HIRU TOP 40 WITH NISALI | Wageesha Salgado | Sachin Chathuranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 462

  • @geethdaluwatta3403
    @geethdaluwatta3403 ปีที่แล้ว +29

    #WageeshaSalgado & #sachinchathuranga අපි කරපු ලස්සන ලංවී නිර්මාණය ගැන ආදරණීයව මතක් කල සියලු මතකයන්ට ස්තූතියි. ඔබ දෙපල කල කැපකිරීමට හා දුන් සියලු සෙනෙහබර සහයෝගයන්ට අපගේත් ස්තූතිය. එකම පවුලක සහෝදරයන් සේ කල නිර්මාණය හැමදාම මතකයේ රැඳේවි. ♥️♥️♥️ ගීත් දළුවත්ත

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +29

    කීවෙනි පාරද බලන්නේ කියලා මතක නෑ 🙂🙂. ඉරෝන් චූටි 💖

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 ปีที่แล้ว +45

    මෙහෙම ගැලපෙන දෙන්නෙක් ටෙලි නාට්‍ය ක දැක්කේ පලවෙනි වතාවට ❤️( lanvee)

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +30

    අනේ මන් ආසම දෙන්නා,වගී ගිරවියක් වගේ සචින්ගෙ ගොඩක් දේවල් එයා දන්නව සචින් වෙනුවෙන් එයා හැමතිස්සෙම කතාකරනව.ආදරෙයි දෙන්නටම ගොඩක් ආසයි ආයෙම නිර්මාණයකින් දකින්න ආසයි ❤

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 ปีที่แล้ว +92

    දෙන්නම මාර ආතල් එකේ ඉන්නවා.නියමෙට ගැලපෙනවා ඔය දෙන්නා❤️❤️

  • @nilanthikumarasingha2303
    @nilanthikumarasingha2303 ปีที่แล้ว +36

    අයෙත් දෙන්නා ලස්සන කතාවකින් අදර වන්තයන් ලෙස දකින්න අසයි

  • @saubajyaandakashasaubajyaa2164
    @saubajyaandakashasaubajyaa2164 ปีที่แล้ว +33

    සචින් මල්ලි සින්දුව ඉවරකරද්දි මගේනේ කියලා වගීෂා දිහා බලපු විදි දැක්කද හරි ආදරෙන් බලපු විදිය අනේ ෂෝයි අප්ප ඔය දෙන්නා

  • @gayanihemamali3025
    @gayanihemamali3025 ปีที่แล้ว +95

    ටෙලි තීරයේ මම දැකපු ආදරණීයම කපල් ඒකක් , දෙන්නටම හදවතින්ම සුභ පතනවා, ආයෙත් ඔය දෙන්නා අලුත් වැඩකින් දකින්න කැමති ♥️♥️♥️♥️

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 ปีที่แล้ว +87

    ලංවි ඉවර උනාම ඔය දෙන්නගෙ drama එකක් ආයෙ බලාපොරොත්තු වෙනො🥺❤❤❤

  • @kalharidliyanage3499
    @kalharidliyanage3499 ปีที่แล้ว +36

    වගීෂ සචින් ගැන මාර සැලකිලි මත්. ලං වෙලා ලගින් ඉද්දී සචින් ගේ කෙල්ල ඔලුව ගලවයි ද දන්නේ නෑ. මං දන්නේ නෑ මං නම් මාර ආදරෙයි මේ දෙන්නට. ආදරෙයි සුභ පතනවා හැමදේමටම. මං පුද්ගලික ව කැමති ඔයාලා දෙන්න ආදරේ කරනවා ට. මාර මැච් කපල් එකක් ඇත්තටම ❤😘😘😘

  • @hashininawodya5789
    @hashininawodya5789 ปีที่แล้ว +22

    අනේ මං ආසම කපල් එක ❤️ එයාල දෙන්න ඉන්න song එකක් උනත් හරි ආසාවෙන් බලන්නෙ ආයෙම ඔයාල දෙන්න ඉන්න drama එකක බලන්න ඔන ❤️

  • @hasinichamika9412
    @hasinichamika9412 ปีที่แล้ว +55

    අනේ ඇත්තටම ගැහුව අක්කේ කියද්දි සචින්ගෙ වොයිස් එක cute අප්ප....ඒ දෙන්නගෙ කෝලම් නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ ...🥰🥰🥰💗💗💗💗

    • @thathsaranibandara9566
      @thathsaranibandara9566 ปีที่แล้ว +4

      ඔවු අප්පා ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @surithsurith3961
      @surithsurith3961 ปีที่แล้ว

      Harima lassana kapal ekak 👫 adarei goodak ❤️❤️❤️❤️

  • @tyisen
    @tyisen ปีที่แล้ว +100

    අනේ සචින් වගිශා ❤❤ අපේ කුරුලු ජෝඩුව ❤❤ .. ආදරෙයි ඔය දෙන්නටම

  • @kavindyaandrahennadi5203
    @kavindyaandrahennadi5203 ปีที่แล้ว +33

    දෙන්නට දෙන්නගෙ මාර understanding එකක් තියෙන්නෙ! ❤️❤️

  • @amaahasini
    @amaahasini ปีที่แล้ว +38

    සචින් අයියගේ හිනාව😍 සුබ පතනවා සචින් අයියටයි වගීෂා අක්කාටයි දෙන්නටම ඉදිරියටම යන්න ලංවී drama එකේ ඔය දෙන්නගේ acting 👍 බලන්න ආසා හිතෙන drama එකක්

  • @nimeshadilhani4622
    @nimeshadilhani4622 ปีที่แล้ว +110

    මගේ ජිවිතේට නලුවෙක් ට නිලියෙක්ට මේ තරම් ආදරේ කරාමයි ❤️❤️❤️

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 ปีที่แล้ว +21

    ඔය දෙන්නා හැමදාම හොඳ යාලුවෝ වගේ ඉන්න ඇත්තටම මරු ඔය දෙන්නා ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න ඔය දෙන්නා හොඳම යාලුවෝ කියලා අද දැන ගත්තා ඔය යාලුකම හැමදාම ඔය විදියක තියාගන්න දෙන්නාටම බුදුසරණයි ජේසු පිහිටයි

  • @ruvininisansala7795
    @ruvininisansala7795 ปีที่แล้ว +41

    ටෙලි තිරයේ මන් දැකපු ලස්සනම ආදරනීය cufel එක...මේ දෙන්නාව දැක්කත් ඇති...ආදරෙයි දෙන්නාටම ගොඩාක් ලංවී ඉවර උනාට දෙන්නාගේ තවත් මෙවැනි ලස්සන ආදර කතාවකින් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා...❤️❤️

  • @lankalanka5985
    @lankalanka5985 ปีที่แล้ว +7

    ඔයාල දෙන්නත් ගයානුයි පුජනියි වගේ අනේ. ඒ දෙන්නට වගේම ආදරෙයි.

  • @WageeshaSalgado
    @WageeshaSalgado ปีที่แล้ว +71

    Hope you all enjoy this program as much as we did ❤🫶🏻✨

    • @tyisen
      @tyisen ปีที่แล้ว +15

      Hi Wageesha, yes we did enjoyed the program. Actually, the word 'enjoyed' doesn't justify to explain how happy we are feeling right now. Most of us still watching the program over and over again. My cheeks are hurting because I was smiling throughout the entire program. And what a finishing touch that tik tok video.
      Thank you.. Thank you.. Thank you...
      And love you and Sachin loads and loads and loads ❤❤❤.
      We look forward to seeing a song or a music video from you two in the near future. ❤️
      All the best princess! 💐❤️. Please send our regards to Sachin.

    • @nadeerawijendra8121
      @nadeerawijendra8121 6 หลายเดือนก่อน

      Wageesha akki you are so beautiful ❤❤

  • @yasurijayavardanakamkanamg3678
    @yasurijayavardanakamkanamg3678 ปีที่แล้ว +47

    අද නම් මාරම ලස්සනයි අප්පා...😊😊පුදුම ලස්සනක් අද තිබ්බේ...❤❤ ඔයාලා දෙන්නා ඔහොම හිනා වෙලා ඉද්දී පට්ට ගතී..❤❤❤

  • @archangel4977
    @archangel4977 ปีที่แล้ว +45

    පැය තුනක් දැනුනේ විනාඩි 10 ක්‌ වගේ 🙄 මාර ලස්සනයි ඔයාලා දෙන්නා 🙌💕 වැඩිය කතා බහක් නෑ කියලා තේරුම්ගත්තා 😌 thanks✌️ආදලෙයි

    • @tyisen
      @tyisen ปีที่แล้ว +10

      වැඩිය කතාබහක් නෑ කියලා කොහෙද කිව්වේ?

  • @rekhanadeera1075
    @rekhanadeera1075 ปีที่แล้ว +31

    දක්ශයො දෙන්නෙක් එකට මුනගැසුනු අවස්ථාවක්.
    දෙන්නටම සුභ අනගතයක්!
    ජයවේවා !!

    • @tyisen
      @tyisen ปีที่แล้ว +4

      ඔව් නව පරපුරේ දක්ශයො දෙන්නෙක්. හොද නිර්මාණයක් හොද අද්‍යක්ශකයෙක් හම්බවුනානම් කියලා වැඩක් නෑ. දවසක මේ දෙන්නව එක නිර්මාණයකින් දකින්න ආසාවෙන් ඉන්නවා

  • @thamarinayanaransi4243
    @thamarinayanaransi4243 ปีที่แล้ว +19

    බුදුසරණයි දෙන්නටම තවත් හොද නිර්මාණ ලැබේවා

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 ปีที่แล้ว +29

    වගිශා නංගී සචින් මල්ලී ඔය දෙන්නා අපේ අාසම තරැ දෙක ඔයාලා දෙන්නට සුභම සුභ අනාගතයකට ප්‍රාර්ථනා මගෙන් අාදරෙයි live එක දුන්නට හිරැ FM Thanks💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +41

    ටෙලි තිරයේ දැකපු ආදරණීයම couple ekak..love you both ❤️❤️

  • @tyisen
    @tyisen ปีที่แล้ว +36

    25:40 ඔන්න සචින් වගීශා, අපි බලන් ඉන්නවා ඔය දෙන්න එකතු වෙලා ලගදිම සිංදුවක් කරයි කියලා....කියලා..... 🥰❤️

    • @jenitaperera64
      @jenitaperera64 ปีที่แล้ว

      හ්ම්ම්ම් ඔව් 💖💖

  • @dammikakumara3476
    @dammikakumara3476 ปีที่แล้ว +13

    ඔයදෙන්න නියමෙට ගැලපෙනවා ඔයදෙන්නට අපි මාර ආදරෙයි

  • @tyisen
    @tyisen ปีที่แล้ว +25

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඔය දෙන්නව. ❤

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +18

    ඔය දෙන්නා තමයි ගැලපෙන්නේ ඔයාලා දෙන්නා යාලු වෙන්න කෝ

  • @nimeshadilhani4622
    @nimeshadilhani4622 ปีที่แล้ว +33

    ඇත්තටම මාරම නිහතමානී කිසිම ලොකු කමක් නෑ සචින් මල්ලීගේ නම් .ඔයලා දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කිය්ල ප්‍රාර්ථනා කරන්වා❤️

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว +7

    Sachin & Wageesha, a matching couple

  • @abhithraperera2027
    @abhithraperera2027 ปีที่แล้ว +14

    අනේ ශෝයි ඒ දෙන්නා 😘

  • @rameyakuwait7024
    @rameyakuwait7024 ปีที่แล้ว +8

    ගොඩක් අදරෙයි ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න . ජයෙන් ජයම වේවා ❤️ ❤️❤️

  • @dinukakonara1964
    @dinukakonara1964 ปีที่แล้ว +20

    අනේ අපේ කපල් එක 🥰 ආදරේයී ❤ .එයාල ඇත්තටම ආදරේ කරානම්ම්ම්.. 🥰🥰. දුකයි ඩ්‍රාමා එක ඉවර වෙන එකටනම්ම්. 😥😥.... 💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +30

    22:09 දෙන්නටම කටඋත්තර නැතිවුනා වගේ එකක් වුනා 🤭❤

    • @nadeeka161
      @nadeeka161 ปีที่แล้ว +11

      ඔව් අනේ 😁🤭

  • @Savinduranmina1765
    @Savinduranmina1765 ปีที่แล้ว +24

    අපි ආදරය karana අපි පිස්සුවෙන් වගේ ඇබ්බැහි Wela inna අපේ සචින් Wageesha

  • @NisansalaSandamali-pb4oo
    @NisansalaSandamali-pb4oo ปีที่แล้ว +3

    ආසවෙන් බලපු කතාවක් ලංවී teligrama එක .ගාල්ලේ ශූට් කරපු නිසා ඒ ආසව තවත් වැඩි උනා

  • @sayuriwasana5715
    @sayuriwasana5715 ปีที่แล้ว +27

    අනේ මං අද අප්පා මේක බැලුවේ. හරිම ලස්සනයි දෙන්නම. කතාව ඉවර වෙන එකට නම් දුකයි හැබැයි. ආපහු ඉක්මනටම ඔයාලා දෙන්නව එකම කතාවකින් දකින්න බලාපොරොත්තු වෙනවා. ආදරෙයි දෙන්නටම ❤😘

  • @shanikarekani0212
    @shanikarekani0212 ปีที่แล้ว +20

    Oya denna shoi ane.adareyi hemadamath godak dennatama.❤️❤️❤️😘😘

  • @akeshmihinula635
    @akeshmihinula635 ปีที่แล้ว +8

    Ane oyala denna maara maching . dennatama suba pathanawa hadawathinma. Sachin aiyta gelapenne wagisha akkama thamai ruupen kathawen hemadekinma. ❤❤🎉😊

  • @HansikaRasangi
    @HansikaRasangi 9 หลายเดือนก่อน +2

    හරි ආදරනීය චරිත දෙකක් ආදරේ දෙන්නටම ❤❤

  • @harshzdesera
    @harshzdesera ปีที่แล้ว +20

    32:38 that was cute aneeeyyyy🙄💘😍

  • @isharanadeeshani4005
    @isharanadeeshani4005 ปีที่แล้ว +9

    ඇත්තටම ඔයාල දෙන්නා ගොඩක් ගොඩාක් දක්ෂයි......
    ඒ දක්ෂතාවයයි ආදරණීය බවයි නිසා මම ආසම කපල් එක ඔයාල දෙන්නා තමයි.මම විතරක් නෙවෙයි ගොඩ දෙනෙක් හදවත් වලට කතා කරන්න ...ඒ ආදරය දිනාගන්න ඔයාල දෙන්නටම පුළුවන් වෙලා....
    ආදරෙයි හැමදාමත් දෙන්නටම😍😍😍😍 දෙන්නගෙම ජීවිත සිතන පතන විදියටම සාර්ථක වේවා💕💕

  • @priyanthinandika4933
    @priyanthinandika4933 ปีที่แล้ว +17

    ආදරේයි ඔය දෙන්නටම ගෝඩාක්❤️❤️❤️❤️❤️❤️

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +6

    ඇත්තටම ඔය දෙන්න හරිම ඇක්ටිව් මම ඔය දෙන්න ගේම රන්ගයට ගොඩක් කැමතියි මරු ඉතිං රංගනය හරහා මම නම් ඔයාලා ගෙන් අහන්නේ ඒ රන්ගනය ගැන විතරයි පවුද්ගලික ඒවා අපිට මොකටද හැබැයි ඉතිං දෙන්නම හරිම ෂෝයි බලමු නේද

  • @nadeeka161
    @nadeeka161 ปีที่แล้ว +23

    Sachin's smile,his voice and his look make me crazy,and his acting touches my heart🥺❤️ I wish you success in your future work😍💖

  • @scsbookandmultishop1976
    @scsbookandmultishop1976 ปีที่แล้ว +15

    Wageesha godak hoda kenek...eyatath godak hoda kenek labenna kiyla wish krnawa.

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 ปีที่แล้ว +39

    20:12 අම්බෝ සචින්ගෙ හිනාව 😅 මන් සචි හෝදටම හිනා වුනෙ මෙකදී😊

  • @gayanisulakkhana4654
    @gayanisulakkhana4654 ปีที่แล้ว +8

    හරිම ආදරණීය couple එකක්. Drama ekaka dekka aderaniyama couple eka.oye denna marri karanawanam api harima කැමති ති

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +50

    Aww this friendship is soo sweettttt 🥺❤️
    ඒ දෙන්නගේ chemistry එක කොච්චර වුණත් යාලුවෙන්න ඕන කියලා දෙයක් නෑනේ බලන්නකෝ කොච්චර ලස්සනට ඉන්නවද කියලා ඒ දෙන්නා as two best friendsss 🥺❤ Sooo lovingggg කිව්වා වගේම ශාරුක් කාජල් අදටත් කොච්චර ආදරෙන් ඉන්නවද 🥺 ඔය දෙන්නත් හැමදාම ඔය විදිහටම ඉන්න 😙❤️ ආදරෙයි ගොඩක් ❤️

    • @WageeshaSalgado
      @WageeshaSalgado ปีที่แล้ว +11

    • @mad_9696
      @mad_9696 ปีที่แล้ว

      ​@@WageeshaSalgado 🥺❤️🌹

    • @saubajyaandakashasaubajyaa2164
      @saubajyaandakashasaubajyaa2164 ปีที่แล้ว +3

      @@WageeshaSalgado නංගි ඔයාලා දෙන්නා ඇත්තටම ආදරේ කරනවා කියලා බලන්න අපි ආසයි සචින් කිව්වේ බොරු නේද

  • @sandunidilesha6135
    @sandunidilesha6135 ปีที่แล้ว +35

    පළවෙනි පාරට හිරු ටොප් 40 live එකයි hiru චැනල් එකයි දෙකම එකපාර ඇහුවෙ බැලුවේ.facebook එකේ වීඩියෝ ක්ලිප් එකකින් මේ දෙන්නව දැකලා බලන්න ගත්තේ.ඒ දකිද්දිත් කොටස් 200ක් විතර ඉවරයි.දවස් තුනකින් නිදිමරාගෙන ඔක්කොම කොටස් ටික බැලුවා.ඒත් මේ දෙන්නගේ කොටස් තමයි වැඩිපුර බැලුවේ.කියාගන්න බැරි මොකද්දෝ අමුතු හැඟීමක් මේ දෙන්නා ගැන තියන්නේ.ඒක සංසාරික බැඳීමක් වගේ හරියට.මේ දෙන්නා ගැන තියන හැම interview එකක්ම වගේ බැලුවා.ඇගිලි ගැන ගැන හිටියේ දෙන්නම එකට ඉන්න් වැඩසටහනක් එනකල්.ඔයාලගේ රසිකයෝ උනු අපිට මේක ලොකු තෑග්ගක්.thank you හිරු 🌞.රඟපාන හැමෝම ආදරේ කරන්න නියමයක් නෑ තමයි.ඒත් හැමදාම හිතුවා ඒක එහෙම්ම වෙයි කියලා.අපිටත් ඉන්නවා ෂාරුක් & කාජල් වගේ ආදරේ නොකියා ආදරේ කරන දෙන්නෙක් ❤️😍 හපොයි නළුවන්ගේ නිලියන්ගේ ෆොටෝ වීඩියෝ ක්ලිප් කවදාවත් හැදුවේ නැති මම මේ දෙන්නගේ ෆොටෝ වීඩියෝ ක්ලිප් එකතු කරන්න තරම් ඔයාලට තියන ආදරේ පිස්සුවක් වෙලා.❤️ sachin & wageesha ❤️
    'ලංවී' ඉවර උනත් ❤️🌼 ඉරෝන් & රසංගා 🌼❤️ හැමදාම අපේ හිත් වල ඉදීවී.🖤 සත්තමයි කතාවක දෙන්නෙකුට මෙච්චර ආදරේ කරාමයි 💕

  • @dilperera46
    @dilperera46 ปีที่แล้ว +38

    1:02:53 ආදරේ මගෙනෙ කියලා වගීශා දිහා බලන විදිහ සචින් ❤️😍

    • @disanayakadisanayaka1316
      @disanayakadisanayaka1316 ปีที่แล้ว +9

      😍

    • @Savinduranmina1765
      @Savinduranmina1765 ปีที่แล้ว +11

      ඔව් ඒක මමත් dekka

    • @charithanavindi2718
      @charithanavindi2718 ปีที่แล้ว +9

      Anee ou ethananan atthatam adarei kiyl hodatam peunaa🙈🙈❤

    • @niroshadisanayaka2753
      @niroshadisanayaka2753 ปีที่แล้ว +7

      Aneee
      Ow

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +13

      ඇයි අනෙ 9:53 පරණ කෙනාම තමා කියලා වගී දිහා බලද්දි 🤭🤭❤

  • @MmNn-zv7co
    @MmNn-zv7co ปีที่แล้ว +29

    ❤️❤️❤️ආදරේයි සචින් මල්ලි ❤️වගීෂා නංගි ❤️ලංවී ඉවර වෙන එකටනම් දුකයි ඔයාලා දෙන්න නිසාමයි ලංවී බලන්නේ ඔයාලගේ කොටස් පුදුම ලස්සනයි

  • @dewindisewmini1181
    @dewindisewmini1181 ปีที่แล้ว +15

    Me dennwa dala film ekkwath heduwanm balann maram lassanat thiyewi 😘😘😘😘

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +23

    ආසම දෙන්නා ❤

  • @shahii9477
    @shahii9477 ปีที่แล้ว +45

    මේ පැය එකාමාර,වචනත් නැ,හිනාවෙලා පිස්සු හැදෙනෝ😂😍,ලන්වී ඉවරයි කිව්වම නම් ගොඩක් දුකයි😥😕,අනී ආයේ ඔය දෙන්නගේ ඩ්‍රාමා එකක් තිබ්බනම්😔😢,මේ වැඩසටහන පලවෙනි පාරට මං බැලුවේ සචින් අයියගේ fb story දැකලා ඔය දෙන්නා එන නිසා👀😚,ඔය දෙන්නා ලනකාවේ මං කැමතිම Actor and actress😍💘,ඉස්සරහටත් ඒක එහෙමම වේවී🐰🌹,ඔය දෙන්නගේ ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා💪💕,වගී අක්කී හැමදාම ඔය වගේ ජොලියේ ඉන්න💝😉,හැමදාමත් වගේ ආදරෙයි ඔය දෙන්නට ගොඩාක්🙈❤️

  • @dmnesada1426
    @dmnesada1426 ปีที่แล้ว +10

    Ane hari shok ane.♥️♥️♥️♥️♥️♥️oya denna.

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 ปีที่แล้ว +18

    Thanks live dunnata adarei dennatama❤️❤️❤️❤️

  • @maheshadilshani4050
    @maheshadilshani4050 ปีที่แล้ว +23

    ඩබල 😌❤️ ආදරෙයි

  • @shahii9477
    @shahii9477 ปีที่แล้ว +27

    Ammoo,mn palaweni wathawata meka baluweee,sachin and wageesha hindaa❤️

  • @ireshaweerasinghe
    @ireshaweerasinghe ปีที่แล้ว +14

    Adarei godaaaaaaaaaaak Sachin .vagisha godak lassanai.

  • @yashmitashmi4114
    @yashmitashmi4114 ปีที่แล้ว +12

    Aththamai man asama kapal eka adarei godak❤️😘😘❤️

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 ปีที่แล้ว +29

    42:5,45: අනෙ එ් දෙන්නගෙ නාටයත් මාරු වගී සචින්ට ගැහුවාට පස්සේ වගි සචිගෙ මූන අත ගාපු විදිහ 😇😅😍💜

  • @wijenayakasandya4051
    @wijenayakasandya4051 ปีที่แล้ว +11

    ane shok dennatama api godak adarei.lanvee iwara wenna lagai kiuwahama marama dukai.❤❤❤❤❤

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 ปีที่แล้ว +26

    අද තමයි හරියටම ඇහුවෙ.සතුටු හිතෙන තැන් වගේම දුක හිතෙන තැන් බොහොමයි.කියාගන්න තේරෙන්නෙ නැති දේවල් ගොඩයි හිතේ.

    • @shanikarekani0212
      @shanikarekani0212 ปีที่แล้ว +8

      Hm😔😔

    • @krishanthisandamali8326
      @krishanthisandamali8326 ปีที่แล้ว +11

      ඔයා බැලුවාද එක තමයි මම කියන්නනෙත් කියා ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා හිතේ

    • @krishanthisandamali8326
      @krishanthisandamali8326 ปีที่แล้ว +8

      මේ දෙන්නා අනේ මන්ද මට තේරෙන්නේ නෑ මේ දෙන්නාගෙ මොකද්දො දෙයක් තේරෙනවා අපි බලමු ඉස්සරහට

  • @chulanekusumkumari4072
    @chulanekusumkumari4072 ปีที่แล้ว +12

    Adarei oyala denna❤️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +11

    Ammoo maga balan hitiya dawasak ane .monawa unath eyala dennata man nan patta adarei .eyalata godak Aya badinna kiuwata wedak ne .eyala lanvee eke act karata eththa jivithe ehema wenne nene . Eth iron rasanga 😍 Sachin wageesha adarei hemadama .dakshai oyala denna .suba pathanawa anagatheta hadawathimma😘

  • @nadeeka161
    @nadeeka161 ปีที่แล้ว +20

    Wageesha is a very humble girl, her smile is very cute, she is always friendly with others, her acting is very realistic and heart touching, my favourite actress of the new generation😍❤️ I wish you a successful future🤗🙏

  • @rashmipabodha4254
    @rashmipabodha4254 ปีที่แล้ว +12

    Godak hiru tv eke api illuwa dennm ekata inna progrmes.hbi bho durta denama ekt inna ewa dunne nh.hiru fm me dennwa gennpu ekt godak thnkz..asma couple ekk..wage❤️sachin

  • @thilini-yp8rh
    @thilini-yp8rh ปีที่แล้ว +10

    Thank you hiru fm medennawa gennuwata.

  • @tamilmiss
    @tamilmiss ปีที่แล้ว +10

    vadima vara ganak balapu Programme eka😍chooti & Eron😍💞

  • @t.perera6599
    @t.perera6599 ปีที่แล้ว +10

    Oyala denna joly anee.thank you hiru fm❤️.

  • @lankaguruge4734
    @lankaguruge4734 ปีที่แล้ว +18

    Wagisha sachinta adarei e es Wala Eka penawa

  • @sachinifernando3568
    @sachinifernando3568 ปีที่แล้ว +8

    ආදරෙයි දෙන්නටම......🥰❤️🥰

  • @shashiranasinghe9025
    @shashiranasinghe9025 ปีที่แล้ว +21

    සචින් කතාවෙ අර විදිහට වගී එක්ක රගපාද්දි කොහොමද අනේ එ කෙල්ල ඉවසන් හිටියෙ 🙄😳 පට්ට විදිහටනෙ මෙ දෙන්න රගපෑවෙ ,මන් හිතුවෙ මෙ දෙන්නම සෙට් වෙයි කියලා 😕

  • @wagishapramod3543
    @wagishapramod3543 ปีที่แล้ว +16

    Oya Dannata tharam machchara adarayak athi wala na kisima nalu niliyakuta 🥰adanam hodatama Hina Una adarai hamadama Sachin 🥰 wagi lassanai

  • @tyisen
    @tyisen ปีที่แล้ว +30

    19:10 වගීශාට ගැලපෙනම සහකරුව...😌🙏

  • @thilini-yp8rh
    @thilini-yp8rh ปีที่แล้ว +13

    Ane ai sachin malli ochchara hoda buddimath kellek iddi wena gf kenek hoyagatte. Pau oyadenna.😍😍😍😍

  • @roshiperera8536
    @roshiperera8536 ปีที่แล้ว +4

    Kochchara baluwath athi wenne naha. Adareiii ❤❤❤

  • @tyisen
    @tyisen ปีที่แล้ว +38

    කම්මුල් පාර 45:08 😂
    මට එන්න කියලා වගීශාට කියලා ගැස්සුවා😂😂😂

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 ปีที่แล้ว +14

    Ane oya denna harima shooook ane ❤️❤️❤️❤️❤️ mara matching couple ekak 💞💞💞💞💞💞💞💞 Adarei dennatama godk 🥰🥰

  • @thilini-yp8rh
    @thilini-yp8rh ปีที่แล้ว +12

    Sachin ❤wageesha❤❤

  • @vithanagecharith9668
    @vithanagecharith9668 ปีที่แล้ว +11

    Vagisha❤❤❤❤❤

  • @sachitraranaweera1634
    @sachitraranaweera1634 ปีที่แล้ว +7

    Ane oya denagema voice eka lasanai nangi and malli

  • @maneeshamadumali634
    @maneeshamadumali634 ปีที่แล้ว +8

    Oyala denna thama galapenne❤️

  • @thisagadinul-2160
    @thisagadinul-2160 ปีที่แล้ว +7

    Galapena joduwak. Harima sathutuyi.. ...

  • @hasinichamika9412
    @hasinichamika9412 ปีที่แล้ว +10

    Aneee mn oyala dennata marama asai mage crush eka sachin ayya wageeshaa nangii oyala dennage anagathe godak sarthaka wenna onee....good luck ....hamadama oya wage sathutin inna .....api oyala dennata godak adarei ......

  • @vijinisamarawickrama2884
    @vijinisamarawickrama2884 ปีที่แล้ว +15

    Amazing artists and friends ❤. Wish u both have a successful life and career.

  • @Miracle_720
    @Miracle_720 ปีที่แล้ว +21

    ආතල්ම ඩබලක් 😍

  • @monikamonika7460
    @monikamonika7460 ปีที่แล้ว +14

    දෙන්නටම godak adarei දරුවෝ chiki chikiwa tama dennage adarei hoday suba ගමනක් යන්නට වාසනාව උදාවේවා සතුටින් ඉන්න ආයෙත් ලස්සන darma එකකින් meed වෙමු dura ratak inna apewa පිස්සු wattapu oya දෙන්නටම godak pin පුතේ ❤❤❤❤😘

    • @monikamonika7460
      @monikamonika7460 ปีที่แล้ว +4

      Hiru kiyanne රේඩියෝ da tv da number 1👍❤❤❤❤

  • @jsggfjdkdksme
    @jsggfjdkdksme ปีที่แล้ว +21

    Sachin ♥️ wageesha ♥️

  • @dilmithathsara3864
    @dilmithathsara3864 ปีที่แล้ว +12

    Sachin ❤️ Wagee

  • @madu7679
    @madu7679 ปีที่แล้ว +12

    💕💕💕💕💕💕💕💕💕💕💕oya denna galpenawa..

  • @SanjaniHansana-in1tr
    @SanjaniHansana-in1tr 5 หลายเดือนก่อน +1

    Aththatama oya denna godak galapenawa❤❤❤❤❤

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 ปีที่แล้ว +17

    01:01:52😊ethana niyamai podi lamai wage 😂😍

  • @OshadaUpekshana-w4m
    @OshadaUpekshana-w4m 11 หลายเดือนก่อน +2

    Ane man oya dennata godak adarei❤❤

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 ปีที่แล้ว +5

    ආදරෙයි ආදරෙයි ගොඩක් අක්කි අයියයි ❤❤❤ අනේ ඔය දෙන්නා නම් මරු ෂොයි ❤❤❤

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 ปีที่แล้ว +13

    Ane man asama couple aka...adarei dennatama.🥰🥰

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +31

    අනේ ලංවී ඉවර වුනාම කොහොමද අප්පා එක දරාගන්නේ...හදවතට ම දැනුන ඉරොන් චුටි නැතිව පිස්සු හැදෙයි අනේ......මාර ම දුකයි ඒ ආදරය බලන්නැතිව ඉන්නම බෑ...දවස ගානේ ඔයාලාගේ විඩියෝ බලනවා..මේ වෙලාව යනවා දැනුනේවත් නෑ.....අදරෙයි ඉරොන් රසාංගා හැමදාම හදවතේ ලස්සනම තැන ඉහලින් ම ඉන්නවා...මාරම දක්ශයි ඔයාලා දෙන්නම......පිස්සුවක් වුනා මේ ආදරය .....අපෙ සිනමා ක්ශෙත්‍රයට හොදම මැනික් කැට දෙකක් මේ....