Seethala Haduwakin (සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ) - HR Jothipala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
    ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
    පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද
    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

ความคิดเห็น • 101

  • @user-jh4oi6yx7p
    @user-jh4oi6yx7p 6 หลายเดือนก่อน +62

    මොන එඩිට් එක දැම්මත් ජෝතිපාලායන්න ගේ හඩ නම් කිසිවෙකුට නෑ ඒක ඇත්තක්..මෙහෙම කෙදිරිගාන හඩක් ජෝතිපාලායන්න ට නෑ .. ඉතින් ලස්සන ගීතයක් කොහොම උනත්

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 3 หลายเดือนก่อน +3

      ෆොටෝ එක දාගත්තට එදත් අදත් සහ හෙටත් ඒ අමරනීය ජෝතිමත් මිහිරි සුමිහිරි හැඟුම්බර ගායනයට සමකරන්න කවුරුත් නැහැ කටහඬවල් එදා ඉඳන්ම තියෙනවා නමුත් තරඟයක් කොහෙත්ම නැහැ 👉🙌👌🎙️🎼🎙️🎼🎙️🎼🎙️❤️❤️❤️ ආදර සුපෙම්බර ජෝතිමත් ගායන ශිල්පියාගේ 💪🙌👉👌🎙️

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 3 หลายเดือนก่อน +2

      ෆොටෝ එක දාගත්තට එදත් අදත් සහ හෙටත් ඒ අමරනීය ජෝතිමත් මිහිරි සුමිහිරි හැඟුම්බර ගායනයට සමකරන්න කවුරුත් නැහැ කටහඬවල් එදා ඉඳන්ම තියෙනවා නමුත් තරඟයක් කොහෙත්ම නැහැ 👉🙌👌🎙️🎼🎙️🎼🎙️🎼🎙️❤️❤️❤️ ආදර සුපෙම්බර ජෝතිමත් ගායන ශිල්පියාගේ 💪🙌👉👌🎙️

    • @maheshkulasekara9050
      @maheshkulasekara9050 3 หลายเดือนก่อน +2

      මෙක බොරුවක් නෙ

    • @user-jh4oi6yx7p
      @user-jh4oi6yx7p 3 หลายเดือนก่อน

      @@ashokmorapitiya1209 ඔව් ඒත් මෙහෙම එඩිට් කරන්න ගියාම මුල් ගීතය ට ලොකු අසාධාරණයක් වෙනවා මම කීප තැනක ම දැක්ක මේක ජෝතිපාල මහතාගේ ගීතයක් කියලා තියෙනවා 😥 ජෝති හඩ අමරනීය ඒ ගීත හදවතින් වැලද ගත් ගීත සම්හර අය හිතනවා මේ ජෝතිපාල මහතාගේ ගීතයක් කියලා .😥

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 3 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤මේ ගීතය ජොතිපාල මහතාට ග්‍යුරව කිරීමක්..❤❤❤

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 หลายเดือนก่อน +12

    ෆොටෝ එක දාගත්තට එදත් අදත් සහ හෙටත් ඒ අමරනීය ජෝතිමත් මිහිරි සුමිහිරි හැඟුම්බර ගායනයට සමකරන්න කවුරුත් නැහැ කටහඬවල් එදා ඉඳන්ම තියෙනවා නමුත් තරඟයක් කොහෙත්ම නැහැ 👉🙌👌🎙️🎼🎙️🎼🎙️🎼🎙️❤️❤️❤️ ආදර සුපෙම්බර ජෝතිමත් ගායන ශිල්පියාගේ 💪🙌👉👌🎙️

  • @user-kc6lk6cw9w
    @user-kc6lk6cw9w 3 หลายเดือนก่อน +12

    මේක හදපු මනුස්සයට බැනල වැඩක් නැ අපෙ ජීවිතෙ තව ගොඩක් ගොඩක් දේවල් AI පාලනේ කරන්න ගනී තව ඉස්සරහදි

  • @user-ts6ui8lc7m
    @user-ts6ui8lc7m 3 หลายเดือนก่อน +7

    අගෞරව කරන්න එපා අමරණීය ජෝති මහතාට

  • @pushparanjani1045
    @pushparanjani1045 หลายเดือนก่อน +2

    ජෝතිපාල මයා ගේ හඩට ගැලපෙන සුපිරි ගායනයක් great one voice ඔහුට

  • @ThilakarathnePw
    @ThilakarathnePw 5 หลายเดือนก่อน +9

    මං මේ සින්දු හරිම ආසයි ලස්සනයි😊😊😊❤❤❤

  • @DammikaSamanmali-f4h
    @DammikaSamanmali-f4h 2 หลายเดือนก่อน +3

    Maru lassana sindhuwak mama asama sindhuwa❤❤❤❤❤❤❤😊😊

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 3 หลายเดือนก่อน +10

    මේවගෙ වැඩ කරන්න එපා... මේ ගීතයෙ මුල්.අයිති කෙනාට මේ කරන්නෙ විශාල අසාධාරණයක්

    • @දිලංක
      @දිලංක 15 วันที่ผ่านมา

      Jothipala thama mul gayakaya danna deyak kiyann brother

    • @hashiraamarasuriya4953
      @hashiraamarasuriya4953 13 ชั่วโมงที่ผ่านมา

      @@දිලංක oya thamai nodanna deyak kiyanne

  • @wasanthapushpadeva6623
    @wasanthapushpadeva6623 4 หลายเดือนก่อน +9

    මෙි ජෝතිපාල මහත්තයාගේ කටහඬ නොවෙයි..😢

  • @dunkan936
    @dunkan936 4 หลายเดือนก่อน +2

    Kohoma unath lassana sinduwak jothipala mahathmayage voice ekata eka godaka lassanay

  • @dunkan936
    @dunkan936 4 หลายเดือนก่อน +3

    Vinodeta kara unatah meka thamay supiri

  • @MuraliMurali-tl5ly
    @MuraliMurali-tl5ly 7 หลายเดือนก่อน +6

    Supirima sinthuva ❤❤❤❤

  • @rohanchampika8072
    @rohanchampika8072 6 หลายเดือนก่อน +13

    මං⁣ මේ සිංදුව අහන්න ගත්තෙ ජෝති පාල මහත්තයාගෙ හඬ නිසා ,නමුත් පස්සෙ ඇහෙන කෙදිරි ගාන හඬ නිසා සිංදුව එපා වුනා 😅

    • @tissasenevirathna5215
      @tissasenevirathna5215 4 หลายเดือนก่อน

      Me sinduwa ekatama kiwwe jothipalada

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 หลายเดือนก่อน

      @@tissasenevirathna5215 naa meka AI walin hadapu ekak

  • @user-iw9gm2wt2i
    @user-iw9gm2wt2i 6 หลายเดือนก่อน +5

    ❤😂❤🎉 එහඩට අකමෑනි උංතාම අපහසු කරන්නේ

  • @amgbathapaththu5435
    @amgbathapaththu5435 7 วันที่ผ่านมา

    ජෝතිගේ හඬට ගහන්න හැක් නැවත කිසිදා බිහි නොවේ ලක් ගී ඉතිහාසයට.

  • @KrishanthaKumara-cv6yy
    @KrishanthaKumara-cv6yy 22 วันที่ผ่านมา +1

    Best song

  • @DewalamunigePriyantha
    @DewalamunigePriyantha 7 วันที่ผ่านมา

    Mekathamai aththaeka

  • @ShahaniKularathna-hn3sj
    @ShahaniKularathna-hn3sj 4 หลายเดือนก่อน +1

    හිතට දැනෙන ලස්සන සිංදුවක් 😍💗💗💗

    • @SL_Kassa
      @SL_Kassa  4 หลายเดือนก่อน

      eka Aththa 💖

  • @user-sd1xl6ev9v
    @user-sd1xl6ev9v 9 วันที่ผ่านมา

    මේ සින්දු විනාස උන්ට හෙන ගහන්න ඕන.

  • @BandaBandara-fw5zv
    @BandaBandara-fw5zv 5 หลายเดือนก่อน +2

    Aththatama.sinwuwa.lassaai

  • @sanjayarukmal2211
    @sanjayarukmal2211 4 หลายเดือนก่อน +2

    Meka edit ekak.eth jothige hadin ahanna thibunanam kochchara lassana weida

  • @chandramalkanthi2892
    @chandramalkanthi2892 7 หลายเดือนก่อน +5

    Epa wenne nethi sinduwak meka

    • @SL_Kassa
      @SL_Kassa  7 หลายเดือนก่อน +1

      Aththa 🥰

  • @nishanthaabeysingha3471
    @nishanthaabeysingha3471 4 หลายเดือนก่อน +3

    නියමයි ඇත්තටම ජෝති වගේ මාර ලස්සනයි ❤

  • @user-bu3hg8gg4o
    @user-bu3hg8gg4o 5 หลายเดือนก่อน +3

    තාක්ෂණය 🎉

  • @harshanawijesinghe321
    @harshanawijesinghe321 4 หลายเดือนก่อน +1

    Joti pissu hadwnawa voice ekata editeka niyamai

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e 6 หลายเดือนก่อน +2

    Godaktiyanawa

  • @ranganalakmal3714
    @ranganalakmal3714 3 หลายเดือนก่อน

    Surendra perera kiwwanam lassanata thiyeewi.

  • @indikanawarathna7503
    @indikanawarathna7503 6 หลายเดือนก่อน +3

    🎉❤❤

  • @j.r.kumarakumara7030
    @j.r.kumarakumara7030 7 หลายเดือนก่อน +6

    නියමයි

  • @Dilru6666
    @Dilru6666 3 หลายเดือนก่อน +1

    මේ H R.ජෝතිපාල මහතාගේ කටහඬ නෙවෙයි 😢

    • @harshapeiris4768
      @harshapeiris4768 3 หลายเดือนก่อน

      මෙක කෘතිම බුද්දිය පාවිච්චි කරලා කරපු නිරමානයක්

  • @Sjwdhyjbb123
    @Sjwdhyjbb123 2 หลายเดือนก่อน +2

    ජෝතිපාලගේ කලේ numbers block කරන්න පුළුවන් කියල රැවටුන මම

  • @DeeshuFam
    @DeeshuFam 5 หลายเดือนก่อน +7

    මන් දන්නෙ අදයි මෙක මෙතුමාගේ කියල❤

    • @DamayanthiKumari-zx4nd
      @DamayanthiKumari-zx4nd 4 หลายเดือนก่อน

      Ou ane mamath ada danne methumage kiyala❤❤❤❤❤

    • @dp-ui6ue
      @dp-ui6ue 4 หลายเดือนก่อน +1

      මේක ජෝති ගේ නෙමෙයි 🤣🤣🤣 මේක AI වලින් හදල තියෙන්නේ 😂😂

    • @rumeshchinthaka8920
      @rumeshchinthaka8920 3 หลายเดือนก่อน

      මේක edit
      ජෝතිගේ නෙවේ. කී දෙනෙක් රැවටිලාද

    • @nilankapradeeepRoopasinghe
      @nilankapradeeepRoopasinghe 3 หลายเดือนก่อน +1

      ඒ කාලෙ කොහෙද බං දුරකථන අවහිර කරන්නෙ 😁😁

    • @slgaminglucky5411
      @slgaminglucky5411 3 หลายเดือนก่อน

      ( මම දන්නා තරමින් )මෙම ගීතය 1970 දශකයේ මැද හෝ අග ජෝතිපාල මහතා ගයා ඇති බවත් කරුණාරත්න අබේසේකර යන් හෝ ප්‍රේම කීර්ති ද අල්විස් රචනා කර ඇති අතර එකල පැවති සංගීත භාණ්ඩ සහ පටිගත කිරීම් වල ප්‍රාථමික බව නිසා ම සහ මේ වන විට වසර 50 ක් පමණ පැරණි නිසාත් මෙහි ශබ්ද. රසය යමි දුර්වල තාවයක. පවතී , (සර්පිනාව සහ ඩෝල්කි හඩ පමණක් මූලිකව ඇසේ ) ,

  • @HasithaGihan-qe5nd
    @HasithaGihan-qe5nd หลายเดือนก่อน +1

    Joti pala wanna katawth ba

  • @chandanaappuhami7567
    @chandanaappuhami7567 5 หลายเดือนก่อน +3

    Amathana anke mage awahira kara lannata... koheda bn jothipala mahaththaya sindu kiyapu kale lakawe mobile phon tibune😂😂

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e 6 หลายเดือนก่อน +4

    Ayagaparanasindu

  • @ShanthaGunasekara-t9s
    @ShanthaGunasekara-t9s 7 หลายเดือนก่อน +6

    This song is not sung by H.R.Jothipala.

    • @SL_Kassa
      @SL_Kassa  7 หลายเดือนก่อน

      Yes

  • @sanchithajayasinghe1234
    @sanchithajayasinghe1234 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @minukidevharawickramanayak385
    @minukidevharawickramanayak385 4 หลายเดือนก่อน +1

    Pissuda Yako, Jothipala Mahatha newei me,

  • @hiranpriyanka3140
    @hiranpriyanka3140 5 หลายเดือนก่อน +2

    😊

  • @MaleeshaUdara-lz2oi
    @MaleeshaUdara-lz2oi 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @Chamodiumayangani-pb1un
    @Chamodiumayangani-pb1un 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @kalummadusanka-d2n
    @kalummadusanka-d2n 2 หลายเดือนก่อน

    Ekanan supere assa❤❤❤❤❤😂😂😢🎉🎉🎉🎉

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e 6 หลายเดือนก่อน +1

    Gayakayajotipalamahata

  • @susanthawaniganeththi4176
    @susanthawaniganeththi4176 หลายเดือนก่อน

    Amathana anke mage awahira karalannata,,,jothi nethiwechch dawaswala handphone thibun ne..kohomada ehemanan call block karanne

  • @n.k.thusharachandraprasad2946
    @n.k.thusharachandraprasad2946 6 หลายเดือนก่อน +10

    ජෝතිපාල මහතාගේ හඩට මෙි වගේ අපහාස කරන්න එපා

    • @SL_Kassa
      @SL_Kassa  5 หลายเดือนก่อน +1

      බැන බැන අහන්න එපා 😏

  • @kumaarakumaara50
    @kumaarakumaara50 5 หลายเดือนก่อน +1

    Original hada

  • @ThilakarathnePw
    @ThilakarathnePw 5 หลายเดือนก่อน +1

    😮😮😮😮

  • @jayaanura5537
    @jayaanura5537 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤😥❤

  • @user-uh2yr7it1w
    @user-uh2yr7it1w 2 หลายเดือนก่อน

    Born.karana.apa.me.jothipalayange.sinduwak.nowe

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthikumari7539
    @nilanthikumari7539 3 หลายเดือนก่อน

    Akale mobile phone thhhibunne ne

  • @ThilakarathnePw
    @ThilakarathnePw 5 หลายเดือนก่อน +1

    😅😅😊😅😂❤❤

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io 4 หลายเดือนก่อน +3

    මේ සිංදුව ජෝතිපාල මහත්තයාගේ නෙවෙයි ඒකාලේ දුරකතනතිබුනෙත් නැ😂😂 එඩිට්මරු එත් ඒ හඩට සම කල නොහැක

  • @harshaniabeykoon8083
    @harshaniabeykoon8083 4 หลายเดือนก่อน

    Ayyoo..mkkda me 😥

  • @user-gn5nh8mk2z
    @user-gn5nh8mk2z 5 หลายเดือนก่อน +1

    මෙව්වා තනිකරම බොර

  • @Udayanganeanuruthdika
    @Udayanganeanuruthdika 2 หลายเดือนก่อน

    Meka edit akak

  • @maheshnilanga5664
    @maheshnilanga5664 2 หลายเดือนก่อน

    ජෝති කිව්වොත් ලෝකෙටම එකය් වෙන කවෘවත් නැහැ ඒ වගේ වොයිස් එකක් කාවත් ළග නැහැ නව ජෝති ජෝති ළගින්වත් තියන්න බැහැ

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂 jothi htyanam kana palenna denne

  • @shanthaattanayake8896
    @shanthaattanayake8896 3 หลายเดือนก่อน

    මේක AI edit එකක් , උඹලා අහුවෙන්න එපා.

  • @nilanthikumari7539
    @nilanthikumari7539 3 หลายเดือนก่อน

    ජෝතිපාල මහතා ge hada e

  • @SunethraKanthi-ly8ur
    @SunethraKanthi-ly8ur 5 หลายเดือนก่อน +1

    අනුන්ග සින්දු කොපිකරන්න එපා යකො

  • @DilankaChandani
    @DilankaChandani 4 หลายเดือนก่อน

    කැත

  • @manojranawaka3582
    @manojranawaka3582 4 หลายเดือนก่อน

    කෙදිරි ගානවනෙ බන්

  • @TM-MUSIC..
    @TM-MUSIC.. 4 หลายเดือนก่อน

    බොරු දාන්නෙපා යකෝ මේක ජෝතිපාලගෙ නෙමෙ. එ කොල්ලා යන යන ශෝ එකෙ කියනවා මේක හඩ වෙනස් කරලා හදලා මේක මගෙ සින්දුවක් කියලා

  • @gayandushantha466
    @gayandushantha466 3 หลายเดือนก่อน

    This not original 😭

  • @PubuduNuwan-fb3ki
    @PubuduNuwan-fb3ki 4 หลายเดือนก่อน

    මෙ ජෝතිපාල මහත්තය නෙමේ

  • @lasanthifernando5023
    @lasanthifernando5023 3 หลายเดือนก่อน

    සෙට් නෑ අයියෝ 😒

  • @bentharaananda4823
    @bentharaananda4823 4 หลายเดือนก่อน

    Mewa edit sorry

  • @PiyalDayarathna-f5n
    @PiyalDayarathna-f5n 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @nirmalhettiarachchi9300
    @nirmalhettiarachchi9300 7 หลายเดือนก่อน +2

  • @kaushalyawijesingha7466
    @kaushalyawijesingha7466 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ThilakarathnePw
    @ThilakarathnePw 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @KumariGunawardana-vg6im
    @KumariGunawardana-vg6im 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤