So lovely to have listened to your voice !!!!! God bless you and your Brother abundantly and you both have wonderful parents to support and take care of you. Cheers 🎉🎉🎉🎉🎉
Mr. Nonis you have gifted two beautiful singers to the world of music..they need no degrees for they are born talented..no need of musical instruments fr their voices are so melodious..Form yr own music group ..These two wl be world famous.
අපි ට මේ ලෝකේ කවුරු හිටියත් අපේ දෙමව්පියන් තරම් ආදරේ කරන මිහිපිට කිසිම වෙන සත්වයෙක් නැත.මර් දරුවෝ dennagr ගායනය පටන් ගත්ත වෙලේ ඉදන් මම දැක්කේ මේ තාත්තගේ හැසිරීම.. තමන්ගේ දරුවෝ ගැන ඉතාමත් ආඩම්බරයෙන් සිටින හරිම අපූරු හැසිරීමක්.. ගායනය පටන් ගත්ත වෙලේ ඉදන් තාත්තා ට ඒ පුටුවේ ඉදන් ඉන්න බැරි උනා.දරුවෝ දෙන්නට සින්දුව waraddaganne නැතිව ගායනය දිගටම කරගෙන යන්න පසු පසින් ඉදන් ශක්තියක් වෙන්න මේ තාත්තාට ඕන උනා. මාරම හැගීමක් ඒක. දරුවන්ට මෙච්චර ආදරයක් කරන පියෙක් ගැන වෙන මොන කතා ද.. නදීර මහතාණෙනි ඔබේ දරුවෝ හොද නමක් දිනාගෙන මේ රට බබලවයි ඉදිරියේදී. ඔබ සැමට ජය ❤️❤️
මාත් බැලුවෙ ඒකමයි❤
මාත් බැලුවේ ඒකමයි. ❤️
තාත්තාගේ ශක්තිය තමයි දරුවන්ට ජයවෙිවා පුතාලා දෙන්නට ජේසු පිහිටයි ❤️❤️
දෝනිටත් පුතාටත් දෙන්නටම ලස්සන අනාගතයකට සුබ පැතුම් ජේසු පිහිටයි ඔයාලට 🤲🙏❤️❤️🌹🌹👌👌👌👌
තාත්තා ගේ හයිය මාර ශක්තියක් එ දරැවන්ට
තාත්තගේ සහයොගය..බලන් ඉන්න ආස ලස්සන දර්ශනක්.. ඉතාම වටිනව...බුදු සරණයි ..❤❤❤❤❤
නදිර අයිියා ඔයා ගොඩක් වාසනාවන්ත යි....දරුවන් හරිම දක්ෂයි .....බුදු සරණයි
We are looking at you from your childhood daughter!!! We all hope you will shine in the global level oneday! Blessings!!!
හදවතිම්ම සුබම සුබ අනාගතයක් දුවට ජනප්රියම හදවතේ රැදෙන ගායිකාවක් වෙනවාමයි අනාගතයයේ අපිත් එදාට දුවගෙන් ලස්සන සිංදු අහන්න බලා ඉන්නව.නදීරගෙ කැප කිරීම සාර්ථක වෙනව 🎉❤
Wow, a superb rendition, awesome talent, all credit to the man behind, Nonis, the loving father. Keep it up, kids 👏
තාත්තා ගෙ සහයෝගය ගොඩක් ලස්සනයි .අගේකරනව❤
තෙරුවන් සරණයි
දුව මේ සිංහල අවුරුද්දේ හරිම රසට ගැයුවා❤
ඉතාමත් අලංකාර විශිෂ්ට ගායනයක්👍👌.විශේෂත්වය දරුවෝ 2ක් ගේ ගායනයක් නිසාවෙනි. ඉතාමත් වාසනාවන්ත ආඩම්බර තාත්තා කෙනෙක් 👍👍👍👍👍👍හැමදාමත් හැකියාවන් ඔප නන්වාගෙන ඉදිරියටම යෑමට අවසරයි🎉🎉🎉🎉🎉🎉🎉ජයෙන් ජයම ලැබේවා 🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏.
හරිම ලස්සනයි ...දුවේ ..පුතේ ඔයාලා දෙන්නාට සහ ඔයාලාගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️❤️
හරිම ලස්සනයි දෙදෙනාටම සුභ අනාගතයක් අදරේයි දෙදෙනාටම ❤️❤️❤️👍👍
බුදුසරණයි පුත්ලා දෙන්න ටම ආදරෙයි ගොඩක් ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
අවසන් කොටස සුපිරි 100 පාරක් විතර ඇහැව්ව එත් එපා උනේ නෑ. ජයවේවා ❤❤❤
ගහේ කටු උල් කරන්න ඕන නැ ලස්සනයි ගොඩක් ජේසු පිහිටයි දෙන්නටම 👍❤️
නියමයි නදීර අයියේ පොඩ්ඩයි පොඩ්ඩියී..... පොඩ්ඩට පෑඩ් එකක් පුරුදු කරන්නකෝ...අපි ආසයි ඔයා වගේ නිදහස් දක්ශ පෑඩ් වාදනයක් බලන්න පොඩ්ඩගෙන්..... ජය වේවා නියමයී.... ❤️❤️❤️❤️❤️❤️❤️
තාත්තට ලොකු ආඩම්බරයි ❤දරුවෝ දෙන්නටම හොඳ සංගීත ගමනක් තියේවි 👍
godak lassanai duwe puthe.
oyalata suba anagathyak
anun kiyana dewal vishwasa karnna epa.oyage thaththaa kiyana deahanna.💗💗💗
රජීව් මහත්තයා කර ගත්තෙ ලොකු පිනක් ලමයිව සහ නදීර නෝනිස් (අපේ සුපිරි පෑඩ )එයාලව තව තවත් ජනප්රිය වෙලා ශක්තිමත් උනා රජීව් මහත්මයානෙනි ඔබට අපේ උත්තමාචාරය
හරිම.ලස්සනයි.අපෙ.අනාගත.පරපුර
පුතාගෙත් voice eka 👍👍👍👍👍👍👍දරුවෝ දෙන්නට ම සුබ අනාගතයකට ආසිරි !!💐💐💐
❤❤❤❤Harima lassanayi puthe oyala denna Amma thaththata wasanawak.🌸🌸🌸🌸
Ekenma supirima thamai. Niyamai oyala denna puthai duwai. God bless you puthe. Jayama wewa nadeera aiye.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
දරුවෝ දෙන්න හොදින් පරිස්සමින් රැකගන්න නදීර මල්ලියෝ 💝💝ජයවේවා ආදරෙයි පුංචි පවුලට
Duwai puthai dennama dakshai idiriyatama yanna jesuge pihita labewa good luck ❤🤞👍
Super singing dear Daughter and Dear Son, God Bless you both!
හරිම ලස්සනයි පුතේ..
සුපිරි තාත්තා තමයි සක්තිය දරුවන්ට ජයවේවා ❤️❤️❤️❤️
Jesu pihitai oyala 2natama, doni oyage kata hadanam super
Nonis ayya niyamai gamma. Inspiring more parents 💪💯🚀
සුබම සුබ අනාගතයක් පුතේ ඔයාලා දෙන්නට
A new Star is born...
ජේසු pihitai පුතේ ඔයාලා දෙන්නට ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා
හරිම දක්ශ දරුවො දෙන්නෙක්
Maria is a wonderful girl. Very strong female voice. She knew the trick. I hope and wish a bright future for both
All the best putha.I am a achchi
අනේ මොනතරම් සතුටක්ද . god bless you darlings
මේ අහන කීවෙනි පාරද මන්දා
කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙන්නේ මට විතරද...
හරිම ලස්සනයි පුතේ . දෙන්නටම ජය.. ! බුදුසරණයි ..! ❤❤❤
Maria, trust me, your father is THE BEST father. All the very best dear daughter, watching you from the UK
Duwa witharak newei puthath dakshai theruwan saranai.....,!
Wish you both a very successful future. Love you .God bless your family.❤❤🙏🙏❤️❤️🙏🙏❤️❤️👌👌👌
Thank you so much 😀
Mariyasel mahathmiya chandralekha mahathmiya kiyanne gini silu dekak..danna widihatanam ada wenakal eyalage sindu kiwwa kiyala katawath hiriharayak wachnayak wath kiyala naha.ekama thamai pawathime rahasath.anna hadawathinma minissu ආදරය කරන්නේ ඒකයි ee මිනිස්සුන්ට ..ee lamayage dakshathawaya .strong voice ekak...❤️❤️❤️
Lassanai duva &putha nadira Aiyata baya vanna dayak na suba pathanava
සුබ අනාගතයක් පතනවා ඔයාල දෙන්නටම❤
lassanai dennama. thaththage abashaya ad widihatama labila... budu saranai pawlatama..🙏🙏
So lovely to have listened to your voice !!!!!
God bless you and your Brother abundantly and you both have wonderful parents to support and take care of you.
Cheers 🎉🎉🎉🎉🎉
Lassanai ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢 dennama hodata kiuwa . Suba pathanawa
❤maru Thatha thathage bumekawa niyameta ragapanawa Budusaranai
Excellent 🇱🇰🇸🇪💚💚🌍👍!!!
ගොඩාක් ලස්සනයි පොඩ්ඩි❤❤❤
Wonderful children and how happy the father is, may God bless you all 💘
දුව සුපිරියි❤
Beautiful voice chooti doni.
Budu saranay.
Mr. Nonis you have gifted two beautiful singers to the world of music..they need no degrees for they are born talented..no need of musical instruments fr their voices are so melodious..Form yr own music group ..These two wl be world famous.
Ane daru dennata jesu pihitaii
supiri duwa putha good blees
Awesome, Excellent
Duwey duwage voice aka hariema ලස්සනයි . Veynusma voice akak
Ubala dennage voice maru... marama maaaraaaiiii.theruwan saranai...
බුදු සරණයි දෙන්නට ම !!! ජය වේවා !
Theruwan saranai daruwane ❤❤
අති විශිෂ්ඨයි දුෙවි පුෙත් ❤❤
excelent both of you.nice voice donige
Super both of u...jesu pihitai
Do not worry ur song of erabadu mal pipila song is in you tube again... love u both ❣️❣️❣️
Lassanaie doni oya may god bless you
දෙන්නාගේම හඩවල් එක වගෙම හරිම ලස්සනයි
Love so much to both of your voices Jason and Maria.
All the best and may almighty God bless you both.
👌👏❤️❤️❤️
❤ jesu pihitaiy thun dentam❤
Budu sarnaie dawe pehetaie!!!💐💐💐❤️❤️❤️⭐⭐⭐👏👏👏🎶🎶🎶
බුදු සරණයි දෙන්නටම 🎉🎉🎉🎉
Excellent. May God bless you both.
ලස්සනයි තෙරුවන් සරණයි දෙන්නාටම
WOW WOW..... beautiful singing putha and doni ❤
Jesupihitai okkotama super super❤❤❤❤
Wow 👏👏 bravi!!!!👏👏
Wow! So beautiful!!
Best Wishes to the Nonis kids!!!❤❤
Wow..Lovely ❤
ජයවේවා 🏆️🏆️🏆️👌👌👌♥️♥️♥️🤗🤗
Wow Brilliant performance Dear daughter & son keep going God bless you both ❤️❤️🎤🎼😍
Super.congrats dear son and daughter...
Superb doni
Wow, what a talent ❤ and may God bless you both 🙏
සුපිරියි ජයවේවා ඉදිරියටම යන්න ජේසු පිහිටයි...!
me daruo dennage hada .anagathe rata babalanawa anewarayenma.hada ethamath prebalai subapathame mama
Wow...super singing ability.. God bless you duwa & putha ❤
Outstanding, wow
😊❤👌 good luck
Sertama wadiya watinne e daruwanta nadeera aiya dena support eka e adare aththatama e druwanta ashirwadayak ... theruwan sarani
Duva super voice gd luck baba
ලස්සනට කිව්වා, හොද අනාගතයක්
Very nice singing !! All the very best !
harima lassanai.❤♥️❤
Suuuuuupiiiiiiiiiriiiiiiiiii❤❤❤❤❤
Daru dedenagema agema sangeethe lassanai❤
තාත්තා තමයි දරුවන්ගෙ වීරයා . නදීර අය්යා ඉතා වාසනාවන්ත දක්ශ දරුවන් දෙන්නෙකු ගෙ තාත්තා කෙනෙක් ❤️ ආදරෙයි හැමදාම නදීර අය්යා ඔයාට . මරියා දූ මරු . ඇයට තියෙනවා ඉතා ලස්සන හඬක් ❤❤ පුතත් දෙවෙනි නෑ ඇයට . 👍🍀 .. ජේසු පිහිටයි දුවට පුතාට අය්යට ❤ අය්යගෙ නෝනට 👍❤
Excellent.
එරබදු මල් තමයි හොදටම කරේ... සිංදුවෙ අයිති කරුවත් සපෝට් එකක් දුන්න හිට් කරගන්න youtube එකෙන් අයින් කර ගන්න කියල ❤❤
Amazing ❤