දිය ඇල්ලක් ළඟ ඉඳගෙන ගන්ඨාර ගහන හැමෝම ආධ්‍යාත්ධ්‍මික පුද්ගලයෝ ද? Dr.Kasun Nagodavithana | Asanga Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @Auslank
    @Auslank หลายเดือนก่อน +7

    පුලුවන් නම් මෙතුමත් සමග තවත් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියල ඉල්ලීමක් කරනව.ඉතාම වටිනව.අසංග අයියා ගේ ඉදිරිපත් කිරිම ගැන අගය කරනව

  • @VishmiOshadee
    @VishmiOshadee หลายเดือนก่อน +7

    හරි වෙනස් කතාබහක්.මං කවදාවත් podcast එකක් තේරුම්ගන්න උත්සාහ කරන කෙනෙක් නෙවේ.හැබැය් මේ podcast එකේ වචනයක් වචනයක් පාසා හිතන්න දෙයක් තිබ්බ.සතුට කියල මං මවාගෙන හිටපු දේ වැරදි කියල මට තේරුනා.අත් හරින්න නෙවේ.අත් හරින්න දෙයක් නැති බව තේරුම් ගන්න.ඔව් මං හිතන්නෙ එවිට යථාර්තය වැටහේවි.බොහොම ස්තූතිය අසංග අය්යෙ.ඒ වගේම සසර ණය ගණුදෙණු ඉවර කරගන්න අසංග අය්යටත් කසුන් sirටත් මිනිස්සුන්ට යථාර්තය පෙන්නන්න මේ ගත් උත්සාහය හේතූ වේවා කියල මං ප්‍රාර්ථනා කරනව.🙂

  • @madhuathauda
    @madhuathauda หลายเดือนก่อน +1

    Thank you for hosting a great & meaningful programme/discussion Mr. Asanga! 🙏
    මෙම වැඩසටහන තුළ කසුන් නාගොඩවිතානයන්ගේ මෙම ආධ්‍යාත්මික ඉගැන්වීම "ආධ්‍යාත්මය" සොයා යන්නවුන්ට ලැබිය හැකි/ලැබිය යුතු වටිනාම තිළිණයකි. මෙම කෙටි වේලාව තුළ ඔහුගේ ඉගැන්වීමෙන් මා අවබෝධ කරගත් "සාරය" සියලු ලෝක සත්ත්වයාම උරාගත යුත්තක් කොට මම සළකමි. එය එසේම වේවා යැයි ප්‍රාර්ථනා කරමි. අසහනයෙන් හති වැටී සිටිනා මනුෂ්‍ය ප්‍රජාව උදෙසා නාගොඩවිතානයන්ගේ මෙම ආධ්‍යාත්මික උත්සාහය/ඉගැන්වීම අති මනුෂ්‍ය ප්‍රජාවේම ආත්මීය ප්‍රබෝධයක්/පුනර්භවයක්/අලෝකයක් කොට නිර්වචනය කරමි. ගැලීලියෝ ගැලිලි නම් විද්‍යාඥයා අවසානයේ "යුරේකා" යැයි කියමින් තම සොයාගැනීමේ ප්‍රීතිය ලොවට හෙළිකළ ආනන්දජනක මොහොත සේම, බුදුරජාණන් වහන්සේ "අග්ගෝහමස්මි ලෝකස්ස" යන ප්‍රීති උදානය තුළින් "මෙය මාගේ අවසන් උපත යැයි සපථ කළ නිරාමිස සතුට අවසන "නිර්වාණය" යන ආධ්‍යාත්මයේ උපරිමයට ළඟා වූ පණිවුඩය නාගොඩවිතානයන්ගේ ආධ්‍යාත්මික ඉගැන්වීම තුළ ද අන්තර්ගත වී ඇති බැව් ඉතා පැහැදිලිය. එබැවින් ඔහු "පැවිදි භික්ෂුවක" නොවීම බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික පණිවුඩය එනම් "ආධ්‍යාත්මිකත්වයේ උපරිමය නොහොත් නිර්වාණය" විශ්වය පුරා බෙදාහරිනා "සැබෑ අනුගාමිකයෙකි." ඔහුගේ මෙම සුපිරිසිදු වෑයම මනුෂ්‍යයෙකු ලෙස ලැබිය හැකි උත්තරීතර මෙහෙවරකි.
    ඔහු උතුම් නිර්වාණාවබෝධයම සාක්ෂාත් කරගනීවා! 🙏✨

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +10

    කියන්න වචන නෑ... ඉතාමත් වටිනවා..

  • @nilukapriyadarshani2422
    @nilukapriyadarshani2422 หลายเดือนก่อน +11

    අද තමයි මෙතුමව දැක්කෙ.දකින්න ආසාවෙන් හිටියෙ.පුදුම නිවිච්ච ගොඩාක් පින් පාට කෙනෙක්.කියන අකාරයට අධ්‍යාත්මයෙන් ඉහල තලයක ඉන්න කෙනෙක් කියල හිතෙනව.ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.අසංක live ගොඩාක් ස්තුති ❤❤💗

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน +6

    සුබ දවසක් වෙිවා ඔබදෙදෙනාටම හරිම සතුටුයි ⁣අපේ කසුන් මහතා ව දැක ගන්නට ලැබිම ගැන ගොඩක් වටිනවා මෙ සාකච්ඡා ව ස්තුතියි අසංග මල්ලි ජයවෙිවා ❤❤

  • @SamindiKushalya
    @SamindiKushalya หลายเดือนก่อน +8

    ඉතාම වටිනා කතාබහක්, දිගටම කරන් යන්න ❤

  • @sirilee139
    @sirilee139 หลายเดือนก่อน +7

    ඉතාම වටිනා කතිකාවත ක් . හැමදාම අගය කළහැකි කටයුත්තකි . අසංග මහත්මයා ගේ දැනුමත් next level ඒකට යනවා වගේ අපිට දැනෙනවා .
    ඒය ඉතාම හොදයි . සංසාරය කියන්නේ පුදුම තැනක් . මිනිස් සිත ආරක්ෂා කර ගන උඩුගම්බලා යාමට
    ලේසි ක්‍රම සහ විදි කියා දීම ගැන ආචාර්ය තුමාට වගේම අසංග මහත්මයාට ත් අපි ස්තුතිවන්ත වෙමු.
    යහපතක්ම වේවා .සුවපත් වේවා .

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 หลายเดือนก่อน +7

    ඉස්සර සති අග පුවත් පතක විශේෂාංග ලිපියක් පල වුණා මෙතුමා ගැන.. ලක්බිම පුවත්පත වගේ මතක.. ඒ කාලේ ඉදන් මෙතුමාගේ දැනුම සහ එම විෂය ක්ෂේත්‍රය පිළිබඳව ඉතාමත් උනන්දුයි.... ඒ කාලේ මෙවැනි සමාජ මාධ්‍ය ජාලා තිබුණේ නෑ... අද එතුමා මේ ආකාරයෙන් දකින්න ලැබීම ඉමහත් සතුටක්...
    අසංග ඔබේ Asanga live යූ ටියුබ් නාලිකාවත් මං අත නොහැර බලන චැනලයක්.. සියලු වීඩියෝ ආසාවෙන් බැලුවා.. ඔබටත් ජය වේවා !! දිගටම ඔබත් එක්ක ඉන්නවා... ඔව්.. මේ කතාව next level ... ඇත්ත ... ඔබ දෙපළගේ සුසංයෝගය එක්තරා වටිබ්‍රේෂන් එකක ඉන්න ආධ්‍යාත්මික ජීවිත ආමන්ත්‍රණය කරාවි.. මාද ඇතුලුව.....

  • @YasasJaya9
    @YasasJaya9 2 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි!

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk หลายเดือนก่อน +4

    නියම වැඩසටහනක්.......👌❤

  • @Auslank
    @Auslank หลายเดือนก่อน +3

    ඉතාම වටින කරැනු.ස්තුතියි

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc หลายเดือนก่อน +7

    මෙවැනි වැඩ සටහන් නිරතුරු ගෙන එන්න.

  • @vindyarandeniya
    @vindyarandeniya หลายเดือนก่อน +3

    ස්තූතියි !ආචාර්‍ය තුමාව ගෙන්වූවාට ස්තූතියි 🙏

  • @nomaperera9882
    @nomaperera9882 หลายเดือนก่อน +2

    අද තමයී මෙතුමාව දැක්කෙ.. Thank you!❤

  • @lakmini6642
    @lakmini6642 หลายเดือนก่อน +4

    Dear sir
    I respect you and love you so much ❤
    May triple gem bless you 🙏

  • @KumariLady
    @KumariLady หลายเดือนก่อน +2

    Mama me program eka deparak ahuwa.Asanga sahodaraya oyatath Sir botath thanks.

  • @anuruddhikawijesekara9604
    @anuruddhikawijesekara9604 หลายเดือนก่อน +5

    Excellent program

  • @luckyworld4
    @luckyworld4 11 วันที่ผ่านมา

    Al exam එකට patta වටිනවා ❤❤❤

  • @sangeethanjalee209
    @sangeethanjalee209 หลายเดือนก่อน +1

    අමුතු කතාවක්, සත්‍යය කතාවක්. ❤❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q หลายเดือนก่อน

    හරි ලස්සන වගේම ඉතාම වටිනා කතාවක් 🌹🌹🌹

  • @SharmilaPriyadarsani
    @SharmilaPriyadarsani หลายเดือนก่อน +3

    Excellent.. ❤️ 👍 🙏

  • @SamadiKarunananda
    @SamadiKarunananda หลายเดือนก่อน +3

    Oba dapalatam taruwan saranai ..🙏🙏🌹..mamt godak asawan balanw...jaya wewa...

  • @sandhyakulasinghe2843
    @sandhyakulasinghe2843 หลายเดือนก่อน +2

    Thanks Asanga

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari หลายเดือนก่อน

    මෙතුමගෙ තවත් වීඩියෝ තියෙනවාද .දේශනා තියෙනවාද .හරිම වටිනව මේ ටිකත්..❤️🙏

    • @catpuussl855
      @catpuussl855 5 วันที่ผ่านมา +1

      Madujith Sagara sahodarayage your tube channel eken methumawa interview k video thiyenawa

  • @gayathrirandeni1479
    @gayathrirandeni1479 หลายเดือนก่อน +2

    mechchra asaven meka ivra venakal balanna hithuna eka pudumaii a thran hriima vadagath asa hithena ktha bhak ki parak aapassta yava yava ahauvadaa mtama pudumai mn gana thank u both of u

  • @gangaudayangani9389
    @gangaudayangani9389 หลายเดือนก่อน +2

    Godak hoda program ekak .kasun & asanga aiyai malli wage face cut.❤

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 หลายเดือนก่อน +3

    Superb

  • @amsadikari386
    @amsadikari386 หลายเดือนก่อน +1

    Atha Saho SuwapathWewa!⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️

  • @ThusithHarshaka
    @ThusithHarshaka หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +3

    💐💐💐💐💐💐💐💐💐

  • @KarunaRatnayake-xg6kw
    @KarunaRatnayake-xg6kw หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @dewiliansoctapad9428
    @dewiliansoctapad9428 หลายเดือนก่อน +1

    ✨️

  • @MadumalikaMunasinha
    @MadumalikaMunasinha 21 วันที่ผ่านมา

    තමාට කරදරයක් වෙන්න තියෙනවනම් ඒක ඊට කලින් සිහිනයෙන් පෙන්නුම් කරන්නෙ අධිමානසිකත්වයෙන්ද?

  • @isuruyouwin
    @isuruyouwin หลายเดือนก่อน +3

    A kasun aiyye ohoma yan

  • @Uyanage
    @Uyanage 25 วันที่ผ่านมา

    අසංග ලයිව් 10 10 පලමු වැඩසටහන තුලින් පලමු වරට හඳුනා ගැනීමෙන් පසු එහි මෙතෙක් වැඩ සටහනුත් එතුමාගේ සහභාගීත්වයෙන් නොයෙක් චැනල් වල හා එතුමාගේ චැනලය තුළත් වැඩසටහන් කිහිපයක්ම නැරඹුවා. නමුත් අද මේ වීඩියෝව නැරඹීමෙනුයි එතුමා ගැන හරි තේරුම් ගැනීමක් ලැබුනෙ. ඉත සිතින්ම සතුටු වෙනවා එතුමාගේ යථාර්තාවබෝධය සහ ආකල්ප පිළිබඳව. මොකද මමත් වයස 20 සිට එතැන ඉන්න කෙනෙක් නිසා. මෙවන් කෙනෙකු අද සමාජයේ සිටින බව දැනගන්නට ලැබීම විශාල සතුටක්.
    එතුමාගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා.

  • @sumuduabeyrathna9358
    @sumuduabeyrathna9358 หลายเดือนก่อน +1

  • @blackkat5598
    @blackkat5598 หลายเดือนก่อน

  • @gayathrirandeni1479
    @gayathrirandeni1479 หลายเดือนก่อน +4

    mage husbandva hriyaaatama mata therune adaiiiiii ...eyath kisiima dekata oonavata vada duk venneth na sathutu venneth naaaaa ..show eka pennaa kamathith naa eyage paduvee vada kran innee.. mnnam mechchra kal bana bana hitiye eyata but dan thama hriiytama mata eyava therennee appaaa

  • @lalanidesilva2460
    @lalanidesilva2460 หลายเดือนก่อน +1

    EKMA EKKA WARAK ETHUMAWA MUNAGASENNA
    OBBA SUWAPAT WENAWA NIYATHAI !!

  • @disnakanthi8140
    @disnakanthi8140 หลายเดือนก่อน

    Budun wahanse tharam Manasa gana vigraha Kala Kisi kenek na manasamai manasamai manasamai hamadema mula kiyala budun desana Kala apuruwa.budun wahanse ha a uthum darsanaya diga palala hoya hoyakaalekana ayata honda wadasatahanak viswa buddala bodhi sathwayo kiyala eka eka aya passe yanaminisunta methumage eka wadasatahanak ho Dakinna labenna ona

  • @madhukamayakaduwa7258
    @madhukamayakaduwa7258 หลายเดือนก่อน