Upul Nuwan Vidaha Karaoke (Without Voice) උපුල් නුවන් විදහා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @nuwanprasad2849
    @nuwanprasad2849 8 หลายเดือนก่อน +3

    පුළුවන් නමි අවිවෙි මුතුවපුරා ඒ මුතු පනමට හරවා සිංදුව හදලා දාන්න

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 8 หลายเดือนก่อน +1

    SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE THARUDA NEDANA YAME GETHAYA DENNAKO

  • @jagathlakshman879
    @jagathlakshman879 8 หลายเดือนก่อน

    SHHAAA..niyamai..harima lasanai

  • @Chaana687
    @Chaana687 3 หลายเดือนก่อน

    Honey birds කියන්නේ karoke ලොවේ king ❤️❤️❤️

  • @wagiramunasinha9628
    @wagiramunasinha9628 8 หลายเดือนก่อน

    සුපිරි නියමයි යාලුවා . අනේ නාමල් උඩුගමගේ සදට දැනෙනවද මේ දුක සින්දුව කැරෝකේ දෙන්නකෝ .please

  • @SwaShakthi770
    @SwaShakthi770 8 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤ ආන්න මරු ...පොඩි acostic හඩක් එක්කල ...ම්❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 8 หลายเดือนก่อน

    Super song 😍😍 honey birds.. thanks brother...❤❤

  • @nuwanprasad2849
    @nuwanprasad2849 8 หลายเดือนก่อน

    ලස්සනයි එල

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 8 หลายเดือนก่อน

    Wow harima lassanae jayawewa ❤❤❤❤

  • @newdmtmobile7956
    @newdmtmobile7956 8 หลายเดือนก่อน +1

    Excellent 🎉🎉

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  8 หลายเดือนก่อน +1

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා
    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    ගිමන් නිවා යන
    ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඇය
    හිරිපොද හැඟුම් සලාලා
    පැතුම් විමානේ
    දැල් කවුළුවෙන් බලාලා
    දුටු වුවනයි
    නිසල කළේ මා හද ජාලා
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා
    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි

  • @rens.rn1991
    @rens.rn1991 8 หลายเดือนก่อน

    Lassanai

  • @ShalikaVipul
    @ShalikaVipul 7 หลายเดือนก่อน

    Super

  • @ranjithchandrasiri1965
    @ranjithchandrasiri1965 8 หลายเดือนก่อน

    Siyak surabun wala sirasin. Geethaya denna.

  • @karunarathnarathnaweera9318
    @karunarathnarathnaweera9318 8 หลายเดือนก่อน

    Wana uyan sara clerans vijewardang sinduwa dena

  • @kumara3601
    @kumara3601 8 หลายเดือนก่อน

    👍👍

  • @priyanthakumara1994
    @priyanthakumara1994 7 หลายเดือนก่อน

    s

  • @Cyprussindukamare2022
    @Cyprussindukamare2022 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤😘😘😍

  • @MalaniRajapaksha-x8o
    @MalaniRajapaksha-x8o 8 หลายเดือนก่อน

    😊😊😊❤❤❤