Sir mage hadahana balaganna oni eth godak asarana thathveka inne puluvannam mage sikuru balavathda kiyala balala denna 1988.3.4. pandara 1.17ta 1kuja,shani , 2budha, 3ravi, 4rahu , 5 guru,sikuru, 6his ,7 his 8 his 9 sadu , 10kethu, 11 his 12 his ,shani kuja doshe thinavalu eth davasaka mn danavath veyda balala kiyannako godak pin
බොහෝම ස්තුතියි ඔබතුමාට .ඔබතුමාගෙන් විඩියෝ එකක් එනකන් හැමදාම බලන් ඉන්නෙ .බුදුසරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමාට
තෙරුවන් සරණයි ඔබතුමාට
🙏🙏🙏 ඒ වගේම ගොඩක් ස්තූතියි 🤗
ස්තුතියි..ඔබ තුමාට ජයක්ම වෙවා ..
බොහෝම ස්තුතියි ඔබතුමාට🙏
සම්මාසම්බුදු සරනයි ඹබතුමාට දර්ඝආයුශ
ශබ්ධ ය මදි...
බුදු සරනයි ඉතා පහැදිලි
Very accurate reading & honest person. Thank you sir.
ඔබතුමා ඉතා නිවැරදිව මගේ දියණියගේ ඵලාඵල කියා සිටියා. එයට බොහොම ස්තූතියි.
ස්තුතියි ඔබතුමාට
🙏ස්තුතියි ස්තුතියි 🙏
තෙරුවන් සරණයි ඔබතුමාට
Budusaranani oba tumata
Obathuma pamanai Hari widiyata pahadili karala denne Obathuma ta sthuthi theyruwan saranai niduk nirogi sakthiya labewa
බොහොම ඉස්තුති ඔබතුමාට .මකර ..ගොඩාක් සතුටුයි .මගෙ සිකුරු 10.🙏🇦🇪
මගෙත් සිකුරු 10
@@nalinpalliyaguruge1679 එහෙනම් වානසනාවන්ත යි.❤😲
What about Kethu and Ravi in Thula obstructing all good effects of Venus - also solar eclipse on 25th in Thula
Mage lagne kataka සිකුරු inne 4 කොටුවේ .oba thumata budu saranai
ඔබතුමාට අද කතා කරල දැනගත්ත මගේ සියලු පලාපල තොරතුරැ නිවැරදියි.තවත් බොහෝ දෙනාට ඔබතුමාගේ සේවය ලබා ගැනීමට හැකි වේවා.තෙරැවන් සරණයි.🙏❤️🇮🇸
Budusaranai
තෙරුවන් සරණයි ඔබ තුමාට
Wishwaye asirwadayen niduknirogisuwayath deirgau labewa..
Mn mage daru 2ge hadahan balawa gathta..godak athta kiwwe.obathumata niduk neerogi deerghausha labewa .teruwan saranai !!!
කවදත් ඕනම කෙනෙක්ට තේරැම් ගන්න පුලුවන් විදහට පලාපල කියන එකම කෙනා ඔබතුමා බුදු සරනයි
Hmmmm....
මහත්මයාණනි මට ඔබ තුමා ගෙන් හඳහනක් බලා ගන්න ඔනේ කෙසේද එය කරගන්නේ
@@chandaniathulathmudali8874
හරියටම හරි .. ඔබතුමා අව්‍යාජවම හිත පිරිසිදු සුන්දර කෙනෙක් . ජය හැමෝටම 💐🕊️
මං කන්‍යා ලග්නය ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
Obathumage vidio enakal balan hitiye bs
Upan welawa nethuwa hadahana hadanna berida?
Mithuna lagne ayage sikuru 7 hitiyama kohomada kiyala kiuwe nanee
Mithuna lagne shani 5 hitiyama kohomada
අම්මෝ ගොඩක් දවසකින් වීඩීයෝ එකක් දාලා .මම කන්‍යා .
තෙරුවන් සරණයි
Budu Saranai Lak
ස්තුතියි
Mamath me sirgen kendare baluwa.sarthakawa anawaki kiyanawa.❤
Thanks sir balamuko
ස්තූතිය
Thank you sir
මගෙත් කටක ලග්නේ, ශනී 4, ගුරු, 6 සිකුරු 7, කො හැමදම එකම තැනමනේ,,
මගෙ ලග්නය තුලා 1 ඉන්නෙ සිකුරු හොදයිද
බුදු සරණයි ඔබ තුමාට ....මම මෙිෂ
I really like this vlog
Hareya.hare.obe.tumata.budusarani
ඔබ තුමාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුභ නවවසරක් වේවා ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏
බොහොම ස්තුතිවන්ත වෙනවා sir
Thanks nirogee wewa
Guruthumani mage lagne මකර mage kendare ර.බු.සි.me thun denama inne ekama kotuwe 3weni kotuwe තමයි inne mata නොවැම්බර් mase hodada.
Mage prasneta utharayak dennako
Oba thumata budusaranai
Makara lagnaya guru Kuja 10 hadada?guru Maha dasawa hodada?
Obathuma kiyanawa makara lagne 10 rashiya Mina kiyala.eka warding neda. Thula rashiya neda
Obathumata sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi
නොදන්නා අයටත් දැන ගන්න පුලුවන් ආකාරයෙන් පැහැදිලි කරනවා ඔබට තෙරුවන් සරණයි
මේශ ලග්නයෙ 5 වැන්නෙ සිකුරු ඉන්නෙ රවි සහ ගුරු සමග.එය හොදද මහත්මයා
අපි කොහොමද අපේ හදහනේ අපේ ඉශ්ට දෙවියෝ කවුද කියලා දැනගන්න
කියලා දෙන්න ගොඩක් පින්
අද දින මම මේ මහතාගෙන් පලා පල කතනයක් සිදුකර ගත් අතල ගෙන්වන මුදලට වඩා යථාර්තත වාධී කතනයක් ඉදිරිපත් කලේය. ඔබට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි.
Mage sikuru inne 9 kotuve.thawa A kotuve budai kethui innawa sir. Lagne makara.
Mage lagneta kohomada sir. Kanya nawanshake
Kanya lagne sikurui. Budai dekama 1weni kotuwe tiyanawa eka hondaida
Pls ' mahathmaya
Mata hadhahanak ne
1976 01 24
Re 11 55
mithuna galanaya.. sikuru 7 nam kiuwe na ne...??
Theruwa saranai
Sir mage hadahana balaganna oni eth godak asarana thathveka inne puluvannam mage sikuru balavathda kiyala balala denna 1988.3.4. pandara 1.17ta 1kuja,shani , 2budha, 3ravi, 4rahu , 5 guru,sikuru, 6his ,7 his 8 his 9 sadu , 10kethu, 11 his 12 his ,shani kuja doshe thinavalu eth davasaka mn danavath veyda balala kiyannako godak pin
Obathumata sthuthi hithata
මගේ වෙලාවත් බලා ගන්න ඕනි ඔබ තුමාගෙන් කොහොමද කරගන්නේ
වෘෂභ ලග්නය සිකුරු 6 බුද සමග සිකුරු උපතින්ම
බය නැතුව වැඩ කරගන්න පුලුවන් මහත්මයෙක්
ඔබ මට කියපු සත්‍ය.පලා පල ඉතාමත් නිවරදි.බව.සතුටින්.දන්වා සිටිමි
🙏🙏🙏🙏🙏🙏🙏
සිංහ ලග්නය උපතින් සිකුරු 5 ඉන්නෙ
සෙනසුරු ජනවාරි 17 මොකද වෙන්නේ කියලා රාශියේන් රාශියට කියන්න මහත්තයෝ
🙏
සිකුරු 3 ගුරු එක්ක ඉන්නවනම් හොදයිද
මිතුන ලග්නයේ 7වැන්න ගැන කිව්වෙ නෑ මහත්තයා 😭😭😭😭
රාහු කාලය තුල උපන් කෙනෙකුගේ ජීවිතයේ සියලු ග්‍රහ යෝග අවලංගු වනව්වාද
නෑ. රාහු කාලය තුළ මහා බලවත් ග්‍රහ බල තියෙන අවශ්තාවන් යෙදෙනවා.
@@kemankulasiri7164 sir බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාට කියලා වේලවල් බලව ගන්න පුලුවන්ද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷
Ane mata poddak kiyannako
බුදුන් පවසා ඇත්තෙ ජෝතීශ පස්සෙන් යන්නන් ඊ ළග බවය මොඩ වෙන බවය. රා .12. නම් එකාන්ත නොවෙද ? එය..
Unkal oya dakimath sathtakk
මගෙ හයිකොට් නඩුවක් තියෙනවා ඉදිරියදි සිර දඩුවම් විදින්න වෙයිද කටක 12 කොටුවේ බුද ,රාහු,රවි .කුජ ඉන්නවා
Machan ubeta buda mahadasawak hri athru dasawak hari ynwanm parism wyan kollo
@@sameerasampath6508 සිකුරු මහා දසාවක් තියෙනවා 2033 වෙනකම්
Ainwareyen
ලග්නයෙන් පමණක් නිවැරදි සත්‍ය පලාපල කියන්න බැහැ. සම්පූර්ණ නිවැරදි හඳහනකින් පමණයි නිවැරදි සත්‍ය පලාපල කියන්න පුළුවන් වෙන්නෙ.
වෙලාව බලන්න කීයක් ගන්නවද ඔබ තුමා මට වෙලා කොළ 5 තියනවා බලා ගන්න ඔබට තැනක් යූ
Mage lagnaya tula eka bala denna puluwnda
Puluwanda aha aha palawenne, number on line katha kirimata🤨
Kiyakwath ganna.
@@palithakumara4639 mokada ganne nathte. 2000 gannawa me mahaththaya.
Salli epa...man welawa balala kiyannam.
කේන්දරේ බලනකොට එක්කෙනෙක් කියනවා කටකෙට හොදයි කියලා තවත් කෙනෙක් කියනවා නරකයි කියලා අනේ මන්ද මේවා අහනකොට මොලේ උලුක් වෙනවා
7 ගැන කිවුවේ නෑ නේද?
ඔබතුමා මිතුන ලග්නයේ 7 වැන්නෙ සිකුරු ගැන කිව්වේ නෑ
Aekata awoth merenawalu
Hemadaama hondakiyanawaanam minissu hemoma kemathiy. Moda minissu.
හඩ ඇහෙනවා මදි
Goda kalekin
ශූ 7-මිතුන ගැන කතා නොක ලෙ බයට ද?
නොදන්නවා සිටීම සදාචාර නැහැ...
නොමග ගිය මිනිසුන් ව යහ මගට ගන්න..මිතුන 7 ශූ .ගැන පහදන්න ..
මිතුන ලග්නයෙ හත් වැන්න කිවුවෙ නෑ .
මේවා බොරු. කවදාවත් මමනම් මේ මගුල් පිලිගන් නෑ. මගේ ලග්නේ තුලා. රෙද්ද තමයි.
😅😅😅
😂😂😂
ඔබ තුමාගෙ හිත හොදයි කෙනේකුට තෙරෙන ව්
දියට කියනව
තේරුණේ na monawathma
Fernandolata therenawa adui me pilibadawa bawddayek nowe nam,
බොහෝම ස්තුතියි ඔබතුමාට .ඔබතුමාගෙන් විඩියෝ එකක් එනකන් හැමදාම බලන් ඉන්නෙ .බුදුසරණයි .
🙏🏻
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏