනේ ❤️
සුපිරි...
Sirawatama ඇබ්බැහි una ❤😉
සුපිරි අයියා...❤️❤️
Super thanks so much
යහපත් මිතුරන්ගේ ආස්රයේ ප්‍රතිඵල දැන් චරිත් අබේසිංහ බුක්ති විදිනවා.ඔය මිතුරු සමාගමේ නිර්මාන ඉදිරියටත් බලාපොරොත්තු වෙනව👍👍👍
Aniwa
AKANAM ATTA
Pudumakara lassani
Sathya ❤️❤️❤️❤️
Mama hari asai me ayiyage voice ekata
Super voice....😍😍😍 love SATHYA.
වා වා වා චරිත් වා..... 👍
WOWWWWW ...
Pattama kathawak brother.Good luck Sathya
Its killing me charith...yea thats it...love this song forever....also u, namal & fantasy lover "sanjaya" (pradeep aragama) had made us crazy with this drama "sathya"
සන්නගෙ තැන. 😍😍
මේ වගේ වෙනස් මාතෘකා සිංදු ටිකක් කරන්න බ්‍රෝ
patta song eka itath wada drama eka patta bro jaya wewa
ආසම කතාවක්
supper bro mama dawas ganak heuwa ada tamy dakke,,,,
Big fan 🖤
#සුපිරි ❤
What a beautiful song, wow I have listened many many times and I was in another world
This song is really awesome and remained me what I did for my friends and I risk on my life in abroad for them
Listening 👉2024 🙌💜
පට්ට
සුපිරි.🔥❤❤
ජයවේවා...
Superb 🤘
සුපිරි අයියා 💚❤️👌
🌹
My favorite teledrama ....❤️
Love this. It has an amazing vibe...you are a great artist, director and singer ❤️
ඒක සුපිරියක්❤❤❤