Akke math godak asai you tube chennal ekak patan ganna ,,ඒත් mata therenne na ,,පුළුවන් nam udaw karanna akke ,,,,oya kiwwa dewal walata mage asawa thawath wedi una akke ,,,man galle akke ❤❤❤❤❤ බුදු සරණයි
@@devaskitchen6893 uyana gaman mathak una deva akka video 1k genna parakku mokada kiyala 🤔🤔 menna bole data on karaddi oyage video 1k 🤗🤗mata ithin mara happy
appel nam i movie eken puluwan android ekk nm kinemaster appa eken puluwan.u tube eke search karala balanna fn eken thumbnail hadana heti video edit karana heti ona taran videos tiyenwa nngi❤
Thanks akke godak pin
අනේ❤️🙏
❤🥰
❤️❤️❤️
Akke math godak asai you tube chennal ekak patan ganna ,,ඒත් mata therenne na ,,පුළුවන් nam udaw karanna akke ,,,,oya kiwwa dewal walata mage asawa thawath wedi una akke ,,,man galle akke ❤❤❤❤❤ බුදු සරණයි
නංගී සර්ච් කරන්න චැනල් එකක් හදන හැටි.ෆෝන් එකෙන් වීඩියෝ කරල එකක් අප්ලෝඩ් කරන්න.හැම ගැටලුවකටම යූ ටියුබ් එකේ උත්තරය තියෙනව.❤️
කිසිදු ලෝබකමක් නැතුව youtube channel එකක් පවත්වා ගෙන යන විදිහ කියලා දුන්නා ස්තුතිය ❤❤
ස්තූතී ❤️හැමෝටම සල්ලි කීයක් හරි හොයා ගන්න පුලුවන්නම් ඒක ඇත්තටම හොදයි
i was make rolls order yesterday ,සමහර ඒවා තෙලේ දිය උනා ඇයි ඒ?please reply me dear
මම දන්න තර්මින් ඔවනි දෙයක් කියලා දුන්න එකම කෙනා ඔයයි.
Thanks බුදුසරණයි
අනේ බොහොම ස්තූතී 🙏❤️❤️❤️බුදුසරණයි
Counter top eka clean karana vidiha video ekak gennako akke
Mage parana videos wala tiye malli🌸
ඔයාට ගොඩක් ස්තුතියි නංගි.මමත් cooking channel පටන් ගත්තා.මමත් අාසම දේ තමයි රසට කෑම හදන එක.ඉතින් ඔයා අපිට කිව්ව දේවල් නිසා මගේ අාශාවත් තව වැඩි වුණා.ඔයාට ගොඩක් ස්තුතියි...
අනේ ශෝක් නේ ලස්සන වීඩියෝස් කරන්න සුභ පතනවා.ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරා❤️❤️❤️
Oya kiwa hariyatama hari dear ❤chanel ekak karanda harima amarui godak ewasima one.habai koma hari karoth hoda income ekak wagema eta wada sathutak labenawa api deyak karanawa kiyana eka hithaddi.wenada wagema adath video eka lassanai digatama karan yanda suba pathanawa
ow neda dear ❤❤❤ oyatath suba patanwa dear❤❤❤uya uya video karana eka leso na neda❤️
@@devaskitchen6893 ow podi babala dennath ekka etath amarui karana eka😊
@@ApeMSKitchen anee babala ekkad karan yanne.maru maru❤️❤️❤️digatama karan yanna.
Mamath dear channel ekak patan gaththa...mamath oya wage uyanna aasa nisamai patan gaththe...matath babala 2nek inawa..oyata idiriyatama yanna suba pathanawa...❤❤
niyamai idiriyatama yanna dear math onna subcribe kara.
@@devaskitchen6893 thank you very much oyata..bs
@@happylifewithbc5987 budusaranai dear❤❤❤
බුදුසරනයි❤️
@@devaskitchen6893 ❤️❤️
ඔයා TH-cam චැනල් එකක් කරන විදිය ඒ ඉවසීම ගැන කියපු එකනම් ගොඩක් වටිනව.අපිත් තවම මේ ගමනෙ මුල ඉන්න නිසා.අදත් ලස්සනයි වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් නන්ගි ❤
ඔව් නේද අක්කා සබ් 1000 ගන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕනෙද?ඔව් අක්කා හෙමින් යන ගමන සුන්දරයි අක්කගේ චැනල් එකත් තව තවත් ඉස්සරහට යන්න ඕනෙ❤️❤️❤️
@@devaskitchen6893 ඔයාටත් මන් ඒ විදියටම සුබ ප්‍රාර්ථනා කරනව නන්ගි .🙏❤️
@@fr.diaries බොහොම ස්තූතී අක්කේ ❤️❤️❤️
මාත් අලුතින් youtube චැනල් එකක් හැදුවා🙂 මටත් පොඩි බබෙක් ඉන්නවා එයාගෙ වැඩ කරන අතරතුර තමා මං කරන්යන්නේ ඔයාගෙ වචන මට ලොකු හයියක් ❤️
@@lakfamily94 godak hodai dear digatama karanna videos math sub kara oyage channel eka❤️
❤️❤️👍
❤️❤️❤️
Hama deyak ganama kiyala dunna oyata godak sthuthi dear
sthuthi dear❤❤❤nerabuvata
Godak vatinawa.akke oyahe phon eka mkadda? Vedio godak qualityne.ethakota akke voice wenama kranne nadda? Pls kiyannako
Appel ekak nngi.ow nngi voice danne passe video eka hadala ewara wela❤️
😘😘😘😘😘😘
❤️❤️❤️❤️❤️❤️
අද තමයි මුලින්ම ඔයාගේ චැනල් එක දැක්කේ ...ඔන්න ඔයාගේ විඩියෝ අද ඉදන් මමත් බලනවා ❤️❤️
අනේ❤️❤️❤️බොහොම ස්තූතී ❤️
මාත් රොටි හදන්නේ පොල් වතුර දාලා ඇත්තටම හරිම රසයි නංගා.😋😋😋
ඔව් එහම රසයි ගොඩාක්❤️❤️❤️
Hi nice video, thanks.oya video edit saha thumbnail set karanna use karana apps mokadda?
Thank you.dear man i movie eken edit karanne. Thumbnail maker kiya app ekk tiyenwa eken tmi edit karanne.android eke tiyenwa kinemaster kiya app ekak eketh hodai eke video eka edit karama logo ekk watenawa kinemaster kiya eke e water mark ekath ayin karanna puluwan.❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️
Ane vlog eka lassanai....mn ada thama hariyatama baluwe....👍❤️
ane bohoma sthuthi❤️❤️❤️
Nice video... 👍👍👍
thank you ayya.❤️❤️❤️
ගොඩ කාලෙකින් නේද? ආසයි නංගි ඔයාගෙ ගෙදරම දකින්න.අනිවාර්යයෙන් ලස්සනට, පිලිවෙලට ඇති ❤.
අනේ බොහොම ස්තූතී අක්කේ මට මතකයි අක්කා කලිනුත් කියුවා .වීඩීයෝ එකක් දාන්නම් ඒකට ගොඩක් වෙලා යනවා ඒකයි කර ගන්න බැරි උනේ.ඇත්තටම පොඩි ගෙයක් අක්කා කාමර 2 යි කුස්සියයි සාලෙයි එකටම තියෙන්නෙ.
ගෙදර ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නෙ පිලිවෙලයි,පිරිසිදු කමයි.ඔයා දන්නවද නංගි මට ගෙදර වැඩ කරන්න කම්මැලි වෙලාවට ඔයාගෙ විඩියෝවක් බලනවා.ඇත්තටම මේ වෙද්දි ඔයාගෙ හැම විඩියෝවක්ම අඩුම තුන් හතර පාරක් බලලා ඇති. මටනමි ඒ විඩියෝ එනජි ඩ්‍රින්ක් එකක් ගත්ත වගේ.❤️❤️❤️❤️.බොහෝ වෙලාවට මම කුස්සියේ ඉද්දි ඔයාගෙ විඩියෝ දාගෙන වැඩ කරන්වා.ඒ කටහඩ මට ඇහුනත් ඇති.මටත් තියෙන්නෙ පුංචි කුස්සියක්.ඒ කුස්සියට මම ආස උනේ නෑ ඉස්සර ඒත් දැන් එහෙම නෑ.එහෙ වෙන්න ඔයාගෙ කිචන් එක මට බලපෑවා❤️.ආසයි මේ චැනල් එක තවත් අයගෙ ආදරනීය නවාතැනක් වෙනවාට❤️
@@madubashinihashara6477 අනේ බොහොම ස්තූතී නංගී❤️❤️❤️එච්චර ආදරයක් ඇත්ත කතාව ගෙයක් ලොකු උනත් පොඩි උනත් ඒක ලස්සන කර ගන්න පුළුවන් අපටම තමයි.❤️❤️❤️
@@madubashinihashara6477 ...
.
...
Oyage vidiyo akath lassanai.oya kiyana widiyath shok ane.onna math oyage vidiyo balanawa ada idan.
Bohoma sthuthi dear❤️❤️❤️
ගොඩක් ලස්සනයි පිලිවෙලයි.ආස හිතෙනවා.ඔයාගෙ කට හඩත් ගොඩක් ලස්සනයි .අපෙත් ගේ ලගම කිරි ගන්න ගෙදරක් තියෙන වා.මමත් උදේට ගන්න වෙලාවට ගිහින් ගේනවා ගෙනත් හදලා බොනවා.ඉගුරැ කෑල්ලකුයි කෝපි හරි තේ කොල හරි දාලා බොන්න එතකොටත් රසයි.ඔයා කැමතිනම්..බුදු සරනයි ඔයාට🙏🙏🙏
අනේ බොහොම ස්තූතී ඔව් සමහර දවසට ඉගුරු එනසාල් කරාබු නැටි කුරුදු එහම දාලත් බොනව එහමත් රසයි.බුදුසරනයි❤️ඔව් කෝපි කහට දැම්මමත් හොදයි
❤🎉
❤❤❤
❤️❤️
❤️❤️❤️
Oyage adahas watinawa.oya kiyana de athha.mamath lagadi you tube chanel ekak patangatha.
niyamai digatama karan yanna❤❤❤
Akki video ekata voice karanne kohomada? Oyage videos lassanai ❤
mona fn ekkd tiyenne nngi bohoma sthuthi❤️
ඔයාව මතක් කලා විතරයි අක්කේ 🥰🥰🥰
හී ඒ මොකද ඒ❤️❤️❤️දැකලවත් නැති අයගෙන් එහම ආදරයක් ලැබෙන එකක් එක්තරා පිනක්.අනේ බොහොම ස්තූතී නංගී ඒ ආදරයට❤️❤️❤️
@@devaskitchen6893 uyana gaman mathak una deva akka video 1k genna parakku mokada kiyala 🤔🤔 menna bole data on karaddi oyage video 1k 🤗🤗mata ithin mara happy
@@udulanelum6959 හී අනේ පව් අනේ❤️❤️❤️🥰
Akke video aka edit karana vidiha kiyala dennako
appel nam i movie eken puluwan android ekk nm kinemaster appa eken puluwan.u tube eke search karala balanna fn eken thumbnail hadana heti video edit karana heti ona taran videos tiyenwa nngi❤
ane akke mamath channal ekak hadala tiyenne eh voice karanne khomada kiyala denawada.A-Z
Mkkd nngi tiyena fn eka
android nm kinemaster app eka puluwan appel nm i movie eken puluwan❤️❤️❤️
thanks akka
@@nadeeraguruge7631 ❤️
@@devaskitchen6893 akki i movie download wenne nhane
Mama youtube channel eakak hadala thiyanne eath video danna bayai akka video Edit karanne mona app eakanda❤❤❤
android fn ekkd appel ekkd nanga tiyenne baya wenna epa hoda videos tikak danna.android eke nam kinemaster appa eken puluwan appel eke i movie eken puluwan
❤️❤️❤️
Lassanai...
බොහොම ස්තූතී ❤️❤️❤️
ඔයා කතා කරන විදිහට subscribe කරන්නම හිතුනා.
හී අනේ බොහොම ස්තූතී ❤️
Voice එක නම් ටිකක් විතර අවුල්. ඒ නිසා රහසින් වගේ කතා නොකර හොඳට සද්දෙ ට voice කරන්න.
හරි ඊලග එකේ එහම කරන්නම්කො❤️ස්තූති
ඔන්න mamath oyage video bslsnawa
bohoma sthuthi ❤️❤️❤️dear
Supirie
bohoma sthuuthi❤❤❤
තම්නේල් එක හදන්න දන්නැතිව විඩියෝ මකල දානව අක්කෙ
app store hari play store gihin thumbnail maker kiya app ekk download kara ganna nngi❤️
❤️
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️