ශ්‍රද්ධාවෙන් පොහොසතෙක් වීම පිණිස |Ven Balangoda Radha Thero|Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • "සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
    අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
    #Ama_Dora_Viwara_Viya යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
    👉𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaravi. .
    #Ama_Dora_Viwara_Viya
    නිල ෆේස්බුක් පිටුව
    👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwar. .
    #අමා_දොර_විවර_විය
    #Ama_Dora_Viwara_Viya
    #Ven_Balangoda_Radha_Thero
    #Buddist #Sri_Lanka #Belihuloya #Seela_Samahitha_Yogashramaya

ความคิดเห็น • 40

  • @padmamahathantila268
    @padmamahathantila268 3 ปีที่แล้ว +4

    ස්වාමීන්වහන්සේලා අතර මිනිපහනක් වැනි, මිහිරි ධර්ම පරියායක් අපවෙත මදුර ස්වරයෙන් දේශනා කරන ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    අනුග්‍රාහක භවතුන්ටත් මේ ගෞතම බුද්ධ සසානයේදීම, නිර්වාණය අවබෝධ වේවා.
    ශ්‍රාවක අපටත් මේ බුදුසසුනේදීම නිර්වාණය අවබෝධ වේවා.

  • @hemamiss5683
    @hemamiss5683 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏මනුසත් හදවත් නිවනින් නිවන්නට ඔබවහන්සේ ගන්නාවූ මේ අපමණ උත්සාහය මතු බුදු වන්නට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu. Theruwan Saranai ape swaminwahanseta. Oba wahansege dharma deshana ithamath watinawa. Praththana karana bhodiyakin nirwanaya awabodha wewa.

  • @rupiadjei4444
    @rupiadjei4444 3 ปีที่แล้ว +2

    Pinwath suwamin wahanseta utum chaturarya sathya darmaya awaboda wewa sadu sadu Sadu!!!

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වන් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @hhmm6248
    @hhmm6248 3 ปีที่แล้ว +1

    සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුව පත් වේවා

  • @lalithakumari1420
    @lalithakumari1420 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu ....
    Namo bubuddhaya ....

  • @donakusuma2536
    @donakusuma2536 3 ปีที่แล้ว +1

    Sadhu sadhu ape පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ
    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස
    බුදුසරණින්
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා

  • @indikadolamulla6021
    @indikadolamulla6021 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!!

  • @rupiadjei4444
    @rupiadjei4444 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu Namo buddaya!!!

  • @iranganiraveendran6889
    @iranganiraveendran6889 3 ปีที่แล้ว +3

    Sadu sadu saaadu theruwan saranai pinwanth swameen wahansa mage nanaskaraya wewa

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva,dheerghayusha lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    නමස්කාරය වේවා හිමියනි_________ 🌺🖤🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว

    බෝදිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! ඔබ වහන්සේට උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 බුදු සසුන බබලවන ඔබ වහන්සේට සුමනසමන් දිව්‍ය රාජයාණන් වහන්සේ ගේ දැහැමි ආරක්ෂා ව ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!

  • @irangasilva7513
    @irangasilva7513 3 ปีที่แล้ว +2

    Sadu sadu 🙏🙏🙏

  • @dilshanbandara233
    @dilshanbandara233 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mariejayathilaka3531
    @mariejayathilaka3531 3 ปีที่แล้ว +2

    Sadu 🌷🙏 sadu 🙏🌼. Sadu 🌷🙏

  • @shakyadheetha_dhammadose
    @shakyadheetha_dhammadose 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස 🙏

  • @Agribro
    @Agribro 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌻තෙරැවන් සරණයි!
    ගෞරවනීය ස්වාමීන් වහන්ස.
    🙏 ඔබවහන්සේ දේශනා කරන්නා වූ ධර්ම දේශණාවන් , සියල්ලන්ටම පහසුවෙන් සහ ඉතාමත් සරලව පැහැදිලිව සිතට අවබෝධ වෙනවා.😊😊😊😊😊
    🙏 ඔබ වහන්සේට බොහොම පින්! තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස! 🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻
    💚 මෙම උතුම් බුදු බණ ශ්‍රවණය කරන සියල්ලන්ටම නිදුක් නීරෝගී භාවය ලැබේවා! 💚💚💚

  • @lankanlanka1160
    @lankanlanka1160 3 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanate gowrawaneeya namaskaraya vehva budhu Saranai dhevipihitai

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu ⚘⚘⚘🌼🌼🌼⚘⚘⚘

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!
    *ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    *ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!
    *පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!!
    *සද්ධර්මය නැවත නැවතත් ශ්‍රවනය කල හැකි කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුණගැසෙන පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    *උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප කරන කුසල් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට අනුමෝදන් වෙත්වා !!!
    *දෙමවුපියන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා !!!🌹🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @kumariepaarachchi7297
    @kumariepaarachchi7297 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @MihiriMohotti
    @MihiriMohotti 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 3 ปีที่แล้ว

    .mage.daham.mangehi.nithi.araksh.karana.samadhiya.ta,.sihinuwanata..Hanna.weeryayata.sradha.wa.thawa.thawath.wedivi.balayakma.wewa!.garu.apa.swaminwahansege.buduguna.anushasana.nirantharawama.asewa!..oba.wahansege.patha.namaskara.karami.uthum.vu.niwaninma.oba.wahanse.senasewa!.sematama.theruwan.saranai!.

  • @chandanipushpalatha5644
    @chandanipushpalatha5644 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු
    අපගේ කල්‍යාණ මිත්‍ර වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාධු සාධු සාධු

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌸🌸

  • @sampathnuwan9421
    @sampathnuwan9421 3 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌻🌻🌻🌻🌻
    🙏🙏🙏

  • @rnambandara8105
    @rnambandara8105 3 ปีที่แล้ว

    පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ අමාදොර විවර විය ධර්ම දේශනා සඳහා අනුග්‍රහය දක්වන්නේ කෙසේද? ඒ සඳහා සම්බන්ධ විය හැකි ආකාරය සඳහන් කරන්න.

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @indranipushpa1438
    @indranipushpa1438 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandraniranasinghage4972
    @chandraniranasinghage4972 3 ปีที่แล้ว

    🙏🏽🌼🙏🏽🌼🙏🏽🌼

  • @dilanishanika830
    @dilanishanika830 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shwethaabeywarna4584
    @shwethaabeywarna4584 3 ปีที่แล้ว

    🙏🙏🙏