crt tv repair no power | sinhala video - සිංගර් ට්වීඑකක් ගෙදරදීම හදාගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 334

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +1

    ඉතාම හොඳින් කියාදෙනවා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා හරිම සටුයි """"***....ගුරුතුමනි මට දැනගැනීමට ඕනෑ English අකුරු වලින් .ටී .වි.සර්කිට් බෝඩ් වල පෙන්වන නම හා කොතනටද යන්නේ ඉදිරියේදී කියා දෙන්න ....."""""ස්තුති ජයවෙවා ....******✡️✡️✡️✡️✡️ 👍👍👍👍👍💖💖💖💖💖...

    • @gunapala3669
      @gunapala3669 2 ปีที่แล้ว +1

      ඩ්

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ඩයොඩ Rරෙසිස්ටර් z සෙනර් ඩයොඩ් c කැපසිටර්

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    හන්ගන්නේ නැතුව හැම දෙයක්ම පැහැදිලිව කියා දෙනවා. සුපිරිම විඩියෝ ටික ජයවේවා...

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා ඔයලා ඉන්න එකත් මට ලොකු හයියක්

    • @thummullebodare381
      @thummullebodare381 3 ปีที่แล้ว

      නියමයිනේ yalu පැහැදිලි ඔයාගේ nambar eka දෙන්න පුළුවන්නම්

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Lg CRT TV eheka power goda daganna amarui udauwak karannako stand by led eka gassi gassi paththu wenawa b
    + 97/80 athara wenaswenawa

  • @ruwanrajapaksha4459
    @ruwanrajapaksha4459 2 ปีที่แล้ว

    Sony crt ekak.weda kale ne.h out eka shot.eka maru kalama hodata weda kala.eth winadi 10 yaddi screen eke eliya nikamma adu una.den adhurui.aye off karala tika welawakin demmama hari.a ayi?

  • @ThilankaSadaruwan-qk6lr
    @ThilankaSadaruwan-qk6lr ปีที่แล้ว

    aiye tv 1ke pawa transstareta D5310 wenuwata D2498 danna puluwanda

  • @John-xc5ch
    @John-xc5ch 2 ปีที่แล้ว

    Sir matath me ledema thiyana tv ekak repair karanna set una eketh fuse eka gihin thibbe baladdi , d2498 transister eka pichchila thibba eka replace karala , lamp siries karala powe dunna tv eka wada eth bulb eka paththuwelama thiyanawa ,

  • @chandanalanka6451
    @chandanalanka6451 2 ปีที่แล้ว +1

    Siger sct21e23ptc stand by led vada na.hout volt 147 enava choper out 18v ona thana 27v enava vada na mokakda venna puluvan

  • @maduwanthasandun9972
    @maduwanthasandun9972 3 ปีที่แล้ว +1

    Aiye singer ultra slim tv ekk thynawa eka on karama standby led eka nivi nivi paththu wenawa.H Out transister ekath hondai.mokakda aula?

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      මගේ විඩියෝ ඇති බලන්න

  • @isuruprabath7846
    @isuruprabath7846 3 ปีที่แล้ว +2

    Aiye 100w balb eka tika welawakin nimilama yanawa mokadda wela thiyenne choper transfomer 1n power pita wenne

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      ව්බලබ් එක නිමෙනවනම් දැන් බල්බ් එක ගලවලා පියුස් එක දලා ඔන් කරලා බලන්න

  • @openvpn-b6l
    @openvpn-b6l 11 หลายเดือนก่อน

    sct 2127 singer crt tv neck card problem hadana vidiha kiyala denna resistor dirala numbar hoyanna behe

  • @arunapainting3847
    @arunapainting3847 3 ปีที่แล้ว +1

    Jordan walin genapu sabwooper set ekaka sound wayer set ekama miyo kala.cap deka thunakuth kala.mehen hadanna giya a badu na kiyanawane.

  • @lochanapriyasanka4882
    @lochanapriyasanka4882 ปีที่แล้ว

    Mn laga toshiba tv ekak tiynawa eka rupa penna na eka welawakta rupa penawa kohomda eka hada gnna

  • @rasikasamankumara6541
    @rasikasamankumara6541 2 ปีที่แล้ว +1

    crt tv jungle ic gana video ekak karannako sar

  • @ashanraja8033
    @ashanraja8033 3 ปีที่แล้ว +1

    Ayye chains 21 bord eke power transister ekath ondayi diyoduth ondayi power in vena thenata 230 yenava yetanin yeata enne ne v150 pamanayi enna piyush eka langata main capasiter ekata dc 50k withara tahmayi yennayi kothanade awule etthe ayye

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      මල්ලි බශා ප්‍රස්නය නිසා ඔයා කියපු දේ මට තේරුනේ නෑ හෙට උදෙට වට්ස්සප් කෝල් එකක් ගන්න 0781025540

  • @kamalthushara8152
    @kamalthushara8152 3 ปีที่แล้ว +1

    ayye sony tv eke power short ekak thibila haduwa dan short ekak na stanby on wenne naha str ekakuth damma smuthing cap eka loard wenawa kohomada voltag check kera ganne

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ජංගල් ic එක පැත්ත බලන්න මල්ලි

  • @dasunbro7828
    @dasunbro7828 3 ปีที่แล้ว

    Anith knob eka kothanatada sambanda karanne.flyback eka chek karanne kohomada kiyanna.

  • @kumarajayasinghe8153
    @kumarajayasinghe8153 2 ปีที่แล้ว

    Voleim cenael batn wada na rimode na kohomada balagana

  • @assaburr1827
    @assaburr1827 ปีที่แล้ว +1

    your great brother👍

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +1

    අයියේ මගේ TCL crt TV එකේ බෝඩ් එක පුරාම Ac කරන්ට් එක තියනව. TV එක on වෙන්නෙත් නෑ. ඩයොඩ් ටුන්ස්සිස්ටර් h අවුට් දැම්ම. ඒත් හරි ගියේ නැ

  • @sagaralakmal7603
    @sagaralakmal7603 3 ปีที่แล้ว +1

    Aiye mata 230v dena petha resistor ganna ona awage agaya enna kohomada kiyannako

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      ඔයා රෙසිස්ටර් කලර් කෝඩ් කියන ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න ඊටපස්සෙ රෙසිස්ටර් එකේ පාට ඒ ඇප් එකෙන් ටච් කරලා වැලුයි එක හොයාගන්න

  • @chamindaabegunawardhana7808
    @chamindaabegunawardhana7808 3 ปีที่แล้ว

    Maga tv aka hadanna udavu karanna puluvanda

  • @ApeMusickTV9814
    @ApeMusickTV9814 2 ปีที่แล้ว

    Tv eke karant eka iwath karanne kohomada repair karanna kalin

  • @sashikashyaminda7992
    @sashikashyaminda7992 3 ปีที่แล้ว

    Aiye oyge vedio godk hodai...සරලව terum ganna පුළුවන්..mata kiynna aiya mage tv eka china board ekak thiynne...aka h out transistor eka galuwama tv aka saund ahunwa ruupa na..h out transistor eka hai karama mulu board ekama shot wage wenwa.spikers walin hum akakut enwa.ai a

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      mulinma h out eka check karanna

  • @prabathchathuranga6992
    @prabathchathuranga6992 3 ปีที่แล้ว +1

    Aiye poddak transistar chek karana vidihe vidiyo akak karannako

  • @ajithkumara740
    @ajithkumara740 3 ปีที่แล้ว +1

    Tv all loku currnt akak vadinava kiyala kiyanavani a gena video akak karanna Baroda obathumata rapayar karanna Klein cohomada aka karanni

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 ปีที่แล้ว +1

    Ser lg crt tv ekaka pinthura akuru bodavela penava hethuva mokadda kiyadenna piees

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      CRT බේස් එකේ රතුපාට වයර් එක ගිහින් ඇති පෙට්ටියක් වගෙ පොඩි එකකට එක ගලවලා වයර් එක රි සොල්ඩරින් කරන්න

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +1

    අයියේ... Sony 14" CRT TV එක ඔන් කලාම සමහර වෙලාවට ෆ්ලයි එකෙන් සද්දයක් ඇවිත් ඕෆ් වෙනව. ඒ වෙලාවෙම ගමනක් දෙකක් පවර් ඕෆ් කරලා ඔන් කලාම හරියනව. හේතුව ෆ්ලයි එකේද? බෝඩ් එකේද?

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      ප්ලයි වොල්ට්ජ් ශෝර්ට්

    • @sajith.priyantha
      @sajith.priyantha 2 ปีที่แล้ว +1

      @@amatech99 ඒකට මොකද කරන්නේ? ප්ලයි එකේ වරදක් ද? නැත්නම් බෝඩ් එකේ වරදක් ද?

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      ඔයා බලන්න ඔලයි එකේ වොල්ටෙජ් යන පාත් වල තියන කන්පොනඩ් වල ශෝර්ට් එකක් ඇති

  • @uchirajayasanka4977
    @uchirajayasanka4977 3 ปีที่แล้ว

    Memory ic programmer karanne komada aiya, tv ekenma karanna beida

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට .

  • @dilankavinda1294
    @dilankavinda1294 3 ปีที่แล้ว +1

    අයියෙ ටීවි එකට Av cabal එක ගහල ප්ලෙයර් එකක් , ඩයලොග් ටීවී ඩෙකෝඩරයක් වගේ දෙයක් සෙට් කරාම ටීවී එකේ ඉදල කරන්ට් එක එනවා වැඩියි ඒක මේ උපකරණ වලට හානියක්ද ඒම කරන්ට් එක වැඩියෙන් එන එක හදන්න බැරිද

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      පොඩි කරන්ට් එකක් වැඩිය අවට කමක් නෑ නමුත් ලොකු එකක් එනවනම් ප්‍රස්නයක් තමයි

    • @dilankavinda1294
      @dilankavinda1294 3 ปีที่แล้ว +1

      @@amatech99 සාමාන්‍යයෙන් අත තිබ්බම වදින ගානට එනවා හැම ගෙදරම වගේ ඒ ප්‍රශ්නය තියනවා අව්ලක් වෙන්නැත්නම් කමක් නෑ හදන්න බැරිද ඒක

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      ගෙදර අර්ත් එක හරියට නැත්නම් තමයි ඔය ප්‍රස්නය තියෙන්නෙ

  • @shanthanvithanage2741
    @shanthanvithanage2741 3 ปีที่แล้ว +1

    Obata sthuthi jaya wava

  • @gihanchathuranga9409
    @gihanchathuranga9409 2 ปีที่แล้ว

    Aiye d 2498 wenuwata d 1710 hariyanawada

  • @isurunetwork9384
    @isurunetwork9384 3 ปีที่แล้ว +1

    sir jayawewa api hamadama sir ekka innawa digatama video genna, math ekka tv repair tec course eka karapu hugak aya innawa eyalath sahabagi karawannam, kiyala denawata bohoma pin, math singar service eke labana sathiye idala training yanawa sir

  • @slglite4645
    @slglite4645 3 ปีที่แล้ว +1

    සුපිරී වීඩීයෝ එකක්😍♥️

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏🙏

  • @ajithkumara740
    @ajithkumara740 3 ปีที่แล้ว +1

    Sir diposin coil aka kiyanni airth akatada

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      නෑ කලර් පැච් හදන ලයින් එකට

    • @ajithkumara740
      @ajithkumara740 3 ปีที่แล้ว +1

      @@amatech99 thanks sir

  • @Padmasiri852
    @Padmasiri852 4 ปีที่แล้ว +1

    Playback dammage Unama
    Dhanaganne kohomadha

  • @emdssampath8702
    @emdssampath8702 3 ปีที่แล้ว +1

    LCD tv eke on karala Tika welawakin white screen ekaenawa,e Gena vedio ekak dannako

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 2 ปีที่แล้ว +1

    අය්යෙ ස්න්ගර් tv එක ස්ටැන්ඩර්ඩ් ලය්ට් එක ඔන් වෙනව w 100 බල්බ් එක ඔන් වෙලා ඔෆ් වෙනව යලි ඔන් වෙන්නෙ නෙහැ බල්බ් එක chopar එක ගාව සද්දයක් එනව මොකද කියන්න

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ප්ලයි වොල්ටෙජ් යන්නෙ නැතුව ඇති බලන්න 110v වැඩද බලන්න

  • @samanbandara821
    @samanbandara821 3 ปีที่แล้ว +1

    Niyametama wede karanawa bro kisima awulak nethuwa.jayen jaya

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි සහො

  • @samanthausa1580
    @samanthausa1580 4 ปีที่แล้ว

    අයියෙ මගේ tvඑක samsung plasmas ps42a456p2d අගල් 42 රතු ලයිට් එක විතරයි පත්තු වෙන්නෙ සද්දෙත් නැ රූපත් නැ මොකද වෙලා තියෙන්නේ කියලා කියන්ඩ කෝ

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 3 ปีที่แล้ว

    Short ekaknm light eka pattu wenne khmada aiye mama danne na

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 ปีที่แล้ว +1

    සර් හෙලර් අග්14 crt tv එකක හිිටරය පත්තු වෙනවා සවුන්ඩ් එනවා ස්කිුන් එකෙ යාන්තමට දේදුන්නක පැව්වා වගෙ තියෙනවා මොකද්ද ලෙඩෙ කියා දෙන්න

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      180v හෝ ABL ලයින් එක වැඩ නෑ

  • @thegravity7063
    @thegravity7063 4 ปีที่แล้ว +1

    Machan uba weda karanne kohedaa.. sony tv ekak tynwaa 40inch.. awoth repair krnna puluwandaa?

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      මම මහව බං

    • @jayanisilva9270
      @jayanisilva9270 3 ปีที่แล้ว

      ගම්පහ දිස්ත්‍රික්කයේ අවට tv නිවසට පැමිණ අළුත් වැඩියා කරනු ලැබේ

  • @jagath1kumara
    @jagath1kumara 2 ปีที่แล้ว

    අයියා , Tv repair shop එකක් පටන් ගන්න කොට shop එකක නිතර අවශ්‍ය වන electronic parts මොනවාද කියලා කියන්න පුළුවන් ද

  • @mahindawalakumburage2458
    @mahindawalakumburage2458 3 ปีที่แล้ว +1

    මහත්තයා මට කියන්න පුළුවන් ද ප්‍රයිමරි පැත්තෙන් විනාඩි කිහිපයක් ගිය පසු oof වෙනවා ප්‍රස්නෙ තියෙන්නේ ප්‍රයිමරි පැත්තේ. කුමක් විය හැකිද?හූගාක් මහන්සි වුණා තාමත් බැරි වුණා ප්‍රශ්න ය විසදගන්න. මට උදව් කරන්න. Tv එක singer අගල් 14 crt tv එකක්.

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ඔක එන්නේ මේන් ස්මුතින් කැප් එකෙන් වෙන්න ඔන එකේ වොල්ටෙකජ් ඔයා කියන ටයිම් එකත් එක්ක ඩවුන් වෙනවද බලන්න

    • @roshanchandana2236
      @roshanchandana2236 3 ปีที่แล้ว

      o

  • @nuwanmadusanka5003
    @nuwanmadusanka5003 4 ปีที่แล้ว +1

    Aiye 100w balb eka tika welawakin nimilama yanawa mokadda wela thiyenne

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      එක ප්‍රස්නයක් නෑ මල්ලි

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +1

    නියමයි අය්යෙ.....

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @prabathharshana1826
    @prabathharshana1826 4 ปีที่แล้ว +1

    අයියේ lg ultra slim ටීවි එකේ led eka බ්ලින්ක් වෙවී තියනවා දිගටම මොකද ඒ

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว +1

      H out එක චෙක් කරන්න නැත්නම් එ ලග තියනවා 680k PF එකක් ඒකමාරු කරන්න

  • @electronicwithchammika2553
    @electronicwithchammika2553 3 ปีที่แล้ว +2

    අයියෙ sanford tv එකකට power දුන්නාම stand by light එක පත්තු වෙනවා. එත් on වෙන් නෑ(තිරේ එන් නෑ.) . ඉස්සරහා තියෙන බොත්තම් වලින් එකක් ඔබපුවහම තිරේ එනවා. ලෙඩේ ඇත්තෙ කොහෙද?

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ඉතින් මල්ලි ඔන් කරන බටන් එක ඔබන්න ඕනා තමයි ටීවී එක ඔන් වෙන්න

    • @electronicwithchammika2553
      @electronicwithchammika2553 3 ปีที่แล้ว

      @@amatech99 on කරන එක නෙමේ අයියෙ. අර volium අඩු වැඩි කරන්න, chenel මාරු කරන්න එහෙම ටිකක් තියෙන්නෙ, ඒවගෙන් එකක් ඔබපුවහම තිරේ එන්නෙ. ඒකත් නිල් පාටට

  • @isurushrimal6529
    @isurushrimal6529 3 ปีที่แล้ว +1

    Vertical දෝශ ගැන කියල දෙන්නකො..තිරේ යට කොටසින් කලු පාට වැඩියි..බාගෙට රූප පෙන්නෙ

    • @lakshanelectric7450
      @lakshanelectric7450 3 ปีที่แล้ว

      Vertical freeset ejust karala balanna.power freeset eka karakawanna epa.

  • @nisansalakumari1671
    @nisansalakumari1671 2 ปีที่แล้ว +1

    සර් මගේ ට්ව් එකේ ඔන් කලාම නිල් පාට විතරයි සද්දේ ඇහෙන්නෙත් මොකක්ද හේතුව කියලා කියන්න පුලුවන් ද

  • @kamalmanohara97
    @kamalmanohara97 4 ปีที่แล้ว +1

    Philips TV 1k on wenne na resister 1k karawela thibuna colour code eka hoyaganna amarui

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      මොන ලයින් එකේ රෙසිස්ටර් එකක්ද යාලු

  • @janakasanjeewa2159
    @janakasanjeewa2159 3 ปีที่แล้ว +1

    Tv eke power awith on wenda wela yanne aida kiyala kiyala denawada aiyee

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      කැප් ඉදිමිලා

    • @jayanisilva9270
      @jayanisilva9270 3 ปีที่แล้ว +1

      ගම්පහ දිස්ත්‍රික්කයේ අවට tv නිවසට පැමිණ අළුත් වැඩියා කරනු ලැබේ

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +2

    අයියේ මගේ TCL TV එක පුරාම Ac කරන්ට් එක තියනව. TV එක on වෙන්නෙත් නෑනේ. මොකද කරන්න ඕන අයියේ.

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      ඔයා කෝමද චෙක් කරේ එක

    • @dhammikapathirana7946
      @dhammikapathirana7946 3 ปีที่แล้ว

      cool පැත්ත අල්ලද්දී කරන්ට් වැදුන. TV එකේ ටියුබ් එක වටේ තියන කොයිල් වයර් එක අයින් කරම on වෙනව. ඒක ප්ල්ග් කරාම ෂෝට් පෙන්නනව අයියෙ.

  • @chamilkarunapala4974
    @chamilkarunapala4974 3 ปีที่แล้ว +2

    සර් මගෙ සිංගර් ටිවි එකේ ස්ටැන්ඩිබයි බල්බි එක පත්තු වෙන්නෙ නැහැ..මම ගලෝල පියුස් එක ලගට බල්බි එකක් පැස්සුව.ඔන් කරාම බල්බි එක පත්තු වෙලා නිවිල යනව..110 ලයින් එකත් වැඩ ඒත් ටිවි එක ඔන් වෙන්නෙ නැහැ..මොකද්ද අවිල.

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ඔන් වෙලා ඔෆ් වෙනනම් අවුලක් නෑ හීටර් ලයින් එක වැඩ නෑ ඒ පැත්ත බලන්න

    • @mihishaprabasra9115
      @mihishaprabasra9115 หลายเดือนก่อน

      අනිත් woltej ටික එනවද?

  • @hashithmaduwantha8237
    @hashithmaduwantha8237 3 ปีที่แล้ว +1

    Ayye singer tv ekaka b+ 110 awith adu wela yanawa

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      Hout ගිහින් ඇති ඒකයි

    • @hashithmaduwantha8237
      @hashithmaduwantha8237 3 ปีที่แล้ว +1

      @@amatech99 hout ekath hoday fly eke b+ pannuwamath ea wagemay ayye

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ඔක අඩු වෙන්නෙ එක්කෝ කොපර් එකෙන් ලොව් කරන්ට් එකක් එන නිසා නැතනම් පවර් පැත්ත ශෝර්ට් එකකට

  • @wasantakumara9743
    @wasantakumara9743 2 ปีที่แล้ว

    Ayye singer gedi tv eke. Agal 2k vitara palala erak avit natanava vadiya eliya na ay a mokakda lede

  • @shashiviranga9441
    @shashiviranga9441 4 ปีที่แล้ว +1

    AIYE MAGE TV EKE ONKALAMA PINTHOORA PENNA GODAK VELA YANAVANE. MOKAKDA EKATA KARANNE?

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว +1

      හීටර් ලයින් එකේ කැප් එකක් තියනවා එක ඉදිමිලා ඇති එක චෙක් කරන්න මල්ලි

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว +1

    මගෙ ටිවි එකෙ සබ්දය හරි අඟල් 3 ක් වගෙ තිරය රැපෙ පැහැදිලි නැහැ කෙසේ ගොඩ යම්ද

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +1

    Ela ela digatama video danna,sathiyata video ,3,4,k danna

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      ගොඩාක් වැඩ අතරේ විඩියෝ දාන්නෙ සහෝ නමුත් උත්සාහ කරනවා මම

  • @kasunbro8503
    @kasunbro8503 3 ปีที่แล้ว

    On karala 100w bulb eka paththu wela niwila giyoth ayye

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว +1

    Ayyd power modiul akak set karana vidiya kiyala denna.👊👍

  • @Evon6936
    @Evon6936 3 ปีที่แล้ว +1

    Tv eka on wenawa et ki gala saddayak enawa echarai Weds karanne

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      මචං බලපන් මම විඩියොවක් කරල ඇති එ ගැන

  • @kamalthushara8152
    @kamalthushara8152 3 ปีที่แล้ว +1

    අයි⁣යෙ tcl tb-1240 board එකේ contrast controll වෙන්නෙ නැහැ වැඩි කරත් අඩු කරත් එකම ගාන චෙක්කර ගන්න විදිය කියන්න පුඑවන්ද

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      Abal line එක වැඩද බලන්න සහෝ මුලින්ම 180v ලොස් වෙලද බලන්න

    • @kamalthushara8152
      @kamalthushara8152 3 ปีที่แล้ว

      Thanks

    • @kamalthushara8152
      @kamalthushara8152 3 ปีที่แล้ว +1

      අයියෙ flay back එකේ 180v නැහැ 1,9,10 pin වල 140v පෙන්නනව

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ඒම වෙන්න බෑ

    • @kamalthushara8152
      @kamalthushara8152 3 ปีที่แล้ว

      අයියෙ jangle ic එක ගාවට abl 4.3v පෙන්නනව ඒ voltag එක හරිද හරිනමි abl voltag බලන අනිත් පොයිනට් ටික සහ vloltage ටික කියන්නකො

  • @madurangamanorathna920
    @madurangamanorathna920 4 ปีที่แล้ว +2

    අයියේ මට කියනවද B+, ABL, වගේ වචන වලින් කියන්නෙ මොනවද වෝල්ට් ගාන කීයද කියල

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว +3

      ABL (automatic brightness level) (automatic blanking limiter )
      B + වෝල්ටීයතාව - Every flyback transformer primary winding සඳහා මෙම වෝල්ටීයතාවය ඕනේ වෙනවා වගේම ස්විච් මාදිලියේ බල සැපයුමෙන් තමයි මේක එන්නේ. CRT මොනිටරය වල B + වෝල්ටීයතාව VDC 60 / 80 අතර වෙනවා රූපවාහිනිය සඳහා VDC 110 ක් වේනවා - ඒක උපකරණවල ප්‍රමාණය සහ මොඩල් එක වෙනස් වෙද්දි වෙනස් වෙන අවස්තා තියනවා

  • @onlinegamingmadu4038
    @onlinegamingmadu4038 3 ปีที่แล้ว +1

    ටීවී එකේ තිරේ උඩට ගිහින්.හදාගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකෝ

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      සෙවිස් මෙනු වලින්

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 ปีที่แล้ว +1

    මචන් Hitachi C21-RM40S Model CRT TV එකට Power දුන්නම Tick Tick සද්දයක් එනවා. ඒ එක්කම Standby Light එකත් ඒ සද්දෙත් එක්කම Blink වෙවී තියෙනවා. TV එකේ Screen එන්නේ නෑ. මේකේ ප්‍රශ්නේ මොකක්ද? මොනවද මාරු කරල බලන්න ඕන Components? Plz help.

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      Hout එක තමයි මුලු න්ම බලන්න ඕන තව ඔලයි එකත් එක්කම එ වටේ තියන කැප් ටික අවුල්ද බලන්න තව ඩ්‍රයි තියනවනම් එවාත් පාසන්න

  • @mohammedshaulhameed3117
    @mohammedshaulhameed3117 4 ปีที่แล้ว +1

    I am hameed thank's u r help

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      Plzz share my video to your friend and verry welcome dear friend

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා 👍👍👍👍

    • @SamanGWM
      @SamanGWM 10 หลายเดือนก่อน

      සර් මට දැනගන්ඩ පුළුවන්ද lg lgcr tv එකේ සවුන්ටක එන්නේ නෑ

    • @sadeeparidmal6775
      @sadeeparidmal6775 10 หลายเดือนก่อน

      @@SamanGWM lg tv වල sounds නැතිව යනවා setting වෙනස් වුණාම. මුලින්ම factory reset කරලා බලන්න. Pen එකක් connect කරලත් බලන්න. නැත්තම් ගලවලා බලන්න. Speaker එකේ ඉඳලා චෙක් කරගෙන යන්න

  • @rdtechvlog813
    @rdtechvlog813 3 ปีที่แล้ว +1

    Oya chinise bord ne

  • @sujithkumara2448
    @sujithkumara2448 4 ปีที่แล้ว +1

    අයියේ මට කියන්න පුලුවන්ද ජන්ගල් icඑකට voltage යන pin මොනාද කියලා.

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว +2

      ඒක බෝඩ් එකෙන් බොර්ඩ් එකට අයි සී නම්බර් වලින් වෙනස් වෙනව මල්ලි ic නම්බර් එක ගූගල් එකෙ ගහල බලන්න එකෙන් හොයා ගන්න පුලුවන්

  • @madushikamadu3550
    @madushikamadu3550 3 ปีที่แล้ว +1

    Aiya Maga TV aka power Anna balb aka newan na power ic aka mama galawala gatta aka dapattatama ridin pannanawa aka picchila NADA

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      depehhma riding penvanam pichchila

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 4 ปีที่แล้ว +1

    Hodata pahadili karanawa.. thank

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      ස්තුතියි යාලුවා

  • @nnkidstv7806
    @nnkidstv7806 4 ปีที่แล้ว +1

    අයියේ 🔎🔎📺📺Lg ටීවී එකේ බටන් වැඩ කරන්නේ නැහැ, button තියෙන්නේ බෝඩ් එකේම, button ටික සේරම හොඳයි කොහොමද හදා ගන්නෙ, pictures ok, sound ok

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      මල්ලි ටිනර් දලා හොදට බෝඩ් එක පිහදාලා ඩ්‍රයි හදන්න

  • @chamilkarunapala4974
    @chamilkarunapala4974 3 ปีที่แล้ว +1

    සර් මගෙ සිංගර් ටිවි එකේ ස්ටැන්ඩි බයි ලයිටි එක පත්තතු වෙලා නිවිල යනව.මොකද්ද ලෙඩෙි කියන්න..

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      එක ලෙඩක් කියලා නෑ ලෙඩබ්2/3ක් වෙන්න පුලුවන් hout , zenar diode , resistor ,capacitor , වගේ තැන් ශෝර්ඩ බලන්න

  • @nnscreations
    @nnscreations 4 ปีที่แล้ว

    bulb eka paththu wela nimilama thiyenawa kiyanne mokakda?

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      මොකද්ද ටීවී එක

  • @dhanuwacreations2853
    @dhanuwacreations2853 3 ปีที่แล้ว +1

    මෙ සර් අපෙ ටිවි එකෙන් සකිට් එකෙක් පොඩි සබ්දයක් පිට වෙනවා මොකක්ද එ හැබැයි ටිවි එක වැඩ 🤔නබ දෙන්ට පුලුවන්නද? ද එ ගැන අහාගන්‍ට බ

  • @danapalakumara289
    @danapalakumara289 3 ปีที่แล้ว +1

    Bro. Tv එකේ on කලාම ශෝ.... ගාල සද්දයක් එන්නෙ ඇයි. ටිකක් වෙලා ගියාම ඒ සද්දෙ off වෙනව. මොකක්ද අවුල.

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      විඔඩියෝවක් දන්න

  • @chandanawasantha2857
    @chandanawasantha2857 4 ปีที่แล้ว +1

    Sony wega TV bord එකක් ගන්න තැනක් කියන්න

  • @sinadisalaru3608
    @sinadisalaru3608 3 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @sampathmadhusanka2378
    @sampathmadhusanka2378 3 ปีที่แล้ว +1

    100w balb eka paththuvela nivilama yanne ai

    • @sampathmadhusanka2378
      @sampathmadhusanka2378 3 ปีที่แล้ว

      Tv eka telesonic

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      එහෙම වෙන්න ඕනා දැන් බල්බ් එක ගලවලා පියුස් එක දන්න හරියයි

    • @sampathmadhusanka2378
      @sampathmadhusanka2378 3 ปีที่แล้ว +1

      Pava on vennh

    • @sampathmadhusanka2378
      @sampathmadhusanka2378 3 ปีที่แล้ว

      Hethuva mokakda

  • @ranjithkumara7747
    @ranjithkumara7747 3 ปีที่แล้ว

    TV else weak gun na tar a wen aw a mokeda prasne sengar selwalaen

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 4 ปีที่แล้ว +1

    Hodata pahadili karanawa good

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      ස්තුතිය සහෝ

  • @chamilkarunapala4974
    @chamilkarunapala4974 3 ปีที่แล้ว +2

    110 ලයින් එකේ 254 v එනව මොකද්ද අවුල

  • @danapalakumara289
    @danapalakumara289 3 ปีที่แล้ว +1

    අයියෙ tv එකේ එක පැත්තක ස්පීකර් එකෙන් සද්දෙ එන්නෙ නෑ. ඒක සෝ ගානව් විතරයි එකකින් ඇහෙන්නෙ. ඒකට මොකක්ද කරන්න ඔනි විසදුම. (උත්තරයක් බලාපොරොත්තු වෙමි.)

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      හොදට බලන්න ic එක මාරු කරන්න ස්පිකර් ගිහින් ඇත්ත කියලත් බලන්න

  • @dhanuwacreations2853
    @dhanuwacreations2853 3 ปีที่แล้ว +1

    ස්තුති ස

  • @wasanaelectronic2444
    @wasanaelectronic2444 4 ปีที่แล้ว +1

    sada jaya madanumadanawata b.s

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      ස්තුතියි යාලුවා

  • @nimeshamaduwanthinimeshama4006
    @nimeshamaduwanthinimeshama4006 4 ปีที่แล้ว +1

    Ape tv eka plat ekak eke rupa penne na eth sadde ahenawa

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      හීටර් ඔන් වෙන්නේ නෑ හීටර් ලයින් එකේ ඇති 22mf 250v කැප් එකක් ඒක බලන්න ඒ ලයින් එකෙම ඇති 2වොට් රෙසිස්ටර් එකක් ඒවා ශෝර්ට් ඇති ප්ලයි එකෙන් හීටර් ලයින් එක ac 5/6v වැඩ කරනවද බලන්න

  • @damithasandeepa3772
    @damithasandeepa3772 3 ปีที่แล้ว

    standby light ek on wenawa eth video sound mukuth enne kalin podi thattuwak ehema demama hrigiya, mokeda aiya awla eththe

  • @tharidupresad8907
    @tharidupresad8907 3 ปีที่แล้ว +1

    Shap tv boad ekak ganna thanak kiyanna
    21"

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      හොයලා බලන්න ඕනේ

  • @nandanapiyal2840
    @nandanapiyal2840 2 ปีที่แล้ว +1

    Power transistor ekapichchenne mokak nisadha.

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      ශොර්ට් එකකට

    • @nandanapiyal2840
      @nandanapiyal2840 2 ปีที่แล้ว +1

      @@amatech99 පවර් සප්ලයි එකෙන් පිට ශෝට් එකක් නිසාත් වෙන්න පුලුවන්ද. නැත්නන් පවර් සප්ලයි එකේම අව්ලක් නිසාද එහෙම වෙන්නෙ. මම චෙක් කරා. පවර් සප්ලයි එකේ අනිත් කිසිම කෑල්ලක් මොකුත් නෑ. හොඳයි.

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      පවර් ට්‍රසිස්ටර් එක යන්නෙ පවර් පැත්තේ ප්‍රස්නවලට

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 3 ปีที่แล้ว +1

    අපේ අගල් 50 ටිවි එකක් තියනවා එක ඔන් වෙන්න ඇවිත් එකපාර ඔෆ් වෙනවා .එත් කිප වතාවක් එකපාර ඔන් උනා.එත් ආයි දාද්දි වැඩ කරේ නැ ඒ ඇයි.

    • @ranjanakumara5762
      @ranjanakumara5762 ปีที่แล้ว

      Tv eke on karana swich eka maru karanna .eka shot nam eth oya ledema enawa.

  • @dhanushkaakuressage7922
    @dhanushkaakuressage7922 4 ปีที่แล้ว +1

    අයියේ බල්බ් එක නිවෙනවා පත්තු වෙනවා දිගටම මොකක් වෙන්න ඇතිද ගැටලුව

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      ටීවී එක මොකද්ද

  • @prasangajayasekara
    @prasangajayasekara 3 ปีที่แล้ว +1

    Screen eka nil wela wedakarannethuwa giya mokakda hethuwa singar tv 📺

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ජංගල් ic එකෙන් පිටවෙන විඩියෝ අවුට් පුට් එක වැඩ නෑ එකයි

    • @prasangajayasekara
      @prasangajayasekara 3 ปีที่แล้ว

      Thanks

  • @electronicdanuma7067
    @electronicdanuma7067 4 ปีที่แล้ว +1

    Good

  • @chathurikadilhani4060
    @chathurikadilhani4060 4 ปีที่แล้ว +1

    Sony tv eke tune wanne na ai

    • @amatech99
      @amatech99  4 ปีที่แล้ว

      ටියුන් වෙන්නේ නැද්ද නැත්නම් ටියුන් වෙන චැනල් හිටින්නේ නැද්ද

  • @ChamikaDilshan-oi8jq
    @ChamikaDilshan-oi8jq ปีที่แล้ว

    අපේ ටීවී එකෙත් අමුතු සද්දය්ක් එනවා මොකක් වෙලාද දන්නෑ වැඩ නෑ

  • @manojkumara3146
    @manojkumara3146 4 ปีที่แล้ว

    Lg tv ekk thiynw eka on wen na..on krhma tik tik saddyk enwa

    • @rasikapushpakumara9068
      @rasikapushpakumara9068 4 ปีที่แล้ว

      110 පත් එකෙ ශොට් එකක් තියනවද බලන්න

  • @thilinabruzz5916
    @thilinabruzz5916 3 ปีที่แล้ว

    Aiye tv eka weda rupa pnawa thiraya udata udata yanawa ekata mokakda hethuwa...

  • @sigeralahiru3518
    @sigeralahiru3518 3 ปีที่แล้ว +1

    D1710 වෙන ic මොනාද හරි යන්නෙ

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ඔය ic එකක් වෙන්න බෑ ට්‍රසිස්ටර් එකක් නෙමෙද ඔක D1710c කියන්නෙ NPN පවර් ට්‍රසිස්ටර් එකක් ඔය ට්‍රසිස්ටර් එක වෙනුවට D1711C , D1712C , 13 , 14 , 15 , 16 ඔය කියන හැම නම්බර් එකකම ප්වර් NPN ට්‍රසිස්ටර් එකක්ම දාන්න පුලුවන් මල්ලි