Kung Fu panda තමා මම හිතන්නේ දැනට Animated Movies වලින් හැදුන perfect ම Trilogy එක. ඒ කියන්නේ Story එක ගලාගෙන ආපු විදිය, Po ගේ Life එකට Villiansලව පිළිවලට Face කරලා Po අන්තිමට චී මාස්ටර් වෙනට තැනට Push කරපු විදිය මාරම ලස්සනයි. කොටින්ම මුලු Franchise එකම ගොඩ නැගෙන්නේ විලන්ලා නිසා. Specially ලෝඩ් ශෙන්. මට නම් Trilogy එකේ හොදම Film එක දෙවෙනි එක. හේතුව Po එයාගේ Life එකේ ලොකුම Turning Point එකට ආවේ එතනදි. Kung Fu panda 2 එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ. හේතුව Lord ශෙන් කියන character එකත් එක්ක, Po ඒ දේවල් වලට Face කරන විදිය මාරම Inspirational.
Best Example for Broken Villain : Darth Vadar Best Example for Pure Evil : Joker Best Example for Complex Villain : Reverse Flash ( Just In My Opinion )
Kung Fu panda තමා මම හිතන්නේ දැනට Animated Movies වලින් හැදුන perfect ම Trilogy එක. ඒ කියන්නේ Story එක ගලාගෙන ආපු විදිය, Po ගේ Life එකට Villiansලව පිළිවලට Face කරලා Po අන්තිමට චී මාස්ටර් වෙනට තැනට Push කරපු විදිය මාරම ලස්සනයි. කොටින්ම මුලු Franchise එකම ගොඩ නැගෙන්නේ විලන්ලා නිසා. Specially ලෝඩ් ශෙන්. මට නම් Trilogy එකේ හොදම Film එක දෙවෙනි එක. හේතුව Po එයාගේ Life එකේ ලොකුම Turning Point එකට ආවේ එතනදි. Kung Fu panda 2 එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ. හේතුව Lord ශෙන් කියන character එකත් එක්ක, Po ඒ දේවල් වලට Face කරන විදිය මාරම Inspirational.
Lotd shen මගෙත් කැමතිම villain
Marvel & Dc Famous & Greatest Villain ලා List එකකුත් ඕනෙ (Top 10 ) 😅⚡💀 ( Fan Base ටික Fire වෙයි හැබැයි 💀 )
හෙමීට එකක් දාමු..😂🙏🖤
සිරා 😢... ( උඹෙ Profile Picture එකෙනුයි Name එකෙත් පට්ට Villain කෙනෙක් ඉන්නෙ වැඩියෙ Famous නැති උනත් )
Glad to see you back Amila Bro... Love Kung Fu Panda... My Favs are Joker and Lord Voldemort...
Means a lot Imal bro..🙏🖤
Nice choices btw.
මම ආස deathට ❤
Hype zone ආයෙත් hype වෙලා....supiriyak තමා ඉතින්❤❤දිගටම videos දෙන්ඩෝ....🤙අදත් වැඩේ නියමයි...🔥
🙏🖤 gemak gahamu..🙏🖤
Ekenma❤
don't forget the pitch black from rise of the guardians one of the best antagonist imo....
Animation hari movies hari supirima villain thama joker
Live action - Joker/Davy jones
Lord shen 💯💚
Animation: Death
Movies: Darth Vader/Jocker
Comics : Doctor doom
සුපිරියි..🐐
Johan - Monster
🙏🖤
Dc animetd set eke okkoma villainla supiri ❤️
🖤
Agree , RF , Joker , Darkseid ⚡🤘
@@apithamahodatamakale reverse flash ❤️😌
Movie එකක දැකපු Badassම විලන් තමා Transformers 4 එකෙ Lockdown ඊට පස්සෙ Pirate Of the Caribbean එකෙ ඩේවි ජෝන්ස්
Joker💥
Reverse Flash🔥
😊🙏
Finally Some one who know about RF in sri lanka 💀
long time brother ❤️🔥
Never left ma bro..🙏🖤
❤🎉 කාලෙකින්
💖🙏 bro
loki from marvel
Lord shen kiyanneth joker wage dial ekak
badass ma villain tm matanm Lockdown
Look who is back.
💖🙏
මන් ආසම දුෂ්ටයා..tai lung 😢❣️❣️❣️❣️ kung fu panda 4 ආවොත් ඒකට tai lungව දාන්නම ඕන හරිනම්..❣️❣️❣️❣️
🙏🖤
@ruwaniwasana7875 ඔව් 3නේ අර මාලෙ tai lung හිටියා..❣️❣️❣️ අලුතෙන් එන්න තියෙන එකේ එහෙම උනොත් නම් පට්ටයි..☺️🥺❣️❣️❣️❣️❣️❣️❣️❣️ kung fu panda movie ඉස්සරහට හදන එක නවත්තන්නෙ නැති උනොත් හොදයි..🥺❣️❣️❣️ දිගටම ඒ ලෝකය හදන්න ඕන🥰
Thanos 💥💖🍻
Darth vedar 🙏
💖🖤
aggregor
Old school old fashion ✨️ 👌 💖
🙏🖤🖤
Man Asama vilan joker
After long time 🥺❤️
Good to be here..🖤🙏
එක දිගට වීඩියෝ දැන්මෙ නැත්තම් උස්සනවා සුදු වෑන් එකකින්
Death ❤️
😍
Animation dark side
Movie joker
Cosmic garou
🙏💖
Big bad wolf ❤❤❤
Mekata drago bladfist ganna baridaa
naruto shippuden :-Madara
Boruto :- isshiki
😊🙏
Jocker
Loard shen☠️
Animation ewan Kai thami fvo💚💚
🙏 පට්ට
😮❤
🙏🖤
madara and obito
Uchchihas..🙏 gotta love em..
@@HypeZoneone of the greatest shinobi clan
Darth vader 🖤
🖤🙏
OMNI MAN ♥
Invincible
anime nam madara
Puliwan nam one punch man genath Video akak one
කරමු.🙏💖
Sauron
නයිස් වන් බ්‍රෝ..🙏🖤
Kung fu panda movie set එකේ musicකුත් කියන්න වචන නෑ..❣️❣️❣️❣️🥰
Aniwa..💖
Anime wala nm madara thama
🙏🖤 good choice.
Anime වල මගේ නම් favorite Villain Prince Vegeta
DBZ හදවතේ..🖤💖
@@HypeZoneඅනිවා ❤
Ara ke gahadi balaya wedi wen aka neda kiyanne oya
pavalaveniyata death va dammanam hodai neee
ඩෙත් ගෙ කැරැක්ටර් එකට වඩා සෑහෙන ලොකු ඩෙප්ත් එකක්..මීනින්ග් එකක් ..බිල්ඩ් අප් එකක් ශෙන්ග් ට තිබුනා..ඩෙත් කියන්නෙ සෑහෙන්න කාලෙකින් ආව සිරා විලන් කෙනෙක්..🖤
HMM @@HypeZone
Live action nm darth vadar ;-)
Ma man..🙂💖
Best Example for Broken Villain : Darth Vadar
Best Example for Pure Evil : Joker
Best Example for Complex Villain : Reverse Flash
( Just In My Opinion )
❤🎉
🖤🙏
sukuna mine
🖤🖤
❤
🙏🖤
ස්කාර්, මුෆාසාව කෑවා කියන්නත් හුගක් අය Theorise කරලා තියනවා.
Voldermort😢
🙏🖤 මරු
For me Best anime villain Uchiha Madara! >>>
Wake up to the reality..🙏🐐
@@HypeZonealso kira from death note 🥵
අඩෙ back🤍🤍
Hi..🙂
දිගටම video ගෙනෙන් 😡
ගේමක් ගහමු..😊
𝙧𝙞𝙨𝙚 𝙤𝙛 𝙩𝙝𝙚 𝙩𝙢𝙣𝙩 එකෙ 𝙠𝙧𝙖𝙣𝙜