මගේ චූටි බිස්නස් එකේ කතාව | ගෙදර ඉදන් ව්‍යාපාරය දියුණු කල හැටි Earn money from home | Business Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 494

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +35

    ❤️ Video 1 : අම්මලාට කරන්න බැරි දෙයක් නෑ | ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න අපිට බැරිද? Motivational video for moms. th-cam.com/video/Wr6DNyZS_Z4/w-d-xo.html

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 ปีที่แล้ว +4

      Oya Hari awanka geheniyak... Bs❤️❣️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +4

      😇😇😇😇

    • @preethikapathirage506
      @preethikapathirage506 2 ปีที่แล้ว +2

      Oya එඩිතර කාන්තාවක්

    • @daneshudara9842
      @daneshudara9842 2 ปีที่แล้ว +1

      Oya harima hodai akke

    • @Catz70
      @Catz70 ปีที่แล้ว

      Boring na anika satya kata karanakota satutui

  • @shanikaniroshani5324
    @shanikaniroshani5324 3 ปีที่แล้ว +55

    ඇත්තමයි මේ විදියට කිසිම ඉර්ෂියාවක් නැතිව කියලා දුන්න එකම කෙනා ඔයයි අක්කේ.ඇත්ටම ආඩම්බරයි ඔයා ගැන.ඔයාගෙ ඔය බිස්නස් එක වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔයාටත්

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi ปีที่แล้ว +9

    අවුරුදු දෙකකට පස්සෙ මම අද මේ vedio එක බලන්නේ.මම small business වලට අලුත් නිසා ideas ගන්න වීඩීයෝ ටිකක් බලද්දී මේක suggest වුනේ.❤ මාරම ගටක් ආවා අක්කෙ.ඔයාගේ කතාව අහලා. පිං ඔයාට වටින දේවල් ලෝබ නොවී කියලා දෙනවට.දිනෙන් දින දියුනු වෙන්න ලැබේවා💕🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว +16

    නියමයි. ඒත් අතහරින්න එපා. උත්සාහ කරමු අපි. මමයි හස්බන්ඩ් එකතුවෙලා පටන්ගත්තු එක එක ව්‍යාපාරවලින් අපිට ලක්ෂ 8කටවඩා පාඩුවුනා. ඒත් අපි දෙන්නා තාමත් අතහැරලා නෑ. කවදාහරි ජයගන්න දැඩි උත්සාහය අපි තාම අතහැරියේ නෑ.
    සුභපැතුම් ඔබට 💗🙏💗

  • @wonderwomen7402
    @wonderwomen7402 2 ปีที่แล้ว +6

    අදමයි මම බැලුවේ..මමත් හරි parth එකක් හොයා ගන්න බැරැව ඉද්දි මේක දැක්කේ..ගොඩක් වටිිනවා අක්කේ..ස්තුතියි.. ඔබ දිනෙන් දින දියුණු වෙන්න ඕනෙ.

  • @anuruddhachamarsilva2462
    @anuruddhachamarsilva2462 3 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් පටන්ගත්ත තැන ඉදලා ඉවරවෙනකම්ම අහගෙන හිටිය. මෙවිඩියොවෙන් අපිට ගන්න ගොඩක් අදහස් තියනවා.ඔයාට බොහොම ස්තූතියි. මොනපූෂ්න ආවත් ඔයා ඔයකරගෙන ආව බිස්නස්එක නවත්තන්න එපා. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාලාට ❤️

  • @piumimadushanisiriwardana1190
    @piumimadushanisiriwardana1190 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි අක්කේ ඔයාගේ අදහස් වලට. මමත් ආසාවෙන් ඉන්නේ මගේ ම දෙයක් පටන් ගන්න. ඔයාගේ කථාවෙන් ඒ ආසාව තවත් වැඩි වුණා.

  • @nilminigunasekara928
    @nilminigunasekara928 7 หลายเดือนก่อน

    ගොඩක් හොද වැඩසටහනක් ඔයා තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා

  • @achalasenavirathne7980
    @achalasenavirathne7980 ปีที่แล้ว +1

    බොරින්ග් නම් නෑ. ඉවරවෙනකල්ම අහන් හිටියා. සතුටුයි ඔයා ගැන. ❤

  • @umeshagayatri3130
    @umeshagayatri3130 2 ปีที่แล้ว +4

    අක්කේ ඔයා හරි අවංක කෙනෙක් අක්කගේ විඩ්යෝ බලනකොට අමුතු ශක්තියක් ,මටත් නිකන් ඉන්න එකා හිතුනා මොනවා හරි ස්වයන් රැකියාවක් කරන්න,ඒත් මොකඩ්ඩ කරන්නේ,කොහොමද කරන්නේ කියලා හිතා ගන්න බෑ,ඉන් පස්සේ තමයි මම එක් එක් විඩියෝ බලන්න ගත්තා,ඒ අතරදි තමයි අක්කගේ විඩියෝ දැක්කේ,ඒ අදහස් ගොඩක් වටිනවා,මට තාමත් හිතා ගන්න අමාරුයි මොකද්ද කරන්නේ කියලා,මට හිතුනා බැන්ඩ්,බුල් වගේ ඩිසයින් කරන්න රෙදි ,වලින් බුල් මහන්න,ඒත් මට මැශින් එකක් නම් නෑ,එත් මම ආසාවට අතේ මැහුවා මට ලොකු සතුටක් දැනුනා

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +4

    ඔයාට බොහොම ස්තුතියි ඔයාගේ අනාගතය ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි ..

  • @sureshaniabeydeera4444
    @sureshaniabeydeera4444 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් ඒ story එක අහන් හිටියේ.You are a very brave and strong woman.ආඩම්බරයි 😘😘

  • @malshahettiarachchi9607
    @malshahettiarachchi9607 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් පින් අක්කේ.. ඔයාටයි ඔයාගෙ පවුලටයි සදා ජය...❤️❤️❤️❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි !

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 4 หลายเดือนก่อน

    ඉතාම වැදගත් වඩීයෝ එකක්.අනෙක් කාරණය තමයි ව්‍යාපාරයක් කරලා ලාභ ලබලා ඒ ආපු ගමන් මගේ වැරදුන තැන් .පාඩු ලබන්න සිදුඋන හේතු.සෑම දෙයක් පැහැදිලි කරා.ස්තුතියි.මම දකින විදියට විස්වාශ කුරියර් සේවාවක් තෝරාගෙන කරගෙන ගියානම් හරි.වාහනයක් අරගෙන ඩ්‍රයිවර් පඩිය යනාදී ගෙවීම් බලනකොට පාඩු ලබන තත්වයක් ඇතිවීමට හේතුවක් වෙන්න ඇති.නැවත පටන් ගන්න.ජයවේවා

  • @anurakumara5464
    @anurakumara5464 2 ปีที่แล้ว

    Oya Aththama thama kivwe , hiro Armitage vidiyo akak akka hamba wemu.🤔🤔🤔 mage wifetath iron oya wage padula una .But mama Katharine na. Thanks akkiyoo. 💝💝💝💝💝💝

  • @nisharamadushani6797
    @nisharamadushani6797 ปีที่แล้ว +1

    ඔයාගේ මුලු කතාවම කිසිම කම්මැලි කමක් නැතුව අහන් හිටියා. 😀 ඔයාට ගොඩක් ස්තුති ඔයාගේ ජීවිතේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට.👍 මටත් මගේ business එක දියුනු කරගන්න උදව් වෙයි ඔයාගේ අත්දැකීම් ටික. ❤️

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.4521 3 ปีที่แล้ว +8

    අක්කී ඔයා හොද බුද්ධිමත් කාන්තාවක්.හරිම සතුටුයි🌹🌹🌹

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🏻

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 ปีที่แล้ว +5

    ඔයාගෙ කතාව ඇත්ත .හරිම intrst .ලංකාවෙ තැපැලෙ ඉන්නෙ අමු හොරු .එයාලා ගන්නවා .වෙන කවුරුත් නෙමෙ තැපැලෙ අය ගන්නවා .ස්තුතියි මිස් තෙරුවන් සරණයි .

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      වෙන්න පුලුවන් ..අනේ මන්ද? ස්තූතියි

  • @deshanidilrukshi5583
    @deshanidilrukshi5583 5 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බුන video එකක්... strong women කෙනෙක්... ❤️

  • @hemalathawickramarachchi2386
    @hemalathawickramarachchi2386 6 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා නම් හරිම දහිරිය වන්ත කෙනෙක් තෙරුවන් සරණයි පුතෙ හැමදාම සතුටින් ඉන්න

  • @ireshabalasooriya2576
    @ireshabalasooriya2576 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අක්කේ. මමත් ඔයාගෙ වීඩියෝ එක බලන්න කලින් IB- collection කියලා පුංචි බිස්නස් එකක් පටන් අරන් තිබුනේ. මටත් ඔයාගෙ experience වටිනවා.

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 2 ปีที่แล้ว +2

    කිසිම කුහක කමක් නැතිව ආ මාවත පිළිබඳ කියා අත් දැකීම් බෙදා ගන්න ඔයාට ස්තුතියි.ඔබට ජය වේවා!

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 11 หลายเดือนก่อน

    AUM හැදුණු හැටි සුපිරි ❤️❤️❤️❤️❤️උthsaha wanthaya ජය gani 🌹🌹🌹🌹🌹🌹

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +3

    අදමයි පලමු වතාවට මේ චැනල් එක බලන්න ලැබුනේ ගොඩාක් දේවල් ගැන දැනුවත් උනා ගොඩාක් ස්තුතියි දීර්ඝ ගමනකට සුභ පැතුම් තෙරුවන් සරණයි 😘😘😘😘❤️❤️❤️❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කේ.. අන්තිම වෙනකන් ආසාවෙන් බැලුවා ♥️

  • @Cyber_critic
    @Cyber_critic 8 หลายเดือนก่อน

    හරිම හොද විස්තර කිරිමක්. ඒක අහගෙන ඉන්නකොට මට හිතුන දේ ඔයා ගොඩක් smart කියන එක. Engineer කිවිවහම මට පැහැදිලි උනා ඔයා හිතන පතන විදිහට අඩිතාලම ඇවිත් තියෙන හැටි. හරිම educational සහ motivational. මෙක 2years වලට කලින් එකක්. 2024 මම දකින්නෙ. දැන් ඔයාගෙ progress එක ගොඩක් ඉදිරියෙන් ඇති කියල හිතනව. Good luck !

  • @ThilisDiary
    @ThilisDiary 3 ปีที่แล้ว +8

    ඔයාගෙ වීඩියෝස් බලන්න ආසයි.හරිම ලස්සන, හිතවත් කටහඩක්, ❤️❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ස්තූතියි ඔයා ට

  • @minoiroshana5179
    @minoiroshana5179 ปีที่แล้ว

    Katha karana style 1maara strong..mn akkige video 4.5 k baluw..godak watinwa..😘

  • @wellanaramba8184
    @wellanaramba8184 4 หลายเดือนก่อน

    Oyanam harima awanka kenek duwa.oyge hama buissnes ekakma hariyanwa. .budusaranai

  • @anushadilhani7845
    @anushadilhani7845 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක බැලුවා.ඇත්තටම වැදගත් බොහෝ කරැනු කිවිවා.ඇත්තටම හැකියාවන් ඇති බොහෝ කාන්තා පිරිසක් සිටිනවා.නමුත් බොහෝ පිරිසකට ඉන් ප්‍රයෝඡනයකි ගැනීමට තේරෙන්නේ නෑ යන්න මගේ හැගීමයි.ඇත්තටම රට රකියාවලට කාන්තාවන් යවනවාට වඩා තමන් ලඟ තිබෙන දක්ෂතාවයෙන් උපයන්න හැකියාවක් ඇතිකර ගන්නවානමි එය බොහෝ ප්‍රශ්නවලට විසද්මක් වේ යනින මගේ හැගිමයි.ගොඩක් පින් උමී🌹🌹🌹🙏🙏

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      හරියටම හරි. ප්‍රශ්නවල මිරිකිලා තැවි තැවි ඉන්න තමා අපේ අය කැමති . ටිකක් හෝ උඩට ගන්න පුලුවන් නම්, ඒකයි මගේ අරමුණ

  • @dilekamanohari3088
    @dilekamanohari3088 3 ปีที่แล้ว +2

    ahamben akkage video eka dakke. aththatama sathutui oya aum jewellery owner kiyala danagaththu ekata. man akkigen dan 4 years walata kalin gold plated jewelleries gaththa. thamath ewa gathth widihatama thiyenawa. godak sathutui akke...

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +2

      Thank you darling for your lovely comment...keep in touch

  • @ashokamalkanthi5082
    @ashokamalkanthi5082 ปีที่แล้ว

    Thank you so much....oya godak nihatamani kenek wadi wadiyen labewa....

  • @isharadilshani9864
    @isharadilshani9864 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අක්කේ.. කිසිම දෙයක් හන්ගන්නේ නැතුව කියලා දුන්නාට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා මෙකෙන්. මාත් අලුත් දෙයක් ගැන අදහස් හොයමින් ඉන්න කාලයක් මේක..

  • @indranidisanayaka7548
    @indranidisanayaka7548 ปีที่แล้ว

    oyage Mulu katawama ehuwa akke hitata haiyak awa podi bisnas ekak patanganna godak thanks akke oyata . good luck 👍.

  • @kanthiherath7590
    @kanthiherath7590 ปีที่แล้ว

    දුව හරිම ලස්සනයි ..
    ඔයාගෙ කතාව .දිරිය කාන්තාවක් ඔයාට ජයවේවා ඔයා වගේ අවංකව කතා කරන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නෙ කැමතියි

  • @ishankamadushani6773
    @ishankamadushani6773 3 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා අක්කේ.. ඔයාගෙ අදහස් 😍😍❤️❤️ඔයාගෙ වචන හිතට ලොකු ශක්තියක්..

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 2 ปีที่แล้ว +1

    මම අදමයි ඔයාගෙ ව්ඩියෝ දැක්කේ.මමත් juice bar එකක් කරනවා. ලාභ පාඩු එනවා. ඔයා වගේ කරගෙන යනවා.😍

  • @vasanaherath6382
    @vasanaherath6382 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අක්කා...🙏🙏⚘️
    හරිම වටින අදහස්, කවුරුත් නොකියන දේවල් ගොඩාක් කිව්වා...
    ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට ම පත්වෙන්න කියලා හදවතින්ම සුභ පතනව...🙏⚘️⚘️❤️❤️

  • @NEILJPEREIRA
    @NEILJPEREIRA 6 หลายเดือนก่อน

    A very interesting story. A very informative one for me. And a great lesson for everyone. I await your next episode. Thank
    You.

  • @shalisham25
    @shalisham25 7 หลายเดือนก่อน

    මම නොසිතූ කතාවක් අසන්නට දකින්නට ලැබුණා ..අවංක සොයුරිය නැවතුණ තැනින් නුඹේ ව්‍යාපාර ගමන නැවතත් පටන්ගන්න ශක්තිය සහ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!❤ තෙරුවන් සරණයි !!

  • @iroshimanel2407
    @iroshimanel2407 2 ปีที่แล้ว

    Bohomathma sthuthi oyage athdakim api ekka beda gaththata...Honda upades labuna..❤️❤️❤️❤️

  • @niludarshi9275
    @niludarshi9275 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් අහගෙන හිටියා..motivati එක නියමයි..❤️❤️

  • @madudesilva9771
    @madudesilva9771 ปีที่แล้ว

    Harima shoook akke.congratulations ❤🎉🎉🎉🎉❤❤❤

  • @nimeshadilmini1046
    @nimeshadilmini1046 3 ปีที่แล้ว +8

    කඩා වෙටුන තෙන් ගෙන කතා කරද්දී ඔයා සන්වේදි වෙනවා, ස්ටොරි එක ගොඩාක් වදගත්, සුබ පෙතුම්

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ඒක දැන් ගානක් නෑ. මේක තව මගේ දරුවෙක් වගේ නේ ..ඒක වෙන්න ඇති

  • @chathumadhushani1021
    @chathumadhushani1021 2 ปีที่แล้ว

    Akke man ada meka baluwe,math asai ohoma deyak karanna,udu karanna puluwanda,oyata budusaranai akke,kisima kahatak nathuwa kiyala denawata godak pin,budusaranai oyalata

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 2 ปีที่แล้ว

    ඔබ තුමිය ට බොහොම ස්තුතියි. මමත් පොඩි යට cards කරනවා. පොඩි මුදලක් ලැබුණත් මට හරිම සතුටුයි. තෙරුවන් සරණයි.

  • @nisansalanisansala7476
    @nisansalanisansala7476 2 ปีที่แล้ว

    Niyamai akke.hama deyakma oya apu gamana gana kiyala dunna.good luck

  • @dineeshikaramanayaka5678
    @dineeshikaramanayaka5678 2 วันที่ผ่านมา

    Mamath mage kiyala podi bisnas ekak patan ganna godak asai akke mata oya danna dewall walin udaw karan puluwanda

  • @chanakasandaruwan9093
    @chanakasandaruwan9093 ปีที่แล้ว +1

    godak watinawa

  • @amaligunawardena4859
    @amaligunawardena4859 3 ปีที่แล้ว +5

    එක හුස්මට ආසාවෙන් අහගෙන හිටියා 😊❤️💐 හරිම වටිනවා

  • @kasuniamarathunga4497
    @kasuniamarathunga4497 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩීයෝ එකක්. බොහොම ස්තුතිය ❤️

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 3 ปีที่แล้ว +4

    අනේ හරි ආසාවෙන් අහන් හිටියේ 🌹🌹🌹
    😊❤️🙏

  • @eshanieshani4998
    @eshanieshani4998 2 ปีที่แล้ว

    අක්කා ගොඩක් ස්තුති ඔයා හරිම විදිහට පැහැදිලි කරාමං මෙි දවස් වල පටන් ගන්නේ දෙයක් කල්පනා කරා විස්තර හොයනවා ගොඩක් පිං තෙරුවන් සරණයි ඔයාට ජයම ලැබේවා ඔයාට කතා කරන්නේ පුළුවන් නමිබර් එකක් දෙන්න පුළුවන්ද

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 2 ปีที่แล้ว +2

    Wooooow මාත් ආසයි.මොකක්ද කරන්නේ කියලා අයිඩියා එකක් නෑ.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      හිතන්න හිතන්න.. ඔයාටත් හම්බෙයි

  • @kamanirajakaruna6695
    @kamanirajakaruna6695 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි. කොහොමද සම්බන්ද වෙන්නෙ? බඩු ගන්න ඕන උනොත් අනිවාර්‍යෙන්ම ගන්නවා. ඔයා වගේ කෙනෙක්ගෙන් ගන්න ලැබුනොත් හිතට මාර සැපයි.

  • @sevwandimahesha5632
    @sevwandimahesha5632 2 ปีที่แล้ว +1

    මමත් ඔහොම තමා මගේ පුංචි බිස්නස් එක කරන්නේ ..පොඩි ගානක් තියලා සාධාරණ ව දෙනවා.මගේ Custom base එකත් Whatsapp Status දාලා හදගත්තෙ.ගොඩාක් ස්තුති ඔයාගෙ මේ කතාවට...

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +4

    lassana comment ekak..
    Lakmali Kelum commented: "ඉරිසියාව පිරුණු ලෝකෙක අවන්කවම දෙයක් කියලා දෙන ලොකු දෙයක් දවසින් දවස ඔබ තුමිය දියුණු වේවා"

  • @ajithwickramasinghe1031
    @ajithwickramasinghe1031 2 ปีที่แล้ว +2

    සතුටුයි ඔබේ story එකට. ලස්සන family එකක්.
    Husband ව අදුරගන්න ආසයි.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @SACollection-88
    @SACollection-88 ปีที่แล้ว

    මම මේ වීඩීයෝ එක බලපු 3න් වෙනි පාර.. මම මේක බලලා තමයි මුලින්ම පොඩියට ස්ක්‍රන්චී මහන්න පටන් ගත්තෙ.දැන් මම හෙයාබෑන්ඩ් හදලා ශොප් වලට දානවා..සෙරෙප්පු ඩිසයින් කරනවා වගේම ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සේල් කරනවා..මේ වීඩීයෝ එක මාව ගොඩක් දිරිමත් කලා..ඔයාට ගොඩක් පින් අක්කෙ. මම දැන් ගෙදර වියදම් ඔක්කොම බලනවා.බබාලගෙ වියදම් ඔක්කොම බලනවා. හරින සතුටුයි..කරගන්න බැරි තරම් ඕඩර්ස් එනවා..තෙරුවන් සරණයි ඔයාට..

  • @sajeewanistudio3098
    @sajeewanistudio3098 2 ปีที่แล้ว

    Akke mage babata masa 7i.mage 1 weni baba.bisnas ekak karanda hari asari.mal wagawak karan awa baba labunama eka nawathuna.baba ra eli wenkm aharala sarin sare adanawa.dawaltath nida ganne nathi babek.matath dawasa harima wehesi .mata terenne na eyage wada gedara wada karana gmn bisnas ekak karanda kale hada ganda mata terenne na.kohomada e wage babek ekka time hada ganne.plz kiyala denda

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 2 ปีที่แล้ว

    Akki aththatama me man oyaage yutube flo karana kenek adayi danne oyaa ge thamaa me juwelarry shop eka kiyala congratulations akkiyoooo

  • @premalathaathauda2830
    @premalathaathauda2830 2 ปีที่แล้ว

    Miss oya GANA harima sathutui .kisima loba kamak natiwa hama deyakma kiuwa . Facebook page ekak hadana hati kiyala Deanna . Oyatath Paule siyalu denatma theruwan saranai .👍👍

  • @strongfarmers1391
    @strongfarmers1391 2 ปีที่แล้ว +1

    මරු කතාව අක්කේ. පට්ටම අවංකව කතා කරනවා.❤❤❤❤❤🙏🙏🙏🙏

  • @bandulavitharana6862
    @bandulavitharana6862 2 ปีที่แล้ว

    hoda kathawak godak dewal igenagaththa. thank you ...

  • @dmpsandamali146
    @dmpsandamali146 2 ปีที่แล้ว

    Niyamai akke.good luck 💐💐💐💐

  • @dinukarunarathne8141
    @dinukarunarathne8141 3 ปีที่แล้ว +3

    Oya mage jeewithetanam yodha shakthiyak akka.. Oyagen mama godak dewal igena gaththa..mama kitchn eke wada athare oyage video ekath ahagena wada tika karagaththa,, thank you...❤❤❤❤

  • @vidanagamage4169
    @vidanagamage4169 3 หลายเดือนก่อน

    ස්තූතීයී ඔබට.❤❤

  • @ireshikasumudu4116
    @ireshikasumudu4116 ปีที่แล้ว

    හරිම ආසාවෙන් කතාව අහගෙන හිටියා අක්කේ..ඒත් අවසානෙ බිස්නස් එක පසුබැස්ස කතාව කිව්වම දුක හිතුණා.ඔයාට පුළුවන් අක්කෙ ආයෙත් ඒ වගේම පටන් ගන්න ඊටත් වඩා දියුණු කරන්න ශක්තිය ලැබේවා...ඔයාට ප්‍රශ්ණයක් නැත්නම් ඔයාව පුද්ගලිකව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?මාත් පුංචි බිස්නස් එකක් කරගෙන යනවා.ඒ ගැන දෙයක් දැන ගන්න ඕන ඔයාගෙන්.

  • @kumuduperera1676
    @kumuduperera1676 2 ปีที่แล้ว

    Thank you.harema aththa kiwwea.karalamaba balanna onea.

  • @roshanchathuranga9980
    @roshanchathuranga9980 2 ปีที่แล้ว

    Godak watina vediyi akak thanks akkai apitama juwalare hadala wikunana barida me dawaswala awata ona badu ganna bare weida mageth adahasak thiyanawa hire clips band juwalare hadala wekunanna

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බැරි කමක් නෑ. පොඩ්ඩක් හොයල බලන්න

  • @PrettyDolls-kr2ty
    @PrettyDolls-kr2ty 2 หลายเดือนก่อน

    Wish you all the best❤❤❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 หลายเดือนก่อน

      Thank you..තෙරුවන් සරණයි ❤️

  • @ishanilakshika573
    @ishanilakshika573 ปีที่แล้ว

    අනේ මං මුලින් සතුටින් අහන් හිටියා ඔයා අද වෙනකොට හොදම තැනක ඇති කියලා හිතලා. ඒත් ඔයාට අමාරු කාලයක් ආවා කියුවම ටිකක් දුක හිතුනා. මොකද ඔයා හැම දේම අම්මා කෙනෙක් වගේ කියලා දීපු නිසා මං හිතුවා අනේ හරි යන්නම ඕනි කෙනෙක් කියලා. අනිවාර්යයෙන් ඔයා වැටෙන්නෙ නැතුව ආයෙත් උත්සාහ කරන්න ඔයා වගේ කෙනෙක්ට අනිවාර්යයෙන් පුලුවන් කියලා හිතනවා. මමත් මේ දවස්වල ගොඩක්ම හොයනවා තනියම business එකක් පටන් ගන්න හොද මොන වගේ දෙයක්ද කියලා. මමත් ඔයා වගේම කලින් office එකක වැඩ කලා දැන් බබෙක් ලැබෙන්න ඉන්නවා ඒ නිසා දැන් ගෙදර ඉන්නෙ. සුබ පතනවා ඔයාට ඔයාගෙ business එක තව තවත් දියුණු කරගන්න ලැබෙන්න කියලා...❤️🙏🙏

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 2 ปีที่แล้ว

    Godk watinawa aunty kisima kuhakakamak nathiwa hama dema thawath kenekta kiyl denw.ada inna godk ay karanne boru dewl kiyl dena eka natthan bageta kiyl dena eka eth aunty e athin marama nihathamani kenek.good luck aunty.♥️♥️

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 ปีที่แล้ว

    Aiyo adane dekke.. Niyamai.. Jaya. Veva... Adare lengathukamata... ❤️❤️

  • @Sspriyadarshani
    @Sspriyadarshani ปีที่แล้ว

    අනෙ මං මෙච්චර කල් හොයලා අද .තමයි හරි කෙනෙක් ලැබුනෙ ගොඩක් ස්තුතියි මේ හැම වචනයකටම මම බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නෙ 😔🙏

  • @ssgb5259
    @ssgb5259 3 ปีที่แล้ว

    Oya nam niyamai akke..hitha haiyya awadanam walata baya nethi. Abiyoga baraganna kenek..oyata hoda minissu motivate karanna upadeshaka thanathurak.. oyage me adahas walata thanks e wagema sathutui....

  • @shanikaharrold115
    @shanikaharrold115 2 ปีที่แล้ว

    හරිම නිහතමානී කෙනෙක් ඔයා.

  • @indikapriyangani2293
    @indikapriyangani2293 3 ปีที่แล้ว +1

    Oya හරිම uthsahawanthai,suba pathanawa ඔයාට ,theruwan saranai !!!

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ramanibandara6397
    @ramanibandara6397 2 ปีที่แล้ว

    ගෙදර ඉඳන් business එකක්‌ කරන්න හරිම උනන්දු වෙන් ඉන්න කෙනෙක් මම. ඒ අතර ඔයාව හමු උනේ. හරිම ආසාවෙන් කතා ව අහගෙන හිටියේ. හරිම අවංකයි කියලා හිතුනා

  • @shiroshiro3040
    @shiroshiro3040 2 ปีที่แล้ว

    Anee oyanam harima hodai Mata oyage Kathawa ahan inna asai oyage kathawen ganna DeWalt hodai aththatama hithata haiyak enawa asa hithenawa akki thx

  • @බේබිඅමේලියා
    @බේබිඅමේලියා 3 ปีที่แล้ว +1

    Oyage vidiyo godak vatinava akki. Mata bags mahanna puluvan.eth mage babata masa7i. Artika prashnath tiyenava. Babage vedath thaniyama karagena mahana vede karaganna amarui. Eth oyage vidiyos beluvahama hithata loku shaktiyak denuna akki. Mama kohomahari meka karanav kiyala hithuna. Godak pin akki

  • @AvanthiSubasingheA.-up1cr
    @AvanthiSubasingheA.-up1cr ปีที่แล้ว

    Thank you for sharing your story genuinely dear. It has so many take away points for me.
    I wish you all the best💐😇

  • @padmayakandawala1647
    @padmayakandawala1647 2 ปีที่แล้ว

    Godak dewal igena gaththa godak watinawa tanks tanks

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว

    Akki pick me food,uber eats dana eka apita labayak ganna puluwanda .man kama hadana kenek shop walata...

  • @ashasumudu3756
    @ashasumudu3756 2 ปีที่แล้ว

    Akki oyata man godak kamati adarei e oya harima awanka sarala nihathamani kenek.harima aswen video blnwa.mata oya loku motivation ekak.hamadama sathutin inna.❤❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගි..

    • @ChandrikaRandeni
      @ChandrikaRandeni 10 หลายเดือนก่อน

      Theruwan..saranai

  • @lankaninuae3492
    @lankaninuae3492 2 ปีที่แล้ว

    Issellama man oyata suba pathanawa akke.mage 3weni babata awuruddai.eya kanna kammali karana kota man oyage channel eka balala kama hadala denawa. Thank you so much api nodanna dewal kiyala denawata.me video eka balala man godak dewal igana gaththa.math patan gaththa TH-cam channel ekak man danna dewal hamoma ekka beda ganna.habai ithin wadiya subscribers la wath like wath na.hama dama balanawa kawruth wadiyen awith da kiyala.habai kawruth na.eth man oya wage e gana thawa thawa th igana ganna asai.ithin oya ada kiyapu dewal walin godak man hithata gaththa.thank you so much nihatha maniwa danna de apita denawa ta ❤️hamada math sathutin inna labewa,sithu pathu siyalu prarthana ishta wewa.Niduk nirogi suwaya labewa.Budusaranai🙏

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාගේ මේ ආදරණීය Comment ekata

  • @fposcando
    @fposcando 10 หลายเดือนก่อน

    පරාර් තකාමීව ඉදිරිපත් කරන හොඳ සුභවාදී අදහස්...ස්තුතියි! ජයවේවා! ...... අපේ රටේ කරුමේ තමයි බහුතරය වංක පුද්ගලයෝ. හොරකම, බොරුව, වංචාව කරලා තව කෙනෙක්ව අමාරුවේ දාලා සැපසේ ජීවත්වෙන්න උත්සාහ දරන පුද්ගලයෝ එමටයි.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  10 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️❤️

  • @sanuli4636
    @sanuli4636 3 ปีที่แล้ว

    Asawen ahuwa , ahmben dakke , me dawswala mm online bedsheet bisnas ekk patn ganna bedsheet mhana gaman inne , mata mara danuna oya kiyapuwa , hariyata mata katha kara wage, mmth godak de karala dinala pardila inne eth uthsahya atha arinne nh , mm jaela inne , asai oyawa meet wenna , mm nelum , budusaranai oyata , hamdekatam shkthiya dhiriya labenna kiyala prarthana karanawa!!❤❤❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔයාට. ප්‍රයෝජනවත් වුනානම් සතුටුයි. කවදහරි හම්බෙයි අපිව ...❤️

  • @donidoni3659
    @donidoni3659 2 ปีที่แล้ว

    Anty godak motivation video akak math asai small bisnuss akak krnn thawath me wage video krnn ❤️❤️

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 ปีที่แล้ว

    Akka mamath hair band hair clips hadanavaa. Page ekak hadaa gena online bisnas karanne kohomada

  • @SocialReader
    @SocialReader 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබේ අදහස් අත්දැකීම් බෙදාගත්තට 💛

  • @DulminiKalugamage
    @DulminiKalugamage 3 หลายเดือนก่อน

    Good luck

  • @ad.laxmanlaxman7207
    @ad.laxmanlaxman7207 10 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම නියමෙටම කෙරුවෙ හොඳයි

  • @Sayuri317
    @Sayuri317 2 ปีที่แล้ว +1

    අක්කෙ ඔයාගෙ වීඩියෝ ගොඩක් හොඳයි.

  • @nilushaguruge3453
    @nilushaguruge3453 ปีที่แล้ว

    Aththstama matatha asa hithuna on lin bisnasa akak karanna oyagakathawa baladdi

  • @paradeepkumara7071
    @paradeepkumara7071 2 ปีที่แล้ว

    Harima hoda kenek akke oya kauruth ohoma thamange bisnas eka gana kiyanne na. Math gedara idan karanna deyak hoya hoya hitiye.

  • @winlife8851
    @winlife8851 3 หลายเดือนก่อน

    Very good stories

  • @piyumimadu634
    @piyumimadu634 3 ปีที่แล้ว +2

    ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් තියනව අක්කා....

  • @kalpanishashi2622
    @kalpanishashi2622 2 ปีที่แล้ว

    🙂🙂godak satutui kantawak,ammek widiyata oya gewapu e atdeekeem ekka dura gamanak ewit e dewal apitat kiya denekagena..ahan ennat asai..mat godak asai mokakhari business ekak patanganna..et loku asawakwunat loku risk ekak gannoni..mat kemati mage husbanta udawuwak widiyta eyage bara adu karanna monahri deyak patan ganna..pulwannam mata udawu karanna..

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ගෙදර ඉදන් කරන ඔබේ ව්‍යාපාරය Social Media හරහා මිනිස්සු අතරට ගෙනියන හරිම ක්‍රමය පියවර 10 කින්
      th-cam.com/video/Gsb1_QUy0Uk/w-d-xo.html

  • @chamirufernandophotography
    @chamirufernandophotography 2 ปีที่แล้ว

    Woow❤ oyata jesu pihitai akke hoda kuriya akak kiyannako