ගොඩක් අහිංසක වෙන්න... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 228

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 11 หลายเดือนก่อน +148

    අහින්සක කම කොච්චර ලස්සනද?මාත් හරීම ආසයි එහෙම කෙනෙක් වෙන්න.මේ ධර්ම දේශනාව ලියා ගන ආය ආය කියව ගන්න ඕන.අපේ අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

    • @PadmaGamage-v7t
      @PadmaGamage-v7t 11 หลายเดือนก่อน +2

      Ow hlo🎉

    • @Thara889
      @Thara889 8 หลายเดือนก่อน +2

      නැවත නැවත අහන්න ❤

  • @LeshaniFernando
    @LeshaniFernando 9 หลายเดือนก่อน +8

    අනේ හාමුදුරුවන් වහන්ස, ඔබ වහන්සේට මේ ආත්මයේම නිර්වාණ සම්පත්තිය හිමිවේවා! සාධු සාධු සාධු ❤🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 11 หลายเดือนก่อน +45

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @Samodi11
    @Samodi11 3 หลายเดือนก่อน +3

    මටත් අහින්සක ගෑනු ලමයෙක් වෙන්න ඕනි 😊❤

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 11 หลายเดือนก่อน +35

    දර්මයෙන් අනුසාසනා ලබා දෙන පින්වත් සුවමින් වහන්සෙ නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🌸🌸

  • @sammanijayasuriya2211
    @sammanijayasuriya2211 8 หลายเดือนก่อน +5

    කයින් කාටවත් හින්සාවක් කරන්න එපා
    වචනයෙන් කාටවත් හින්සාවක් කරන්න එපා
    සිතින කාටවත් හින්සාවක් කරන්න එපා
    අනුන්ව වෙහෙසවන්න එපා
    කෙනෙක්ට වරදිනකම බලන් ඉන්න එපා
    සිත කය වචනයෙන වැරදි නොකරන්නා
    අනුන්ව වෙහෙසවන්නේ නැත්නම්
    අනුන්ගේ යහපත කැමති නම්
    ඔහු හෝ ඇය අහිංසකයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +12

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🌸🌸🌸 සාදු ! සාදු !! සාදු !!!🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් බුදුගුණ , බුදුබණ උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! සාදු !!! 🙏
    පින්වත් සැමට මේ උතුම් බුදුබණ ශ්‍රවණය වේවා ! 🙏
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    මෙත්සිත් වැඩෙත්වා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏
    🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 11 หลายเดือนก่อน +9

    අහිංසක අයට නමස්කාර වේවා ! " සාදු සාදු සාදු "

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 11 หลายเดือนก่อน +14

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @sachiniranathunga3704
    @sachiniranathunga3704 10 หลายเดือนก่อน +7

    මමත් මේ වගේ කෙනෙක්. මට නිතරම හිත රිදෙනවා.බොරු චෝදනා කරනවා. දැඩි පීඩාවකින් මම ජීවත් වෙන්නේ මේ මොහොතේදී පවා ඔබ වහන්සේට පින් 🥺❤️

    • @RSamee...
      @RSamee... 6 วันที่ผ่านมา

      ❤👭

  • @danutharangani1416
    @danutharangani1416 11 หลายเดือนก่อน +11

    තෙරුවණ් සරණයි..!! නමෝ බුද්ධාය..!! 🙏🙏🙏

  • @kaushikasavani8544
    @kaushikasavani8544 11 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමීන් වහන්ස,
    ප්‍රශ්න ගොඩක් මැද හිත ශක්තිමත් කරන් වීර්්‍යෙයන් ජීවිතයට මුහුන දෙන්නෙ ඔබ වහන්සේගෙ දහම්පද නිසයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏

  • @isurimalsarika2661
    @isurimalsarika2661 2 วันที่ผ่านมา

    ඔබවනහ්සේට උතුම් නිවන දුර නොවේවා!!!! 🙏🙏🙏

  • @sanajayathilankas3177
    @sanajayathilankas3177 11 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි අපේ සාමින් වහන්ස

  • @pinkartby1584
    @pinkartby1584 11 หลายเดือนก่อน +15

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!! 🙏🙏🙏🙏🙏

  • @nishanisakunthala6864
    @nishanisakunthala6864 11 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ....🙏🙏🙏 0:56

  • @gimhani1711
    @gimhani1711 11 หลายเดือนก่อน +7

    නිරන්තරයෙන් අපව දැහැමි මගට යොමු කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @DamRecordz
    @DamRecordz 11 หลายเดือนก่อน +8

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @BhagyaDewendra
    @BhagyaDewendra 11 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා...👏

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 11 หลายเดือนก่อน +14

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏🙏

  • @dinnaworldcup
    @dinnaworldcup หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 11 หลายเดือนก่อน +13

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @onlysweets136
    @onlysweets136 11 หลายเดือนก่อน +9

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌺🙏තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏

  • @himashadewmini1111
    @himashadewmini1111 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාම්න් වහන්ස ලස්සන උපදේශයක්🌼🌼🌼🍃

  • @SandeepaKaushanSenarathna
    @SandeepaKaushanSenarathna 11 หลายเดือนก่อน +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nalindarshana6971
    @nalindarshana6971 11 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DinujayaDinujaya-o9e
    @DinujayaDinujaya-o9e 11 หลายเดือนก่อน +2

    මෙ මායා ලොකයෙ සිටින මිනිසුන්ට ධර්මය අවබොදම වේවා

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 11 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @dev-jj9mm
    @dev-jj9mm 11 หลายเดือนก่อน +6

    සාදු සාදු 🙏🙏 සත්පුරුෂ ඇසුර නිරතුරුවම ලැබේවා මෙ සසරින් එතෙර වීමට..........

  • @ayeshakarunarathna-xg7vg
    @ayeshakarunarathna-xg7vg หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ කට හඩ ඇහේනවිටත් හිත නිවෙනවා...🙏🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 11 หลายเดือนก่อน +7

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +3

    🪷 බුදුගුණ සත්‍යයි !!! 🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @iroshanikohowalagedara8328
    @iroshanikohowalagedara8328 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ස්වාමින් වහනස නමො බුද්ධාය

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @nimashaliyanage
    @nimashaliyanage 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ කායික දුක් සුවපත් වෙත්වා 🙏🙏🙏❤️❤️❤️

  • @thushankalana4940
    @thushankalana4940 11 หลายเดือนก่อน +6

    පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 11 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🙏🙏🙏

  • @nilakshisandeepani2079
    @nilakshisandeepani2079 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි.. අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට.

  • @nethmisanjana3682
    @nethmisanjana3682 11 หลายเดือนก่อน +6

    Namo Buddhaya 🙏

  • @Cinderella15920
    @Cinderella15920 11 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් අදුරන්නැතී අය කෙනෙක් එක්ක උනත් හිනාවෙනවා.මම පුරැදු වෙලා තියෙන්නේ එහෙම.මට හම්බෙන ගොඩාක් මිනිස්සු හිනාවෙලා නෙමෙයි තරහින් ඔරවන් ඉන්නේ .මට හිතාගන්න බෑ ඇයි කියලා. ඇත්තටම මට සතුටු හිතෙනවා මිනිස්සු හිනාවෙනකොට.
    හිනාවෙනකොට හැමෝම ලස්සනයිනේ
    මම කැමති නෑ මිනිස්සුන්ගේ හිත් රිද්දන්න
    ඒ නිසාම ගොඩක් මිනිස්සු මගේ හිත රිද්දන්න එක පුරැද්දක් වෙලා
    මේක කරන්නෙම මාව හොදට අදුරන අය
    මොකද එයාලා දන්නවා එයාලා මොන දේ කරත් මම ඉවසනවා කියන එක
    ඇත්තටම මට නපුරැ කෙනෙක් වෙන්න හිතෙනවා වෙලාවකට
    මොකද මටත් හැමෝටම වගේ ප්‍රශ්න තියෙනවා
    තියෙන ලොකුම ප්‍රශ්නේ මගේ හිත රිද්දන්නවා මිනිස්සු
    ඒ නිසා
    මගේ ඔලුවට කාලයත් එක්ක යමින් තිබුන අදහසක් මේක
    " මම මිනිස්සුන්ට කරැණාවන්ත නිසාද මන්දා මට මෙච්චර ප්‍රශ්න කියන එක "

    • @blahblah2966
      @blahblah2966 10 หลายเดือนก่อน

      matath oya prashnaya thibenawa...namuth mn balaporoththu wenne anik ayage sathuta yahapatha...e nisa egollonta kamathi maawa ridaweemanm ekata mn ida denawa....namuth eken egollnta pawak wenwa neda kiyala dukakuth enawa....
      thawath maithriya praguna krnna
      haki tharam thaniyen inna uthsaha krnna...

  • @prasannakumara5975
    @prasannakumara5975 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. 🙏🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @AnuYT20
    @AnuYT20 11 หลายเดือนก่อน +5

    Theruwan saranai sadu sadu 🙏🙏🙏🙏❤️

  • @wasala2744
    @wasala2744 11 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ....
    සාදු ...සාදු ..සාදු ...
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු ....
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා ..සුවපත් වෙත්වා ...දුකින් මිදෙත්වා ....මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ....සාදු .....
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...

  • @shamadilanka1561
    @shamadilanka1561 11 หลายเดือนก่อน +8

    ඒත් ස්වාමීන් වහන්ස අහින්සක කම නිසා ගොඩක් අය අහින්සක අයව වචනයෙන් සමහර දේවල් වලින් ගොඩක් රිද්දනවනේ..සමහරු අහින්සක අයව රිද්දන්න එක එක දේවල් කියනවා..😢😢..

    • @shamadilanka1561
      @shamadilanka1561 11 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්ස ඒ වගේ වෙලාවක අපි මොකද කරන්න ඕන 🙏🙏

    • @seli_mind
      @seli_mind 11 หลายเดือนก่อน +1

      Matat ehema wela tyenawa.gedratama avilla hodata katha kara kara idala hitha ridena dewal kiyla yanawa.matat hitha ridenawa.hbi dn mama hithanna patangtta eka a kenage hati kiyla.ayalage purudda eka.hitha ridduwama ayala hithanne loku deyak kla kiyla.eka ayala hithana vidiha.
      Mage amma mata kiyla denne hitha ridunot kagehri wachenekata riddagena nikan inna.mukut kiynna yanna epa kiyla.

    • @Vihansa12
      @Vihansa12 5 หลายเดือนก่อน

      ඔව් ඇත්ත

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 11 หลายเดือนก่อน +3

    කල්‍යාණමිත්‍ර වූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා.ඔබ වහන්සේ නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා !!!

  • @hmrbandara3847
    @hmrbandara3847 11 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවරුන්ට තෙරුවන් සරණයි .මමත් එහෙම කෙනෙක් අපි හාමුදුරුවනේ.

  • @deshanrajasinghe7857
    @deshanrajasinghe7857 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබවහන්සේට දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මුලු හිතම නිවෙනවා අපේ හාමුදුරුවනේ...හරිම ලස්සනට බන කියලා දෙනවා...
    මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයින්ට අහිංසක සිත් පහල වේවා!!!

  • @SaduniRandima
    @SaduniRandima 8 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vimasha-v50
    @vimasha-v50 10 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 11 หลายเดือนก่อน +2

    සුවහසක් ශ්‍රාවක සිත් සනසන උතුම් දහම් දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @nethmiama5579
    @nethmiama5579 11 หลายเดือนก่อน +1

    අනේ මමත් මේ වගේ කෙනෙක් වෙනවා.ඉස්සරහාටත්...ගොඩාක් ස්තූතී පින් හාමූදූරැවෝ වහන්සේට✨️🙏🥺

  • @shanecool100
    @shanecool100 10 หลายเดือนก่อน

    අපි අහිංසක කමයි නිවට කමයි පටලවන්‍ ඉන්නේ !

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🌸❤️✨️

  • @SudariThasmila
    @SudariThasmila 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @dinukadinhars7236
    @dinukadinhars7236 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dewsihaskumara3666
    @dewsihaskumara3666 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මතු බුදු වේවා

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 11 หลายเดือนก่อน +1

    නාමෝ බුද්ධාය ,සාධු` සාධු` සාධු`

  • @universe-kp8nh
    @universe-kp8nh 9 หลายเดือนก่อน +1

    මේ කාරණාව සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ හමුදුරුවනේ අද සමාජය දිහා බලනකොට ප්‍රාණගාත,මත්පැන් බොමින්,ඉරිසාකම් කරන,කුහක මිනිසුන්ට හැමදේම ලැබෙනවා ඒ අය දියුණුවටත් පත් වෙනවා අහිංසක කියන්නේ කිසිවෙකුට හිංසා නොකරන කියන එකයි ඒත් එහෙම අයට ප්‍රශ්න වැඩී අසාධාරණයන් වෙනවා දියුණුවක් නෑ මේකනම් නැවැත නැවත සොයා බැලිය යුතු දෙයක්

    • @dilunitharuka9067
      @dilunitharuka9067 5 หลายเดือนก่อน

      එම weene eyla klin athma wala krpu paw pin nisa

  • @Lazy570
    @Lazy570 11 หลายเดือนก่อน +2

    සතිමත් බව ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද හාමුදුරුවනේ?😊

  • @shiraniweerasingha1780
    @shiraniweerasingha1780 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🌸

  • @sadaruwan1489
    @sadaruwan1489 8 หลายเดือนก่อน

    ස්වාමින් වහාන්ස ඔබට බය නැතිකරගන්න පිලියමක් නෑද්ද දැනුවත් කරන්න පුලුවන්නම් එ පිහිට මට සසර ගැටේන්න ලොකු පිලියමක් 🙏🙏🙏🌼

  • @harshamanohara4478
    @harshamanohara4478 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏උතුම් චතුරාර්‍ය සත්‍ය දහම අවබෝධ වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏

  • @slionz1473
    @slionz1473 11 หลายเดือนก่อน +2

    Sadu sadu pinwath swameenvahansa

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 10 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸 උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා🙏 සිත කය වචනය සංවර කරගත්තොත් තමයි අහිංසක වෙන්නේ..🙏 නිවැරදි මඟ පෙන්න්වන අපගේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා අමා නිවනම ලැබේවා🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🌷

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 9 หลายเดือนก่อน

    අහෝ මේ ශ්‍රී සද්ධර්මය ආශ්චර්‍යය යි .......!

  • @rohinikumari6939
    @rohinikumari6939 11 หลายเดือนก่อน +2

    අපගේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් ,නි⁣රෝගි දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @navindunavindu8205
    @navindunavindu8205 11 หลายเดือนก่อน

    Sadu sadu sadu Aryan wahansa mama mama gana dana gatha mama godak hodayi ahinsakayi samma sambudu dahamin mage sitha suwapath wewa viragi wewa sadu Aryan wahansela niduk wewa nirogi wewa

  • @BinukKariyakarawana
    @BinukKariyakarawana 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.........🙏🙏🙏

  • @samadhiarunali5075
    @samadhiarunali5075 11 หลายเดือนก่อน +1

    සාදු! සාදු!! සාදු!!!

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @JpuraUniversity
    @JpuraUniversity 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය❤😊

  • @Sithumini20005
    @Sithumini20005 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🌼පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏

  • @kumariadikari5045
    @kumariadikari5045 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය !!!
    තෙරුවන් සරණයි
    අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස, 🙏
    කලබල නැති සිතක් ඇති කරගන්නේ කෙසේද, ඕනම අවස්ථාවකදී හිත කලබල නැතිව එම අවස්ථාවට සාර්තකව මුහුන දෙන්නේ කෙසේද කියා පහදා දෙන සේක්වා . අවසර්‍ය් 🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🌼 සුවපත් වේවා!

  • @ranjaniw5100
    @ranjaniw5100 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්ස.

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! ඔබවහන්සේට !

  • @gavi4902
    @gavi4902 11 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ. දිර්ඝායුෂ ලැබේවා

  • @shashininimesha5705
    @shashininimesha5705 10 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @sandiyamadushani5828
    @sandiyamadushani5828 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏

  • @ChandihandiCraft
    @ChandihandiCraft 11 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා ස්වාමීනී

  • @dineshmadurakumra8419
    @dineshmadurakumra8419 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!! පින්වත් ස්වාමින්වහන්සේට !!!

  • @KalaniKariyawasam-fm3sv
    @KalaniKariyawasam-fm3sv 10 หลายเดือนก่อน

    Ape Amithadeepa hamuduruwanta mage namaskaraya wewaa

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 หลายเดือนก่อน

    Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranin අනන්ත ආශිර්වාදය Selaseva

  • @kantil2761
    @kantil2761 8 หลายเดือนก่อน

    Ssadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @tharunimesha532
    @tharunimesha532 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!!!😍❣️

  • @Earths_Diary
    @Earths_Diary 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @nilanganichampa4399
    @nilanganichampa4399 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dilupathushara8421
    @dilupathushara8421 11 หลายเดือนก่อน +1

    බොහොමත් පින් ස්වාමින් වහන්ස

  • @User_boy-1
    @User_boy-1 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏☸️

  • @isiraprabath3675
    @isiraprabath3675 10 หลายเดือนก่อน

    🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 11 หลายเดือนก่อน

    Sadu.sadu.sadu