🔴 Live | ICTB විපස්සනා භාවනා වැඩසටහන | Ven Kothmale Kumarakassapa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @indranicsilva
    @indranicsilva 24 วันที่ผ่านมา +1

    මෙම දේශනාව පෙර පිනකට ඇසීමට ලැබුණා යයි සිතේ. මෙවන් ගම්භීර දේශනාවක් සරලව පැහැදිලිව පෙන්වා දුන් උතුමාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබී පතන බෝධියකීන් වහ වහා නිවන් අවබෝධ වේවා!
    සාදු! සාදු! සාදු!

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු! මෙම වටිනා ශ්‍රී සද්ධර්මය අසන දරන සියලු සත්වයනටම නිවන් මග අවබෝධය පිනිසම වේවා! 🙏🙏🙏

  • @swarnathilaka6806
    @swarnathilaka6806 28 วันที่ผ่านมา

    🙏🙏🙏 අනේ ඔබවහන්සේට පින්සිදු වේවා පින් සිදු වේවා පින් සිදු වේවා තෙරුවන් ස්වාමින්වහන්ස

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 27 วันที่ผ่านมา

    🙏🙏🙏 හරිම පැහැදියි ස්වාමින් වහන්ස බොහොම පින් ඔබ වහන්සේ නිරෝගි වේවා සුවපත් වේවා දර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 29 วันที่ผ่านมา +4

    බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @Upali-ow1jn
    @Upali-ow1jn 27 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා ! පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 28 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදූ සාදූ සාදු .

  • @RukmaliDissanayake-c2y
    @RukmaliDissanayake-c2y 29 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 26 วันที่ผ่านมา

    මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.

  • @KumuduniBN
    @KumuduniBN 18 วันที่ผ่านมา

    ,🙏. ,🙏. ,,🙏. සාදු. සාදු. සාදු

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 26 วันที่ผ่านมา

    සාධු සාධු සාධු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනෙමි.

  • @seetafernando5954
    @seetafernando5954 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌻🌻🌻

  • @sumithradias5314
    @sumithradias5314 28 วันที่ผ่านมา +1

    සාදු! සාදු !! සාදු !!! ඔබවහන්සේට බොහොම පින්,මගේ දහම් ගැටලු කීපයකටම පිලිතුරු විසදුම්,පිලිතුරු එහි ඇතුලත් වුනා, තවත් වතාවක් මේ දේශනාව ශ්‍රවනය කලයුතුයි,සාදු!!!ඔබවහන්සේට , දිගාසිරි සම්පත්තිය ලැබේවා!¡¡¡🎉💐💐💐🙏🙏🙏

  • @SureshChamindaJayasuriya
    @SureshChamindaJayasuriya 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @oppriyani5318
    @oppriyani5318 27 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    මෙපමණ වටිනා දහම් කරුණු මනාව පැහැදිලි කරදීම කෙතරම් අගනේද.
    🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 27 วันที่ผ่านมา +1

    මහා යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට නිර්වානාවබෝදයට මේ පිනම ප්‍රමාණවත්.මා මේ තුන්වන වරටත් මේ දේශනාව අහන්නෙ .සාදූ ජනයිනි නැවත නැවත අහන්න මේ දේශනාව

  • @sumithradias5314
    @sumithradias5314 28 วันที่ผ่านมา +1

    රූපයක් දුටුවිට මනෝවින්නානය පෙර තැන්පත්, මතකය කරුනු මගින් මේ මගේ පුතා , දුව ලෙස අවිද්‍යවෙන් තන්හාවෙන් මුලාවට පත් කරන්වාද ? පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි,

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 27 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @mangalikaratnayake9298
    @mangalikaratnayake9298 28 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷

  • @mallikachandranirathgamagu3314
    @mallikachandranirathgamagu3314 26 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 20 วันที่ผ่านมา

    🙏🙏🏼🙏🏽🪷🪷🪷🪷🪷🪷🪷

  • @sanjeewapradeep6021
    @sanjeewapradeep6021 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @anomawimalasundera9752
    @anomawimalasundera9752 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @TilakSiriwardana
    @TilakSiriwardana 27 วันที่ผ่านมา

    🙏🙏🙏