විභජ්ජවාද වැඩසටහනෙන් ධර්ම විකෘ ති වෙනව ද? - Ven. Thapowanaye Rathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • Amashanthi Thapownaya TH-cam :- / @amashanthi
    Email :- amashanthithapowanaya@gmail.com
    Facebook :- / minipuraamashanthithap...
    #විභජ්ජවාද #vibhajjawada

ความคิดเห็น • 12

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    කෙතරම් සුන්දරද ඔබ වහන්සේගේ දේශනාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangawellappili1226
    @priyangawellappili1226 2 ปีที่แล้ว

    Theruwan saranai pinwath swamin wahanse ethulu meyata sahayogaya dakwana siyalu denata 🙏🙏🙏

  • @indikanuwan8579
    @indikanuwan8579 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sanethchamodya1114
    @sanethchamodya1114 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @pasandulliyanagama2998
    @pasandulliyanagama2998 2 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samanthabhadra
    @samanthabhadra 2 ปีที่แล้ว

    සංඝ සමඟිය සිදුවන්නේ ධර්මයෙන් සහ විනයෙන්. ධර්මය පිළිබඳ එකඟතාවයකට පැමිනෙන්නේ නැතිව, විනය පිළිබඳ එකඟතාවයකට පැමිනෙන්නේ නැතුව ඇතිවන සමඟියක් නෑ. බොහෝ භික්ෂූන් අල්පමාත්‍ර වරදෙහි බිය දකින්නේ නෑ. නොයෙක් කරුණු දක්වා වැරදි සාධාරණය කරනවා. එසේ වූවාම ඔවුන් හික්මෙන ප්‍රතිපදාවක යෙදෙන බව සිතන්න බෑ. එසේ වූවාම ඔවුන් පිළිබඳ විශ්වාසය තබන්න බෑ. විශ්වාසය තබන්න බැරි උනාම ඔවුන් පිළිබඳ ඇති සැකය මත එකමුතුවෙන්න පසුබට වීම සිදුවෙනවා.

  • @sanjeewamudiyanse4877
    @sanjeewamudiyanse4877 2 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් සාදූ සාදූ සාදූ ! ස්වාමීන් වහන්ස නමුත් අද බොහෝ භික්ෂුන් වහන්සේලා මරනලද සතුන්ගේ සරීර කොටස් කෑම පාපකර්මයක් නොවේ කන්න කියා බණ කියනවා ස්වාමීන් වහන්ස චේතනාව කර්මය වෙනවානම් මස්කන චේතනාව ම නිසා නොවේද ඒ කෑමට අවශ්‍ය මාංශ ලබාගැනීම සතුන් නසන්නේ මරණ කෙනාට පමනක් පව් කියලා කෑවාට කන චේතනාව නිසා ඒ සදහා අවශ්‍ය මාංශ ලබාගැනීම සතුන් මරණා බව වැටහෙන්නේ නැතිද ?

    • @bihandusenath8231
      @bihandusenath8231 2 ปีที่แล้ว

      මම ඒ පිළිබඳව දරන්නේ මේ වගේ මතයක්
      මම අහල තියෙනවා එක සූත්‍රයක
      නිගණ්ඨ ශ්‍රාවක සෙන්පති වරයෙකු
      බුදුන් සමග වාදයට ගොස්
      ධර්මය ට පැහැදී සෝවාන් ඵලයට පත්විය පසුව බුදුරජාණන් වහන්සේට පසුදින දහවල් දානයට ආරාධනා කොට
      නිවස වෙත ගොස් තම සේවකයෙකු කැදවා රන් කහවණු දහසක් පමණ දී හෙට දානය පිණිස මස් රැගෙන එන ලෙස අණ කරා කියලා
      ඉතින් එයා ඒවුනාට සතර අපායෙන් මිදුන කෙනෙක්
      ඒ වගේම විනය පිටකයේ තියෙනවා
      ආහාරයට අකැප මස් වර්ග පහක්
      නයි
      ගැරඩි
      සා වුන්
      මනුෂ්‍ය
      සිංහ
      කියලා ඉතින් අපි ඒවා නොකා සිටිමු
      නමුත් මස් මාංශ අනුභව කිරීමෙන්
      දැන් බොහෝ විට මිනිසුන්
      තරබාරු වෙනවා ඉතින්
      නමුත් මස් අනුභව කරා කියලා
      සතර අපායෙ වැටුන පුද්ගලයන්
      පිලිබඳව කිසිදු දිනෙක මා අසා නැත