You have amazing western voice. You're blessed. I didn't notice any mistake in your song. When you sing don't think about the audiance. Don't be shy infront of cameras. Be much confidence. You're quite good. Be the best. Decorate mother Sri Lanka. All the best!!!
එරබදු මල් කල හදියක් .. සිංදුවෙ අයිති මහත්ත කරපු වැඩෙන් පරන ඒවත් උඩ එනව .. එල එල ❤❤👍👍එරබදු මල් සිංදුව දුටු තැන අහනව දෙතුම් පාරක් ඔරජිනල් එක නෙමේ නදීරයි දුවයි කියපු එක ❤
මෙච්චර කල් එච්චර උනන්දුවක් තිබුනේ නෑ මේවා අහන්න. අනේ අර රජිව් කියන නාකියා කරපු වැඩෙන් අසාවෙන් බලනවා. ජයවේවා පුතේ ❤
එරබදු මල් පිපිලා අහලා මේ ආවෙ....ලස්සනයි පුතේ ....නදීර අයියා එල...👍❤️❤️❤️❤️ ආදරනීය තාත්තෙකුයි දූ මැණිකකුයි...😘😘😘
Eka ain karanna kiyala
Same same
මාර ලස්සනයි දෝණි වොයිස් එක . තාත්තටයිදූටයි දෙන්නටම බුදුසරණයි .❤❤❤❤
ලංකාවේ සුපිරි සුපිරි සුපිරි ගායිකාවක් වෙනවා ..ඇස් වහක්නම් නෑ හරිම ලස්සනයි කටහඬ දුවගෙ...
ඇස් වහක්නම් නෑ හරිම ලස්සනයි කටහඬ දුවගෙ.නදීරට වාසනාවක් ඒ වගේ දූ මැණිකක් 🥰
This was a turning point for beautiful and brilliant Maria. God bless you for you bright future.❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ සුපිරි සුපිරි සුපිරි ගායිකාවක් වෙනවා මේ දුව 2023.04.24 අද මට හිතුනේ
හරිම ලස්සනයි. නැවත. නැවතත්. අහන්නම ආසයි ගායනය තාත්තාගෙයි දෝණීගෙයි. කට හඩින්. ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන් නැති කටහඬක් තියෙන්නේ.. ❤️❤️❤️ බුදු සරණයි ❤
මාරියා හිනාවෙනකොට සිරියාවන්තයි ඒ වගේම ලස්සනයි .🤗🤗🤗
Congratulations
🙏👍💐
නියමයිනේ .👍👍👍❤️❤️❤️❤️ ජයවෙිවා තෙරැවන්සරණයි
හරිම ලස්සනායි ජයවේවා 💗💗💐 ආදරෙයි
එරබදු මල් පිපිලා වගේද,අවුරුදු එයි හන්දියේ.....ලොකු ගමනක් යන්න සුභ පතනවා ආදරණීය දියණිය❤️❤️
ALA ALA! ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
එරබදු මල් පිපිලා ,අහල ආපු අය කෝ පෙලට එන්න❤
a song eka nam patta
Lassanai nadira ayya duwai ape game හඬ
Apiiii
👍👍👍👍👍😄😄😄😄
අපිත් අහලා ආවෙ චනෙල් එකත් subscribe කරා
හරිම ලස්සනයි දුව ❤❤ ඔයාගෙ අනාගතයට සුබ පතනවා ජේසු පිහිටයි
අනේ තාත්තායි දුවයි හරිම ලස්සනයි
තාත්තයි දූයි දෙන්නම ලස්සනට සින්දුව කියනවා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඔහෙලා දෙන්න දෙන්නාගේ තවත් ලස්සන සිංදු සුබ පතනවා දෙන්නටම ❤❤ good luck ❤❤
very gifted child.hats off to you Duwa.
අනේ සොක් තව තව මේ දොනි ජනප්‍රිය වෙන්න ඔනා එරබදු මල් හින්දාම දෝනිට හොදක් උනා ..ආදරෙයි මැනික ඉදිරියටම යන්න වාසනාවක් ඔයා
This girl 👧 have a great future in singing 🎶"SUPPERP VOICE " LOTS OF LOVE 😍 FROM SRI LANKAN🇱🇰 PEOPLE..
හරිම පිං පාටයි හිනාවෙද්දි 🌺🌺
මම නම් හරිම ආස නංගි කෙනෙක්❤️ ඒ voice එක නම් පට්ට සුභ අනාගතයක් නංගි ඔයාට 🥰❤️
හරිම ලස්සනයි දෝනි ලස්සන ලස්සනම අනාගතයකට සුබ පැතුම් දෝනි ❤❤🌹🌹💐💐👌👌👌🤲🙏හරිම සතුටුයි දෝනි Good luck
What a superb voice 😱 awsomeeee 🤩🎉 great job girl wishing you a fantastic singer in future
හරිම ලස්සනයි දුව. ඒ වගේම මේ සින්දුවල අයිති අය කොච්චර හිත හොඳ මිනිස්සුද අරය එක්ක බලද්දි.
Harima daksha daruwek. Eya eyatama awenika widiyakata gayanne. Godak lassanai...❤❤❤
මං ආදරෙම දෝණියක්
මෙයාටම අලුත් සිංදුවක් කරලා දෙන්න..
හරිම ආසයි
මෙයාගෙ හඩින් මෙයාගෙම සිංදුවක් අහන්න.
ඔන්න මං බලන් ඉන්නවා..
අහ්
අර කේස් එක තිසාමයි චැනල් එක හොයම් ගිහින් subscribe කලේ...
තෙරුවන්සරණයි
ජේසු පිහිටයි
දෝණි
සුබගමන්...
ඒකනම් වෙනම කටහඩක් 🔥❤️
ලස්සනයි මරියා දුව .සුබ අනාගතයක් දුවේ
ලස්සනයි.දොනියෙ.ඉදිරියටම.යන්න.තත්තා.එක්කම.ජය
Lassana voice ekak ....mada gahanne me lamayatada...kiyanna thiyenne...mada gahapu ayage athe mada geunata....me nangi godak dura gamanak yanna puluwan kenek ...
Chuuti😂kella ❤thaala mawanawa..theruwan saranayi 😅❤❤❤
Keep going 💪🏻💪🏻 you have great future ❤️❤️❤️
❤ නංගි ඔයාගෙ voice එක පිස්සුවක් වෙලා ඉස්සරහට ඔයාගෙ voice එකෙන් songs ඕන... තාත්තත් එක්කම ඒක මාරම මාරයි කියල වැඩක් නෑ 🌹💕
Daladaa samidu pihitai puthee ❤❤❤❤❤❤
Harima lassanai duweee
ලස්සනයි කටහඩ දුවේ...❤❤❤
Lassanai doni Suba Pathum Manika budu.saranai Jesu pihitai ❤❤💐💐
ඔයාගෙ voice එක හැම සින්දුවටම set වෙන්නෙ නෑ. එරබදු මල් එකනම් එලම ❤️
You have amazing western voice. You're blessed. I didn't notice any mistake in your song. When you sing don't think about the audiance. Don't be shy infront of cameras. Be much confidence. You're quite good. Be the best. Decorate mother Sri Lanka. All the best!!!
Maara lassana voice ekak gindara wage thamath api ahanawa duwa kiyapu me sindu good luck❤
Are kuhaya Nissan oyata hirai puthe jayawewa god bless you
ලස්සනයි පුතේ.. කටහඩ ලස්සනයි.. සුබපතනවා බටහිර සින්දු කටහඩක් තියෙන්නේ
Goodak lassanayi manika subama suba anagathayak budu sranayi doni
Woooooo❤❤❤❤❤🎉🎉 thanks rajeew 😂😂
duwe niyamai 👍 gahe katu ullkaranna oone na. idiriyatama yanna subha patanawa. gesupihitai🇮🇹
Thank you Rajiv 😂😂.nice voice puthe🎉🎉❤
දුවේ ඔයා ගැන ගොඩක් ආඩම්බරයි බුදු සරණයි දෝනි
Darling daughter, you have a superb talent. Keep going…..
Ane thatthai dugai sinduwa harima lassanai budu saranai❤️❤️❤️❤️
මං ආසයි mariyage සින්දුවලට
වෙනස් ලස්සන කටහඩක්..ආදරේ හිතෙනවා දෝනියාට...
Mamath me okkoma sindu tika balanava duvage 💗
සුපිරි පිය දූ සංයෝගයක් නදීර අය්ය දෙන්නගෙ අලුත් වැඩක් ඕනි😊
Oya gana hari sathutui du oyage voice eka hari lassanai duwa
Mona unath Rajeew keruwe honda wadak..a nisane donige demand eka wadi une....weldon darling....God bless you.
Great mr nonis go head 🎉cheers❤
Lassanai .budu saranai .gamana dushkarai .parissamin yanna .❤❤
Wow ...හරිම රසවත් ..මිහිරියි
සුපිරි එහම තමයි කරන්න ඕනි කාගෙවත් කතා වලට බයේ තමන් යන ගමන නවත්තන්න ඕනි නෑ කවදාවත්
Rajiu pau ban uba. Loku udauwak keruwe me daruwata.❤❤❤❤
Patta lassani duwee.budusarani
Superb voice little girl ♥️. God bless you darling
තාත්තටයි, දුවට යි සුබ අනාගතයක් .ජේසු පිහිටයි.
අප්පච්චිගේ මැණික ජය වේවා දෝණි ට 💞
Harima lassani Great voice ❤
ලස්සනයි තෙරුවන් සරණයි ♥️♥️💚💚💕💕💙💙😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏
Good luck 🤞 Doni nice voice god bless you 💕💕
Very beautiful voice . God bless you
Beautiful ❤❤❤
දුවේ ඔයා ගේ කටහඩ හරිම ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍තාත්තට දුවටයි දෙන්නටම බුදු සරණයි
Lassanayi lassanayi laaassanaaaayi subh anagathayak jayawewa
හරිම ලස්සන යි දුව සුබ අනාගතයකටසුබපැතුමි
ගොඩක් ලස්සනයි සින්දුව තාත්තයි දුයි ❤
E voice ekh 😍❤️
Go god god mareya❤️❤️
Beautiful nangi...❤ all the best
හරිම ලස්සනයි . මම ඔයදෙන්නටම සුබපතනවා.
වොයිස් එක ලස්සනයි ❤️
ලස්සනයි දුව ඔයාගේ කටහඩ
wow Mariya හාමනි ඒක 🎤💪
🎉❤congratulations doni
Dawasaka apita natuwama bari kanak wai manika oya b.s ❤❤❤parisamen ina
දරැවට.සුබම.සුබඅනාගතයක්
Niyamai lasanai oyat budusaranai ❤❤❤❤❤❤❤❤❤❤
වින්ඩි ගුණතිලකගේ voice එක වගේ 👌👍❤️
ලස්සනයි දුවේ අපේ පුන්ච් දොණිටත් තාත්තටත්
Niyamai nadeera ayye duwa mara talent
ලස්සනයි තෙරැවන් සරනයි
lassani nadira aiyye .oyai .duwai .hemadama jayen jayama wewa aiyya
බුදුසරණයි දුව.ඔයාලා දෙන්නටම ආදරෙයි
Paw habai රජිව් කරපු වැඩෙ හින්දා තවත් ෆේමස් වුනා හොද වැඩෙ කුහක ගායකයන්ට😂
lassana duwek.. 🥰♥️..
Mage menikage songs pissuwen wage ahanawa❤ adarei chuti duwa.
ලස්සනයි රත්තරනේ
Congratulations Mariya
ආඩම්බරයක් 🌹🌹තාත්තට
සුපිරි ❤️
Balan yaddi rajive karala tiyenne oyalata kiyalawat karaganna bari😂😂😂😂udawwak...meka sirama seen ekak
Very Beautiful voice. ❤️❤️