සීසන් එකට තවත් මිල අඩුවෙනවා ? | පමුණුව 6 | Easy Business for women | Cutting Sewing and Making MONEY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2022
  • #mudurekha #makemoney #businesscoach
    Cutting Sewing and Making MONEY
    #pamunuwa #pamunuwashopping
    Pamunuwa Shopping | Pamunuwa Cloth Price
    We observed the price ranges of wholesale and retail at the Pamunuwa shops, street shopping area and it's more profitable to buy five to six items with the wholesale price. The shopping experience was awesome and we are inviting you to make profits from starting a business at your hometown from the information we have given you in this vlog.
    ✅නොමිලේ මැහුම් වැඩමුළු සහ නව පාඨමාලා ආරම්භය.
    ✅සහභාගී වීමට කැමති අය මෙම link එකෙන් WhatsApp group එකට join වෙන්න.
    chat.whatsapp.com/Fd3dqL3GwQp...
    ----------------------------------------------
    Shops Details
    Lanka Fabric - 0772224380
    Lace Selection - M F M Fairoos - 0773777011
    ---------------------------------------------------
    For Custom Designs and orders | Call us : +94 719599592
    මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
    For classes and information contact me: +94 719599592
    WhatsApp | Viber +94 755770705 | +94 719599592
    --------------------------------------------
    Web - mudurekha.com
    Facebook Page - / mudurekha
    ----------------------------------------------------
    Backlground Music Credits
    Song: LiQWYD - Feel Me
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • LiQWYD - Feel Me (Vlog...
    Song: TVARI - Lost Inside
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • TVARI - Lost Inside (V...
    Song: Pierse & Markvard - Need Someone
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Pierse & Markvard - Ne...

ความคิดเห็น • 276

  • @laceselection5933
    @laceselection5933 ปีที่แล้ว +4

    🙏🙏 lot of thank you madam video is so beautiful and this video is very important for customers
    Thank you madam
    Maharagama,
    Pamunuwa

  • @fashionofliyathambara1135
    @fashionofliyathambara1135 ปีที่แล้ว +13

    දියුණුවෙන්නට වෙර දරන අපේ කාන්තාවන් ට තමන්ගේ කාලය ශ්‍රමය වැයකරමි මහඟු අත්වැලක් සපයන ඔබතුමියට ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕනි .💐💐

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว +16

    Mis ඔබ තුමියට ස්තූති කියනවාට වඩා වටින්නේ ඔබට පිං ඇත්තටම අපි දුර ඉන්න නිසා ඇවිත් රස්තියාදු නොවී ඇවිත් අරගෙන යන්න පුලුවන් තැන් පෙන්වීම.හරි සතුටුයි ඔබ තුමියගේ කාලය වැය කරලා අපිට යමක් අරන් ආවාට.හදවතින්ම සුභ පතනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojinidesilva118
    @sarojinidesilva118 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව මේ programe එක මිස් thanks

  • @niroshadilrukshi9697
    @niroshadilrukshi9697 ปีที่แล้ว +4

    Thankyou miss ,මාත් නිතරම යනවා .ඇත්තටම හොද විඩීයෝ එකක් මාත් අද දැන ගත්තෙ ඒ ශොප් ගැන .

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස්.ගොඩක් වටිනව මේ දේවල් 💗💗💗

    • @navanjanahiruni5654
      @navanjanahiruni5654 ปีที่แล้ว

      ඔය කඩෙ හරියටම කොතනද තියෙන්නේ

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว +1

    Please let the shops name and place you has visited today at pamunugama.

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +3

    මිස් ඔයා පෙන්නපු කොටන් රෙදි කඩෙන් මම රෙදි ගත්තා දොර රෙදි වලට ජනෙල් වලටයි හරිම ලස්සන රෙදි ඒ වගේම රෙදි තෝරා ගන්න එයාලගෙන් ලොකු සහයෝගයක් ලැබුනා මිස්ට ගොඩක් ස්තුති මොකද අපිට ලොකු මුදලක් වැය නොකර රෙදි ගන්න දැනුමක් ලබාදෙන එකට ගොඩක් ස්තුති

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      සතුටුයි 🙏❤️ස්තූතියි කිව්වට

    • @champikamadhushani2434
      @champikamadhushani2434 ปีที่แล้ว

      Dr shop eke nama mokadda

    • @wivant9008
      @wivant9008 ปีที่แล้ว

      @@champikamadhushani2434ඒ කඩේ නම තිබුනේ fabric කියලා

  • @anulathennakoon3201
    @anulathennakoon3201 ปีที่แล้ว +1

    I love the new video quality. satisfying to watch ❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Glad you enjoy it!

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว +3

    Kindness you showing who truly need. Thank you your great works.

  • @presathidunil683
    @presathidunil683 ปีที่แล้ว +1

    Redi garata genna ganna krmayak nadda.? popplim redi piss

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 ปีที่แล้ว +1

    පාපිසි ගොතන t sat පටි ගන්නෙ කොහෙද කියලා දෙනවද ස්තූතියි දැනුවත් කිරිමට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණයි !
    ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    බොහෝ පින් මෙවැනි වැදගත් විඩියෝ නිසා රැකියාවක් නොමැති කරන්න හිතන් ඉන්න සැමට මේ විඩියෝ බොහෝ සේ උපකාරි වේවා ! නැවතත් ඔබතුමියට බොහෝ පින් තෙරුවන් සරණයි ! 🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..🙏 දීර්ඝායුෂ

  • @srimawalikubura1320
    @srimawalikubura1320 ปีที่แล้ว +1

    ඔබ තුමිය ...කරන මේ මෙහෙවර ගොඩක් උතුම් දෙයක්.😍

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි ❤️🙏

  • @dhammikahemanthi2768
    @dhammikahemanthi2768 ปีที่แล้ว +1

    🙏 🙏 ස්තුතියි .

  • @himayahansini666
    @himayahansini666 ปีที่แล้ว +1

    අනෙ මෙවාගෙ එවා හැමදාම දාන්න video ane මෙවාගෙ එවා අපිට ගොඩාක් වැදගත් අපිත් ගොඩාක් ගානන් වලට අපෙ කාඩෙට ඇදුම් ගන්නෙ අනෙ ඔබ තුමියට හදවතිංම පිං

  • @pushpalatha6378
    @pushpalatha6378 ปีที่แล้ว +1

    Thank you mis

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 ปีที่แล้ว +1

    Misge vidio harima watinawa

  • @MultiShyamali
    @MultiShyamali ปีที่แล้ว +1

    ස්තුති ,,,ගොඩක්ම පින් මිස්

  • @presathidunil683
    @presathidunil683 ปีที่แล้ว +1

    Ane pluwannam onlin diwer karana tanak mata hoyala denna.misata godak pinn.

  • @KumariKumari-by1dg
    @KumariKumari-by1dg ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් පින්.බ්‍රා අයිටම් තියෙන කඩේක නොම්මරය ඕනෑ .ලොකු උදව්වක්

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      කමෙන්ට්ස් වල උඩින්ම ඇති පින් කරල. ඒ කඩේ කෙනාගෙ ෆෝන් නම්බර් එක.

  • @user-hk5cz6zl5r
    @user-hk5cz6zl5r หลายเดือนก่อน +1

    Godak watinawa miss tnq

    • @MuduRekha
      @MuduRekha  หลายเดือนก่อน

      😍😍

  • @dinushasamanmalee8039
    @dinushasamanmalee8039 ปีที่แล้ว +2

    Bag material aduwata ganna thanak kiyanawada

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว +1

    Please can you send that place you visited today.

  • @beetafernando9335
    @beetafernando9335 ปีที่แล้ว +1

    Thank you Miss. GOD BLESS YOU!! 🌹🌹

    • @ireshalakmali7000
      @ireshalakmali7000 ปีที่แล้ว +1

      Mis palawenikade namga1ka ganna puluwanda?kad1ka pennuwanam watinawa godak.b.s

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කඩ වල විස්තර Video Description එකෙ දාල ඇති හැම වීඩියෝ එකකම බලන්න. ❤

    • @manoripriyanka5879
      @manoripriyanka5879 ปีที่แล้ว

      Godak pin oyata medewal danuwath karanawata oya godak hoda kenek

  • @fghch3693
    @fghch3693 5 หลายเดือนก่อน +1

    Poplin Yara 10. cash on delivery ganna puluwan da

  • @menukapushpakumari3066
    @menukapushpakumari3066 ปีที่แล้ว +1

    Thank you ms vedio ekata... Godak watinawa.. Ms night dress walata ganna setting ekata kiyana nama mokakda..

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      silk setin warga kipayak thiyenawa

  • @shammimolligoda2157
    @shammimolligoda2157 ปีที่แล้ว +1

    Good idea for us

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Many many thanks❤❤

  • @chandrikaperera2198
    @chandrikaperera2198 ปีที่แล้ว +4

    Minissunta Kisima rasthiyaduwakin thorawa awith pahasuwen redi ganna mis me karana uthum sewayata aththatama pin mista.🙏🙏🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +3

    මේ සොප් වල ෆොන් නොම්බරයක් දානවනම් ගොඩක් වටිනවා මිස්

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +2

      දාල තියෙන්නෙ

  • @dinux819
    @dinux819 ปีที่แล้ว +1

    Thankz miss❤

  • @nethminethmi6244
    @nethminethmi6244 8 หลายเดือนก่อน +1

    Api cl krl awoth gnn puluwanda

  • @sameeraidunil5204
    @sameeraidunil5204 ปีที่แล้ว +1

    Oya apita loku hiyak akke❤️‍🩹
    ane oyata puluwanda me mase edum mila ganan dena ganna vidyowk kannna🙏🙏🙏🙏🙏🙏

  • @ramanimanukulasooriya1096
    @ramanimanukulasooriya1096 ปีที่แล้ว +1

    Thank you so much. Poplin wholesale shop eke place eka kiyanawada miss.

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 ปีที่แล้ว +1

    Thanks mis...💐💐💐💐

  • @dulajranuka3908
    @dulajranuka3908 ปีที่แล้ว +1

    Thanks dear

  • @lmklalith7814
    @lmklalith7814 ปีที่แล้ว +1

    Thank you

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You're welcome

  • @nihalwimalathissa3682
    @nihalwimalathissa3682 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍😃😃 කඩේ නමයි , ඒ කඩෙන් ගන්න පුළුවන් භාණ්ඩ වල නම ඒ ඉදිරියෙන් තිග මිලයි එකක් ගන්නකොට මිලයි පැහැදිලිව video එකෙ සයිඩ් එකෙන් දාන්න.එත්කොට අපිට ඒවා බලාග්න්න පුදන්.

  • @shyamaleeamarasuriya5271
    @shyamaleeamarasuriya5271 2 หลายเดือนก่อน

    Blue line poplin price kohomada

  • @shiraniwijerathne8650
    @shiraniwijerathne8650 ปีที่แล้ว +1

    සුදු poplin tibuna kade කොහෙද tiyenne.nama මොකක්ද kade.mam හෙට යනවා

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      pamunuwe para ayine

  • @shermilakadahetti67
    @shermilakadahetti67 ปีที่แล้ว +1

    Bohoma sthuthiy mis cotton rediwala price kiwva shop 1 nama kiyanna puluwanda mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඊලඟ වීඩියෝ එකේ දාන්නම්
      350/= කොට්න්

  • @samanthisenevirathne6588
    @samanthisenevirathne6588 ปีที่แล้ว +1

    Tks madam

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 ปีที่แล้ว +1

    Miss karana sewayata godaak sthuthi misge siyalu wada katauthu sarthaka wewa

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️👍🙏

  • @amaartz5058
    @amaartz5058 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @asankajayathunga9573
    @asankajayathunga9573 ปีที่แล้ว +1

    👍

  • @ShanikaDilrukshi-nu6cs
    @ShanikaDilrukshi-nu6cs 10 หลายเดือนก่อน +1

    Poplin 10m online genwa ganimata oni

  • @rashmifernando1010
    @rashmifernando1010 ปีที่แล้ว +1

    මදුරු දැල් මහන නෙට් රෙදි වර්ගත් මෙතනින් ලාබෙට ගන්න පුලුවන්ද පිටකොටුවට වඩා

  • @anurabandara739
    @anurabandara739 ปีที่แล้ว +1

    Mis oyage wediyo eaka godak watinawa miss mata puluwannam jasi mahana redi koheda thiyenne kiyannako

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුව ගැන වීඩියෝ 9 ක් අපි දාල තියෙනවා අපේ චැනල් එකේ බලන්න අනිත් වීඩියෝ වල සමහර විට ඇති.

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +2

    අම්මෝ අන්‍තිමට පෙන්නපු රෙදිවල ලස්සන.ඇස අහකට ගන්න හිතුනෙම නෑ.සුදු අක්කේ රෙදි ගනන් අඩුවෙලානේ මේ ලංකාවේ නේද🤣 ඔයා ගොඩක් මහන්සි වෙනවා😥. අනේ සුදු අක්ක පව් අප්පා🤗😘කොන්ඩෙත් ඇවිස්සිලා හැමතැනම ඇවිදලා😪😓.ඔයාට පින් අක්කේ.❤️❤️❤️❤️👍👍👍👍💐💐💐💐🔥🔥🔥🔥🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️🙏😆

    • @janakiindhunil4395
      @janakiindhunil4395 ปีที่แล้ว +1

      @@MuduRekha ❤️❤️❤️❤️❤️

    • @vindyaiddamaldeniya2791
      @vindyaiddamaldeniya2791 ปีที่แล้ว

      ඒ ෂොප් එක තියෙන තැන කියන්නකො මිස් 😍

  • @ShanikaDilrukshi-nu6cs
    @ShanikaDilrukshi-nu6cs 10 หลายเดือนก่อน +1

    Online genwa ganimata puluwanda

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 ปีที่แล้ว +1

    ඔබ තුමිය 2023 වසරේ ගන්න විඩියෝ දාන්නකෝ බුදු සරනයි

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa ปีที่แล้ว +1

    Oyata gpdakma sthuthi bo gaha pahu karala k m kiyak yannaonida

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Pamunuwa e lagamai

  • @madubasnayaka7205
    @madubasnayaka7205 ปีที่แล้ว +1

    Puluwn nm miss me shop wla address ekt dnna..namth ekka..shop ekta yna Road ekt vedio krla dnna..

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කඩ වල විස්තර Video Description එකෙ දාල ඇති හැම වීඩියෝ එකකම බලන්න. ❤

  • @ireshanalani7403
    @ireshanalani7403 ปีที่แล้ว +1

    Ane aduwata online gennaganna puluwn thenut kiynnko akke

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว +1

    Thank you reply my requested.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️👍🙏

  • @shermilakadahetti67
    @shermilakadahetti67 ปีที่แล้ว +2

    Thank you so much shop details hoya gaththa mis ❤️❤️

  • @mallikasamahon4339
    @mallikasamahon4339 ปีที่แล้ว +1

    Miss oyata pin.

  • @user-ub9mz3gu9s
    @user-ub9mz3gu9s ปีที่แล้ว

    යට ඇදුමට අල්ලන අගලේ රේන්ද kiyada

  • @sanhindamewan8827
    @sanhindamewan8827 ปีที่แล้ว +1

    Ebram,dsain

  • @suranisanjana6810
    @suranisanjana6810 ปีที่แล้ว +1

    Mis poplin thibba kade nama kiyannako kohomada e kadee hoyaganne

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw ปีที่แล้ว +1

    කොහේද මේ තැන

  • @wchandrekia5568
    @wchandrekia5568 ปีที่แล้ว +1

    Thanks mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Welcome

    • @dananjayamadhusanka8802
      @dananjayamadhusanka8802 ปีที่แล้ว

      නුවර එදන් පමුනුවට එන්න කෝහෝමද කියලා දන්න පුලුවන්ද

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මදු රේකා mirs.... 🙏🌹

  • @ruvinidilhani5394
    @ruvinidilhani5394 ปีที่แล้ว +1

    Mis kat piees thiyena than gana vedio ekak karanna..

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 ปีที่แล้ว +1

    Koheda kade kiyanna miss mata heta yanna yata sayawal mahanna rediganna

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකේ දාල ඇති බලන්න

  • @nilanthidarshani9809
    @nilanthidarshani9809 ปีที่แล้ว +1

    රෙදි කඩයක් දාන කෙනෙක්ට wholesale ඇදුම් ගන්න පුලුවන් vedio1k karanna mis pls

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙන් ගන්න පුළුවන්

  • @achalamaduwanthi9132
    @achalamaduwanthi9132 ปีที่แล้ว +1

    Andarskirt redi welona thiyena kadayakata yannako mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      බලන්නම්

  • @mohamedaksar5247
    @mohamedaksar5247 ปีที่แล้ว +1

    Super medam

  • @sarangibandara3884
    @sarangibandara3884 ปีที่แล้ว +1

    Akke ara anthimata pennapu lace redi thiyena shop eka mokadda.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ෆෝන් නම්බර්ස් පින් කරල ඇති බලන්න

  • @chantimajeewani5861
    @chantimajeewani5861 ปีที่แล้ว +1

    Palaweniyata kiyapu redi kade nama kiwwanam hondai.no nedda miss.eke redi adui gdk

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Video description එක බලන්න.

  • @dakshilakumuduni6612
    @dakshilakumuduni6612 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව මිස් වීඩියෝ එක.මේ ශොප්වල නමත් දැම්මනම් හොදයි මිස්.👍🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +2

      ඩිස්ක්‍රිප්ෂන් එකේ දාල තියෙන්නෙ

  • @gayaniharshika3335
    @gayaniharshika3335 ปีที่แล้ว

    Miss ara poplin ehema 205 tibba shop eke nama mkkda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌

  • @maduwanthimaduwnthi5329
    @maduwanthimaduwnthi5329 ปีที่แล้ว +4

    කොහොමද හරියටම තැන හොයාගන්නේ මිස්

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      විස්තර දාල තියෙන්නෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ

  • @shamalisaparamadushamalisa9263
    @shamalisaparamadushamalisa9263 ปีที่แล้ว +1

    පමුණුවේ පාන්දර කරන බිස්නස් 1 ඉරිදටත් තියෙනවද

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      නැතිවෙන්න බෑ. හොයල කියන්නම්

  • @nipunirashmika3281
    @nipunirashmika3281 ปีที่แล้ว +1

    Mis mulin pennapu kade tiyenne koi hariyeda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කඩ වල විස්තර Video Description එකෙ දාල ඇති හැම වීඩියෝ එකකම බලන්න. ❤

  • @sameeraidunil5204
    @sameeraidunil5204 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mohamedaksar5247
    @mohamedaksar5247 ปีที่แล้ว +1

    Apita me redhi gannawanam coriar karanna puluwanda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කෝල් කරල බලන්න

  • @sajeewashamalee9090
    @sajeewashamalee9090 ปีที่แล้ว +1

    Koheda poplin thenne me milata

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ලංකා ෆැබ්‍රික්

  • @nimminayanathara6223
    @nimminayanathara6223 ปีที่แล้ว +1

    koheda pamunuwe tiyenne hariyatama tiyana tana kiyanawada

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුව පාර දෙපැත්තෙ කඩ තියෙන්නෙ

  • @kalumimesh2949
    @kalumimesh2949 ปีที่แล้ว +1

    Mis oya radi kade nama kiyannako

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කොයි එකද ?

  • @ajithgodigamuwa3259
    @ajithgodigamuwa3259 ปีที่แล้ว +1

    😃👍🏾

  • @champikafernando8265
    @champikafernando8265 ปีที่แล้ว +3

    Mis, Poplin ganna kade namber aka danna puluwan da godak watinawa tank you

    • @iresharathnayaka5713
      @iresharathnayaka5713 ปีที่แล้ว +1

      Ane mata th shop eke no eka ewannako miss

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Video Description balanna

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 ปีที่แล้ว +1

    Oyata pin

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 ปีที่แล้ว +1

    miss cut peess genath vediovak plz

  • @chinthakarandeniya3889
    @chinthakarandeniya3889 ปีที่แล้ว +2

    Kade nama kiyanawanam godak pin

    • @shiraniwijerathne8650
      @shiraniwijerathne8650 ปีที่แล้ว

      Eka කියන්නේ නෑනේ.api hoyanne කොහොමද

  • @sanjukulathunga5126
    @sanjukulathunga5126 ปีที่แล้ว

    Lanka Fabric නේද ?

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      .ඒ එකක් , ගොඩක් කඩ තියෙනවා

  • @hansinisansala7170
    @hansinisansala7170 ปีที่แล้ว +1

    Godak pin

  • @nilushahewage-um4jq
    @nilushahewage-um4jq 11 หลายเดือนก่อน +1

    Me kadawal wala number Danna puluwanda miss

  • @sandunichamika6796
    @sandunichamika6796 ปีที่แล้ว +1

    නෙට් මහන රෙදි තියනවද මිස් කෙටි මහන බඩු ගැන කියන්න මිස්

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      තරුෂි එකේ තිබ්බ

  • @sadusilva3369
    @sadusilva3369 ปีที่แล้ว +1

    කොහෙද මේ ෂොප් එක තියෙන්නේ

  • @nilushiherath6650
    @nilushiherath6650 ปีที่แล้ว +1

    Mama pamunuwe නිතර යනව මේ ාශාප් එක දැක්කෙ නෑනෙ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඒකනෙ දැන් යන්න 😀

  • @kumarasujith2030
    @kumarasujith2030 ปีที่แล้ว +1

    Online oder karanna puluwanda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කඩ වල විස්තර Video Description එකෙ දාල ඇති හැම වීඩියෝ එකකම බලන්න. ❤

  • @dilushikapriyadarshani9584
    @dilushikapriyadarshani9584 ปีที่แล้ว +1

    මිස් මේවා පමුනුවේ 3 පටුමගේ ද තියෙන්නේ?

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙ පාර දිගට

  • @srperera4912
    @srperera4912 ปีที่แล้ว +1

    Koheda mls thena dannko pls

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ලංකා ෆැබ්රික්

  • @harshanitharanga1441
    @harshanitharanga1441 ปีที่แล้ว +1

    Koheda mis

  • @niluranjani304
    @niluranjani304 ปีที่แล้ว +1

    Me kade pamunuwe koheda thiyenne

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ලංකා ෆැබ්‍රික් ඒ පාරෙ ටිකක් දුර වම් පැත්තට වෙන්න

  • @sewwandisamarakoon3086
    @sewwandisamarakoon3086 ปีที่แล้ว +1

    Me shop walin online oder karanna puluwanda mis

    • @chandrakanthi5281
      @chandrakanthi5281 ปีที่แล้ว

      Poplin thiyena shop eka mokadda kiyanna puluwanda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      මහරගම පමුණුව කඩවල ☎ අංක හැම වීඩියෝ එකකම Description එකෙ දාල ඇති බලන්න ❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඇවිත් අවශ්‍ය දේ බලල ගන්න.

  • @bandunijayanga7256
    @bandunijayanga7256 ปีที่แล้ว +1

    හරියටම තැන කියන්න පුලුවන් ද

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙ ලංකා ෆැබ්‍රික්

  • @malaniakg986
    @malaniakg986 ปีที่แล้ว +1

    Mulinma giya kade nama dannako mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ලංකා ෆැබ්රික්