@@AZ-ze5xb this is as close to the meaning I could translate , As much as the count of stars in the womb of sky As much as the grains of sand of the terrene As much as the waves of the blue ocean I love you, I do As much as the flowers that bloom on top of a grove As much as the chirps at the neb of a bird As much as the breeze that embraces a chill I love you , I do As much as the sun and moon which blooms and perishes As much as the thoughts overrun the mind As much as the nights that brings sweet dreams I love you, I do
Edward was soo lucky . I am a 90's kid .i wish i could born in her age and If i met her i would marry her with out a second thought .she is an real life angel
A Z Ahas gaebe tharu keta gaaney In every star in the sky Polo thaley weli keta gaaney In every grain of sand in earth Nil sayure rala pela gaaney In every wave of the blue ocean Aadarei... Mang aadarei Love (you) I Love (you) Wadhulu sirasa pipi mal gaaney In every flower bloomed on top of bushes Vihanga thudaka kichi bichi gaaney In every chirrup of a bird beak Sihila simbina madha nala gaaney In every wave of wind which kisses the coolness Aadarei... man aadarei.. Love (you) I love (you) Pipena miyena hiru sandu gaaney In the sun and the moon which are blooming and dyeing Sithehi pirena sithuwili gaaney In every thought which fills the mind Sihina genena hema re gaaney In every night which brings dreams Aadarei.. Man aadarei.. Love (you) I love (you)
ඒ ගීතය, ඒ හඬ, ඒ රුව. ඒ කාලේ ගීත මොන තරම් ලස්සනද? සුරංගනාවියක් ගීතයක් කිව්ව වගෙ.
2020 බලන අය කො ආදරෙයි ඒ අතිතයට 🌷🌷❤️❤️💗💗👍👍
ආදරෙයි මං ඒ අතීතයට ❤️🔥
ගීත අතලොස්සක් ගැයුවට ගයපු ගීත මාරම ලස්සනයි
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත් ඔය ආදරයට♥️
She looked so pretty when young... naturally pretty
Hi. Do you know the English translation? Thanks.
@@AZ-ze5xb this is as close to the meaning I could translate ,
As much as the count of stars in the womb of sky
As much as the grains of sand of the terrene
As much as the waves of the blue ocean
I love you, I do
As much as the flowers that bloom on top of a grove
As much as the chirps at the neb of a bird
As much as the breeze that embraces a chill
I love you , I do
As much as the sun and moon which blooms and perishes
As much as the thoughts overrun the mind
As much as the nights that brings sweet dreams
I love you, I do
@@YRoshani Hi. Okay. Thank you very much.
ආදරය ගැන උපරිම යෙන්ම
ලියා ඇති ගීතය
හරිම ලස්සනයි ❤❤❤❤
ලස්සන සන්වරකම තියෙන ඉවසිල්ලෙන් මියුරුව ගායනා කරන ගීයක් ❤️😘
ඒ කාලෙ ගායිකාව පවා ලස්සනයි
ගොඩක් ලස්සනයි
එ වගෙම ආසම කරන සින්දුවක් 💚💚💚💚💚💚💚💚💛💛💛💛💛
Miss, you are great.I like you & your family ❤❤❤😊😊😊😅
හිත නිවෙනව මෙ සංගීතෙට හා ගායනයට❤
අහස්ගැඹේ තරුකැටගානේ..
පොලෝතලේ වැලිකැටගානේ..
නිල්සයුරේ රළපෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..
වදුලු සිරස පිපි මල්ගානේ.
විහඟ තුඩක කිචිබිචි ගානේ..
සිහින සිඹින මදනල ගානේ..
ආදරෙයි මං ආදරෙයි...
පිපෙන මියෙන හිරු සඳු ගානේ..
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..
සිහින ගෙනෙන හැම රෑ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..
ගායනය - චරිතා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද - විපුල ධර්මප්‍රිය ජයසේකර
සංගීතය -
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ඔයා නේද ලස්සන ගීත යූටියුබ් එකට දාන්නෙ. බලන්න මේ ගීත කොතරම් ලස්සනද කියල..
ලස්සන සංවරකම රසස්වාදය බොහෝ ඇත
හරිම සුන්දරයි...🌹🌹🌹🌹
Pera pin balaya .oba thumiyata yahapathakma wewa❤
ලස්සනයි චරිතා මිස්
Lassanai a kale.... ❤❤👍👍🎶🎶🎶🎶🎶
Edward was soo lucky . I am a 90's kid .i wish i could born in her age and If i met her i would marry her with out a second thought .she is an real life angel
අහස් ගැබෙි තරැ පොලෝ තලේ වැලි කැට ගානේ නිල් සයුරේ රල පෙල ගානේ අාදරෙයි මං ආදරෙයි ❤❤සිප්
Her uniqe natural beauty and voice is next level . God gift.acaccording to buddhism pina (පින) නෝ බොඩි කැන් චැලෙන්ජ් for it
She looks so pretty ❤
Lassanai sinduwak 😘❤️❤️
Harima lassana sinduvak.
චතුරිකා පීරිස්ලා එක්ක තිබ්බොත් මෙයා මොන තරම් සංවරද?
හදවතෙහි නිවේදිකාව ගායිකාව♥️♥️
YOUR HAVE A VERY BEAUTIFUL VOICE CHARITHA MISS
මම ආසම සිංදුවක්
මමත් ආසයි මෙි සිංදුව කියන්න
ගොඩාක් ලස්සනයි
Lots of ❤️ from 2020..
Akkat lassanai
Sinduvat lassanai
Nice ...my loving HOLY FATHER said....
Oil Powder Soap Lipstick witarak dibba kalayak 🤣
Thanks for Sharing
Thanks for watching!
💝❤️ lassanai ❤️ mama sanjeewa oya Samara wita dakiwi💕
2022 /12/24
very good singer and song
අහස් ගැබේ තරු කැට ගානේ
පොලෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි, මං ආදරෙයි...
වදුලු සිරස පිපි මල් ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ //
සිහින සිඹින මද නළ වාගේ
ආදරෙයි, මං ආදරෙයි...
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි, මං ආදරෙයි
2024;බලන අය කො
Madame ara uda warwa dapu video aka danna duwath akka inna
1988
Wow
Koetaran lassana getada ma geta podekale ahuwa ada wage adat adare me getayatà.
😍😍😍
Lassanay
Nice song...
Hi. Do you know the English translation? Thanks.
2024
Face Paint Smart Phone Laptop Hair Straight Tattoo nethi kalayak 🤣
Ado sirawata 😂
@@pasanbhagya1222 Ai mama kiyanay boruda 😉
@@AZ-ze5xb aththa lokka 🤗
2022 💖
Nice to look a her
❤️❤️❤️
2022 anyone?
❤
Lovely face
Fantastic song
Hi. Do you know the English translation? Thanks.
💜️💜️💜️
❤🎉🎉
👍👍👍👍👍👍💕💕💕💕💕
😅I like this voice
2023 ♥️
lassanay godak
Hi. Do you know the English translation? Thanks.
A Z
Ahas gaebe tharu keta gaaney
In every star in the sky
Polo thaley weli keta gaaney
In every grain of sand in earth
Nil sayure rala pela gaaney
In every wave of the blue ocean
Aadarei... Mang aadarei
Love (you) I Love (you)
Wadhulu sirasa pipi mal gaaney
In every flower bloomed on top of bushes
Vihanga thudaka kichi bichi gaaney
In every chirrup of a bird beak
Sihila simbina madha nala gaaney
In every wave of wind which kisses the coolness
Aadarei... man aadarei..
Love (you) I love (you)
Pipena miyena hiru sandu gaaney
In the sun and the moon which are blooming and dyeing
Sithehi pirena sithuwili gaaney
In every thought which fills the mind
Sihina genena hema re gaaney
In every night which brings dreams
Aadarei.. Man aadarei..
Love (you) I love (you)
Man godak asa song 1k
Hi. Do you know the English translation? Thanks.
🌹❤️❤️❤️
Lasanae son
😃
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත් ඔය ආදරයට♥️
හරිම ලස්සනයි
මම ආසම සින්දුවක්.
❤❤❤❤🎉🎉
❤️❤️❤️
❤
❤❤
❤❤❤❤
❤❤❤