Lakai Sikai - Manthree Sikaa | ලකයි සිකයි - මන්ත්‍රී සිකා | Monthly Special

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    AD - Sandun Wimalarathna
    Art & Costume - Dammika Madushanka | Kasun Chanuka | Sachindu D Perera
    Makeup - Rangana
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Kanishka Athukorala | Arosh Udayanga | Dhanushka Kanchana | Indika Kaudupitiya | Prasanna Chandrasiri | Lasitha Chamikara | Wenu Perera | Kumara | Jayantha | Nethusha | Dison
    Technical Crew _Epic 84
    Post Production
    Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 2.3K

  • @haveafuntime
    @haveafuntime ปีที่แล้ว +1121

    බලලා හිනා වෙනවා වගේම කියන දේ ඔලුවට අරන් චන්දය පාවිච්චි කලොත් අනාගතේදිවත් පොඩි එවුන්ට සංතොශයෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් ඉතිරි වේවි..❤🙏

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว +41

      ඔව්. අරක්කු කාලට බත් පැකට් එකට ටකරමට ප්ලාස්ටික් පුටුවට ඡන්දෙ දීපු එවුන් හින්ද අපෙ අනාගතේම නැතිවුණා. තවත්නම් ගොන් වෙන්න එපා. බඩුමිල ටිකක් අඩුකළා කියල ඉටපු උන්ටම දීල ආයෙත් කෙළවන්න නම් එපා. මේ පාරවත් හරි දිශාව පෙන්නන මාලිමාවට දෙන්න.

    • @beatrythem8780
      @beatrythem8780 ปีที่แล้ว +7

      Aniwaryenma 🙏

    • @madushankarandimal7928
      @madushankarandimal7928 ปีที่แล้ว +7

      අනිවාරෙන් 🤙

    • @chamika.s.k.
      @chamika.s.k. ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම 😊

    • @amilasuraweera1
      @amilasuraweera1 ปีที่แล้ว +4

      aeththa. ath mcn chandayak thibbothneh... podi unta chande kiyanneh mokakd kiyl parana 4to vdo walin tama kiyl denn wenneh me yana widihta ranil rajapakshalage weda nisa.........

  • @dumindaalexander8033
    @dumindaalexander8033 ปีที่แล้ว +29

    දැනට 2.3k බලලා තියෙනවා. මේ බලලා තියෙන පිරිස හරි මේකෙන් ආදර්ශයක් අරගෙන තමන්ගෙ ඡන්දය හරියට පාවිච්චි කරනවා නම් හොඳයි.. හොඳ වැඩක් ලකයි සිකයි.. ඉස්සරහටම යමු. ජය වේවා..🇱🇰🙏

  • @nishadivlog9300
    @nishadivlog9300 ปีที่แล้ว +100

    මේක තිරයක් දාලා 1980ට කලින් ඉපදුණු වැඩිහිටියන්ට පෙන්නන්න ඕන✍️👍

  • @jcb7934
    @jcb7934 ปีที่แล้ว +23

    නියමයි සුපිරියටම දුන්නා දේශ පාලුවොන්ට ..
    මිනිස්සු මේපාරවත් හිතලා මතලා වැඩ කරානම් මේ රට ගොඩ...බුදුසරණයි ලකා .සිකා අයියේ .❤️👍👍👍

  • @asiaexperiment9517
    @asiaexperiment9517 ปีที่แล้ว +48

    ශ්‍රී ලංකා දේශපාලනේ තිබෙන කුප්පැහිකම්,දේශපාලුවන් ගෙන් යැපෙන බලු මැක්කං ගැන මිනිස්සුන්ට මේ විදිහට හරි පෙන්නුම් කරල දෙන එකට බොහොම ස්තූතී sir.(respect) and nice content.Keep it up boys.❤......... ශ්‍රී ලාංකිකයිනි.ලකා හා සිකා ගෙ මේ ව්‍යායාමයට ඔබගේ සහය දක්වන්න.(subscribe,like and shear) ඔබගේ වටිනා චන්දය සුදුසු පුද්ගලයාට ලබා දෙන්න.නිහඩ ජාතික වීරයකු වන්න❤(අනාගත පරපුර වෙනුවෙන්)

  • @sheronjansz514
    @sheronjansz514 ปีที่แล้ว +359

    පට්ට ..
    මේ වගේ එවා තව තවත් දාපන් මචන්ලා ..
    නැත්තන් අපේ රටෙ උන් ගොන්නු වගේ ආයිත් පරන කාලකන්නි බල්ලෝ ටික ගේනවා...
    ජයවේවා ....

    • @nalakapavan5288
      @nalakapavan5288 ปีที่แล้ว +5

      අනිවාරෙන්

    • @a.a.r.cheshan9443
      @a.a.r.cheshan9443 ปีที่แล้ว +5

      sirawatama ah.. kelala enawa nattan ghilla ude pandara parana gawa pattiyatama

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +9

      නැතත් ඒක තමා කරන්නේ .අවුරුදු 75 තිස්සේ කරේ ඕක .ඉස්සර හට නොකරයි කියන්නේ කොහොමද ??????

    • @day2daystuff530
      @day2daystuff530 ปีที่แล้ว +2

      sira kathawa

    • @chopshoplk
      @chopshoplk ปีที่แล้ว

      th-cam.com/video/u33b6PyVJNw/w-d-xo.html

  • @gayanbuddhirathne961
    @gayanbuddhirathne961 ปีที่แล้ว +6

    අපේ රටේ මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් දෙන කතාවක්...ලංකාවේ හැමෝම බලන්න ඕනා කතාවක් ..ස්තූතියි ලකාසිකා....ආදර්ශවත් වටිනා පණිවිඩයක් මිනිස්සුන්ට දුන්නට..

  • @asankaranasinghe813
    @asankaranasinghe813 ปีที่แล้ว +6

    නියමයි...

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +273

    මොනා උනත් ගේමක් දීලා හැම මාසේම Monthly Special එක දෙනවා.. හැම එකක්ම බලනවා ..
    ආදරෙයි දෙන්නටම...

    • @KADULLATV
      @KADULLATV ปีที่แล้ว +4

      පුදුම අසවක්න් හිටියේ මේ දෙන්නගේ ඒවා බලන්න 🥰

  • @Thusithaperera-hz5xz
    @Thusithaperera-hz5xz ปีที่แล้ว +102

    විඩියෝ එක එනකන් බලන් හිටියේ උබලගේ විඩියෝ වලින් සිනහවක් එන එකම උබලට ලොකු පිනක් හැමදාම මේ වගේ විඩියෝ උබලගෙන් බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️

  • @madushajayashanweragala9653
    @madushajayashanweragala9653 ปีที่แล้ว +92

    මේක තමා නියම කලාකරුවාගේ මේ වෙලාවේ කාර්‍යභාරය වෙන්නෙ. ගොඩක් වටිනවා ඔබ දෙපලට මොලයක් ඇති නැති සියලු ජනතාවගේ ආශිර්වාදය හිමිවිය යුතුයි. ❤ සියලි කරා කරුවන්ට සහ ඩමහර v8වහන්සේලාට ආදර්ශයක්.❤❤❤❤

    • @isurupriyamal4346
      @isurupriyamal4346 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

    • @user-ku4tf2gj4q
      @user-ku4tf2gj4q 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @sl-ih9zm
    @sl-ih9zm ปีที่แล้ว +2

    මං දන්නෑ...මං කියන්නෙම නෑ....ඒක සුපිරි...

  • @liyanaussagodage53
    @liyanaussagodage53 ปีที่แล้ว +26

    බලලා හිනාවෙනව වගේම දෙයියනේ කියලා අපේ කට්ටිය මේක ඔලුවට ගනියි කියලත් හිතනවා... ❤සුපිරියි ලකා සිකා

  • @Sportbest2023
    @Sportbest2023 ปีที่แล้ว +19

    සමහරක් වචන දෙනෝ ප්‍රෙහෙලිකා වගේ 😅❤ සුපිරි ලකයි සිකයි 😻❤️

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 ปีที่แล้ว +3

    පට්ට.......දේශපාලන ගොබ්බයොන්ටයි උන්ගෙ පස්සෙන් යන පිංපියොන්ටයි මරු පහර.......

  • @susanthaadhi7001
    @susanthaadhi7001 ปีที่แล้ว +13

    හොද වැඩක් අයියා.. චන්දෙ තියෙනකම් මේ වගේ දැනුවත් කිරිම් දිගටම කරන්න අපේ සිංහලයගෙ ඔලු පැදෙන්න

  • @saloonruusobha
    @saloonruusobha ปีที่แล้ว +582

    පුලුවන් නම් මේ වගේ තව දාන්න.අඩුගානේ දැන්වත් බහුතරයක් ජනතාවගේ ඇස් පාදන්න පුලුවන් වේවි 💐💐

    • @chopshoplk
      @chopshoplk ปีที่แล้ว

      th-cam.com/video/u33b6PyVJNw/w-d-xo.html

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +5

      Aniwa aparada kala jvp,ltte, isis horunta votes na.

    • @WonderWise360
      @WonderWise360 7 หลายเดือนก่อน +1

      NPP enwata baye talk denwa😅 Pohottuwei ponilagei inne maha horune🤣

    • @WonderWise360
      @WonderWise360 7 หลายเดือนก่อน +1

      @@travelinCambodia2023 NPP enwata baye talk denwa😅 Pohottuwei ponilagei inne maha horune🤣

  • @sarangaathukorala9766
    @sarangaathukorala9766 ปีที่แล้ว +33

    Lakai sikai කිව්ව දේ තේරුන් ගැනීමට අපේ රටේ ජනතාවට බුද්ධිය පහළ වේවා 🙏🙏🙏🙏

  • @ayesharajapaksha8897
    @ayesharajapaksha8897 ปีที่แล้ว +2

    අන්න ඒවාගේ නෝටිස් එකක් නම් ගේ ඉස්සරහා ගහන්න ඉදිරියට හරි වැදගත් වෙයි🙊🤭

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว +2

    පක්ෂ පාට වලින් ඈත් වෙමු , වහල්භාවයෙන් මිදෙමු. බුද්ධිමත්ව සිතමු. ජයවේවා ලකයි සිකයි අපේ මොලේ පෑදුවට !!!

  • @nethminigunasekara4027
    @nethminigunasekara4027 ปีที่แล้ว +12

    මිලියනේ ගහමු කොල්ලාේනේ .. උබලගේ මහන්සියට 😊😊🎉🎉ජය වෙිවා . ❤❤

  • @oneplusproductions7129
    @oneplusproductions7129 ปีที่แล้ว +41

    දේශපාලනය මේ විදියට ප්‍රශ්න කරන්න පුලුවන් තැනක තියෙන්නෙ ඕනි. Well done Laka & Sika. ❤

  • @lahirumadusanka199
    @lahirumadusanka199 ปีที่แล้ว +2

    Vihiluvata hari janathavata vadagath panividayak dila thiynne avaboden thama thamange chandaya pavichchi kaloth anagathe suba wewi....🤘🤘

  • @ruwanpriyantha848
    @ruwanpriyantha848 ปีที่แล้ว +1

    සුපිරි ඔක්කොම යු ටිියුබ් අයට ඔබලා වගෙ මොලෙ පැදෙවා

  • @pushpakumarapathirana4360
    @pushpakumarapathirana4360 ปีที่แล้ว +27

    විහිලුවෙන් උනත් කියන්න ඕන දේ කිවා....නියම කැම්පේන් එක...❤️

  • @aroshrathnayaka-pn7fq
    @aroshrathnayaka-pn7fq ปีที่แล้ว +98

    අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම හරි තේරුනොත් ලොකු දෙයක්. 🙏🙏🙏🙏. ආදරෙයි ලකයි සිකයි ❤❤❤❤❤

    • @chopshoplk
      @chopshoplk ปีที่แล้ว

      th-cam.com/video/u33b6PyVJNw/w-d-xo.html

  • @prasadnamal4480
    @prasadnamal4480 ปีที่แล้ว +6

    ලංකාවේ සියළුම ජනතාව බැලිය යුතුම video එකක් 🇱🇰💪
    Respect ලකා සිකා ❤

    • @chopshoplk
      @chopshoplk ปีที่แล้ว

      th-cam.com/video/u33b6PyVJNw/w-d-xo.html

  • @pasanfernando6611
    @pasanfernando6611 ปีที่แล้ว +26

    අන්තිමට කියපු ටිකනම් සුපිරියක් කියල වැඩක් නැහැ ..හාස්‍ය මුසු කරමින් සරලවම රටට උපදෙසක් දුන්නා❤️❤️🤛🤛🔥🔥

    • @SLToonBaba
      @SLToonBaba ปีที่แล้ว +1

      එකෙන්ම 😂❤

  • @gihankevitiyagala5405
    @gihankevitiyagala5405 ปีที่แล้ว +83

    මෙහෙම දේශපාලකයව ප්‍රශ්න කරන ජනතාවක් ඉන්න ඕනේ.... great vedio

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +106

    " ඔබතුමාට බල්ලා කීවා නෙවෙයි මං මට මැක්කා කියා ගත්තා " 🤣🤣🤣

  • @T.Kanchana
    @T.Kanchana ปีที่แล้ว +17

    හොදම content creators තමයි ලකයි සිකයි, block and dino....♥️🔥

  • @user-ku4tf2gj4q
    @user-ku4tf2gj4q 7 หลายเดือนก่อน +6

    හිනා වෙනවට වඩා ඇත්තටම මිනිස්සුන්ට මේකෙන් ගන්න දෙයක් තියනවා .. අගයන්න පුළුවන් සුපිරි වැඩක් ❤️❤️❤️❤️

  • @gamaa_mg
    @gamaa_mg ปีที่แล้ว +46

    *සුපිරිම ඇඩ්වයිස් ටික ඈ, මේ පාරත් එහෙනම් හික් ගෑවෙන්නම දුන්නා ඈහ්..* ✌😊❤

  • @hpgonnagahawaththapadmi1757
    @hpgonnagahawaththapadmi1757 ปีที่แล้ว +11

    නියමයි ලකා අය්යේ. මේවවත් බලලා මේ රටේ මිනිස්සු හැදෙනවා නම්

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +6

    සුපිරී හක්කරීදෙනවා හිනාවෙලා අම්මො බඩවැල් ඇබරුනො ඔහොම කරන්න එප්පා අයියො😂😂😂😂😂😂👌👌👍👍👍👍❤️❤️❤️❤️

  • @sumithsumith1371
    @sumithsumith1371 ปีที่แล้ว +17

    ලකයි සිකයි කියන්නේ ආයේ ජාත්‍යන්තර බඩු දෙකක් ❤️❤️❤️❤️❤️

  • @hachinthakeshan7564
    @hachinthakeshan7564 ปีที่แล้ว +163

    මේකෙන් පස්සේ මිලියනේ ශුවර් ඈ 🤍❤️

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +31

    ඔළුව අතගාල මැද්දටම පොල් ටොක්ක ඇනලා. සුපිරි.... ජය වේවා 👍👍👍👍👍💖💖💖💖💖💖

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 ปีที่แล้ว +2

    මිනිස්සුන්ට දැනෙන්න යමක් දෙනවනමි මෙන්න ඩබල. දාන හැම video 1k ම බලනවා . සුපිරියක් තමා හොදේ

  • @SLCollectionWorld
    @SLCollectionWorld ปีที่แล้ว +1

    සුපිරි බන්.. නියමෙට දීලා තියෙනවා..

  • @otawarajapan1423
    @otawarajapan1423 ปีที่แล้ว +259

    අදනම් සුපිරි ...මේ වගේ සත්‍ය ‍රටට හෙලිකරන හාස්ස්‍ය පුලුවන් තරම් කරන්න .සුභපැතුම්❤

    • @chopshoplk
      @chopshoplk ปีที่แล้ว

      th-cam.com/video/u33b6PyVJNw/w-d-xo.html

    • @gawesanethsara1484
      @gawesanethsara1484 10 หลายเดือนก่อน +1

      සුපිරි පනිවිඩයක් දෙන්නෙ රටට

  • @harshanafdo460
    @harshanafdo460 ปีที่แล้ว +152

    Brand promote නැති සුපිරිම වැඩක්🎉❤ කාලෝචිත ක්‍රියාවක්💪🇱🇰✌❤ #ලකයිසිකයි

  • @sujithgayan6448
    @sujithgayan6448 ปีที่แล้ว +6

    මෙකත් සුපිරියක් තමයි ඉතිම් .

  • @Arachchiyt
    @Arachchiyt ปีที่แล้ว +5

    දෙන එක දීලා තියෙනෝ ඇඩෙන්නම 😂😂❤️

  • @HeshanRandika
    @HeshanRandika ปีที่แล้ว +42

    නියමෙට ගැළපෙන කාලීන සිද්ධියක් 😂🤘🏽💖

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 ปีที่แล้ว +21

    ඔන්න තව සුපිරිම බඩ්ඩක් සෙට් වෙලා. ධනුශ්ක කාන්චන ජයවීර. සුබ පැතුම් 😍😍💞💞

  • @lalanthasanjeewa2061
    @lalanthasanjeewa2061 ปีที่แล้ว +6

    සුපිරිම රිදෙන්නම දිලා...සුපිරි..💖

  • @janakanalawatthage973
    @janakanalawatthage973 ปีที่แล้ว +17

    කපුවගෙ පට්ටම ඇක්ට්ං එක ඈ..නැචුරල් ඩෑල් එකක්.❤

  • @gayanbbc2520
    @gayanbbc2520 ปีที่แล้ว +76

    හාස්‍ය උත්පාදන යත් සමග ඇත්ත ඇති සැටියෙන් රටට ලොවට හෙළි කරන ඔබ දෙපලට බොහොම ස්තූතියි

    • @Naturel-SL
      @Naturel-SL ปีที่แล้ว

      th-cam.com/users/shortsIgxYLV1cuyQ?feature=share

  • @chathurajapaksha7
    @chathurajapaksha7 ปีที่แล้ว +11

    හම්මෝ ඒකනම් සුපිරි... මිනිස්සුන්ට මේක බලලා හිනාවෙනව වගේම මේ ටික තේරුම්ගන්න පුලුවන් උනොත් මෙදා පාරවත් රට දිනයි.. 👍💖

  • @samanslvideochannel7933
    @samanslvideochannel7933 ปีที่แล้ว +2

    මුදලාලිගේ චරිතය සුපරි සම්මාන ලැබෙන්න ඕනේ මේ වගේ අයට

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +7

    සුපිරිම දේ අන්තිමට මම දන්නේ නැහැ... කියන්නෙම නැහැ... දන්නවා ඒත් කියන්නෙම නැහැ සුපිරිම ඈ 😅🤣😂😅🤣😂!!!

  • @asankaupul6569
    @asankaupul6569 ปีที่แล้ว +5

    ලකා සිකා ආදරෙයි දිගටම මෙහෙම ඔලුවට දැන්නේ දෙන්න විඩිවෝ අපේ මිනිසුන් තවම තේරුම් අරන් නැහැ ඇත්තටම පව් අපේ මිනිසුන් සුපිරි විඩිවෝ එක්. ❤️❤️❤️

  • @sumiththushara-bk8nz
    @sumiththushara-bk8nz ปีที่แล้ว +8

    හොම්බටම ඇනල තියනවා. සුපිරි

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +5

    නියමයි ..වෙන්න ඕනෙ මේක තමයි ..අවංක ජනතාවට ජයවේවා

  • @DevindaMax
    @DevindaMax ปีที่แล้ว +5

    සමාජයට පනිවිඩයක් විහිලුවෙන් හරි දෙන එක ගොඩක් වටිනවා.. ජය ලකා සිකා 💖.. මේකේ ඉන්න අර පාරවල් හදන මුදලාලි චරිතේ කරන පොර නම් මිට කලින් දැකල තියනවා දෙරණ එකේ ගියපු නාට්ටියක මිනිමරුවෙක්ගේ චරිතයක් කරා ෆට්ට ඒකත් ...මේ වගේ අලුත් අයට තැනක් දීම ගැන ලකා සිකාට ස්තුතිය පුද කර සිටිනවා...🥰👍👍

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 ปีที่แล้ว +22

    හින වෙනවාට වඩා ඔලුවට ගන්න ගොඩක් දේවල් තිබුණා සමාජයට ගොඩක් වැදගත් බොහොම ස්තුතියි බොහොම ලස්සනයි ජය වේවා ලකයි සිකයි❤❤❤❤❤

  • @home_made
    @home_made ปีที่แล้ว +68

    අන්තිම ටිකට හිනා ගිහින් තව පොඩ්ඩෙන් හක්ක පයිනවා 😂

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +5

    Niyamai niyamai laka, Sika ❤❤❤❤
    Npp Jayawewa 💪💪💪💪✊✊✊✊👍👍👍👍👍👍✊💪👍✊💪❤❤❤❤❤

  • @dineshmalaviarachchi9384
    @dineshmalaviarachchi9384 ปีที่แล้ว +6

    තවත් කොටසක් කරමු මේ කතාවේම හොද පණිවිඩයක් හාස්‍ය සමගම 👍

  • @smjfmusicvideo
    @smjfmusicvideo ปีที่แล้ว +7

    මරු මරු.. සුම්පිරියී ඈ.. නියම පනිවිඩයක් මිනිස්සුන්ට දුන්නේ...පට්ට..මන් පට්ටම ආස ලකා අයියා කොදුර කොදුර කියන එකට..❤❤❤💪💪🤘🤘

  • @yeshanbro
    @yeshanbro ปีที่แล้ว +112

    බලලා හිනා වෙන්න විතරක් නෙවෙ මාරම උපදෙසක් දෙන්නෙ ලකයි සිකයි ❤️👍 පට්ට ආතල් හැබැයි අන්තිම කෑල්ල සුපිරියටම කරා 🤣

  • @herathruwanthi3548
    @herathruwanthi3548 ปีที่แล้ว +1

    Anthima tika thamai maru eththatm niyamaiii upahasaya wagehma ratata hnda panividayak ☝️🙌👏

  • @ruwankumara9090
    @ruwankumara9090 ปีที่แล้ว +6

    කාලයට ගැලපෙන සුපිරියක්.නියමයි 😍😍

  • @sasankadilshan5091
    @sasankadilshan5091 ปีที่แล้ว +11

    Balnna කලින් ඉතින් danno සුපිරි kiyla.❤️

  • @jeewanthapathum8181
    @jeewanthapathum8181 ปีที่แล้ว +27

    අන්තිම ටිකෙන් හොදටම ගියෝ ❤😂

  • @walkwithruchee
    @walkwithruchee ปีที่แล้ว +2

    මේවා පෙන්නන්න ඕන වැඩිහිටි පරම්පරාවට.😂

  • @roshanlovelysamadara8134
    @roshanlovelysamadara8134 ปีที่แล้ว +3

    සුපිරියක් ............ඔයාලාගේ Live In upset බලන්නත් ආවා........මරු ඩබල 😊😊😊😊 ආදරේයි ❤️❤️❤️❤️

  • @CJD12345
    @CJD12345 ปีที่แล้ว +10

    සුපිරියක්❤️🥰😁❤️❤️❤️❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +36

    සුපිරියක් අයියලා දෙන්නා ගැම්මක් තමා ✌️🔥

  • @shashilanrockz9661
    @shashilanrockz9661 ปีที่แล้ว +6

    රටට වැදගත් පනිවිඩ ගේන ලකයි සිකයිට උත්තම ආචාර ❤❤❤❤

  • @nipuniniruksha6686
    @nipuniniruksha6686 ปีที่แล้ว +1

    Attama niyamai... kiyanna one deh pennalama dunna...ane mekawath balala ekek hari hadenawanam ..eka thamai wenna one...
    Jayawewa...❤️

  • @nilaproduction8507
    @nilaproduction8507 ปีที่แล้ว +13

    විඩියෝ එක දානකන් බලන් හිටියේ...හැමදාමත් වගේ සුපිරියක් වෙයි...තම බලන ගමන් ඉන්නෙ...

  • @GKSLeducation
    @GKSLeducation ปีที่แล้ว +67

    මේ පාර 1 million Subscribers ලා ගන්නවා. උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️

  • @MF.744
    @MF.744 ปีที่แล้ว +5

    ඉතා හොඳ පනිවිඩයක්...අඩුම තරමේ ජන්දයට ඉදිරිපත් වෙන එකාගේ අධ්‍යාපන සුදුසුකම හරි බලන්න...

  • @nilanthajayakodi1346
    @nilanthajayakodi1346 ปีที่แล้ว +5

    ❤❤

  • @samithakumara1982
    @samithakumara1982 ปีที่แล้ว +25

    හොද ආදර්ශයක් 😂😂😂😂😂😂😂නියමයි.අපේ හරක්ට දැන්වත් තේරුනොත් හොදයි.හැබැයි මේ පාර නිකන්ම දෙන හාල් වලට දෙයිද දන්නැ😅😅😅😅

  • @praneethcharuka.
    @praneethcharuka. ปีที่แล้ว +5

    1st 🎉

  • @navinduhishara7195
    @navinduhishara7195 ปีที่แล้ว +21

    අඩෝ කපු අයියගෙ ඇක්ටින් නම් සුපිරියක් 😜😎❤🔥

  • @suuurocks3926
    @suuurocks3926 ปีที่แล้ว +2

    පට්ට බ්‍රො මෙවා බලලාවත් අපේ හැත්ත හැදෙනවානම්. මරු අපෙ මිනිසුන්ට ඔනෙ පාට ටිකකුයි නම් ටිකකුයි. රට කරවන රට ගොඩනන්වන තැනට අපි යවලා තියෙන්නෙ පිස්සො

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +12

    කාලෝචිතයි ❤🥲 සුපිරියක් ❤

  • @prasad8844
    @prasad8844 ปีที่แล้ว +49

    අපේ රටේ මිනිස්සුන්ගේ මනසට හොද යමක් එකතු කරන ඔබට ජය🙏🇦🇪🇱🇰

  • @ViduRavishan-uw8pw
    @ViduRavishan-uw8pw ปีที่แล้ว +2

    Hina wela therum ganna dewal tiyenwa.niyamai lakai sikai😍😍

  • @pasansalinda3309
    @pasansalinda3309 ปีที่แล้ว +6

    ගොඩාක් හිතන්න දේවල් මිනිස්සුන්ට.. මෙ පාරවත් හරියට ගොඩදාගමු...❤

  • @ssshort1111
    @ssshort1111 ปีที่แล้ว +10

    සුපිරියක් අයියේ අපේ කටිටියගේ මොලේ පැදෙන්න ..

  • @ShenAcon-mt3iq
    @ShenAcon-mt3iq ปีที่แล้ว +463

    Issellama baluweeee mamaaaa. .. kuweit wala idan ❤❤❤🎉🎉

  • @chanduworld6644
    @chanduworld6644 ปีที่แล้ว +21

    බොහොම ස්තූතියි ලකා අයියේ විහිළුවෙන් හරි සමාජය මේ විදියට දැනුවත් කරන එකට..❤

  • @prabathnishshanka6534
    @prabathnishshanka6534 ปีที่แล้ว +2

    දිලා තියෙනවා ඇඩෙන්නම සුපිරියක් තමයි ලකයි සිකයි තෙරැම් ගන්ඩ පුළුවන් මිනිස්සු තෙරැම් ගනි එහෙම උනොත් අපෙ රටත් ලස්සනවෙයි ඉදිරියට ❤️

  • @user-si4bh3dn6n
    @user-si4bh3dn6n ปีที่แล้ว +26

    ඔයාලගෙ රඟපෑමනම් මාරම තාත්විකයි අයියෙ... සුභ පැතුම්

    • @chopshoplk
      @chopshoplk ปีที่แล้ว

      th-cam.com/video/u33b6PyVJNw/w-d-xo.html

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 ปีที่แล้ว +15

    ආතල් එකක් සමග ලොකු පණිවිඩයක් 🦧
    ආදරේයි ලකයි සිකයි❤️😊💯

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +2

    Adooo 😂❤️

  • @rixter_07
    @rixter_07 ปีที่แล้ว +2

    1M coming soon ne ❤😮

  • @yohangayanthasankalpaperer2775
    @yohangayanthasankalpaperer2775 ปีที่แล้ว +22

    සිකාගේ Acting next level ඈ 👌

  • @malshanpeiris5196
    @malshanpeiris5196 ปีที่แล้ว +15

    Supiri Fun 😂 බලා සැනසෙන්න නොව බලා විමසන්න...

  • @nuwanlive4897
    @nuwanlive4897 ปีที่แล้ว +1

    😂😂❤❤❤Ammo anthimata thama hodam eka

  • @TERANSE
    @TERANSE ปีที่แล้ว +2

    දාපු වීඩියෝ වලින් හොඳම වීඩියෝ එක මේකට සම්මාන දෙන්න වටිනවා

  • @sampath.darshana
    @sampath.darshana ปีที่แล้ว +11

    😆😆 නියමයි ලකා... ඇත්ත ඇති සැටියෙන් ..

  • @t-bar6883
    @t-bar6883 ปีที่แล้ว +26

    video එකක් එනකන්බලන් ඉදියෙ. ❤ අද කාලෙටත් හොදටම ගැලපෙනවා.😂🤝

  • @ShanukaRathnayake
    @ShanukaRathnayake ปีที่แล้ว +1

    Maru ooka unanam hamathanama, niyamai

  • @amilamadushanka940
    @amilamadushanka940 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️❤️❤️