⭕ සියලු බෞද්ධයන් දැනගතයුතුම මාගධී සබ්ද සංඥා සද්දනීතිප්‍පකරණය සහ ත්‍රිපිටක පරිවර්ථන ඉතිහාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว +2

    අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධ්ට්ඨාන කරමි 🙏🙏🙏

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว

    අතිගෞරවනීයා අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @vishwakamma9142
    @vishwakamma9142 7 หลายเดือนก่อน +1

    ඕනෑම පදයක විරුද්ධ පදවලට ඉදිරියට දාන අකුර පරීක්ෂණ කරන්න...
    අත්ත/ අනත්ත....
    අවශ්‍ය /අනවශ්‍ය

  • @sumanaathale
    @sumanaathale ปีที่แล้ว

    භවතරණය නවකතාවක්

  • @UhPramapala
    @UhPramapala 11 หลายเดือนก่อน

    මෙම ධර්ම දේසනාවේදි ඔබ වහන්සේ දේශනා කළ ත්‍රිපිටක පොත් වහන්සේ එංගලන්තයේදී සිංහලට පරිවර්තනය කළේ.,A.P.de සොයිසා මහතා මිස ඇස්වාට්ටුව ඉදරිපිට ඇති චාල්ස් හෙන්රි සොයිසා නොවේ. චාර්ල්ස් සොයිසා විසින් පරිත්යග කල prinse of wales පාසැල කොළඹ විස්ව විද්යාලයේ සියලුම ඉඩම් කනත්ත සොයිස වාට්ටුව ආදිය වේ.කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා අක්කර 172කක ඉඩමක් ඹහුට අයත්ව තිබුණි.ඹහු කතෝලික එංගලන්ත සභාවේ ආගමිකයෙකි.බත්තරමුල්ලේ සුබුති හාමුදුරුවෝ ගෙදර හිටි බල්ලට පිල්ලියක් යවා පිස්සු වට්ටා සතා සපා කැමෙන් ඔහුමිය ගිය බව කතාවක් පවති.

    • @UhPramapala
      @UhPramapala 11 หลายเดือนก่อน

      මහාචාර්ය කුමාරි ජයවර්ධන A.p.de. සොයිසාගේ දුව වේ