ජීවිතේ පළවෙනි වතාවට චූටි කරපු දෙයක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @dini514
    @dini514 ปีที่แล้ว +6

    අනේ 🥰🥰හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් හිනාවේලා ඉන්න අක්කි පන අයියා දෙන්නම බුදුසරණයි ජේසු පිහිටයි🥰🥰 කිසිදු දුකක් පීඩාවක් නොවේවා 🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +1

    Vlogs එකක් දානකම් බලාගෙන හිටියා . Vlogs එක දාන ගමන් බැලුවා

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +8

    අනේ චූටි උයපු කෑම ටික රසපාටයි.
    අයියා හරිම අහිංසකයි කියලා හිතෙනවා.අක්කිත් හරිම ෂෝයි.
    ඔයාලා දෙන්නට හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍

  • @kumaridarmapala2586
    @kumaridarmapala2586 ปีที่แล้ว +5

    පවු අහිංසකයා චුටි චතුට හරිම ආදරෙයි ❤ බුදුසරණයි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +10

    අනේ අයියා කොච්චර ආදරෙයිද අක්කිට.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +1

    ❤️ආදරෙයි දෙන්නාට ම ❤️

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 ปีที่แล้ว +3

    ඔහොම තමයි ඉන්න ඕනි .සමහර අය ඉන්නවා පුරුශාදිපත්‍ය ඔලුවට ගත්ත අය ඉතින් චුටි ගොඩක් හොඳයි ❤සතුටින් ඉන්න 🎉🎉😊

  • @SansalaHansamali-xv6fw
    @SansalaHansamali-xv6fw 4 หลายเดือนก่อน +1

    Chathu Akkiii mawath ragapnna gnnkooooooooooo🥰🥰

  • @renukadamayanthi21
    @renukadamayanthi21 ปีที่แล้ว +1

    අනේ චුටි කැම රස පාටයි තෙරැවන් සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා

  • @sarojahemamali1740
    @sarojahemamali1740 ปีที่แล้ว +4

    ශෝක් අනෙ ඔයාල දෙන්නගෙ ආදරේ හැමදාම සතුටින් ඉන්න මන් ආසම ඔයාගෙ videos බලන්න love you chathu...❤️😘

  • @githmichamodi-hw1kt
    @githmichamodi-hw1kt ปีที่แล้ว

    Aneee shooooi akki oyala dennam nam....aaaaaaadarei godaaaaak ♥️♥️

  • @manjulaPushpakumara-h1b
    @manjulaPushpakumara-h1b 11 หลายเดือนก่อน

    Godk sathutin parissamin inna akki
    Adaren.jiwithe geniyanna hemadma ♥️

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 ปีที่แล้ว

    Wow.. mara rasa patai. Harima adaraniya mahaththeyek

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +19

    අහිංසක කොල්ලා පවු අනේ ජේසු පිහිටයි සතුටින් ඉන්න

  • @shelashela7470
    @shelashela7470 ปีที่แล้ว +2

    Harima adarneya dennek hamadama sathutin enna manika budusaranai (kuweit )

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +3

    Videos බලලා හරි ගෙදර අයට උයන්න පුරුදු වෙන පිරිමියෙක් නම් ගෙදරට වාසනාවක්! 👍😉😊

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Paw chthu mahaththya
    Hmm jesu pihitai budusaranai
    Parissamin sathuthin enna Adarei
    Oyage nenai mascinai mathak kara kiyanna nam nm mthak ne a 2 ge ❤❤❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +1

    අනේ සොයිනෙ පුතේ උයන්න දැන ගෙන ඉන්න එක හොදයි පුතේ පුතා හරිම පිරිසිදුයි පිළි වෙලයි මුල් දවස හොදටම හොදයි දුවටත් පුතාටත් තෙරුවණ් සරණයි සතුටින් ඉන්න හැමදාම අපි හැමොම ආදරෙයි ගොඩක් ❤

  • @kumaridarmapala2586
    @kumaridarmapala2586 ปีที่แล้ว +1

    හැමදාම සතුටෙන් ඉන්න ආදරෙන් ලස්සන ජිවිතයක් ගෙවන්න බුදුසරණයි ❤

  • @dineshlahiru4867
    @dineshlahiru4867 ปีที่แล้ว +8

    අයියා හොදයිනෙ අක්කෙ හොදට උයලා තියෙනවා. 😋🤭 හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි..❤

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว +2

    නැන්දම්මා banna nadda .පුතාගෙන් uyawa gaththa kiyala 🤣🤣🤣🤣🤣🤣

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Goooooooodak..hoda..kenek..patiyo. oyata..labila.theyenne..adaeri manika ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sachisew4878
    @sachisew4878 ปีที่แล้ว +4

    අයියා උයන්නත් පුරුදු උනු එකේ බබෙක් ගේමූ නේද... අක්කේ....❤️😁🌼

  • @maniknimesha8806
    @maniknimesha8806 ปีที่แล้ว

    Pau ahinsaka kollaa aththtma hrima hoda kollek penva munen

  • @rashmiyasara6959
    @rashmiyasara6959 ปีที่แล้ว +5

    අම්මා කියන විදියට මාලු බදින්නෙ කිව්වම ගෙදර යන්න කිව්ව නිසා දෙවනි සැරේ අක්කා කියපු විදියට මාලු බැද්දා 😂😂❤

  • @studentclass3421
    @studentclass3421 ปีที่แล้ว +4

    ගෙදර උයන්න දන් නැති පිරිමි අය උයන්න පුරුදු වෙලා ඉව්වාම හරිම රසයි....එයාලා උයන ඒවා,,අපේ මහත්තයාත් 💜️ ඔහොම තමා ඉස්සර..
    ලස්සනයි ඉතිම්..😍 ඔයාලා..

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว +1

    පවු අනේ අහිංසක චුටිගෙන් වැඩ ගන්නවා

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +3

    චූටි හොද chef කෙනෙක් 😍😍

    • @chathurajapaksha
      @chathurajapaksha  ปีที่แล้ว

      Ekanee🤓

    • @dehemiparindaya5321
      @dehemiparindaya5321 ปีที่แล้ว

      @@chathurajapaksha හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ඔයාලා දෙන්නා..බුදු සරණයි 😍❤️

  • @aruniuthpala6212
    @aruniuthpala6212 ปีที่แล้ว

    Ane akki me rice kukara eka man gaththa eke piyana wen karanna bene kohomada eke pirisifu karanne

  • @madhumali9543
    @madhumali9543 ปีที่แล้ว +1

    අනේ අහිංසකයා 😊💟
    මං බිබිලෙ..කවදහරි ඔයාව දකින්න පුළුවන් වෙයි නේද නංගී...

  • @ashikadevindi
    @ashikadevindi ปีที่แล้ว +6

    Cute couple ❤

  • @nethminiharindi8104
    @nethminiharindi8104 ปีที่แล้ว

    Adrei chathu akki & aiya dennatama😘❤️

  • @gamingdora..748
    @gamingdora..748 ปีที่แล้ว

    ආදරෙයි . 🌹🌹

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว +1

    අහිංසක හොඳ කොල්ලෙක් වගේ ❤

  • @shanikadilrukshi1828
    @shanikadilrukshi1828 ปีที่แล้ว

    Chathu akke pawu aiya ane a unata rasatama uyala dila tiyanawa neda oya kapu wediyata mata hitha ganna puluwan

  • @umeshawithanage9970
    @umeshawithanage9970 ปีที่แล้ว

    Ane harima adaraneeyai
    Hemada adaren inna akka🌎💗💗💗

  • @chathuriishanka8201
    @chathuriishanka8201 ปีที่แล้ว

    Ane akkiyo oyage chuti wagemai mage boy friend mn hemadama video balanw.oyage aiya wagemai eya ahinsakai

  • @vindayavindaya6878
    @vindayavindaya6878 ปีที่แล้ว +4

    ආදරෙයි ගොඩාක් අක්කි & අයියා ❤😚 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......❤😚

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว

    😁අනේ පව් චූටී.. ඔව් හදිසියකට උනත් හොදයි..මොනාහරි හදාගෙන කන්න පුලුවන්නෙ..👍

  • @ireshasrimali5853
    @ireshasrimali5853 ปีที่แล้ว

    Niyamai hubby..

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +1

    කැම රස පාටයි 😋 සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @udaraka4260
    @udaraka4260 ปีที่แล้ว

    Wow

  • @bcsweerasekara1990
    @bcsweerasekara1990 ปีที่แล้ว

    Paw ane chooty ....ahinsakaya ....kammali .....💕dennatama

  • @thusharikakumari5417
    @thusharikakumari5417 ปีที่แล้ว +4

    මරු ඩබල ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @piumiwasana9895
    @piumiwasana9895 ปีที่แล้ว

    Supri akke adath vidio aka ❤️❤️❤️ akke පොල්කිරි බෙලෙන්ඩර් කරලා ගන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා ,අනේ ඔයාලා නම් නියමයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️🙏🙏

    • @dilaniperera3926
      @dilaniperera3926 ปีที่แล้ว

      Ehema ekak naha.boru මනස්ගාත සමාජගත karanna epa hariyata හේතුව nodana

    • @piumiwasana9895
      @piumiwasana9895 ปีที่แล้ว

      @@dilaniperera3926 mama kivve mage adahasa oya methana anunge comment asse ringala ada hoyanne nathuwa thamange wadak balaganaa man oyage comment asse reply damme nane ammo comment akakin waradi samajagathawena lankawe wage moda minisu nisa thamai ahema wenne anungr comment asse ringanane nathuwa oya samaje hadanna 😅😅😅

  • @wenurivarangana7807
    @wenurivarangana7807 ปีที่แล้ว +1

    Akki very lucky..hoda chef kenek akkita inne😅❤..ane dennama parissamin inda..akka aiya budu saranai 🙏💞

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි

  • @shirlyperera7290
    @shirlyperera7290 ปีที่แล้ว

    ❣️❣️❣️❣️

  • @sachishewage5597
    @sachishewage5597 ปีที่แล้ว

    ❤️❤️❤️❤️ හරිම ආදරණීය යි.

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +1

    අනෙ චුට් පවු.

  • @DammikaHerath-bg2gq
    @DammikaHerath-bg2gq ปีที่แล้ว

    ❤❤😊😊

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එහෙම තමයි ඉන්න ඕනේ ❤

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @k.gunathunga3122
    @k.gunathunga3122 ปีที่แล้ว

    Budusaranai dennatama💐💐

  • @SaduNikesha-q4v
    @SaduNikesha-q4v ปีที่แล้ว

    Dan akki hamadama uyann kammli wey😮mn nm husnlbnta kiynawa etin oyage kama rasay ane kiya kiya batar gala uyagannawa😁😁

  • @yjprasa6154
    @yjprasa6154 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න. ❤

  • @shakilasiriwardana562
    @shakilasiriwardana562 ปีที่แล้ว

    ❤ gentleman ur hubby,

  • @NilukshiDhananjani-ub8dh
    @NilukshiDhananjani-ub8dh ปีที่แล้ว

    ❤️😍

  • @ishanidesilva9901
    @ishanidesilva9901 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @lumeshasjayasinghe
    @lumeshasjayasinghe ปีที่แล้ว

    One of my favorite couple ❤

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 ปีที่แล้ว +2

    ilaga wateta yawanna puluwan wage neda akkiii😉😍❤️ ayyh dakshaya😎❤️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 ปีที่แล้ว

    ඔය දෙන්න ඉන්න video දාන්න . ආසයි අපි🌹🌹🌹🌹

  • @anushi938
    @anushi938 ปีที่แล้ว +1

    Godak Lassanai Nangiyo

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    😮ශෝයි අනේ❤❤❤❤❤

  • @janithapeiris7621
    @janithapeiris7621 ปีที่แล้ว

    Today cokin vare good food 🥘 u happy girl to chtha good luck ❤🤩👍🏻

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 ปีที่แล้ว

    Woooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💚💙💜🧡💛😘😘😘

  • @samanthipremalal969
    @samanthipremalal969 ปีที่แล้ว

    Lassanaiii godak .❤❤❤...

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว

    beautiful ❤

  • @roshanirosi7772
    @roshanirosi7772 ปีที่แล้ว

    Lovely couple 💑 ❤❤❤

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ආදරෙයි

  • @Sp-kv2ng
    @Sp-kv2ng ปีที่แล้ว

    Anee sooi❤❤

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว

    Hari piliwelata wede kranawa ne chuti denna Hemadama adare n inna bs

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng ปีที่แล้ว

    රස පාටය් ❤❤

  • @navokarunarathne9892
    @navokarunarathne9892 ปีที่แล้ว

    Paw ane aiya

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 ปีที่แล้ว

    Kalin hitapu kolla uyala dunne nedda ahanawa neda ... video eka beluwa iwara wenakamma...🤔🤔🤔🤔

  • @hansiwijerathne8850
    @hansiwijerathne8850 ปีที่แล้ว

    ❤🎉❤❤

  • @DulminiKavindi
    @DulminiKavindi ปีที่แล้ว

    ❤ lassanai godaak 🤩😍

  • @chathubro1682
    @chathubro1682 ปีที่แล้ว +4

    හැමදාම චූටි තමා උයලා තියෙන්නේ ඔයා බලාගෙන ඉඳලා වගේ පේන්නේ

  • @chathuraupendra2494
    @chathuraupendra2494 ปีที่แล้ว

    aiya paw anee

  • @ChamodiDilshara9
    @ChamodiDilshara9 ปีที่แล้ว +1

    so cute ❤

  • @sanjulaperera4645
    @sanjulaperera4645 ปีที่แล้ว

    Pau ane chuty.... eya hari hodai

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @wijewardhana6765
    @wijewardhana6765 ปีที่แล้ว

    😍😘❤️

  • @hemashihemashi6767
    @hemashihemashi6767 ปีที่แล้ว

    ❤😍

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 ปีที่แล้ว +1

    😍😘

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 ปีที่แล้ว

    Beautiful grl❤🌹

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 ปีที่แล้ว

    Hoda පුතා

  • @Sanda981
    @Sanda981 ปีที่แล้ว

    lovely 🥰

  • @UreshaFT
    @UreshaFT ปีที่แล้ว

    🌸

  • @maheshpriyamal8725
    @maheshpriyamal8725 ปีที่แล้ว +1

    Parissamin sathutin inna dennama..

  • @pabasaramalisha11
    @pabasaramalisha11 ปีที่แล้ว

    අක්කි ඔයා වගෙම ත්මයි අයියත්..අහංකාර නැති අයියා කෙනෙක්

  • @sandunidarshani267
    @sandunidarshani267 ปีที่แล้ว

    Hey ❤

  • @aheshikumari4206
    @aheshikumari4206 ปีที่แล้ว

    ❤️❤️

  • @DinuKarunarathna-oy4lq
    @DinuKarunarathna-oy4lq ปีที่แล้ว

    Lovely couple.... 💖

  • @Madushani-bv4os
    @Madushani-bv4os ปีที่แล้ว

    Super

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว

    පරිප්පු ඉවරයි කිව්වම මූන පරිප්පුව වගේ උනා පව් අනේ..🤣🤣

  • @madushinimesha8484
    @madushinimesha8484 ปีที่แล้ว

    😍😍

  • @nayomipiumika2159
    @nayomipiumika2159 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @shenrayan8884
    @shenrayan8884 ปีที่แล้ว

    Boru kiyanna hodata uyanna puluwan