බුදුදහමට අනුව, මෙලොව සැප නැද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @deepthikumari9306
    @deepthikumari9306 27 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් දේශනාවක් හාමුදුරුවනේ මෙය ලන්කාවෙ ගොඩාක් පිරිසට නෙත ගැටේවා නිවැරදිව ධර්මය අවබෝධය වේවා

  • @NeraVajirapathy
    @NeraVajirapathy หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @pushpakumara3195
    @pushpakumara3195 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @KasunShon
    @KasunShon 21 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්සේ

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน +9

    ගොඩක් වටිනවා ඔබවහන්සෙගෙ දේශනය මෙලොවට වගේම පරලොවට සම්පතකි ඔබවහන්සෙ දහමට වගේම මගේ රටට

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි! නිරෝගී වේවා!

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 29 วันที่ผ่านมา

    නමස්කාර වේවා ඔබ වහන්සේට
    .

  • @lbmjayasundara1274
    @lbmjayasundara1274 หลายเดือนก่อน

    සුවපත් වේවා හාමුදුරුවනේ

  • @yellowrose8312
    @yellowrose8312 หลายเดือนก่อน

    Oba wahanseta godak pin 🙏🙏🙏

  • @ChandiKariyawasam-m6d
    @ChandiKariyawasam-m6d หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! සාදු.. දීර්ඝායුෂ ලැබේවා! අපි හැමෝම මෙහෙම හොඳින් සතුටින් ජීවත් වෙන්න සාදුත් ලොකු හේතුවක් තමයි. ගොඩක් පිං සාදුට...

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 9 วันที่ผ่านมา

    💜බොහොමත්ම ස්තූතියි , බොහොම පිං ස්වාමීන්වහන්ස...!🙏🏻
    👌🏻ඔබ වහන්සේ ඇත්ත කතා කරනවා... සමහර භික්ෂූන් වහන්සේලා තමන් ගතකල යුතු පැවිදි ජීවිතය (තමන්වත් ගත නොකර) ගිහි අයට දේශනා කරනවා... එහෙම ඉන්න කියලා. හැම දේම අනිත්‍යයි., හැම දේම බොරුවක්, හෑම දේම අර්ථ ශූන්‍ය යි... මේ ජීවිතය කියල කියන්නේ කිසිම වැඩකට නැති අර්ථ ශූන්‍ය දෙයක් , හෑම දේම අතාරින්න කිය කියා... ගිහියෙක් වශයෙන් ලැබිය යුතු ලෞකික දියුණුව/ සැප ලබා ගැනීමට උපකාර කිරීම නොකර මානසිකත්වය පහලට කඩා දමනවා.... හැබැයි උන්වහන්සේලා යැපෙන්නේ ද ගිහි අය විසින් ලබා දෙන සිව්පසය නිසා බව උන්වහන්සේලාට අමතකයි.... බුද්ධ සාසනය පවත්වාගෙන යාමට ලෞකික සම්මාදිට්ඨිය තුල හිඳිමින් ලෞකික වශයෙන්ම සාර්ථකත්වයට පැමිණි ගිහි උපාසක - උපාසිකා පිරිස සිටීම අත්‍යවශ්‍යම දෙයකි. 🙏🏻💐🪷
    ______________________________
    🔮ලෝකය ලස්සන තැනක් කරමූ...!
    ⭐️තෙරුවන් සරණයි...!
    🌟දෙවි රැකවරණයි...!
    ✨️ජය ශ්‍රී සිව් හෙළේ..!

  • @wasanthakothalawala-h8u
    @wasanthakothalawala-h8u หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ අපූරු දර්ශනයක් පැහැදිලි කලා, මෙවැනි දහම් කරුනු ඉදිරියටත් අසන්නට ලැබේවා, ඔබ වහන්සේට නීරෝගී , දීර්ගායුශ ලැබේවා,සාදූ ,සාදූ සාදූ!!

  • @rprlanka3773
    @rprlanka3773 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කියන දේ ඇත්ත,ලංකාවෙ බුදු දහම විකුර්ති කරනව සමහර ස්වාමින්වහන්මෙල විසින්.............නිරයෙ යනව ජීවිතය දුකක් කියන හැඟීමයි නිතරම ඇතිකරවන්න උත්සාහකරන්නෙ.🙏🙏🙏

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @indrapadmaperuma7260
    @indrapadmaperuma7260 หลายเดือนก่อน +1

    Oba wahansege කරැනු දැක්විම ඉතා අගයමි.🎉 සුවපත් වෙිවා.

  • @thilanthidealwis822
    @thilanthidealwis822 หลายเดือนก่อน

    Teruwan saranai!

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 หลายเดือนก่อน

    ඒක ඇත්ත ස්වමින්වහන්ස , ඔබවහන්සේට උතුම් නිර්වානය ලබාගැනීමට මේ පින් හේතු වේවා 🙏🙏🙏

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 หลายเดือนก่อน

    බොහොම පින් අපේ ස්වමින් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය මෙන්ම දිර්ඝයුෂ පාර්ථනා කරන්නවා 🙏🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ අනුසානය අනුව මම දුවට කියල දනහිස් කැක්කුමට සප්ලිමන්ට් ගෙන්න ගත්තා ඉන්දියන් බෙහෙත් බොන්න අමාරුයි ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා.අප මේ දැනුවත් කිරීමට.තව තවත් අප දැනුවත්ව කරන මෙන් දෙපා වන්දනා කර ඉල්ලා සිටිමි.සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @sandyreimer6152
    @sandyreimer6152 หลายเดือนก่อน

    🙏💜පින්වත් බුද්ධ ධර්ම මාර්ගය ,පැහැදිලිව ප්‍රකාශ කර,...........පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගි,වාසනාවන්ත දීර්ඝායුෂ, අපි සැම පතමු!☆තෙරැවන් සරණයි!!!🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f หลายเดือนก่อน

    Godak watina bana desanawak ape hamuduruwane🙏🙏🙏🙏🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 หลายเดือนก่อน

    ඉතාමත් අනර්ග ධර්ම දෙශනාවක් අපේ ගෞරවනීය හාමුදුරුවනේ .මම හැමදාම ඔබ වහන්සේ ගෙ දේශනා අහන වා. ඇමරිකාවේ වැඩ සිටියට ඔබවහන්සේ අපේ රටේ සම්පතක් . තෙරුවන් සරණයි . නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේ වා.!!!!

  • @eHistory1
    @eHistory1 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💝💖💞💐👍

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි! නිරෝගී වේවා!

  • @sumithragamage8442
    @sumithragamage8442 หลายเดือนก่อน

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ. දීර්ඝ ආයුෂ වේවා බොහෝ වේවා.🙏🙏🙏

  • @wasantharathnayaka4520
    @wasantharathnayaka4520 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ජීවිතය සුවසේ විදීම ගැන පැහැදිලි කිරීම ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි.

  • @seelaw7498
    @seelaw7498 หลายเดือนก่อน +1

    Budusarani Hamuduruwo 🎉🎉🎉🙏🙏🙏

  • @sunilkalyani7104
    @sunilkalyani7104 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @devikadehideniya1640
    @devikadehideniya1640 หลายเดือนก่อน

    තුණුරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.අපි හැමෝටම සසර මග කෙලවර කර ගැනීමට හැකිවේවා.🙏🙏🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 หลายเดือนก่อน

    Valuable speech ❤❤sammasambudusarani 🌸oba vahanseta th. Thank you 🙏🏻

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v หลายเดือนก่อน

    ඔබ වහන්සේ ආධාර්ශස්මත් හැමෝටම, ක්‍රියාවෙන් ඔප්පු කරමින්

  • @lalanikumari39
    @lalanikumari39 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෝම ස්තූතියි

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 หลายเดือนก่อน +2

    Sadu. Sadu. Sadu 🙏🏿🙏🏽🙏🙏🏻🙏🏿🙏🏽🙏🙏🏻🙏🏿🙏🏽🙏🙏🏻🙏🏿🙏🏽🙏🙏🏻🙏🏿🙏🏽🙏🙏🏻🙏🏿🙏🏽🙏🙏🏻🙏🏿🙏🏽🙏🙏🏻🙏🏿🙏🏽🙏🙏🏿🙏🏻

  • @jayalath_0118
    @jayalath_0118 หลายเดือนก่อน

    Obawhanseta dirgausa labewa theruwan sarani sadu 🙏 sadu 🙏 sadu 🙏❤🎉🎉🎉🎉

  • @NuwanKumara-e1x
    @NuwanKumara-e1x หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewannalinda2676
    @jeewannalinda2676 หลายเดือนก่อน +1

    තව වීඩියෝ දාන්න හොඳට තේරුම් ගතහැකියි🙏🙏🙏

  • @sathsarastudio4357
    @sathsarastudio4357 หลายเดือนก่อน +1

    Super ❤❤❤

  • @ShyamiDammika
    @ShyamiDammika หลายเดือนก่อน +1

    Sampurna Ettama Tami me video 1 k a.oba wahanseta godak pin.dirrgau wewa.❤❤❤❤❤

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 หลายเดือนก่อน

    සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට
    ..
    නිඳුක් නීරෝගි චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏🌹

  • @HemaVithana-v8l
    @HemaVithana-v8l หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @Tereshanilmini-qv1cs
    @Tereshanilmini-qv1cs 23 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ManjulaWickramanayake-v6p
    @ManjulaWickramanayake-v6p หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lilacoo7700
    @lilacoo7700 หลายเดือนก่อน

    ❤️❤️🙏🏽🙏🏽☸️☸️

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ

  • @priyanthirajapaske
    @priyanthirajapaske หลายเดือนก่อน

    sadu sadu sadu pin oba wahanseta me pahadili kirema gana

  • @JayasiriPerera-x8q
    @JayasiriPerera-x8q หลายเดือนก่อน +1

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @Soba-ix7dn
    @Soba-ix7dn หลายเดือนก่อน

    Godak pin ape hamuduruvane.

  • @ManoriColombage
    @ManoriColombage หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KirimanikeThalahapitaralalage
    @KirimanikeThalahapitaralalage หลายเดือนก่อน

    😊😊😊😊😮😊😊😊😊😊

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @ChandraSuriyagoda
    @ChandraSuriyagoda หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @ishansanjeewa9514
    @ishansanjeewa9514 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉

  • @rohanaharshan9343
    @rohanaharshan9343 หลายเดือนก่อน

    ☸️🙏🏻

  • @sarojarenuka2673
    @sarojarenuka2673 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏📌️📌️

  • @guwikarunarathna9
    @guwikarunarathna9 หลายเดือนก่อน

    බුද්ධ පුත්තං නමා මහං

  • @MrChithrangani-hl8em
    @MrChithrangani-hl8em 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nalakaekanayaka9156
    @nalakaekanayaka9156 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayakodidinethma1207
    @jayakodidinethma1207 18 วันที่ผ่านมา

    🙏🙏🙏