ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වාව් මචන් ඒ information ටික වැදගත්, ජයවේවා❤️👊
ජයවේවා!! Bro 👊🏽
මේ වීඩියෝ එක තවත් තිබුණා නම් කියල හිතුණා.ගොඩක් වටිනවා අයියා.
🖖😊👊🏽 BMW එකක් ගහමු ලගදිම
@@buliya 👌👌👌💖
සුපිරි මල්ලි....❤❤❤❤
මේ video එක supperb.. 👍Brother පුළුවන් නම් BMW ගැනත් video එකක් දාන්න.. ❤
අනිවාර්යයෙන්ම කරමු
අනිවාර්යෙන්ම ..BMW, BENZ ගැනත් වීඩියෝ එකක් ඕනේ💖💖
@@samanthapriyankara4700 ගේන්නම් අනිවාර්යයෙන්ම
Jayawewa pradeep aiya..parissamin inna..oya aththatama marama character akk ..ubata waradinne na aiya...
ජයවේවා!! මල්ලිය
Wow superb video ayya❤ Keep it up. Jaya wewa🙏
Super ayya well come
Renewable energy : මම degree එකක් කරන්න ආසම field එක. ඒකට හොද අනාගතයක් ජර්මනියෙ තියෙනවා වගේ නේද අයියේ. Good job 👍👍
ඔව්,අනිවාර්යයෙන්ම.. හොද Field එකක්.. 👊🏽🖖
Msc akk karanna balanna gihin
@@anuradhaindunil3103 👍
Lassanai budusaranai jaya wewa 🙏
බුදුසරණයි, නංගි.. ජයවේවා!!
ස්තූතියි
Second hand vahana vala prices kohomada
මල්ලි ජර්මනියේ ඉන්න කෙනෙක්ට ඔයා මුණගැහෙන්න විදියක් තියනවාද?
Superb💯❤💯💪
🤩🤩👍good job Ayya!
ජයවේවා!! Bro 👊🏽🖖😊
ඔයා පදින වාහනේ මොක්ද්ද කියලත් කියන්නකො 🥺💞
Good job malli, God's bless you
Thanks bro.. you too 🖖👊🏽
Aiye Romania boarders open kerama ,Germen weleta awoth work permit ekak gaha ganne plwn de aiye?
ජොබ් වීසා එන විදිය ගැන වීඩියෝ එකක් දාල තියනව මල්ලි, බලන්න.. ජයවේවා!!
Ela...kiri...bro...Good job..
Ayye mn dan germen igeba gannawa. Eke exam ekata liyanna puluwanda? Tawa අවුරුදු 2kin withara wadak ganna puluwan wenna germen language certificate ekak hada ganna barida?
Ekatanan wawanne deiyoo... ❤️ ❤️ ❤️Man anawoo me aurudde Germany 🇩🇪
අනිවාර්යයෙන්ම .. ජයවේවා!! පිලිගන්නව යුරෝපයට 🖖👊🏽
Wooow brow 💥🔥😎😍♥️💫
😊🖖👊🏽
God job ayiye.bs ❤️🌸
Thanks Malli.. bs 🖖
එල එල 👍
ජයවේවා!! 🖖😊👊🏽
BMW video එකකුත් අනිවා ඕන අය්යා ... 🙏🤤🥺🔥
අනිවාර්යයෙන්ම ගේන්නම්.. 😊👊🏽🖖
@@buliya 🥺♥️😎🤤
අම්ම volkswagen එකත් hitler ගෙ වැඩක් නේ කොහොම උනත් ලොක්ක මැරුනේ උගේ ආර්ය ජාතියට වැඩක් කරල.....😯😯Hitler දිගටම වැඩේ කරගෙන ගියානම් සෙසූ ජාතියක් නිසා අපිට ත් බඩු හම්බ වෙන්න තිබ්බ.😁😁ඒත් අද වෙනකොට lambo , bugatti ,ducati , bentley companies ගොඩක් අයිති volkswagen group එකට නේද අයියේ😎😎
ඔව් මල්ලි, Porsche කරන්නෙත් එයාල😊🖖
Aiyye, russia me awurudde anthima weddi europe walata dena gas supply eka nathra karaida ?
එහෙම එකක් දැනට වේගෙන එනව.. මොනව වේවිද මන්ද මල්ලි..
@@buliya Update ekak denna aiyye mona hari unoth
@@kasunjayasinghe869 අගෝස්තු 31 ඉදල සැප්තැම්බර් 2 වෙනිද වෙනකම් රුසියාව පයිප්ලයින් එක වහනව අලුත් වැඩියා කියල.. යුක්‍රේනය කියනව දිගටම වැහුවොත් එයාලගෙ ලයින් එකට එකතු වෙන්න කියල..
Good job brother ❤️
Thank you bro 👊🏽😊👊🏽
Germen wala parking kohomada wahanayak gaththoth? apartment ekata parking tiyada? nathnam kiyak pay kranna oni da?
සංකීර්ණ මාතෘකාවක්, ඒක තීරණය වෙන්නෙ එයා ජීවත් වෙන්නෙ ගමකද, නගරයකද කියන එක අනුව. නගර වලින් parking ටිකක් අමාරුයි..
Kohomada jamniyata enne apii
Student visa gena full guided video ekak krnnko.
එකක් කරානේ bro 👊🏽
අයියේ ස්වීඩන් වල වීඩියෝ එකේ ඉතිරි කොටස දාන්නකෝ ❤️
තව සති දෙකකින් වගේ එනව..මල්ලි.. 🖖👊🏽
Aiye Japan super cars nadda german wala..🤭♥️ Good job aiya budu saranai & stay safe..♥️🥺
තියනව මල්ලි.. හැබැයි ටිකක් අඩුයි
Day in the life vlogAme krnneko bro
අනිවාර්යයෙන්ම ඉස්සරහට කරන්නම්..
ලංකාවේ අපිට හීන තමයි ....හොද trvelling videos ටිකක් කරමු (foods ,culture ,nature .....
කරමු.. ජයවේවා!! Bro
Language course ekta awit student visa maru wena eka gana kiynnk ayye
Student visa වීඩියෝ එකේ කියල තියනව මල්ලි.. එහෙම පුලුවන්..
වීඩීයෝ එක බලලා ලංකාව ගැන මතක් වෙනකොට පට්ට අවුල් 😖 😓
ඒකනම් ඇත්ත.. මටත් මතක් උනේ ඕකමයි..
B M W show Room එකකටත් අපිව අරගෙන යන්නකෝ.
Travel in Norway 😍
When I get a visa to austria, I get a Schengen visa, so can I study in another country?
අලුත් නීතියට අනුව පුලුවන් කියල අහල තියනව. එම්බසි එකෙන් අහන්න මල්ලි
ඒකපුද්ගල ආදායම එක්ක ලංකාවේ රුපියල් වලින් පේන්න දාන්න අය්යෙ. ලංකාවේ ඒකපුද්ගල ආදායම් 2000 ඩොලර්ද කොහෙද මාසෙකට 😪
Germany citizens enna kenek haraha job ekakata enna barida
Citizens වෙච්ච පලියට බැහැ.. එම්බසි එක පිලිගන්න job contract එකක් තිබ්බොත් පුලුවන් වෙයි
අයියෙ bmw වලත් එකක් දෙන්න කො
කරමු 🙏😊😍
Niyamai aiye
අම්ම තද තද අයියේ මම හිතුවෙ නෑ ඔයා මෙච්චර ඉක්මනට මේ වැඩේ කරයි කියල...🥰🥰අයියේ lambo , bugatti තියනෝ නේ video එකේ 🔥🔥❤️❤️
මේකේ තියෙන්නෙ Volkswagen විතරයි මල්ලිය, ඉස්සරහට ඒකක් දාන්නම්.. 😊
@@buliya 😭😭 එල එල අයියේ .✌️✌️
රෝද හතරක් කියන්නෙ අපිටනම් හීනයක්.....පුදුමයි වාහන මිල ගණන්.... ත්‍රීවීල් එකකුත් අපි මෙහෙ නඩත්තු කරන්නෙ හරිම අමාරුවන් මහත්මයා........
Super❤️
🖖😊👊🏽
Autobahn තියෙන්නෙ german වල නේද ? අයියේ
ඔව් මල්ලි. Highway කියන එක තේරුම
Superb 💯❤️ayya f b page ekee mama mokadda
බුලිය වෑන්ලයිෆ් , ජයවේවා!! Bro 👊🏽
Api kochcra pawda
🥲🥹
9:20 i am like
😍😊🖖👊🏽
Ayyage carvan eka gtte kiyatada 😎
ඒ ගැන වීඩියෝ එකක් කරමු, ඒක ටිකක් පරන එකක්..
Lamborghini එකක් කියක් වෙනවද ඔහේ එතකොට
බර ගාණක්, කරමු වීඩියෝ එකක්.හැබැයි ලංකාවට වඩා ලාබයි
Aiye students ලාට student visa ඉන්න ගමන් drive කරන්න පුළුවන් ද වාහනයක් අරන්
පුලුවන් මල්ලි, ලයිසන් එක මෙහාට කන්වර්ට් කරගන්න වෙනව..
Ela❤️
ජයවේවා!! 🖖👊🏽
❤️👌
❤️❤️❤️
👊🏽🖖
😎🤟💪❤
🖖👊🏽😊
Mussolinige video eka one aiye. MN manujaya
කරමු.. ජයවේවා!! මල්ලි
😍😍❤❤
Give me Mercedes used vehicle prices
කරමු එකක්🖖😊
ෆොක්ස්වැගන් ද වොක්ස්වැගන් ද හරි 🙄
හරිම ඔරිජනල් නම ෆොල්ක්ස්වාගන්. ජර්මන් භාෂාවෙ v අකුර f විදියට උච්චාරණය කරන්නෙ..
වාව් මචන් ඒ information ටික වැදගත්, ජයවේවා❤️👊
ජයවේවා!! Bro 👊🏽
මේ වීඩියෝ එක තවත් තිබුණා නම් කියල හිතුණා.
ගොඩක් වටිනවා අයියා.
🖖😊👊🏽 BMW එකක් ගහමු ලගදිම
@@buliya 👌👌👌💖
සුපිරි මල්ලි....❤❤❤❤
මේ video එක supperb.. 👍Brother පුළුවන් නම් BMW ගැනත් video එකක් දාන්න.. ❤
අනිවාර්යයෙන්ම කරමු
අනිවාර්යෙන්ම ..BMW, BENZ ගැනත් වීඩියෝ එකක් ඕනේ💖💖
@@samanthapriyankara4700 ගේන්නම් අනිවාර්යයෙන්ම
Jayawewa pradeep aiya..parissamin inna..oya aththatama marama character akk ..ubata waradinne na aiya...
ජයවේවා!! මල්ලිය
Wow superb video ayya❤ Keep it up. Jaya wewa🙏
Super ayya well come
Renewable energy : මම degree එකක් කරන්න ආසම field එක. ඒකට හොද අනාගතයක් ජර්මනියෙ තියෙනවා වගේ නේද අයියේ.
Good job 👍👍
ඔව්,අනිවාර්යයෙන්ම.. හොද Field එකක්.. 👊🏽🖖
Msc akk karanna balanna gihin
@@anuradhaindunil3103 👍
Lassanai budusaranai jaya wewa 🙏
බුදුසරණයි, නංගි.. ජයවේවා!!
ස්තූතියි
Second hand vahana vala prices kohomada
මල්ලි ජර්මනියේ ඉන්න කෙනෙක්ට ඔයා මුණගැහෙන්න විදියක් තියනවාද?
Superb💯❤💯💪
🤩🤩👍good job Ayya!
ජයවේවා!! Bro 👊🏽🖖😊
ඔයා පදින වාහනේ මොක්ද්ද කියලත් කියන්නකො 🥺💞
Good job malli, God's bless you
Thanks bro.. you too 🖖👊🏽
Aiye Romania boarders open kerama ,Germen weleta awoth work permit ekak gaha ganne plwn de aiye?
ජොබ් වීසා එන විදිය ගැන වීඩියෝ එකක් දාල තියනව මල්ලි, බලන්න.. ජයවේවා!!
Ela...kiri...bro...Good job..
ජයවේවා!! Bro 👊🏽
Ayye mn dan germen igeba gannawa. Eke exam ekata liyanna puluwanda? Tawa අවුරුදු 2kin withara wadak ganna puluwan wenna germen language certificate ekak hada ganna barida?
Ekatanan wawanne deiyoo... ❤️ ❤️ ❤️
Man anawoo me aurudde Germany 🇩🇪
අනිවාර්යයෙන්ම .. ජයවේවා!! පිලිගන්නව යුරෝපයට 🖖👊🏽
Wooow brow 💥🔥😎😍♥️💫
😊🖖👊🏽
God job ayiye.bs ❤️🌸
Thanks Malli.. bs 🖖
එල එල 👍
ජයවේවා!! 🖖😊👊🏽
BMW video එකකුත් අනිවා ඕන අය්යා ... 🙏🤤🥺🔥
අනිවාර්යයෙන්ම ගේන්නම්.. 😊👊🏽🖖
@@buliya 🥺♥️😎🤤
අම්ම volkswagen එකත් hitler ගෙ වැඩක් නේ කොහොම උනත් ලොක්ක මැරුනේ උගේ ආර්ය ජාතියට වැඩක් කරල.....😯😯
Hitler දිගටම වැඩේ කරගෙන ගියානම් සෙසූ ජාතියක් නිසා අපිට ත් බඩු හම්බ වෙන්න තිබ්බ.😁😁
ඒත් අද වෙනකොට lambo , bugatti ,ducati , bentley companies ගොඩක් අයිති volkswagen group එකට නේද අයියේ😎😎
ඔව් මල්ලි, Porsche කරන්නෙත් එයාල😊🖖
Aiyye, russia me awurudde anthima weddi europe walata dena gas supply eka nathra karaida ?
එහෙම එකක් දැනට වේගෙන එනව.. මොනව වේවිද මන්ද මල්ලි..
@@buliya Update ekak denna aiyye mona hari unoth
@@kasunjayasinghe869 අගෝස්තු 31 ඉදල සැප්තැම්බර් 2 වෙනිද වෙනකම් රුසියාව පයිප්ලයින් එක වහනව අලුත් වැඩියා කියල.. යුක්‍රේනය කියනව දිගටම වැහුවොත් එයාලගෙ ලයින් එකට එකතු වෙන්න කියල..
Good job brother ❤️
Thank you bro 👊🏽😊👊🏽
Germen wala parking kohomada wahanayak gaththoth? apartment ekata parking tiyada? nathnam kiyak pay kranna oni da?
සංකීර්ණ මාතෘකාවක්, ඒක තීරණය වෙන්නෙ එයා ජීවත් වෙන්නෙ ගමකද, නගරයකද කියන එක අනුව. නගර වලින් parking ටිකක් අමාරුයි..
Kohomada jamniyata enne apii
Student visa gena full guided video ekak krnnko.
එකක් කරානේ bro 👊🏽
අයියේ ස්වීඩන් වල වීඩියෝ එකේ ඉතිරි කොටස දාන්නකෝ ❤️
තව සති දෙකකින් වගේ එනව..මල්ලි.. 🖖👊🏽
Aiye Japan super cars nadda german wala..🤭♥️ Good job aiya budu saranai & stay safe..♥️🥺
තියනව මල්ලි.. හැබැයි ටිකක් අඩුයි
Day in the life vlog
Ame krnneko bro
අනිවාර්යයෙන්ම ඉස්සරහට කරන්නම්..
ලංකාවේ අපිට හීන තමයි ....
හොද trvelling videos ටිකක් කරමු (foods ,culture ,nature .....
කරමු.. ජයවේවා!! Bro
Language course ekta awit student visa maru wena eka gana kiynnk ayye
Student visa වීඩියෝ එකේ කියල තියනව මල්ලි.. එහෙම පුලුවන්..
වීඩීයෝ එක බලලා ලංකාව ගැන මතක් වෙනකොට පට්ට අවුල් 😖 😓
ඒකනම් ඇත්ත.. මටත් මතක් උනේ ඕකමයි..
B M W show Room එකකටත් අපිව අරගෙන යන්නකෝ.
Travel in Norway 😍
When I get a visa to austria, I get a Schengen visa, so can I study in another country?
අලුත් නීතියට අනුව පුලුවන් කියල අහල තියනව. එම්බසි එකෙන් අහන්න මල්ලි
ඒකපුද්ගල ආදායම එක්ක ලංකාවේ රුපියල් වලින් පේන්න දාන්න අය්යෙ. ලංකාවේ ඒකපුද්ගල ආදායම් 2000 ඩොලර්ද කොහෙද මාසෙකට 😪
Germany citizens enna kenek haraha job ekakata enna barida
Citizens වෙච්ච පලියට බැහැ.. එම්බසි එක පිලිගන්න job contract එකක් තිබ්බොත් පුලුවන් වෙයි
අයියෙ bmw වලත් එකක් දෙන්න කො
කරමු 🙏😊😍
Niyamai aiye
අම්ම තද තද අයියේ මම හිතුවෙ නෑ ඔයා මෙච්චර ඉක්මනට මේ වැඩේ කරයි කියල...🥰🥰
අයියේ lambo , bugatti තියනෝ නේ video එකේ 🔥🔥
❤️❤️