Sangeethe (සංගීතේ) | Episode 1351 | 01st July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1351 | 01st July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 193

  • @Suuda128
    @Suuda128 4 วันที่ผ่านมา +47

    කලණ දැන් තමයි හරිම මීටරේට ආවේ ෆ්ට්ට බෝරෝ❤😌

    • @MonikaMendis
      @MonikaMendis 14 ชั่วโมงที่ผ่านมา

      😅today

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 4 วันที่ผ่านมา +169

    කලන පව්,එයාට එයාගේ ආදරේ ගෙනත් දෙන්න,අසිනි මහීවත් එකතු කරන්නකො,කතාව බලන්න එපා වෙනවා

  • @Ama2078
    @Ama2078 4 วันที่ผ่านมา +71

    අනේ ඇත්තටම දැන්නම් මාර ආසයි කලන අයියගෙ චරිතෙට

  • @user-lr1rl2vs8h
    @user-lr1rl2vs8h 4 วันที่ผ่านมา +78

    කලන කියන්නෙ හොද චරිතයක් මේ කතාවෙ නපුරු වෙන්න එපා මහි එක්ක හොදට ඉන්න

  • @sawanidilka6459
    @sawanidilka6459 4 วันที่ผ่านมา +52

    අසේනි මහී මැචි. කලනගේ ආදරේත් අයේත් සෙට් කරන්න..

  • @lahirulakshan-nj9pc
    @lahirulakshan-nj9pc 4 วันที่ผ่านมา +14

    කලන මෙවගෙ හොද වෙලා ඉන්න එකට මෙ කතාව බලන්ඩ අසයි

  • @brightlight3976
    @brightlight3976 4 วันที่ผ่านมา +20

    කලන නිසා තමා කතාව ලස්සන දැන්

  • @komarik4660
    @komarik4660 4 วันที่ผ่านมา +21

    අන්න සීයගේ කතාව නං සුපිරි❤

  • @AjantaSara038
    @AjantaSara038 4 วันที่ผ่านมา +17

    නියමයි කළන...හැමදාම
    යාලුවෝ ...සමාදානයෙන් ඉන්න
    මනුස්සකම..වටිනවා👌👌👌👌

  • @user-ml8hx2xu6r
    @user-ml8hx2xu6r 4 วันที่ผ่านมา +43

    මම හරි ආසයි කලන කියන චරිතෙට හරිම ලස්සනට රගපානවා ❤️❤️❤️💞

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s 4 วันที่ผ่านมา

      එයා දැන් හරි ම ලස්සනයි .

  • @user-qn7lc7gr5r
    @user-qn7lc7gr5r 4 วันที่ผ่านมา +37

    අනේ අසිනි මහී එකතු කරන්න කෝ ඉක්මනට❤❤

  • @user-ob5tp3ek7e
    @user-ob5tp3ek7e 4 วันที่ผ่านมา +12

    අම්මෝ අද නම් මහි අයියාගේ මුණේ හිනාව ලස්සනයි 🥰 මටත් ගොඩක් සතුටුයි අද ❤❤❤ ආදරෙයි 😘😘

  • @user-zh1zz4zu8s
    @user-zh1zz4zu8s 4 วันที่ผ่านมา +25

    අසෙනි.මහී වෙන් කරන්න එපා....දැනටමත් කතාව එපා වෙලා... 😥😥😥

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p 4 วันที่ผ่านมา +15

    කලන.නමි.පටිටයි.දැන්❤❤❤

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 4 วันที่ผ่านมา +53

    ඔව් අනේ කලන මහී පව්

  • @MansahiMekala
    @MansahiMekala 4 วันที่ผ่านมา +51

    සීයා කියන එකට මහි අසිනි යි කැමති වුනොත් සමන් මහත්තයට පිං තැන්කිවු

  • @tharuperera6565
    @tharuperera6565 4 วันที่ผ่านมา +89

    මොකක්ද එදිරි එක්කො මියුසික් පැත්තෙන් හරි කට්ටියට හොද දෙයක් කරන්න ඕනි ඒකත් නෑ ලව් ඔක්කොම කඩලා මොන ඉලව්වක් කරනවද මන්දා 😒
    එදිරිට ඕනි එක වෙලා මිනිස්සු දැන් බලන එක අඩු වෙලා😢 කොච්චර ලස්සන ආදරයක්ද වෙන් කලේ අර කල්පන හාල්පාරුවා නිසා 😢

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +7

      එදිරියට ඔින ආදර කතාව නෙමෙයි දේශපාලනය promote කරන්න..

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 3 วันที่ผ่านมา

      ​@@kanthiwinodahewa5031එදිරි දේශපාලුවන්ට කඩෙි යනවා

  • @chandralathaLatha-cl1cb
    @chandralathaLatha-cl1cb 4 วันที่ผ่านมา +13

    හොඳ මිනිහෙක් වෙන්ඩ ඒකඔයාට අපි හිස නමා ආචාර❤❤❤❤❤❤❤❤

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana 4 วันที่ผ่านมา +29

    ඔයාලා සංගිතේ පොන් එකෙන් බලන වෙලාව කියාගෙන යන් බලන්න එකම වේලාවෙන් බලපු කට්ටිය ඉදියිද කියලා❤

    • @kusumkwt7255
      @kusumkwt7255 4 วันที่ผ่านมา

      පුරුද්ද ට.බලනවා.

    • @NimanthiDinesha
      @NimanthiDinesha 4 วันที่ผ่านมา

      පාන්දර 4.00යි

  • @thilinasampath2351
    @thilinasampath2351 4 วันที่ผ่านมา +6

    අසේනී මහි එකතු වෙන්න ඕනේ.......❤❤❤❤

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 4 วันที่ผ่านมา +25

    කලන හොඳයි ❤

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s 4 วันที่ผ่านมา

      කලන අසනි සින් ට්කක් දාන්නකෝ

  • @pasidubimsara8035
    @pasidubimsara8035 4 วันที่ผ่านมา +38

    අන්න හොඳයි සීයෙ මෙ දෙන්න බන්දල දාන්න අපිට ආසාවෙන් කතාව බලන්න පුළුවන් එතකොට හැබැයි අසිනි පොන් එක ගෙදර තියලා යන්න

  • @sey8881
    @sey8881 4 วันที่ผ่านมา +8

    දැනම් ආසයි කතාව බලන්න මයි මල්ලි කලන මල්ලි පෝලා මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤එකතු වේලා 🙏🙏🙏🙏

  • @RAny-ef8nc
    @RAny-ef8nc 4 วันที่ผ่านมา +9

    සීයෙ යාලු කරන්න පිං ❤❤❤

  • @harshanipiumali5672
    @harshanipiumali5672 4 วันที่ผ่านมา +5

    අසෙනියි මහී වෙන් කරන්න එපා දැනටමත් කතාව එපා වෙලා තියෙන්නෙ 😢😢

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n 4 วันที่ผ่านมา +4

    කලන ඔහොම හොද ලමයෙක් විදියට දකින්න තමා අසාවෙන් හිටියෙ..අනෙ ඔහොමම ඉන්න..❤❤❤❤

  • @user-vn8mo4qo8q
    @user-vn8mo4qo8q 3 วันที่ผ่านมา +2

    සරත් මහත්මයා තවත් රඟපානව ❤ ඒ මනුස්ස චරිතය හරිම ලස්සනයි ..තව තවත් අපේ ඇස් වලට සතුටක් ගේන්න පුළුවන් වෙන්න නිදුක් නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට ❤❤🙏🙏🙏

  • @user-br1zf4rl9p
    @user-br1zf4rl9p 4 วันที่ผ่านมา +25

    එදිරිට drama එක ලස්සනට ගලපන්න බැරිනම් comment බලලා Meka වෙනස් කරන්න. Aseni mahi කියන චරිත 2 film එකකවත් හොයාගන්න beritharam ලස්සන❤❤❤❤❤❤ ආදරය පිරුණු චරිත. . අපේ campas lamai 50 ගත්තොත් 50 ardarei e චරිතය2 ට lawan geethma 2 ඉදිරි ගමනට ආශ්වාදයක් වෙන widiyata මේක ලියන්න aseni mahi❤❤❤❤❤❤❤ ආදරය 17:34 එක්ක අපිට sangeethe 2 කොටස onimai❤❤❤❤❤❤❤❤e දෙන්නගෙ තව DRAMA එකක් අපිට ඕනි ❤❤❤❤❤

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +4

      ඇත්තටම 70 ,80 දශක වගේ දැනුත් සිනමාව සාර්ථකව තිබුනානන් ලවන් සහ ගීත්මට සාර්ථකව දිගු ගමනක් යන්න තිබුනා..

    • @bernardweerasinghe234
      @bernardweerasinghe234 4 วันที่ผ่านมา +1

      Good comment

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 3 วันที่ผ่านมา +3

      මෙි ටෙලි නාට්‍ය තුළින් යොවුන් නළු නිළියන්ට අසාධාරණයක් සිදුවී හමාරයි. මෙම ටෙලි නාට්‍ය පටන් ගත්දා සිට මෙි දක්වා වන විට නැරඹීම 85% ක් විතර නතර කර ඇත. එයට හේතුව වශයෙන් දකින්නේ කතාව හැමදාම එකම තැන පල් කිරීමයි පසුගිය කාලය ගැන බැලුවොත් හැමදාම වලි , වලි වලින් තොර ලෝකයක් කතාව තුළ තිබුණාද ?

    • @user-br1zf4rl9p
      @user-br1zf4rl9p 2 วันที่ผ่านมา

      @@SandaKelum-oq9ul yes

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 4 วันที่ผ่านมา +14

    එදිරි දැන් වයසයි නේ දැන් එදිරි ගේ අදහස් සුත් වයසට ගිහින් . අසනි චරිතය ට සාදාරනයක් කරන්න .මේ කතාව දැන් ඇව්දින මලමිනි ඉන්න මොචරියක් වගේ.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา

      සත්තකින්ම .කිසිම ජවයක් නැහැ.

  • @AsankaLakmal-v9g
    @AsankaLakmal-v9g 4 วันที่ผ่านมา +15

    අපි ගොඩක් අසාවෙන් කතව බලනවා කලන නිසා එක නැති කරන්න එප

  • @Chandrika-vt9xc
    @Chandrika-vt9xc 4 วันที่ผ่านมา +11

    Kotata. Hoda wede. Aseni mahi ikmanata ekathu kerala denna. kathawa. Lassanai ....❤❤❤❤❤

  • @ThakshilaNadeeshani-hi8kp
    @ThakshilaNadeeshani-hi8kp 4 วันที่ผ่านมา +12

    Aseni kalpanagen gelawunoth hodai❤❤❤😊😊😊

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 4 วันที่ผ่านมา +17

    Me එදිරිට පිස්සු මොනවද මේ කරන්නේ

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +16

    එදිරිට පිස්සු හොඳ වෙනකමි ඉවසගෙන ඉමු..

  • @thilinasampath2351
    @thilinasampath2351 4 วันที่ผ่านมา +3

    කල්පනට පාඩමක් උගන්නන්න ඕනේ අසේනි❤❤❤❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 4 วันที่ผ่านมา +25

    අසේනි කල්පනගේ රූකඩයක් වෙලා. චී චී අසේනි 🥵

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f 4 วันที่ผ่านมา +20

    Mahi aiya lassana wela ❤❤❤❤❤❤❤

  • @gamingwithcharly543
    @gamingwithcharly543 4 วันที่ผ่านมา +6

    කලන ❤️

  • @NiroshaDesilva-zr2jk
    @NiroshaDesilva-zr2jk 4 วันที่ผ่านมา +2

    දැන් හැමෝම එකතු වෙලා.හොඳයි.

  • @user-br1zf4rl9p
    @user-br1zf4rl9p 4 วันที่ผ่านมา +9

    Jeewithe ඇත්ත නොවුණත් darama writer උන එදිරිව ප්‍රේක්ෂකයා මරලා wala දාලා ඉවරයි තරහට කෝ මෙකේ ලස්සන. එදිරි ekapaththakwath goda දන්නේ නැහැ characters වල. Mahi හිටපු තැනම. Musical show eka අහලකවත් naha. කතාව ලස්සනට ගලපන්න edirita ශක්ති ලැබේවා idiriyatawath....❤❤❤❤. Aseni mahi❤❤❤ love you......

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 วันที่ผ่านมา +24

    අඩෝ.කලණ මහි.යාළුවෙලාද.නියමයි නේ👌මම මේ කතාව බලන්නේ නෑ.හුඟ දවසකින් බැලුවේ.මහි.අසිනි තරහ වෙලා.දැන්වත් හොඳ විදිහට කතාව ලියන්න මේගොල්ලෝ එකතුවෙලා.කතාව ඉවර කෙරුවනම් ඒව හරි නේ

    • @hw.chamodshanuka167
      @hw.chamodshanuka167 4 วันที่ผ่านมา +2

      කලනව වෙනාස් කරේ ඉතින් තුශාරිනේ එක තමයී ඇත්ත ❤️😊👍

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +1

      ඔවි හතුරෝ මිතුරෝ කරලා..මිතුරෝ හතුරෝ කරලා..අනේ මන්ද..

    • @fai3379
      @fai3379 3 วันที่ผ่านมา

      ​@@kanthiwinodahewa5031😂

  • @hasithabalasuriya2228
    @hasithabalasuriya2228 4 วันที่ผ่านมา +4

    Kalanage.charithe Dan.supiri❤❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 4 วันที่ผ่านมา +6

    කලන❤❤❤❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 4 วันที่ผ่านมา +4

    අසිනි මහී යාලු කරන්න කෝ😢😢❤😂😂😂

    • @alphaff176
      @alphaff176 4 วันที่ผ่านมา

      😂

  • @user-yn7id4cs7i
    @user-yn7id4cs7i 4 วันที่ผ่านมา +2

    හරියට හරි කලන මල්ලි වෙරි ගුටිට නායනාට දෙන්න ඹින ඹිහොමයි ගුටි අයිඩියා

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 วันที่ผ่านมา +12

    තුෂාරී kalanawa හොඳ
    කෙනෙක් කරලා ගියා

  • @user-sz9cs7dz5r
    @user-sz9cs7dz5r 4 วันที่ผ่านมา +5

    Kalana daham.supiry

  • @user-hm6nk3ij4i
    @user-hm6nk3ij4i 4 วันที่ผ่านมา +6

    Kalana pau ana hoda kollaki wala❤❤❤

  • @janakaruwan2637
    @janakaruwan2637 4 วันที่ผ่านมา +4

    Mahilage show thiyenawa nam kalanath aniwaren song akak kiyapanna plz . ❤

  • @sriyanibah2324
    @sriyanibah2324 4 วันที่ผ่านมา +4

    Kalana patta❤❤ niyamai ❤maalimaweda lassanai nitarama lqssanata enna ape dham❤asawen balanni ❤

  • @user-hh7qg3iv5w
    @user-hh7qg3iv5w 4 วันที่ผ่านมา +4

    Super කලන

  • @OficialUTv
    @OficialUTv 4 วันที่ผ่านมา +20

    මහීගේ චරිතේ මෙච්චරම නපුරු කළේ ඇයි ? Scriptwriter 😕

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +5

      මහීගේ චරිතය විනාශ කරලම දැමිමා..

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana 4 วันที่ผ่านมา +6

    මහි නපුරු යි🎉

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s 4 วันที่ผ่านมา +1

      උගේ හෙන ලොකු කම.

  • @Sagarikadenipitiya-ks5pb
    @Sagarikadenipitiya-ks5pb 4 วันที่ผ่านมา +18

    Dewani inima hodai dan

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา

      ටික කාලයයි..මොකද එදිරිනේ ලියන්නේ ..

  • @user-eq1wr9ep3m
    @user-eq1wr9ep3m 4 วันที่ผ่านมา +5

    Asini Mahi dena ekathu karanna apa ane .pless dan athi me tharaha wela hitiua.❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 3 วันที่ผ่านมา

    දැන්නමි කලන නියමයි ෙපාලා මහි කලන යාළු ෙවා් ව ෙග් ඉනනවා දකින්නත් ආසයි ❤❤❤❤❤❤

  • @user-fk3yn1kb8p
    @user-fk3yn1kb8p 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤

  • @UniGalkiriyagama
    @UniGalkiriyagama 4 วันที่ผ่านมา +2

    ම සුපිරි

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 4 วันที่ผ่านมา +1

    හොඳ වැඩේ❤

  • @user-pl2bv1ug1j
    @user-pl2bv1ug1j 4 วันที่ผ่านมา +1

    Ma❤❤❤hi❤❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 3 วันที่ผ่านมา

    දැන්නමිකලන ගේ චරිතේ නියමයි❤❤❤❤❤❤

  • @nimsaraAmith
    @nimsaraAmith 4 วันที่ผ่านมา +9


    😮😮😮😮😮

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 4 วันที่ผ่านมา +12

    අසිනි මහා මෝඩ ගහක්

    • @AnuraVijewardhana
      @AnuraVijewardhana 4 วันที่ผ่านมา

      අනේ ද හා 😊

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +3

      පසුගිය episode වල මහීගේ චරිතය විනාශ කලා.මහීගේ පෞද්ගලික ජීවිතයට පවා අපහාස එල්ල වුනා කතාව නිසා..දැන් පටන් අරන් අසෙනිගේ චරිතය විනාශ කරන්න...අනේ එදිරි..ඔයාම ⁣හදල ඔයාම විනාශ කරන්නේ ඇයි ????????

  • @wickramasinghemalepathiran6968
    @wickramasinghemalepathiran6968 4 วันที่ผ่านมา +2

    Asini phone eka thiyala kohehari giyoth kalpana mk😂

  • @sathsaraakash.w5142
    @sathsaraakash.w5142 3 วันที่ผ่านมา +1

    කලණ පට්ට හොද වෙලා නෙ .මහි අයියයි අසෙනිවයි යාලු කරන්න .කලණගෙ ආදරය ලබා දෙන්න .එච්චරයි 😢

  • @user-rw9ic1re4m
    @user-rw9ic1re4m 4 วันที่ผ่านมา +7

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 4 วันที่ผ่านมา +2

    Niyamai.siye.❤❤❤❤

  • @sewwandiimasha6549
    @sewwandiimasha6549 4 วันที่ผ่านมา +7

    වැහි නැති අකුනු වැදියම් එදිරියට 😑😡

    • @saraweerasigha6539
      @saraweerasigha6539 4 วันที่ผ่านมา

      😅😅😅

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s 4 วันที่ผ่านมา +1

      හොඳ ක් නම් වෙන්න එපා එදිරි ට.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 วันที่ผ่านมา +1

      හපොයි..කතාවක් නිසා පවි පුරෝගන්න එපා 😊

    • @dismimaheshika3770
      @dismimaheshika3770 3 วันที่ผ่านมา

      Monwa eham kiyann epa

  • @melaniemelanie1135
    @melaniemelanie1135 4 วันที่ผ่านมา +6

    මම කතාව බලන්නේ කලන @තුෂාරී නිසා අඩුගානේ හොරෙන් හරි පෝන් එකෙන් කතාකරන්න 🙏😭ඒ දෙන්න වෙන් කරන්න එපා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 16 ชั่วโมงที่ผ่านมา

    කළණ දැන් නම් දහම් වගෙම හොඳ කෙනෙක් වෙලා 😊😊😊

  • @NiroBadullla
    @NiroBadullla 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w 4 วันที่ผ่านมา +1

    Kalana nisha thamai den NM drma eka godak lassana ❤❤❤promoth aiya oya nm❤ supiri .lawan nm ane Manda .a pita asma charithayak wela hitiya .eth den ekko mahilawa kalanlwa set karala eka band ekak karanna ❤❤❤❤❤

  • @mallikaperera2338
    @mallikaperera2338 4 วันที่ผ่านมา +2

    Kalana paw

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m 4 วันที่ผ่านมา +2

    Ane mahiyo siya kiyanadewath ahala aseniwa aran yanna

  • @KevinKevin-cy8em
    @KevinKevin-cy8em 3 วันที่ผ่านมา +1

    Edath asa kalanata adath ehemai kollek unama ehemada tamai inna ona❤

  • @nelumfernando8197
    @nelumfernando8197 3 วันที่ผ่านมา

    කල්න පව් එයට තුෂාරි හරියන්නේ අසිනිට මහි හරියන්නේ කල්පනගේ හොර වැඩ හෙලිවෙන්න ඕනි 😊

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 4 วันที่ผ่านมา +3

    Wow niyamayi kalana. 👍

  • @thanabalathanabala4248
    @thanabalathanabala4248 4 วันที่ผ่านมา +3

    😊

  • @bandulasamarawikrama2783
    @bandulasamarawikrama2783 3 วันที่ผ่านมา

    නයනයට නෙලන්න කැමතිඅය ඉන්නවද බලමු.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 4 วันที่ผ่านมา +3

    මටනමි පේන්න බැරි චරිතයක් අසේනි එක හිතක් නැති

  • @UniGalkiriyagama
    @UniGalkiriyagama 4 วันที่ผ่านมา +2

    ❤❤

  • @pradeepsenarathna865
    @pradeepsenarathna865 3 วันที่ผ่านมา

    දැන් නම් මේක මහ ජරා කතාවක් වෙලා තියෙන්නේ ඉක්මනින් ඉවර කරලා දැම්මනං හොඳයි නේද

  • @user-dn6oy3kw8i
    @user-dn6oy3kw8i 3 วันที่ผ่านมา

    කතාවනම් එපා වෙනවා.

  • @Shaz_zy
    @Shaz_zy 3 วันที่ผ่านมา

    මහීටත් එපා අසෙනිටත් එපා කියලා උන් දෙන්නා පැත්තකට වෙලා ඉන්නවා 😅 Band එකෙ එවුන් උන් දෙන්නව සෙට් කරන්න Plan කරනවා මොකද්ද බං මේ

  • @keshani3700
    @keshani3700 2 วันที่ผ่านมา +1

    Ane aparade aseni mahii badinnako ara siyath kiwwane ane e dennawa ekathu kranne nathuwa me kathawa kisima wadakk na 😢 api baluweth aseni mahi ආදරෙ නිසා

  • @lahirulakmaal583
    @lahirulakmaal583 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤😢

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 4 วันที่ผ่านมา +3

    ❤️❤️❤️❤️😍😍😍😍😊😊😊😊

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 2 วันที่ผ่านมา

    හොඳ වැඩේ කේලම් කියනවට

  • @b13jker29
    @b13jker29 4 วันที่ผ่านมา +1

    Thusariwa gennanna mahila

  • @prabathmadushan9333
    @prabathmadushan9333 3 วันที่ผ่านมา

    අඩෝ කලනය දැන් පට්ටම හොඳයිනේ

  • @user-uh7kc2rk7y
    @user-uh7kc2rk7y 4 วันที่ผ่านมา +1

    Mama kamathie asanie mahe eakathu wenawata

  • @sriyanibah2324
    @sriyanibah2324 4 วันที่ผ่านมา +3

    Niyamai.kalana ❤i,love you kalana sattu elawalama daanna kalana wetarai hodama lamaya❤tuxi.an.kalsna..wetarai.hoda..asini.kiyanne.jara ganiyak.ruuuuu.nofaki capala gaanii tuu

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 3 วันที่ผ่านมา

    කලන ගොඩක් හොද වෙලා..

  • @user-nn1sp1wo6p
    @user-nn1sp1wo6p 4 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 3 วันที่ผ่านมา

    අසනි යන තැන යන්න පෝන් ඒක ඕප් කරලා😂😂😂හාද

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 4 วันที่ผ่านมา +1

    Kalpana niyamai❤❤ nayana nariya

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 4 วันที่ผ่านมา

    එදිරි love කරල නෑ ආත්ම ගානකටවත් ඒකය් මෙහෙම ලියන්නේ මම නම් බලන්නේ නෑ coment බලනවා විතරයි

  • @mallikaperera2338
    @mallikaperera2338 4 วันที่ผ่านมา +1

    Seepage dicission eka maru eka thamayi wenna ona

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 3 วันที่ผ่านมา

    අනෙ මහි අසේනි එකතු කරන්න එතකොට හරිම ලස්සනයි කතාව දැන් බලන්න හිතෙන්නේ නැහැ

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f 4 วันที่ผ่านมา

    අසු මහා දෝසේ ගහාලා මේ එදිරිට ඉදකින් අම්මපා