හැමෝම ඉල්ලපු Butterfly Top ඵක මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 ปีที่แล้ว +1

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි .
    මට අවුරුදු 15 විතර පරණ ඔබතුමිය කිව්ව ජෝජට් රෙද්දෙන්ම මේ ටොප් එකක් තියෙනව. ඇත්තටම අද ගත්ත වගේ අලුත්. මම මහන්න දන්න කෙනෙක් නෙවෙයි. ඉතින් හිත හිත තමයි හිටියෙ තව එකක් මහ ගන්න පුලුවන්න්ම් කියල. ඔබතුමියට නැවත වරක් ස්තුතියි . මමත් කැමතියි ඔබතුමිය හා රැදිල ඉදගෙන ඉදිරියටත් ලස්සන දේවල් ඉගන ගන්න.

  • @RosyMaldeniya-b1s
    @RosyMaldeniya-b1s 2 หลายเดือนก่อน

    දිලිනි මිස් හුගක් කල්.ඉදන් ඔයාගෙ පාඩම් වලින් මම දේවල් ඉගෙන ගෙන.තියෙනවා .හරිම පරයෝජනවත්. හුගක් ස්තුතියි

  • @manelsajeewani4283
    @manelsajeewani4283 ปีที่แล้ว +2

    මගේ මිස් ගෙ දුව ඔයා .දෙන්නට ම ආදරෙයි සෑමදාම.

  • @niwanthifernando7116
    @niwanthifernando7116 ปีที่แล้ว

    මගේ මිස්. අලුත් දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක්ම ස්තූතියි මිස්.❤

  • @najeemasamoon5085
    @najeemasamoon5085 ปีที่แล้ว +2

    Simple but beautiful thank you❤❤❤❤

  • @IranganiRathnayaka-kh9wp
    @IranganiRathnayaka-kh9wp หลายเดือนก่อน

    Lassanai miss thank u ❤

  • @marlenewilliams-ec8ez
    @marlenewilliams-ec8ez 7 หลายเดือนก่อน

    Thank you. Your video is very interesting and your lessons are very accurate and very easy to follow. A good teacher.

  • @sisirahettiarachchi1938
    @sisirahettiarachchi1938 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්. හොන්දටම තේරුනා.

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට බොහොම පිං බුදුසරණයි

  • @chalaniguruge5019
    @chalaniguruge5019 3 หลายเดือนก่อน

    Thank you so much Mis🙏❤

  • @achintha97
    @achintha97 6 หลายเดือนก่อน

    Godak පැහැදිලි y ලස්සනයි

  • @amilaperera26
    @amilaperera26 10 หลายเดือนก่อน

    Miss 60 palalen mahanne kohomada

  • @NilukaUdayangani-r7b
    @NilukaUdayangani-r7b ปีที่แล้ว

    Baush eka digata onnenam kohomada ganne

  • @Anujayasinghe-t9q
    @Anujayasinghe-t9q ปีที่แล้ว

    Lassanai mage teacher blouse eka❤

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ගොඩක් ස්තූතී මිස් .❤

  • @ksperera5457
    @ksperera5457 ปีที่แล้ว

    Miss papuwa wata 38 withara kenekuta diga palala kiyak gannada? Papuwata wada ukula loku ayata ganne kohomada

  • @lfmgroup2162
    @lfmgroup2162 ปีที่แล้ว

    ලස්සනයි 🙏🙏🙏🙏

  • @NadeeraPrasadini
    @NadeeraPrasadini 3 หลายเดือนก่อน

    Ane manda mis mis kiyala dena de puduma adara bawak tiyana nesada koheda hodata mataka hitinawa mama mis keyala depu mostara duwata mahala denawa hamadama adarei

  • @GayaniGayani-d4e
    @GayaniGayani-d4e ปีที่แล้ว

    හරිම පැහැදිලියි...

  • @RangikaShenali
    @RangikaShenali 11 หลายเดือนก่อน

    Free size naiti mahana widiya kiyala dennako nis mimmath ekkama

  • @syamasanjeewani6941
    @syamasanjeewani6941 10 หลายเดือนก่อน

    Thank you miss 🙏🙏🙏

  • @romeshahirani3884
    @romeshahirani3884 ปีที่แล้ว

    Exellent ❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว

    Thankyou Very Much miss,❤️

  • @LuxshmiPerera
    @LuxshmiPerera ปีที่แล้ว

    Lassanae miss very beautiful miss ❤❤❤

  • @nandamanel2584
    @nandamanel2584 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස් 🙏

  • @sujithakumara6152
    @sujithakumara6152 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට තුමියට

  • @niroshaperera2766
    @niroshaperera2766 ปีที่แล้ว

    Lassanai miss ❤️

  • @HimaliL
    @HimaliL 9 หลายเดือนก่อน

    Thanks 🙏

  • @SuranjiGulavita
    @SuranjiGulavita 11 หลายเดือนก่อน

    තැන්ක් යු මිස් ❤

  • @pereraramani4527
    @pereraramani4527 8 หลายเดือนก่อน

    Woooow !

  • @Sachindusasmitha
    @Sachindusasmitha ปีที่แล้ว

    Mis wayada 10 withara daruwekuta redde diga palala ganne kiiyak witharada

  • @IreshaLakmali-ky9od
    @IreshaLakmali-ky9od 7 หลายเดือนก่อน

    මිස් මේ බ්ල්වුස් එක free size ද?

  • @indranisenaratne4872
    @indranisenaratne4872 ปีที่แล้ว

    👍💐❤️

  • @dayanagithodani4585
    @dayanagithodani4585 ปีที่แล้ว

    Thank you miss

  • @ChandaniDilrukshi-xs5dn
    @ChandaniDilrukshi-xs5dn 3 หลายเดือนก่อน

    Onama kenekuta 45 k athida

  • @nandasiribandara9047
    @nandasiribandara9047 10 หลายเดือนก่อน

    Thank

  • @sherinaterani7757
    @sherinaterani7757 ปีที่แล้ว

    L❤❤

  • @yonalijayasekera651
    @yonalijayasekera651 ปีที่แล้ว

    තව විනාඩියකට පස්සේ බලන්න පුළුවන් ❤

  • @IromiIromi-u9n
    @IromiIromi-u9n ปีที่แล้ว

    Mat misge golayek.mage adum manmai mhaganne.

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    කොහොමද අනේ මේ තරම් ලස්සනට කතා කරන්න පුරුදුඋනේ අනේ බලන් ඉ දදී මටනම් බවනාවක් වගේ නිතරම මම ඔයාගේ denumata ගරුකරනවා ❤❤❤❤❤

  • @nimashanimasha8420
    @nimashanimasha8420 5 หลายเดือนก่อน

    Pahadi

  • @chandralathawickramaarachc668
    @chandralathawickramaarachc668 2 หลายเดือนก่อน

    එල් හැඩයේ ඔසරියක් මහන හැටි කියන්න මිස් කරුණාකරල.

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 5 หลายเดือนก่อน

    Miss, do you conduct sewing classes. Could you please add your Whatsup number ?

  • @RangikaShenali
    @RangikaShenali 11 หลายเดือนก่อน

    Free size naiti mahana widiya kiyala dennako nis mimmath ekkama