Ben 10 ගෙ බල ඔරලෝසුවේ රහස් - Secrets of the Omnitrix ❤ | Ben 10 සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2021
  • Be a Hype Insider & Become Our Creative Force:
    www.buymeacoffee.com/hypelk
    Ben 10 කාටූන් එක කියන්නෙ ඉතින් ඕනෙ කෙනෙක් එකම පාරක් හරු බලලා තියෙන එකක් නේ..😂❤ මේ බෙන් ටෙනිසන් වැඩ කිඩ දාන Omnitrix බල ඔරලෝසුවේ රහස් ගැන කතා කරමු අපි එහෙනම් අද වීඩියෝ එකෙන්..🙏🙂
    වීඩියෝ එක හොඳනම් ශෙයා පාරක් දාලා සප් එකක් දෙන්න අමතක කරන්න එපා..❤
    #Ben10 #Ben10Sinhala #Ben10Omnitrix
    Follow Hype Zone :
    Facebook - / hypezonesl
    Instagram - / hypezonesl
    Ben 10 sinhalen, ben 10 sinhala, sura pappa, sura pappa sinhala, tin tin, tin tin sinhala
    Disclaimer
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, commenting, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them.
    We have only used a minimum percentage of original content to get the point across where necessary and we would like to guarantee that there is no commercial purpose behind this at any sort of a way. On the contrary, this video is a review that is made to encourage the viewers towards the fandom and we humbly reconfirm that this video is not for the monetization purposed video for now or future.
    This video has no negative impact on the original works or not to undermine the utmost dedication and time put in for the original creation. (It would actually be positive and appreciation for them)
    If you wish to use copyrighted material from this site for purposes of your own that go beyond ‘fair use’, you must obtain permission from the copyright owner.
    An Experience Brought to YOU by HypeZone ❤️
    © Copyright Square Park Studios
  • บันเทิง

ความคิดเห็น • 669

  • @HypeZone
    @HypeZone  3 ปีที่แล้ว +129

    ඔයා අපේ විඩියෝස් රසවිදිනවද? ඉස්සරහටත් මේ වගේ විඩියෝස් ඕනද? අපේ කන්ටෙන්ට්ස් වලට සපෝට් කරන්න ඔයත් කැමතිද? 😍😊
    එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරලා සෙට් වෙමු. ❤️
    Be a Hype Insider & Become Our Creative Force: 🌟☕👇
    www.buymeacoffee.com/hypelk

    • @wasamaxwasamax4929
      @wasamaxwasamax4929 3 ปีที่แล้ว +2

      Hii

    • @tissakariyawasam9581
      @tissakariyawasam9581 3 ปีที่แล้ว +1

      Yes bro

    • @sumithpremathilaka9432
      @sumithpremathilaka9432 3 ปีที่แล้ว +1

      ma ganakata karanna it's agood.

    • @nirwan901
      @nirwan901 3 ปีที่แล้ว +2

      Ben 10 ගැන දාන්න දිගටම

    • @lakshethamax6308
      @lakshethamax6308 3 ปีที่แล้ว +3

      යාලූවා මේ බෙන්ටෙන්ගේ බල ඔරලෝසුව හදන විදිහ,හදපු විදිහ,ඇස්මිට් කියන ජීවියා ඇත්තටම සිටිනවාද කියලා එතකොට තව මේ වීඩියෝ එක හදපු රට මොකක්ද කියලා ඒක ගැන සිරීයස් වීඩියෝ එකක් ගෙන්න සහෝ

  • @kasunkallhara2114
    @kasunkallhara2114 3 ปีที่แล้ว +303

    ඉස්සර හිරු එකේ ගිය ben 10 බලපු උන් කෝ.....
    තාමත් බලන්න ආසය් බන් 🙄

  • @nuwansilva998
    @nuwansilva998 3 ปีที่แล้ว +170

    ලොකු දෙයක් මේ ගැන කතා කරන්න පටන් ගත්ත එක 😌 ආසම cartoon series එකක් මේක

    • @minindusanjana6826
      @minindusanjana6826 3 ปีที่แล้ว +2

      Ow bn ekanam aththa

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +9

      අනිවා ඉදිරියට කතා කරනවා..❤🙏

    • @nuwansilva998
      @nuwansilva998 3 ปีที่แล้ว +1

      @@HypeZone supiri 💥❤️

    • @gamingloyya2241
      @gamingloyya2241 3 ปีที่แล้ว

      Podi ekenda

  • @anojamarie3982
    @anojamarie3982 3 ปีที่แล้ว +217

    තාමත් ben 10 බලන්න ආස අය කෝ

  • @ravinduthilakshana9986
    @ravinduthilakshana9986 3 ปีที่แล้ว +290

    පුංචි කාලේ මේක හම්බුනොත් කරන දේවල් ගැන හීන මැව්වේ මන් විතරද 🙂

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 3 ปีที่แล้ว +77

    ඒ Alian force theme Song ඇහෙද්දි අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා yako,ඒ තරම් පිස්සුවක් ඒ කාලේ Ben 10 කියන්නෙ අදටත් එහෙමයි..ආසම Cartoon එක හැමදාටම..😍❤️💪🏻

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +7

      කියන්න වචන නෑ ඒ ගැන බං ❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      😍❤

    • @savinduisanka1004
      @savinduisanka1004 3 ปีที่แล้ว

      අම්මෝ ඉතින් 😁😁😘😘♥️

    • @diyarajayathilaka8081
      @diyarajayathilaka8081 3 ปีที่แล้ว +1

      @@ben10lk15 අනිව,

    • @lasanthiramyalatha7399
      @lasanthiramyalatha7399 3 ปีที่แล้ว

      මගේත් aye ultimate alien ekath

  • @gamingworld9175
    @gamingworld9175 3 ปีที่แล้ว +73

    අම්මො එ කාලෙ 5-6 වසර කාලේ ගිය කාටුන් එකක් දැනුත් ඉස්කොලේ හිටපු එවුන් බෙන් ටෙන් පිස්සා කියලා කතා කරන්න එල 👍 අයියා පට්ටම චැනල් එකක්

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      ❤🙏

    • @Unknown-up4tf
      @Unknown-up4tf 3 ปีที่แล้ว +2

      දැන් වයස කියද

    • @gamingworld9175
      @gamingworld9175 3 ปีที่แล้ว +2

      @@Unknown-up4tf 18

    • @BhashyaMadurapperuma
      @BhashyaMadurapperuma 3 ปีที่แล้ว +2

      Ow man ekale ben 10 iwara unama mawurkadawanthanga kiyala putuwen bimata paninawa

  • @ben10lk15
    @ben10lk15 3 ปีที่แล้ว +72

    අයියගෙ කටහඬ හරියට maniyaගෙ වගේමයි ❤️🔥

    • @Unknown-up4tf
      @Unknown-up4tf 3 ปีที่แล้ว +3

      ඕව්

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +5

      අඩේ..තැන්ක්ස් බ්‍රෝ..😍

    • @SLTEXTTOON
      @SLTEXTTOON 3 ปีที่แล้ว +1

      Ow

  • @deshansenanayake4231
    @deshansenanayake4231 3 ปีที่แล้ว +47

    Intro එකට නම් පට්ටෙටම හිත ඇදුන 10/10යි...දැන් ඉන්න සිඟිති පාතාලෙ අය නම් ඕවගෙ රහ දන්නෙ නෑ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..

    • @kasunkallhara2114
      @kasunkallhara2114 3 ปีที่แล้ว +1

      සිරා බන්.......දැන් තියන පොන්න cartoons වලට වඩා ඒවා පට්ට බන්

    • @madhuthyahasuni3917
      @madhuthyahasuni3917 3 ปีที่แล้ว

      Dn kttiy dnne ara shiva da kwd mala kolm gana. 😑

    • @freefiresl7577
      @freefiresl7577 3 ปีที่แล้ว

      සිරාවට

    • @dularahansaka6334
      @dularahansaka6334 2 ปีที่แล้ว

      Ou ou

  • @thisaldinethra9381
    @thisaldinethra9381 3 ปีที่แล้ว +10

    මම පොඩි කාලේ කැමතිම cartoon එක.ඔම්නිට්‍රික්ස් එකට කලින් ආපු series වල එක කොටසක් නෑර බැලුවා.ආයෙත් හිරු එකේ මේක යනවනම් බලන එක බලනවා.ben ten තමයි දැනට හිරු එකේ ගිය හොදම cartoon එක

    • @dhanukapansilu2653
      @dhanukapansilu2653 ปีที่แล้ว

      🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊 🧊🧊 🧊 🧊 🧊 🧊

  • @manuthmiimanya1206
    @manuthmiimanya1206 3 ปีที่แล้ว +15

    මම ආසම චරිතෙ තමයි Ben 10
    පුංචි කාලේ හරිම ආසයි මේ ඔරලොොසුව හම්බවෙනවනම්❤👌👌

  • @Don_Sahiru
    @Don_Sahiru 3 ปีที่แล้ว +10

    Ben 10 මුල් Story 3 සුපිරියි. Omniverse එකේ Animation Style එක වෙනස් හින්දා ගොඩක් එවුන්ට අවුල් ගියා. ඒත් Omniverse එකේ වෙනම ආතල් එකක් තියෙනවා.
    අලුතින් Reboot කරපු එකනම් නිකං නා ගත්තා.. හැබැයි Kevin ට නම් අලුත් Reference එකක් දීලා තිබ්බා.
    Anyway Good Luck & Keep going #hypezone #ben10 #omniverse

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว

      ඔව් BRO 🔥

  • @ben10lk15
    @ben10lk15 3 ปีที่แล้ว +37

    මේ Video එක නම් trending ගේන්න ඕනි කොහොම හරි 🔥

    • @nadeeshaindeewari347
      @nadeeshaindeewari347 3 ปีที่แล้ว +1

      Oww aekanam aeththa

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      වචනෙත් වටිනවා..😍

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +1

      @@HypeZone පුලුවන් විදිහට තාමත් Share කරනවා 😍.
      හුඟක් කල් ඉඳන් BEN 10 අතීතය ආයෙ හැමෝටම මතක් කරන්න හිතපු මට මේ අවස්ථාව අත් හරින්න කොහොමත් බෑ Bro 😌.

    • @SLTEXTTOON
      @SLTEXTTOON 3 ปีที่แล้ว

      Oq

    • @SLTEXTTOON
      @SLTEXTTOON 3 ปีที่แล้ว

      Ow

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +25

    බල ඔරලෝසුව කවදා හරි ඇත්තටම තිබ්බොත් කෝමද ආ 😂❤️

  • @hitmangeming178
    @hitmangeming178 3 ปีที่แล้ว +8

    ඉස්සර මෙකට pissu weටිලා හිටියේ 😍😍😍😍😂

  • @sex157
    @sex157 3 ปีที่แล้ว +17

    පරණ මතක ඇවිස්සුනා
    ආයෙත් ඒ අතීතෙට යන්න තිබ්බනම් 😌

  • @indrakalpasamarakkodi364
    @indrakalpasamarakkodi364 3 ปีที่แล้ว +5

    පොඩි කාලෙ Ben 10 ගෙ බල ඔරලෝසුව ගැන හීන මව මව හිටිය මතකයි... ❤️❤️.

  • @kavishkagamage5351
    @kavishkagamage5351 3 ปีที่แล้ว +9

    ගැම්මක් තමා...පොඩි කාලෙ මතක් උනා❤❤️❤❤️❤

  • @chanultissera2163
    @chanultissera2163 3 ปีที่แล้ว +6

    Ben ten එකෙ theme song එක තමයි සුපිරිම 😍😜

  • @PasinduMadhumal
    @PasinduMadhumal 3 ปีที่แล้ว +21

    අනිවාර්යෙන් තව විස්තර ඕනේ..

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      🙏❤

  • @captaind2939
    @captaind2939 3 ปีที่แล้ว +6

    හොද වැඩක් අයියා , හැබැයි තව දිග වීඩියෝ එකක් කරානම් සුපිරී....

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙂😍

  • @kasunkallhara2114
    @kasunkallhara2114 3 ปีที่แล้ว +20

    ඒ ඉදිරියටත් ඕනේ ඈ ben 10 ගැන ............මේ දැන් තියන පො#න cartoon වලට වඩා ඒවා පට්ටය්

  • @kaviya9567
    @kaviya9567 3 ปีที่แล้ว +2

    අම්මෝ ඉස්සර ගෙදරින් බැනුම් අහගෙන පට්ට ආසාවෙන් බලන්නේ හිරු 🌞 එකේ තාමත් ආසයි බලන්න කොහෙද දැන් යන්නෙ නෑනෙ 😥

  • @chathuxbroofficial7836
    @chathuxbroofficial7836 2 ปีที่แล้ว +3

    ඒ ගැන අමතක වෙන්නේ නෑ අයියේ මේ කතාව තාමා අපේ ලමා කාලය පිස්සු වට්ටපු කතාව අයියේ අද කියලත් වෙනසක් නෑ අයියේ තාමත් ආසයි අපිනම් හිරු එකට කියන්නේ අනේ ආයේත් ඒ කතාව දෙනවනම් අයේත් බලනවා

  • @mithunkaushan432
    @mithunkaushan432 3 ปีที่แล้ว +7

    මම මාරම ආස කාටුන් සීරිස් එකක් මේක... පට්ටම ආසයී මේක කතාකරන්න පටන් ගත්ත එක ගැන...😘😘😘😘😍😘😍😘😍😘😘😍😘

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      සෙට් වෙලා ඉන්න බ්‍රෝ දිගටම..

  • @ben10lk15
    @ben10lk15 3 ปีที่แล้ว +15

    අනේ කට්ටිය එකතු වෙලා BEN 10 ආයෙ හිරු නාලිකාවෙන් ඉල්ලමුකෝ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

    • @roshenrashmika1645
      @roshenrashmika1645 3 ปีที่แล้ว

      Kohomada

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +1

      @@roshenrashmika1645 හිරු fb page එකෙන්

  • @braind4381
    @braind4381 3 ปีที่แล้ว +3

    නියම විඩියෝ එකක් ...
    🎓🎓🎓🎓🎓🎓🎓🎓
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    🙉🙉🙉🙉🙉🙉🙉🙉
    🥶🥶🥶🥶🥶🥶🥶🥶

  • @gamindukaveeshvara6692
    @gamindukaveeshvara6692 3 ปีที่แล้ว +35

    ලගදි දවසක ඔය සෙට් එක බලන්න ඔනි වෙල් 2006-2014වෙනකන් ආපු සෙට් එකම බාල මුල ඉදන් බලුව 😋😅

  • @koggala404
    @koggala404 3 ปีที่แล้ว +2

    ලෝකයේ හොදම carton eka Ben 10😘😀😄❤️❤️❤️❤️❤️🎇✨🎆🎄🎊

  • @moviemania2269
    @moviemania2269 3 ปีที่แล้ว +7

    Ben 10 is the childhood!

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      අනිවා..❤🙏

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +34

    පොඩි කාලේ බෙන් 10 බලලා cartoon characters ග්වෙන් වගේ ඒවත් crush කරගත් අමුතු අතීතයක් තිබුණා. හැබැයි ominiverse එකේ ගේවෙන් නම් කැතයි 🤪😅☺️❤️🔥

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +7

      ඔව් ULTIMATE ALIEN එකේ GWEN 😍

    • @koggala404
      @koggala404 3 ปีที่แล้ว +2

      Attha

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      😍😍😍😍

  • @hansakavsa
    @hansakavsa 3 ปีที่แล้ว +5

    Oh My God...😃
    We want more & more from BEN10!!!🥳🥳🥳
    ❤❤❤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      🙏❤ defa

  • @dnlkproduction
    @dnlkproduction 3 ปีที่แล้ว

    සුපිරියි🔥...තව වීඩීයෝවක් දෙන්න Ben 10 ගැන

  • @chathurapathum7324
    @chathurapathum7324 3 ปีที่แล้ว +16

    මේකෙ live action series එකක් ගහන්න එක company එකකටවත් හිතෙන්නෙ නැති හැටි..😥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      ගහපු කිහිපයක් ඒ තරම් සාර්ථක වුනේ නෑ..

    • @chamidunilusha3355
      @chamidunilusha3355 3 ปีที่แล้ว

      @MistaJ2002 netflix ගැහුවනම් ben10 සමලිංගිකයෙක් කරනවා 😁

  • @isharafernando2060
    @isharafernando2060 3 ปีที่แล้ว +8

    ultimate alien එක තරම්නම් හොද නෑ එකක්වත් ❤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙏❤

    • @praveenkavishankha
      @praveenkavishankha 3 ปีที่แล้ว

      Omniverse ptta 😌❤

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +2

      @@praveenkavishankha omniverse එකේ graphics බාල විදිහට කරලා තියෙන්නේ. ALIEN FORCE එකයි ULTIMATE ALIEN එකෙයි GRAPHICS තමයි පට්ට 🔥

  • @gamingwithishanka
    @gamingwithishanka 3 ปีที่แล้ว +5

    FB එකේ අාර්ටිකල් එක දැකලා අාවේ 🖤🔥
    එ්ක අායෙ දීලා තිබ්බා සුපිරියටම 🌸 වෙලාවට නයිට් ටයිම් ඩේටා තිබ්බා 🙄 මං හිතුවෙ ඩේටා නෑ කියලා 🖤
    මම Ishanka Lakshan 🖤
    අා එ්ලියන් X ගැන අනිවා ගේන්න 🔥🌸

  • @dasunshanaka367
    @dasunshanaka367 2 ปีที่แล้ว

    ගැම්මක් අය්යෙ❣️😍

  • @bihandumethvindu777
    @bihandumethvindu777 3 ปีที่แล้ว +2

    අම්මෝ තව ඕනේ😍
    Ben Ten❤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      අනිවා..🙂❤

  • @heman8364
    @heman8364 3 ปีที่แล้ว +1

    Thawa video ekak kranna

  • @heshgodellawaththa
    @heshgodellawaththa 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම මේ සීරියස් එක ඕනි ❤️

  • @Amila-wm7sd
    @Amila-wm7sd 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤️😍

  • @binethsauranga5259
    @binethsauranga5259 3 ปีที่แล้ว +3

    පොඩිකාලෙ පිස්සුවෙන් වගෙ බලල ඉස්කොලෙදි කොල වලින් ඔරලොසු හදල කලුයි කොලයි වලින් පාටකරල යාලුවන්ට මමතමයි ben10 කියල පෙන්න පෙන්න පිස්සු කෙලපු කාලෙ මතක් උනා

  • @tharakakarunarathna6161
    @tharakakarunarathna6161 3 ปีที่แล้ว

    සුපිරි ඈ වීඩියෝ එක 😍

  • @sujeewakirindigoda3454
    @sujeewakirindigoda3454 2 ปีที่แล้ว +1

    Hype zone කියන්නේ පිස්සුවක් තමයි 😍

  • @viranpremalal8951
    @viranpremalal8951 3 ปีที่แล้ว +2

    Childhood memories! Thanks! ❤️👍

  • @user-jp9bv8ud8c
    @user-jp9bv8ud8c 11 หลายเดือนก่อน

    සුපිරියක් තමා

  • @chinesevirus-covid8904
    @chinesevirus-covid8904 3 ปีที่แล้ว

    Hype zone එකට බොක්කෙන්ම ආදරෙයි 🖤🖤🖤 ,මේ චැනල් එක නම් පට්ට ගැම්මෙන් යනව 💪 🖤🖤🍀

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      අඩේ තෑන්ක්ස් බ්‍රද..❤

  • @sandulramanayaka1661
    @sandulramanayaka1661 3 ปีที่แล้ว

    Adath supiri video ekkak❤❤❤

  • @praveerasubasinghe4052
    @praveerasubasinghe4052 3 ปีที่แล้ว +3

    Best theme ever

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 3 ปีที่แล้ว +2

    පට්ට...😍😍😍

  • @heshanthathsara4125
    @heshanthathsara4125 2 ปีที่แล้ว +1

    Serious එකක්ම ඕනේ 😍😍😍

  • @chamarapradip5029
    @chamarapradip5029 2 ปีที่แล้ว

    Supirii. Bro

  • @thisumhirunya3027
    @thisumhirunya3027 3 ปีที่แล้ว

    පට්ට බන් එල

  • @safaakex5633
    @safaakex5633 3 ปีที่แล้ว +1

    Patta

  • @inokanilmini1049
    @inokanilmini1049 2 ปีที่แล้ว +1

    Always been my favourite cartoon ever

  • @yohandananjaya2664
    @yohandananjaya2664 3 ปีที่แล้ว +2

    ඔය ටිකනම් මදි හොදේ තව විස්තර ඕනෙ 🙂

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      අනිවා..

  • @kiwiproduction6790
    @kiwiproduction6790 3 ปีที่แล้ว +2

    වැඩි විස්තර ඕන නැහැ අපි BEN 10 පිස්සෝ ❤❤❤❤

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +1

      අනිවා 🤙

  • @sameerasandaruwan8956
    @sameerasandaruwan8956 2 ปีที่แล้ว

    පට්ට මචං

  • @Flynnster.05
    @Flynnster.05 3 ปีที่แล้ว +1

    ඔන්න මම මේ Video එක මගේ Community Tab එකේත් Share කරා

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😍 තෑන්ක්ස් සජියා..

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 ปีที่แล้ว +1

    නියම විඩියෝ එකක්

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 ปีที่แล้ว +4

    Hammoo. 2days ago. 10k views 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥 congratulations hype zone . Also previous video had got 22k views 💥💥💥💥💥💥💥💥💥💥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      Thank you so much..😍❤

  • @wendigo807
    @wendigo807 3 ปีที่แล้ว +2

    Aniwaaa onee 😍😍😍😍❤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤💯

  • @nadithchandira
    @nadithchandira 3 ปีที่แล้ว +3

    අදටත් ආසම කාටූන් එක❤️.

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      🙂😍

  • @damsihak2
    @damsihak2 3 ปีที่แล้ว +1

    me gena thawa video ekak one ayyee

  • @HIRUNA
    @HIRUNA 3 ปีที่แล้ว

    සුපිරි 🙂❤️

  • @binarathanushka
    @binarathanushka 3 ปีที่แล้ว +1

    Fattma brh🔥

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 3 ปีที่แล้ว

    Thawa onee n

  • @HithataMuis
    @HithataMuis 3 ปีที่แล้ว +1

    Thanks අයියා

  • @Dewaka2004
    @Dewaka2004 3 ปีที่แล้ว

    Ade patta bro ❤️❤️

  • @k.h.anulasha1334
    @k.h.anulasha1334 3 ปีที่แล้ว

    gammac tamai 😍❤

  • @samiya4926
    @samiya4926 3 ปีที่แล้ว +5

    අනිවා ඕනි ඕක තරම් ආසාවෙන් බලපු කාටුන් එක්ක් නෑ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      පිස්සුවක් නේ..❤🙏

  • @anojamarie3982
    @anojamarie3982 3 ปีที่แล้ว

    Thanks hype zone🤩😚

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      දිගටම ඉන්න..❤💯

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 3 ปีที่แล้ว

    Mama thamath balanawa ben 10 e thama asai ben 10 me wage thawath videos aran enna good luck brother

  • @nadeeshaindeewari347
    @nadeeshaindeewari347 3 ปีที่แล้ว +1

    Mee video aeke supiriy

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..❤

  • @samilavishwaraj6587
    @samilavishwaraj6587 3 ปีที่แล้ว

    Elama👉❤️

  • @sithumpabasara486
    @sithumpabasara486 3 ปีที่แล้ว +6

    Ben ගැන video series එකක් ම ඕනේ අය මේ පැත්තට...
    👇👇👇

  • @danusha8050
    @danusha8050 3 ปีที่แล้ว +2

    ඉඩිටර් පට්ට ඇ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🌎🙏

  • @dinindurukshan6649
    @dinindurukshan6649 3 ปีที่แล้ว +3

    Brother ,transformers timeline එක ගැනත් වීඩියෝ එකක් ඕනෙ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන කතා කරමු අනිවා..😍❤

  • @FrameFix666
    @FrameFix666 3 ปีที่แล้ว

    patta punchi kale balapu asama eka

  • @stoicblade44
    @stoicblade44 3 ปีที่แล้ว

    වැඩේ සුපිරී 😘

  • @dinethjayawickrama4725
    @dinethjayawickrama4725 3 ปีที่แล้ว

    Aniwa one thawa❤️

  • @prof_xd3ath
    @prof_xd3ath 3 ปีที่แล้ว +3

    මෙකෙ 2ND EPISODE එක ඕනෙ 💙

  • @samadhianuththara2309
    @samadhianuththara2309 3 ปีที่แล้ว

    Luv uuu hype zone boys ❤❤❤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      තෑන්ක්ස් ..😍❤

  • @harindukadawathage3055
    @harindukadawathage3055 3 ปีที่แล้ว +4

    ඉතුරු ටිකත් ඕනේ 😋😍

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      දෙන්නම්..

  • @sasindumenusha5735
    @sasindumenusha5735 3 ปีที่แล้ว

    නියමයි hype zone ..harry potter ganath thawa one

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      කතා කරමු බ්‍රෝ..😍🙂

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 ปีที่แล้ว +8

    බෙන් ටෙන් පිටසක්වල ජීවීන්ව අල්ලලා කොහෙද වෙන ලෝකෙකට යවනව නේද බ්‍රෝ එහෙ නම මොකද්ද!

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +1

      නෝවෝයි

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😍🙂

  • @ashdewwarnakulasooriya655
    @ashdewwarnakulasooriya655 3 ปีที่แล้ว +1

    FT ආ

  • @pasindubandara3867
    @pasindubandara3867 3 ปีที่แล้ว

    Lamakaalayata Giya. Ela Ela. Meke Charitha Ganath Katha Karamu Thawa Wisthara Ekka.

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😍❤ අනිවා කතා කරමු.

  • @dishangimhan5583
    @dishangimhan5583 3 ปีที่แล้ว

    Superb bros

  • @frezz2133
    @frezz2133 3 ปีที่แล้ว

    තව ඕනේ කොම්ලෝ😎❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      අනිව..😍

  • @SumindaLakshan20
    @SumindaLakshan20 3 ปีที่แล้ว

    පට්ට ❤️🔥🌝

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙂😍

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว

    👍👍👍👍 maru

  • @nipunthaksala1765
    @nipunthaksala1765 3 ปีที่แล้ว

    ගැම්මක් තමා 💪 💪

  • @tharushalakshan879
    @tharushalakshan879 3 ปีที่แล้ว

    Superb😍

  • @vishwajayasankha
    @vishwajayasankha 3 ปีที่แล้ว +4

    It started when an alien device did what it did
    It stuck itself upon his wrist with secrets that it hid
    Now he's got superpowers he's no ordinary kid
    He's Ben 10
    So if you see him you might be in for a big surprise
    He'll turn into an alien before your very eyes
    He's slimy, creepy, fast and strong
    He's every shape and size
    He's Ben 10
    Armed with powers he's on the case
    Fighting off evil from earth or space
    He'll never stop till he makes them pay
    'Cause he's the baddest kid to ever save day
    Ben 10
    Much Love Hype Zone ❤️❤️😁⌚🔥🤩

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      Mad love bro..🙏❤

    • @vishwajayasankha
      @vishwajayasankha 3 ปีที่แล้ว

      @@HypeZone ♥️💙

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว

      ඔය CLASSIC එකේ THEME SONG එකනේ

    • @ben10lk15
      @ben10lk15 3 ปีที่แล้ว +1

      "Ben 10: Omniverse Theme Song - Lyrics"
      Ben 10! He's a kid, and he wants to have fun!
      But when you need a superhero, he gets the job done Ben 10!
      With a device that he wears on his arm, He can change his shape and save the world from harm
      When trouble's taking place, He gets right in it's face Ben 10!
      When lives are on the line, It's hero time! Ben 10
      🤩🔥

    • @vishwajayasankha
      @vishwajayasankha 3 ปีที่แล้ว +1

      @@ben10lk15 ඔව් ❤️

  • @malindubandara6306
    @malindubandara6306 3 ปีที่แล้ว +2

    thumbnail aka dakka gaman awe !!!

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් බ්‍රෝ..❤

  • @Real_S_korean_love
    @Real_S_korean_love 3 ปีที่แล้ว

    තව ගොඩක් දිග වීඩියෝ එකක් ඕනේ 🖤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙂😍

  • @sithumgimhana285
    @sithumgimhana285 3 ปีที่แล้ว

    Man asama cartoon eka... hamadama

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว

    Good 👍

  • @shakthibandara
    @shakthibandara 3 ปีที่แล้ว

    ben 10 ගැන තව වීඩියෝ එකක් කරන්න.. ඉක්මනට