Paradeese | Episode 139 - (2025-02-10) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Paradeese | Episode 139
#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #episode139
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
පාරමී ගේ අම්මා පාරමීට තියෙන ආදරේ ඒ කොටස හිතට පුදුම විදියට දැනුනා. ❤❤අංජුලා රාජපක්ෂ කියන්නේ මාරම දක්ෂ නිලියක්.
අනේ මන්දා මේ ලකියා මොකට පාරමිගේ පස්සේ යනවාද මන්දා පාරමී පව් එයාගේ හිතේ මොනතරම් වේදනාවක් ඇද්ද ආදරේයී පාරමී ❤❤❤❤❤
පාරම් ගේ අම්මා තාත්තා නංගි එ හතරදෙනාම මාර බැඳීමක් සමගියක් ඒවගේ පැමිලි එකක් හැමොටම ලැබේවා❤❤❤❤❤❤❤❤
පාරමී & අම්මා හරිම ශක්තිමත් ආදරයක් ..මේ වගේ අම්මා කෙනෙක් නංගියෙක් හ්මෝටම ලබේවා ..❤️🔥❤️🩹❤️🔥❤️🩹❤️🔥❤️🩹❤️🔥❤️🩹
කතාවට හරි පාරමිගේ අම්මා අපේ රටේ අම්මලාට ලොකු ආදර්ශයක් ❤️❤️
චංචිගෙ හිනාව ඇතුලෙ ලොකු වේදනාවක් පේන්නෙ මට නම් 😢
Ow Chanchala pennana charithe nemei.. eka mula idanma hodata theruna mata nam. Eya loku deyak hithe thiyan inne.. Wageesha ta aadare karana eka wenna ethi.. eth Madhavi hinda, field eke issarahata yanna oni hinda atharinna ethi.. den pasuthevenava.. hebei mata mula idan hithunema Chanchi Wageesha sahodarayo kiyala..
හැමෝම කතා කරන්නේ ,චoචී..පාරමී..වගී.. ගැන කවුරුත් කියන් නෑ මනේ.. ගැන. එයා එයාගේ චරිතය නියමෙටම කරනවා විශේෂයෙන් බීලා ඉන්න වෙලාවට, ඇත්තටම වෙරි මනුස්සයෙක් වගේ❤️
සචින්ගේ වොයිස් එක ඇහෙද්දි මතක් වෙන්නෙම රුවැති සිතැත්ති එකේ සචින් හඩ කවපු ලී සෝ හූ ව❤
පාරමී වගීශ පොඩි වෙලාවක් වුනත් ඒ scene එක හරිම ලස්සනයි ❤
පාරමී එයාගේ අම්මගෙ scene එකත් හරිම ලස්සනයි. ඒ බැදීම් හරි ලස්සනට පෙන්නනවා. ❤
අඩෝ නාකියා දෝනිගෙන් ඈත් වෙලා ඉදපම් 😂
පාරමීගෙ ලස්සන 🥺🤍
2:57
වගීශ පාරමි seen තව ගොඩක් වෙලාවක් තිබ්බනම්😢❤
Ekane😢
අම්මෝ පාරමී ගෙයි ❤වගීෂ ගෙයි ලස්සන ❤
වගීෂටනම් මුකුත් කරන්න එපා.වගීෂ ❤පාරමි කවදාවත් අෑත් කරන්න හිතන්නවත් එපා.අාසාවෙන් බලන එකම කතාව. වගීෂ ❤පාරමි දෙන්නාටම අාදරෙයි ගොඩාක්❤❤❤🥰😘
❤❤❤😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤@@ThusithaLakmal-nz2gu
මේ දවස්වල ලස්සන කපල් දෙක වගීෂ ❤️පාරමි
හිතෛෂි❤සංකල්ප❤ ලස්සන කතා දෙකක් ලස්සන චරිත 4ක්❤
❤🎉❤🎉❤🎉❤🎉
Ow eththa.. ❤
Puduma lassana charitha 4❤
ලකී හදන්නෙ පුෂ්පෙට කියල වගීව මරල පුෂ්පෙව හිරේ යවලා පාරමී එක්ක සතුටින් පවුල් කන්න වගේ😂 මේ ලකියට නම් ඉක්මනට මොකක් හරි වැඩක් කරන්න වෙනව නැත්තම් පාරමී වගී දෙන්නම
පව්ව්😢
Mamat oya vidiyatama hituwa
Matath okm hithun mn awe comment ekk dnn oy dalne Mt klim😊
ලකී මුදලාලි කරන්නේ හීන් නූලෙන් ගේම් එක දෙන එක,එහෙම තමයි ගාමිණීටත් කරලා තියෙනනේ,,,,,,,
අනේ පව් ලකී,,,,,,
එයා අන්ලකී වෙන්න යන්නේ😮😮😅😅😅😅😅😅😮
Aniwaryen matath hithuna aka
Paramigei ammagi adareee as dekata kadulu awa ❤❤❤❤❤❤❤
පාරමීගේ අම්මගේ දරා ගැනිම කොයි තරම්ද දෙවියනේ 😢සිනාහව අතරින් කදුලක් උපන්නා
Vageesha❤Parami
Paramige aththa ammawa blnna asa kattiya like karamu
චන්චි ලස්සන වෙලා කටහඩත් වෙනස් අසනිපෙන්ද කොහෙද චන්චි ඉන්නේ ❤
පුෂ්පෙ දැන් ලකියගෙ ලනු ගිලින්න තරමි මෝඩයෙක් නෙමෙි
පුෂ්පෙට සීන් එක මීටර් වුනා මගේ හිතේ 😊😊 එහෙම වුනොත් ගොඩ බළල්ලු ලවා කොස් ඇට බාවන්න යන්නෙ කියලා ලකියා
Wow 😢😢😢mother and daughter😮😮😮that scene awesome 😢😢
පාරමි වගීෂගේ ඇඩ් එක තත්පර කීපයක් උනත් ලස්සනට තිබ්බා. කාලෙකින් වගිස්ග පාරමී කොස්තා දාබරේ එකට ඉන්න පුංචි ඒත් ලස්සන කොටසක්.❤ ආයෙත් සංජිව ලපේ 😂
ලකී බලල්ලු ලවා කොස් ඇට බාවන්න හදන්නෙ.පුශ්පෙ නම් අහුවෙයි ඕවට.වීරවර්නමුදලාලි ටත් එහා ගිය ජරාම චරිතයක් ලකී.කොහොම උනත් ඒචරිතයට ,ගයාන් උපරිම සාදාරනයක් කරල තියෙනව.
ලස්සනයි කතාව❤❤❤
පාරමීගෙයි අම්මාගෙයි අදරේ❤❤❤
ලපේ නෑ මනේ කියද්දි මනේ ගේ හිනාව.. අඩේ මනේ මරු අප්පා.. 😂😂😂
අපෝ ලකියා බොළඳ වෙලා2.50 ගේම් ගහන්න ලෑස්තිය .😆 වගියෝ ඔය කොන්ඩේ රැවුල වැඩියි. පාරමී ලස්සනයි අද
අම්මෝ 😂 චන්චිගෙයි මනෙගෙයි සන්ජීවගෙයි seen ek 😅
We love both wageesha and parami...
අම්මයි පාරමියි හරිම ලස්සනයි ඒ කොටස. 💗
හරියටම හරි ලකියෝ දැක්කා නේද ඒ දෙන්නගේ වැඩ 😂😂😂😂
පාරමී ගෙදරදි විතරයි අවුලෙන් ඉන්නෙ වගේ පේන්නෙ මට විතරද..😮
ලකියා ගහන ගේම තමා ගාමිණිටත් වුනේ පුෂ්පෙට කරන්න හදන්නේ ❤
So beautiful...Wageesha & Parami❤❤❤ This is the most beautiful Teledrama Love story ever seen.
අද කොටස එනකන් අසාවෙන් බලන් හිටියේ..
හොඳ වැඩේ ලකී ට..දැන් පුෂ්පේ ඌට අහු වෙන්නේ නෑ 😂පුෂ්පේ ඕක ලොකු අයියට කියනවා අනිවා..
ලකී මුදලාලිව දැක්කාම tamil film වල ඉන්න, චන්ඩි නලුවන්ව මතක් වෙනවා😮....... ලස්සන drama එකක් මේක, අවුල් කරන්න එපා මේ කතාව..... 🎉
ශලා හරිම බුද්ධිමත් විදියට ප්‍රශ්න වලට උත්තර හොයන්න මහන්සි වෙනව.............🎉🎉🎉
පුශ්පෙ තේරුම් ගත්තද කොහෙද ලකියගෙ උවමනාව 😌
පව් පාරමී 🥺💔
රාග drama ekath බලන්ඩෝ සුපිරියක්
පාරමී❤වගීශ
❤❤
❤❤❤😊😊😊
ලකියා බලල්ලු ලවා කොස් ඇට බාවන්නය් යන්නෙ...වගිශට ගේමක් සෙට් කරලා ඒක පුශ්පෙ පිටින් යවන සීන් එකක් වගෙ..
මම ලියන්න හැදුවේ ඒක ම තමා
ලකියට ඉක්මනට වැඩක් දෙන්න ඕනි පුෂ්පෙ අයියාම වැඩේ සෙට් කරයි වගේ
Wageesha ❤❤ parameee
❤❤
මොනදෙ උනත් පර්මිගේ අම්මායි තාත්තායි රත්තරන් ❤❤
Sachin roshel nam maching caupal ❤
පලතුරු මාමව ගොනාට අන්දලා ලකී මාමා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගන්නයි යන්නේ
ලකී මුදලාලි කපටි ලකී මුදලාලි හදන්නේ පුෂ්පේ දම්මලා වගීෂව මරලා පුෂ්පෙ පොලිසියට අහුකරන්න පුෂ්පෙ වගීෂව නෙවෙයි ගාමිණී එක්ක එකතු වෙලා ලකියව ඉවරයක් කරයි අවසානේ
Matath eka hithenava.
වාව් පාරමී super ..nice ..❤️🔥❤️🩹❤️🔥❤️🩹❤️🔥❤️🩹
වගී පාරමී ❤❤❤😊😊😊
Skip සංජිව & සංජිව friend කොටස්
මම ත්
Chanchige yaluwa ettatama hoda yaluwek❤❤❤love that friendship
චතුරිකා නැන්දේ ලකී මාමව ගෙදර තියාගන්නකෝ 🙏🙏
මාර ඇනයක්නේ 🤮
පුස්පේ හොදයි👌
😂😂😂
අනේ අනේ බත් කන හරකා
😂😂😂
ලකීනම් වාතයක් වගේ 😢
පුෂ්පේ අයියාට දතක් කැඩෙන්න කවුරුහරි ගහලා වගේ. ලඟදි ඉඳලා දතක් missing 😬. පව් 😅
ඒ මනුස්සයා ඇක්සිඩන්ට් වෙලා
@ හපොයි පව්
මරු❤
මේ මනේනම් පෙන්නන්න බෑ
ලපේ අයින් කරා කිව්වම මනේගෙ හිනාව😂😂😂😂
Sachin best actor❤
❤❤
මේ කතාවත් දැන් එකම තැන දුවනවනේ🥲
වෙනස් දෙයක් ඇත්තෙම නෑ
අම්මෙක් දරුවන් වෙනුවෙන් කොච්චර දේවල් දරාගන්නවද ඒ වගේ අම්මෙක් පාරමීගේ අම්මත් ලකී මුදලාලී ඔයාලගේ ගේම් හරියන්නේ නෑ හොදේ 😊
so nice❤
Manthunga sanjewagen kana dawasa...enakam angili ganina mama..😂😂😂😂
මුං දෙන්න හැමතිස්සෙම බී ගත්තු ගමං නෙ.. මනේ සංජි😅
ලකී මුදලාලි පාරමී පස්සෙ යන එක නම් මහා ජරාවක්..
දැන් රහස එලිවෙලා කතාව ඉස්සරහට ගියා නම් හරි😅😊
දිනක්ෂිට හෙම්බිරිස්සාව කියලා මටනම් හිතෙන්නේ 😊😊😊😊
ඇත්තටම . ❤ආදරෙයි 🥰
ලකී කපටියි. පුශ්පෙව අවුස්සල ඌ ලව්ව වගීශ මැරුවම ඌත් හිරේ යනව ලකීට පාරමීව ගන්න පුලුවන්. script එකේ හැටියට එහෙම වෙන එකක් නැති වෙයි නේ 😁
✨😘♥️
එහෙම අම්මෙක්
ලකී අන්කල් මහා වාතයක් ..කතාව පටන් ගන්න කොටම එපා උනා .සරම සහ 😎 .😀..
පාරමී❤❤❤
Lassani ❤❤
❤❤❤❤❤❤❤❤❤adrai.....yagsa...parami....anjila...gayan
...❤❤❤❤❤❤❤❤❤❤❤lasni.....jawawa❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ලකි කියන්නෙ මහ කපටි මිනිහා බලල්ලු ලවා කොස් ඇට බාවනවා 😅😅😅 පුෂ්පය මොඩය
Manjula ❤❤❤❤
Chanchita hembirissawa hadila😮
අද්නම් ඇඩුන😢😢
කවුරැ හරි ජම්ලින් කියලා ප්‍රඩක්ට් එකක් හැදුවානම් අඩ් එකක් තියෙනවා😂❤
Lakiya hadanne pushpe pitin vageeshata mokak hari karala paramiva ganna😮
ලකිය හදන්නෙ බලල්ලු ලවා කොස් ඇට බාවන්න 😁
Sihina❤❤❤aliya
Pramee wageesha anathuraka inne
Chanchige lape tibbath natath itin eke maha loku deyak na
Ekata sanjeewata inna yaluwa 😂😂😂
Meka hemadama balana ayako
Oyala vitarak nemei apiwat adawanawane parami
මේ ලකියාට හොම්බ රිවට් වෙන්න දෙන්න හිතෙන්නේ මට විතරයිද 😼
♥️♥️👍🏻
ලපයාට හොදයි ලප සීන් ඉවරයි 😂
Lucky monava karanna hadhanavada manda😢 hebei ma paara Pushpe ,Wageesha❤Parmi ta udawu karai kiyala hithenava. eya wenna oni Gaminita kiyanne Lucky Wageeshata karadarayak karanna hadhanava kiyala.. den ithin heta wenakan inna epei😅
Wageesha❤Parami hemadhaama vage lassanai❤❤
❤❤❤❤❤
I love you ruwani danushika sumanjali❤❤❤
Kathawa godak lassanai. Liyana mahaththaya laki. Parami wagisa passen yanaeka nathara karanna laki awilla epa wena charithayak laki gen wagisata karadarayak wenna baha
Laki pushpe lawa vageeshawa iwara krnn hdnne 😂 ita passe pushpe hire ynwa laki love seen ekt bhinwa😂
ලකී 🤨