චාජරේ නැති ෆෝන් එක | iPhone 12 Pro - Rattec

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @DaysofDilshan
    @DaysofDilshan 4 ปีที่แล้ว +540

    මගේ පෞද්ගලික අදහස නම් මාසෙට ලක්ශ 10+ හොයන්නෙ නැත්නම් ලක්ශ 1-1.5කට වඩා ෆෝන් එකකට වියදම් කරන එක කිසිම තෙරුමක් නැති වැඩක්. ගත්තත් ඊලඟ මාසෙ තව පට්ට එකක් ආවම අච්චර වියදම් කරල ගත්ත එක අවුට්ඩේටඩ්.
    මොනව උනත් අන්තිමට ෆොටෝ එකක් ගනියි, එෆ්බී යයි, කෝල් එකක් ගනියි, 20%ක් විතර දෙනා ඔන්ලයින් පේමන්ට් එකක් කරයි.
    ඔය ටික කිසිම අවුලක් නැතුව 60කට වගේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් එකකින් පුලුවන්නෙ...අනේ මන්ද මගේ අදහස ඈ..

  • @slnidulabro
    @slnidulabro 4 ปีที่แล้ว +332

    උගෙ අප්පට යකූ Chanuxටත් කලින් රැට්ටා ගෙනල්ලනේ...iPhone 12 එකට පට්ට ආස ඒත් මිල ගැන හිතනකොට ඇග හිරිවැටෙන සෙට් එක කෝ

    • @ashenmalinda9763
      @ashenmalinda9763 4 ปีที่แล้ว +4

      Ratta diyunui ahhh 🔥

    • @ayeshanumayanga0178
      @ayeshanumayanga0178 4 ปีที่แล้ว +1

      1

    • @Shorts19619
      @Shorts19619 4 ปีที่แล้ว +3

      මෙවා බලන මට තියෙන්නෙත් 12 එකටත් බාගයක් අඩු එකක් 🤣
      5s

    • @sahaniresh5615
      @sahaniresh5615 4 ปีที่แล้ว +1

      😂

    • @harinithawasathhara273
      @harinithawasathhara273 4 ปีที่แล้ว +10

      Ratta: trying to copy unbox therapy
      But
      Chanux bro:trying to be very creative

  • @mudithasankalpa3989
    @mudithasankalpa3989 4 ปีที่แล้ว +857

    තාම iphone එකක් නැති අය like කරන්න. 😅😂

    • @V.G.PUBG.MOBAILE.OFFICIAL
      @V.G.PUBG.MOBAILE.OFFICIAL 4 ปีที่แล้ว +3

      😘😘😘😘

    • @senuriperera672
      @senuriperera672 4 ปีที่แล้ว +2

      Ganeth na mala

    • @chamikadilshan9901
      @chamikadilshan9901 4 ปีที่แล้ว +2

      Sira

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

    • @lakiyagaming933
      @lakiyagaming933 4 ปีที่แล้ว +2

      Apple epa una charger ne kiwwama 🤣

  • @Layan--..--
    @Layan--..-- 3 ปีที่แล้ว +28

    ලැබුණොත් වරම් තුනක් ඉල්ලනවා
    -12 pro max එකයි
    -චාජරෙයි
    -හෑන්ඩ් ෆ්‍රී එකයි 🤤😂

    • @DdDds-vy3pi
      @DdDds-vy3pi 11 หลายเดือนก่อน +2

      Huththo salli illpm

  • @subashsandaruwan2450
    @subashsandaruwan2450 4 ปีที่แล้ว +98

    iphone 13 කේබලෙත් නෑ
    iphone 14 බොක්ස් එක විතරයි 😪
    ( පරණ phone එක බොක්ස් එකට දාල ගනිවු :- ඇපොල් සමාගම )

    • @malrasi144
      @malrasi144 4 ปีที่แล้ว +2

      ඇයි අනේ එක තමා දියුනු ව්මේ රහස ඉරිසියා කරන්න,එපා ඔයත් හේල්ප් එකක් දේන්න ,😂😂😂😂😂

    • @subashsandaruwan2450
      @subashsandaruwan2450 4 ปีที่แล้ว +2

      @@malrasi144 බැ 😌🙏

    • @jithmajithma7535
      @jithmajithma7535 4 ปีที่แล้ว +2

      Diyunu wei thiyana tikath nathi wei me karana waden🤣😂

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ❤❤✨️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 4 ปีที่แล้ว +25

    chanux තමයි මේ subject එකේ නියම වැඩ්ඩා...

  • @nothingbutawesome.1979
    @nothingbutawesome.1979 4 ปีที่แล้ว +173

    Meanwhile chanux:
    Crying on the bed while watching this video. 😂

  • @indumahemal18
    @indumahemal18 4 ปีที่แล้ว +3

    රැට්ටට Technology දැනුම ඇති... ඒත්... රියුව් කරන්න දැනුමක්... නෑ.... හැමෝටම එක් දක්ශතාවයක්... තියෙනවා.. ඒක කරනම් හරි... chanux.. තමා tech වලට හොදම 😍

    • @filmhall4327
      @filmhall4327 4 ปีที่แล้ว +1

      ඉතින් උගෙ එක බලහන්කෝ .😂😂😂😂

  • @MobileGeekAcademy
    @MobileGeekAcademy 4 ปีที่แล้ว +27

    Yoo Apple iPhone 12 sinhala review ekkak bala bala hitiye😂🤟💪❤
    *Chanux Bro: 😢mama parakku wadi
    *Ratta: LoL
    Patta ratta... maru ape elaga 'unbox therapy' ekena mee inne ape ratta..
    📱📱📱📱📱📱📱📱📱🤳📶📳🔋
    Mee comment eka like karala pennanna review & unboxing eka hodaii da kiyala..
    👇
    👇♾

  • @lunaticfrench9014
    @lunaticfrench9014 4 ปีที่แล้ว +63

    ඉස්සරහට අයිෆෝන් ෆෑන්ස්ලාට අයිෆෝන් කියන නම විතරයි unbox කරන්න තියෙන්නේ.

    • @inventive_ideas6751
      @inventive_ideas6751 4 ปีที่แล้ว +1

      th-cam.com/video/ERA8-0z67gA/w-d-xo.html.......

    • @geethsachintha8737
      @geethsachintha8737 4 ปีที่แล้ว +2

      😂😂

    • @lunaticfrench9014
      @lunaticfrench9014 4 ปีที่แล้ว +1

      @@geethsachintha8737 🤣🤣🤣

    • @lunaticfrench9014
      @lunaticfrench9014 4 ปีที่แล้ว +2

      @No Namr සිරාවටම. ෆෝන් එක වෙනම අරන් ඇපල් ස්ටිකර් එකක් ගහගන්න වෙයි.

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +1

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😎😎

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +39

    චාජර් එක හොම් බට්න් හෙඩ්පොන් ජැක් එක නෑ කියලා ගන්න උන් නොගෙන ඉන්නවාද නෑනේ නෑනේ 🤣🤣 ගන්න තියා හිතලවත් නැති උන්නේ යකොව් කෑ ගහන්නේ 🤣🤣🤣🤣

  • @Zest_Life99
    @Zest_Life99 4 ปีที่แล้ว +1

    iPhone 12 pro එකයි samsung note 20 ultra එකයි compare video එකක් කලොත් මොකද? 🤔

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 4 ปีที่แล้ว +66

    ඔන්න දාපු ගමන්ම බලන්න ආපු අය Like එකක් දාගෙන යන්න...😍❤️
    👇

  • @kdkps8943
    @kdkps8943 4 ปีที่แล้ว +21

    Chanux : will do 1st apple i phone unbox review
    Ratta: hold my beer 🍺😂😂😂

    • @nothingbutawesome.1979
      @nothingbutawesome.1979 4 ปีที่แล้ว +1

      Lmao!😂

    • @sharada2248
      @sharada2248 4 ปีที่แล้ว +2

      🤣👌

    • @mightyfriend1454
      @mightyfriend1454 4 ปีที่แล้ว +2

      @@nothingbutawesome.1979 lmao kiyanne mokakda bn

    • @nothingbutawesome.1979
      @nothingbutawesome.1979 4 ปีที่แล้ว +1

      @@mightyfriend1454 Laughing My Ass Off 😂

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😎😎

  • @nishanthakumara1985
    @nishanthakumara1985 4 ปีที่แล้ว +8

    මෙච්චර වටින ගානක් දීල.. මෙච්චර දෙයක් කරපු එකේ මුන්ට චාජර් එකක් දාල එවන්න එපයි..

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +34

    ඔන්න දාපු ගමන්ම බලන්න ආපු අය comment එකක් දාගෙන යන්න...😍❤️

    • @imalinilanka4003
      @imalinilanka4003 4 ปีที่แล้ว +1

      Onna awa

    • @lifehunts4725
      @lifehunts4725 4 ปีที่แล้ว

      @@imalinilanka4003 😊😊

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ❤❤✨️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

  • @zendy_x
    @zendy_x 4 ปีที่แล้ว +30

    අම්මෝ ඒක, බඩවැලුත් ඇබරුනා😂😂

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️💖

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

    • @tutu999
      @tutu999 3 ปีที่แล้ว

      @@vishuahinsa5833 boo

  • @pathumjeewantha6077
    @pathumjeewantha6077 4 ปีที่แล้ว +25

    පාන්දර 1 ට record කරල තියෙන්නෙ රැට්ටා...😂😂🙏💔❤️🔥

    • @vihangahansaka5365
      @vihangahansaka5365 4 ปีที่แล้ว +1

      Kohomada qw

    • @pathumjeewantha6077
      @pathumjeewantha6077 4 ปีที่แล้ว +1

      @@vihangahansaka5365 වෙලාව බලපන් screen එකේ...😂😏❤️

    • @kalumalli695
      @kalumalli695 4 ปีที่แล้ว +2

      Sim aka dala nh yako😂😅

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️💖

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

  • @roshanmadusanka95
    @roshanmadusanka95 4 ปีที่แล้ว +6

    අපරාදේ ඕකක් ගන්න හිටියේ ..චාජර් එක වත් දෙන් නැත්නම් ඕක අරන් පාඩුයි අප්පා..😓😌

  • @vimodthmadushan4290
    @vimodthmadushan4290 4 ปีที่แล้ว +8

    චනුක්ස් බ්‍රෝ ඔයා පවු කියල හිතුනා 😂😂😂 ආදරෙයි රැට්ටා 🖤

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖❤

  • @datmanmendis
    @datmanmendis 4 ปีที่แล้ว +35

    Ratta oya
    Nobody:
    Literally nobody:
    Chanux bro: ado why bng

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖♥️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

    • @datmanmendis
      @datmanmendis 4 ปีที่แล้ว

      @@vishuahinsa5833 😍

  • @chethiyafernando2006
    @chethiyafernando2006 4 ปีที่แล้ว +2

    ඔයා තමයි iphone 12 pro එක ලංකාවට ගෙනල්ලා unboxing කරන දෙවැනියා ,ඔයාට කලින් තව එක්කෙනෙක් මේක unboxing කලා

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +16

    චනුක්ස් කෙලියා කිය කිය කෑ ගහන්න එපා යකෝ 😂
    රැට්ටට වඩා හොදට කොහොමත් චනික්ස් රිවීව් කරනව

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว +1

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ✨️♥️

    • @slspyyoutube7319
      @slspyyoutube7319 4 ปีที่แล้ว +1

      Paka

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +1

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😎😎

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 ปีที่แล้ว

      @@awawadaya8630 අපි හෙව්වෙ නෑ 😂

    • @Kanchana_R
      @Kanchana_R 4 ปีที่แล้ว

      @@hitsremixsrilanka8064 ඩෝං 😜

  • @lakshensilva4362
    @lakshensilva4362 4 ปีที่แล้ว +19

    Apple ල ඔය phoe විකුනන්නේ සල්ලි තියන මිනිස්සු ඉලක්ක කරගෙන.ඒගොල්ලො බලන් නෑ ලංකාවේ වගේ රටවල් වල මිමිස්සු මේ phone ගන්නවද කියල.උන්ට ඒක අදාලත් නෑ.අපි තමයි අයියිඕ මේකෙ charger naa.ගානට වටින් නෑ කිය කිය අඩන්නෙ.europeans la americanlata ඒව අදාල නෑ .උන් එන එන phone eka gannava .ඒ මොකද උන් charger na .salli na kiya kiya අඩ අඩ ඉන්නෙ නැතුව ඒ එන එන phone එක ගන්න තත්ත්වෙට උන් වැඩ කරල දියුනු වෙලා තියන නිසා.possitive thinking.මම ගොඩක් දකින දෙයක් තමා ලංකාවෙ ගොඩක් tech review කරන channel wala vidio ekak දැම්මම අයියෝ ඔවා ගන්න සල්ලි නෑ කිය කිය අපේ උන් අඩනව.උබල අඩ අඩ ඉන්දප්න් හැමදාම ..නැත්තන් අඩන්නෙ නැතුව ena ena ona phone eka ganna puluwa widiyata දියුනු වෙයල්ලා

    • @isurupradeep2296
      @isurupradeep2296 4 ปีที่แล้ว +2

      lakshen silva aniwaryenma yaluva salli thiyena manussyata oya dheval adhala naha salli nathi ewun thamai ka gahanne 😅

    • @lakshensilva4362
      @lakshensilva4362 4 ปีที่แล้ว +2

      @@isurupradeep2296 anna ekai bruh

    • @ravishanjayasundara1753
      @ravishanjayasundara1753 4 ปีที่แล้ว +2

      Comment එකක් දාන්න යද්දී උබ ඒක කියලාම දාලා😂😂..මුං හිතන්නේ ලංකාවට විතරයි උන් ෆෝන් ගහන්නේ කියලා😂

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😎😎

    • @sachithamadushan5083
      @sachithamadushan5083 4 ปีที่แล้ว

      Well said brother 😊👍

  • @adrenogameplay4451
    @adrenogameplay4451 4 ปีที่แล้ว +11

    ජෝක් විදිහට review කරන්න එපා ටිකක් හොදට කරන්න ❤️🙂👍

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️✨️

  • @Inkzu
    @Inkzu 4 ปีที่แล้ว

    Chanux has a new competitor good luck both of u.....

  • @HAPU17
    @HAPU17 4 ปีที่แล้ว +7

    රැට්ටා : (ආවා ආවා ආවා iphone 12 pro)
    රැට්ටගේ තාත්තා: (උබ ඔය අටමගුල review කරන්නේ නෑතුව ගිහින් ගෙයක් දොරක් අස් කරපන්)
    Common ratta ❤❤❤

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️✨️♥️

  • @charithkoddithuwakku9541
    @charithkoddithuwakku9541 4 ปีที่แล้ว

    mchn okkoma hondai review eka patta.but background music eka poddak loud wadi bro.eelanga paara video ekedi a adupaaduwa hadagamu bro.all the best bro

  • @kalanadesilva796
    @kalanadesilva796 4 ปีที่แล้ว +5

    2020-දැනට චාජරේ විතරයි ආවෙ නැත්තෙ
    2030-display only
    2040- පෙට්ටිය ඉතරයි 😅

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️✨️

  • @saheesl9699
    @saheesl9699 4 ปีที่แล้ว

    Rattage reviews balakota patta athal.. ooi ..එල එල රැට්ටා...🤙🤙❤❤❤❤🙏🙏

  • @g.kgamar3767
    @g.kgamar3767 4 ปีที่แล้ว +42

    No one:
    Chanucx orb:ado y ban:-🥺😂👌

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

    • @tilinade340
      @tilinade340 4 ปีที่แล้ว

      @@awawadaya8630 හෙව්වෙ නෑ මචෝ

  • @chanuka_rulez8343
    @chanuka_rulez8343 4 ปีที่แล้ว

    Battery capacity 2815mAh. Design eka nisa iPhone 11 pro max ekatath vada adu capacity ekak. 120Hz refresh display ekak damme nathe battery eka fast drain vey kiyala

  • @kaviya6334
    @kaviya6334 4 ปีที่แล้ว +64

    ඇඩැප්ටරේ රුපියල් දහදාහයි යකෝ😒💔

    • @kbvpraducshion8001
      @kbvpraducshion8001 4 ปีที่แล้ว +1

      Siraqatama

    • @lakshanhelawijaya5036
      @lakshanhelawijaya5036 4 ปีที่แล้ว

      @Senuka X Matath ekanm hithuna. Ehema krnna puluwnne

    • @shan-ux6bm
      @shan-ux6bm 4 ปีที่แล้ว

      @Senuka X සපෝර්ට් කරන්නේ නෑ කියලා තමා කියන්නේ

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

    • @shan-ux6bm
      @shan-ux6bm 4 ปีที่แล้ว +1

      @Senuka X ඔව් ඒකනම් ඇත්ත කේබල් එක විතරක් ආව කියන්න අපි 12 එකේම ඇඩප්ටර් එක සල්ලි දීලා ගන්න තැනට කේබල් එක ඩිසය්නින් කරලා කියලය් මට හිතෙන්නෙ😂😂😂

  • @Miurumalshan99
    @Miurumalshan99 ปีที่แล้ว +1

    Oya Dana vidiyo vala, ewage milath ekkan danna😢❤

  • @krishandiluksha1369
    @krishandiluksha1369 4 ปีที่แล้ว +10

    සොරි රැට්ටා මම කැමති chanux අයියා මෙක unboxing කරනවට.mama like karannae naha soory bro.

    • @hmmm3001
      @hmmm3001 4 ปีที่แล้ว

      E AI BAN LINK KARAHAN

    • @hmmm3001
      @hmmm3001 4 ปีที่แล้ว +1

      Irisiyakaraya

    • @hmmm3001
      @hmmm3001 4 ปีที่แล้ว

      Ratta hodai yako

  • @oshanmaduwantha3591
    @oshanmaduwantha3591 4 ปีที่แล้ว +1

    පෝන් එක ඔලුවෙන් හිටවලා තිබ්බට Bs රැට්ටා😂♥️👍

  • @EditProduction
    @EditProduction 4 ปีที่แล้ว +32

    අයිපෝන් චාජර් සහ වයර් නැති හෑන්ඩ්ෆ්‍රී විකිනීමට ඇත. 😂😂🙏
    රුපියල් 5900/=

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ❤❤✨️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

  • @harinithawasathhara273
    @harinithawasathhara273 4 ปีที่แล้ว

    Rattaa
    Udinganna shot eka ratta ge paththen ganna
    Background eka dark karanna
    Peel karana ewaa satisfy wena wodiyata close up ganna
    Cmooon ratta
    Ratta diyunu wenawaa

  • @damru473
    @damru473 4 ปีที่แล้ว +4

    Apple වලට මන් වෛර කරනවා.ඒක මන් හිතන්නෙ ආත්ම ගානක් තිස්සේ එන එකක්

  • @MalshanFonseka
    @MalshanFonseka 4 ปีที่แล้ว

    මචං පුලුවන් නම් මෙහ් වගෙ Music නොදා videos දාපන් ටිකක් බලන් ඉද්දි හෙන කන් කරච්චල්යක් Background Music තොරද්දි පරිසමින්....

  • @Sisilavlogs
    @Sisilavlogs 4 ปีที่แล้ว +5

    Ratta නම් ඉතිම් සුපිරිම තමා
    💟💟💟

  • @princemg7722
    @princemg7722 4 ปีที่แล้ว

    Uba issarahata yana akagenanm pattama sathutui mcn

  • @ashenmalinda9763
    @ashenmalinda9763 4 ปีที่แล้ว +7

    ඉලග iphone එක උරෙක දාලා දෙයි කියලා හිතෙන්නෙ මට විතරද 😂🤣

  • @Chutte
    @Chutte 4 ปีที่แล้ว +1

    මට දුක චනුක්ස් මේක බලල පපුවේ අමාරුව හදා ගනී ද කියල. මොනව උනත් අර චනුවා video එකක් පටන් ගන්න විදියට පට්ට ආසයි. ආදරෙයි ඕක පොඩ්ඩක් අල්ලන්න දීපන් රැට්ට 😂😂

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️💖

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 4 ปีที่แล้ว +7

    යකෝ ලක්ෂ 3 ක් විතර දීලා චාජරේකුත් නැති ෆෝන් එකක් ගන්නෙ මොකටද යකෝ...🙏

    • @deshanbro3804
      @deshanbro3804 6 หลายเดือนก่อน

      ගන්න ලක්ශ තුනක් තියනවන්ම් වෙනම ගන්න පුළුවන් උන්නෙ ඔක ගන්නෙ ඉතින්

  • @shehankenway5845
    @shehankenway5845 4 ปีที่แล้ว

    අර ස්ටිකරෙයි සිම් කූරයි පරිසරයට කරන හානිය මතක් උනාම පපුවත් එක්ක පිච්චිලා ගියා. ඇපල් යූසර් ලට බැරිද ඒටික ආපහු යවල පරණ ෆෝන් එකෙ ස්ටිරෙයි හැට්ට කට්ටකුයි පාවිච්චි කරන්න ?

  • @nethmiherath887
    @nethmiherath887 4 ปีที่แล้ว +4

    පට්ටයි අයියෙ.. 😌 .. කෝ අයියේ SE 2020 පෝන් එකේ giveaway එක .. මීටරෙන් ඉන්නේ හොඳේ .. 😉

  • @kalipa3654
    @kalipa3654 4 ปีที่แล้ว +1

    I phone 1 එකක් තිබ්බද

  • @ashenmalinda9763
    @ashenmalinda9763 4 ปีที่แล้ว +13

    iphone 12 pro එකෙ විඩියො qulity එකට කැමති උන් කො 🤩

  • @everydaysrilankan247
    @everydaysrilankan247 4 ปีที่แล้ว +1

    කලින් version එක, ඒ කියන්නෙ, 11 pro සහ 11 pro max දෙකටම ආවෙ lightening to type C charges තමයි.

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️✨️

  • @nobodyknow534
    @nobodyknow534 4 ปีที่แล้ว +6

    I phone tiyana අය සහ ගන්න අය like කරන්න

  • @KaktoNails
    @KaktoNails 4 ปีที่แล้ว +1

    Chanux bro ගෙ Copiyak joke Videos karana Ratta ගෙන් 😅 Sahayogen karan yanna ☺️🇱🇰❤️

  • @kingcobra3643
    @kingcobra3643 4 ปีที่แล้ว +50

    Ratta දන් active වෙලා දිගට හරහට වීඩියෝ දා නව නේ

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖♥️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😊😊

  • @mrlaahiro
    @mrlaahiro 4 ปีที่แล้ว

    11 eken uda used karapu kenekta witharai oya cable eka use karanna puluwan . Lankawe api phone eka thiyeddi godak durata phone ganna wathkamaknane. Asadaranai wadee nee

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka 4 ปีที่แล้ว +5

    චනුක්ස්ට බඩේ පාර ගහන්නද හදන්නේ මැට්ටෝ..🤣❤️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +2

    Iphone ගන්න සල්ලි නැති උන් 👇❤👉👍

  • @KalpaWijayaraja
    @KalpaWijayaraja 4 ปีที่แล้ว +3

    iPhone 11 Pro Series also has the Type-C to Lightning Cable 🙄 6:28

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ✨️✨️💖

  • @rachithakaushan8660
    @rachithakaushan8660 4 ปีที่แล้ว +1

    IPhone walata kamathi nathi aya inwd mn wage?

  • @RoyalMusicLK
    @RoyalMusicLK 4 ปีที่แล้ว +3

    පෙට්ටිය අමාරුවෙන් නේ කැඩුවේ 😂

  • @rashenfernando7603
    @rashenfernando7603 4 ปีที่แล้ว

    No, iPhone 11 Pro Max have same adapter and cable like this 😎
    So can use old adapter

  • @jeshandb7
    @jeshandb7 4 ปีที่แล้ว +6

    Bro, please reduce the music volume in your next videos and speak. With music cant hear what you are saying 👍

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖💖

  • @chethee-6792
    @chethee-6792 4 ปีที่แล้ว

    පට්ට review එකක්.😍හොදට තේරුණා.💪

  • @NGK_Venom
    @NGK_Venom 4 ปีที่แล้ว +4

    චනුක්ස් : අඩො Y බන්

  • @Biyon.venuja
    @Biyon.venuja 4 ปีที่แล้ว

    udin ganna shot eka ratta ge paththen ganna
    peel karanawa eewa closeup karanna satisfy wena widiyata
    background eka dark karanna

  • @malrasi144
    @malrasi144 4 ปีที่แล้ว +18

    ඇයි යකෝ එ ෆොන් එක ගත්තම තව ගානක් පුදන්න ඔනිද චාච් කරන්න 🙈🙈🙈

  • @emoneysinhala9120
    @emoneysinhala9120 4 ปีที่แล้ว

    අශේන් අයියේ ආයුබෝවන්🙏 කියලා පිළිගන්නවා ඔයාව ආපහු TH-cam එකට හා Social media වලට❤️
    අයියේ ඔයා ඔයාගේ TH-cam චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන්ම ඔයා ලංකාවට වෙනස්ම විදියේ අත්දැකීම් , නව සොයාගැනිම් අත්හදා බලමින්, සමාජයට උපරිමයෙන්ම නිවැරදි දේ සරමවිටම දෙන්න උත්සහ කරපු කෙනෙක් විදියට මේ සමාජය ඔයාව දකිමින් ඔයාව ආදර්ශයට ගනිමින් ඔයා වගේ TH-camrs ලා ගොඩක් බිහිවුනා ඒ විතරක් නෙවෙයි තවම බිහිවෙමින් පවතිනවා💯
    ඇත්තටම අයියේ මේ සැරේ ඔයා මොලෙන් නියම ගේම් එකක් ගහලා තියනවා කියලා අද මුළු සමාජයම කතා වෙනවා කියන්නේ ඔයා මේදා පාරත් සාර්ථක වෙලා තියන එක ගැන් ඇත්තටම හදවතින්ම සතුටුයි අයියේ❤️🔥
    අශේන් අයියේ මේ තියෙන්නේ මන් ඔයා වෙනුවෙන් කරපු මගේ අලුත්ම Video එක,
    th-cam.com/video/krmrz89xQAw/w-d-xo.html
    අයියේ ඔයාට හදවතින්ම සුබපතනවා❤️💯

  • @virajmalinda2438
    @virajmalinda2438 4 ปีที่แล้ว +3

    වැඩිය රගපන්නෙ නැතුව Introduce කරනවා නම් ලස්සනට තියෙයි

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️💖

  • @ashenmalinda9763
    @ashenmalinda9763 4 ปีที่แล้ว

    අම්මො රැට්ටො ඔයා බලන්නෙම දැන් එන හැම Tech Product එකම මුලින්ම Review කරන්න නෙ හොදයි ඔහොම යන් Good Luck ❤️🔥

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +15

    කෝ බං රැට්ටා මහත් වෙලා නෑනේ?

  • @muhaonline2003
    @muhaonline2003 4 ปีที่แล้ว +1

    Unbox Therapy වගේ... 😁👍

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖♥️

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 4 ปีที่แล้ว +6

    1st views 1st comment wadi nadd😂
    Lankave 2veni reviewe ek 🔥👌❤

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️✨️

  • @viduwanasingha9817
    @viduwanasingha9817 4 ปีที่แล้ว

    6.1-inch display ekak thiyenne iPhone 12 Pro eke, 6.7-inch newe. 6.7-inch enne iPhone 12 Pro Max eke.

  • @imer104
    @imer104 4 ปีที่แล้ว +10

    Ratta 1st at getting an iphone 12...nice bro

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️💖

  • @sithumnimsara5756
    @sithumnimsara5756 4 ปีที่แล้ว

    Chanux කින්ඩියට වගේ Note 20 ultra එකේ premire එක තියලා පහු වෙනිදා උදේ review එක ගෙනාවා. ඒකට හරියන්න රැට්ටා ලංකාවේ පලවෙනි iPhone 12 pro එක කාටත් කලින් ගෙනාවා. හොඳ Achivement එකක් නේ..🤟🤟
    ආ... කොමඩි චැනල් එකේ ඇඩ්ම කර කර ඉන්නේ නැතුව නිකං video එකකුත් ගේන්නකෝ. ❤️❤️🔥🔥

  • @isurusampath4852
    @isurusampath4852 4 ปีที่แล้ว +24

    කියවන්නෙ නැතුව පෙන්නපාන්කො යකුනේ මගුල පටන් ගත්තම කියවනවා

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️💖

  • @sudeshamal
    @sudeshamal 4 ปีที่แล้ว +2

    අතපය වැඩිය විසික් කරන්න එපා... වීඩියෝ එකේ තියන ඇටෙන්ශන් එක නැති වෙනව දෙයියෝ....🙏

  • @chathurangaliyanage4184
    @chathurangaliyanage4184 4 ปีที่แล้ว +7

    ලයිට්නින් පොට් එකක්නම් තියෙන්නේ පරන චාජරේ use කරන්න පුළුවන් රැට්ටෝ 😂 ඔකට ආපු කෙබල් එක use කරනවනම් විතරයි අලුත් චාජර් එකක් ගන්න ඔන 😜

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ❤💖

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😎😎

  • @pradeepperera9435
    @pradeepperera9435 4 ปีที่แล้ว +1

    ටයිප් C කේබල් එක Iphone 11 එකට ආවා රැට්ටා 😃😁
    කලින් ටයිප් C ඇවිත් නෑ කියලා බොරු කියන්න එපා බ්‍රෝ 😂😅

  • @v9clothingstore
    @v9clothingstore 4 ปีที่แล้ว +13

    කාලතරණය කරන අය කැමරාවට හසු වූ අවස්ථා
    Link - th-cam.com/video/XkO-Hbm3p48/w-d-xo.html

  • @samangirakaduwa4337
    @samangirakaduwa4337 4 ปีที่แล้ว

    Background misic eka meetA wada soft ekak danna. E wagema volume eka adu karanna. Kiyana ewa ahenne ne ban.

  • @sandeepamadushan8762
    @sandeepamadushan8762 4 ปีที่แล้ว +12

    ඔයාගේ STUDIO එකේ වීඩියෝ එකක් කරන්න

    • @sandeepamadushan7476
      @sandeepamadushan7476 4 ปีที่แล้ว +2

      ඔයාගේ STUDIO එකේ වීඩියෝ එකක් කරන්න anivarayen

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      😊මෙන්න හැමෝම හොයපු kinemaster app එකේ watermark ( ලාංඡනේ ) අයින් කරන විදිය th-cam.com/video/B_Yk_yAQYi0/w-d-xo.html 👍😊😎😎😎

  • @pandababasl1937
    @pandababasl1937 4 ปีที่แล้ว

    මේන්න මේම සිංහලෙන්ම කියා දෙද්දී අහන් ඉන්නත් ආසයි බන්❤️ එලම රැට්ටෝ❤️

  • @bandara180
    @bandara180 4 ปีที่แล้ว +12

    ❤️ එකක් දාන්න කෝ ratta අය්යේ

  • @悪魔-b9k
    @悪魔-b9k 4 ปีที่แล้ว +2

    Chakunx orb models 4ma gennuwama hari 😀❤️ btw conkatuleshans ratta 😎🔥

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖✨️

  • @rumeshguruge
    @rumeshguruge 4 ปีที่แล้ว +8

    ❤️❤️❤️ ratta aiya 😘

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖❤

  • @legendkillerlk8136
    @legendkillerlk8136 4 ปีที่แล้ว +1

    Chanux bro ta kalin genawa ne🤣😍

  • @chanukajayanath
    @chanukajayanath 4 ปีที่แล้ว +13

    Chanuxge comment eka hoyapu mama 😂💔

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️💖

  • @epiclk6706
    @epiclk6706 4 ปีที่แล้ว

    Baground music ekath ekka nikan videos eka ekama kalabalayak!!!

  • @sanduntharanga1573
    @sanduntharanga1573 4 ปีที่แล้ว +4

    ඔයගොල්ලොන්ට මෙදා සැරේ iphone 12 එකත් එක්ක වැදගත් දේකට කියල හම්බෙන්නෙ...මෙන්න මේ cable එක විතරයි කියල නෝන්ඩියට වගේ කිව්ව නෙහ් ඕයී😁නියමයි රැට්ට තවුසෙගෙ review නම්.රැට්ට table එක සුදු පාට උනානම් මීට වඩා review එක පැත්තට focus වෙයි කියල හිතෙන්නෙ නැද්ද?

    • @Janinduchamuditha
      @Janinduchamuditha 4 ปีที่แล้ว +1

      ටේබල් එක තනිකර සුදුපාට උනානම් නේද 🙄👾

    • @sanduntharanga1573
      @sanduntharanga1573 4 ปีที่แล้ว

      @@Janinduchamuditha ඔව් බන්

  • @sarangagamage6511
    @sarangagamage6511 4 ปีที่แล้ว +1

    Correction - display size is 6.1 inch ( not 6.7)

  • @anujasandil1124
    @anujasandil1124 4 ปีที่แล้ว +4

    Chanux wage detail nane 😒😒

  • @nimeshchamara5513
    @nimeshchamara5513 4 ปีที่แล้ว +2

    Videos කරන විදිය මරු

  • @isuru98
    @isuru98 4 ปีที่แล้ว +3

    12 pro max එක නැද්ද 🙄

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️✨️

  • @sachiradal6150
    @sachiradal6150 4 ปีที่แล้ว +1

    Honest review .. respect for that. 🤘🤘🤘

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖♥️

  • @racelanka
    @racelanka 4 ปีที่แล้ว +5

    No one
    Me :- Chanux da sl grees da adala nehe ratta me petti kadana eka nawaththala comedi channel eke aluth video ekak daapan 😤💫🤨

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️♥️✨️

  • @nilanthisenarathna4088
    @nilanthisenarathna4088 4 ปีที่แล้ว

    👍👍Ratta super good luck❤️❤️

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖❤

  • @koreanactors4273
    @koreanactors4273 4 ปีที่แล้ว +7

    Apple Loveers
    ඇපල් වලට ආදෙර් අය
    さなたさなまらまはさまら
    🍎🍎🍎📱📱📱🍏🍏🍏

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว +1

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html 💖💖❤

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි 😎😎😎😎😎😎😎😎

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 4 ปีที่แล้ว +3

    හෙන ගහනව ඇපල්ලට චාජරේ අයින් කරාට 😡

    • @vishuahinsa5833
      @vishuahinsa5833 4 ปีที่แล้ว

      th-cam.com/video/yAqi5OL1WjE/w-d-xo.html ♥️💖♥️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว

    Note 20 ultra එකෙත් වීඩියෝ එකක් ඕනේ