කුනිස්සෝ සමග තිබ්බටු තෙම්පරාදුව/Tempered wild egg plant with dried shrimp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @SaakyasKitchen
    @SaakyasKitchen 5 ปีที่แล้ว +5

    රස පාටයි 😊👍
    අපි වැඩියෙන්ම තිබ්බටු තෙල් දාන්නෙ හාල් මැස්සො ඵක්ක ... මේ ඔකක් හදාගත්තම වෙන වැන්ජන් ඔනෙත් නැති ගනයිනෙ .. බත් කන්න 😋😋

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว +2

      ඔව් . රසයි .

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +1

    මම.ආසම කෑමක් තිබ්බටු ඉංදියන් මාර්කට් වල තියනව මම දැක්ක ගමන් ගන්නවාමයි හැබැයි මේ විදිහට හදලම නෑ අනිවාර්යෙන්ම මේ විදිහට හදන්න ආය ස්තුතියි ඔබට වෙනස් විදිහට කියල දුන්නට

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. හදලා බලන්න.

  • @ramanivithna839
    @ramanivithna839 5 ปีที่แล้ว +1

    Looks so yammi and thanks for sharing your recipe very kind of you 💟 🌼 🌺 💐 🌹 🌷 🌻 🌺 🌼

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว +1

      My pleasure. Thanks for your kind words.

  • @nisansalasandamali8939
    @nisansalasandamali8939 5 ปีที่แล้ว +2

    මන් ආසම කෑමක් තිබ්බටු .. මන් කෙළ ගිල්ලද මන්ද. අක්කි ඔයා නම් නියමයී..👌

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว

    😋 yummy

  • @nishanichandima1721
    @nishanichandima1721 5 ปีที่แล้ว +1

    Oya kiyala dena recipes harima rasai..mama oyage recipes godak hadala thiyenawa...all the best..hemadama balan inne vedio ekak upload karanakam...

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว

      එහෙනම් මගේ මහන්සිය අපතේ යන්නේ නැහැ නේද?ගොඩක් සතුටුයි නිශානි.

    • @nishanichandima1721
      @nishanichandima1721 5 ปีที่แล้ว +1

      Ane ow akka...hemadama hadana widiyata wada wenas deyak oya kiyala denne...eka loku wenasak...apata thawath aluth recipes karanna..puluwannam hemadama vedio ekak daanna.😃

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว +1

    Aniwaryen hadala kiyannamkoo.Thibbatu kos ata dala hadala thiyanawa.sthuthi obata😘😘😘

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว

      හොදයි. හදලා බලන්න.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 5 ปีที่แล้ว +1

    I like to eat thibotu. But here not available. Small request, Can you give me birthday chocolate sponge cake recipe. Thank you for your kind support. 🎂

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว

      6 egg whites
      6 egg yolks
      165 g flour
      35 g coco powder
      175 g sugar
      1 1/2 tsp vanilla
      1 tsp baking powder
      100ml melted butter or oil

  • @Niroshanniroshan-cj2zo
    @Niroshanniroshan-cj2zo 3 ปีที่แล้ว

    Man heduwa puduma rasak tebbatu talala hari kapala hari thamai api meccara kal Tel demme ath tambala gatthama marama rsai

  • @slstatasvedio9102
    @slstatasvedio9102 5 ปีที่แล้ว +1

    Hodai pehediwa kiyanawa thank you

  • @indrapaiva3629
    @indrapaiva3629 5 ปีที่แล้ว

    I love this recipi but we can't find this vegetable here.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 ปีที่แล้ว +1

    රස පාටයි හදලම බලන්න ඹ්න.

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว +1

      ඔව් . හදලා බලන්න.

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 5 ปีที่แล้ว +1

    👍👍🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺