Rattec ස්ටූඩියෝ එකට අලුතෙං ගෙනාපු බඩු | Rattec Studio making - Rattec

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 434

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 3 ปีที่แล้ว +23

    සතුටුයි රැට්ටෝ බලන් ඉද්දි දවසෙන් දවස දියුනු වෙන එකට....මුල ඉදන් ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් විදිහට අවන්කවම සතුටුයි .....❤️❤️❤️

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +146

    congrats ලොකු අය්යා ❤️❤️
    මටත් අලුත් GOPRO 9 එකක් ගන්න ඕනි VLOGS ගහන්න.
    අර කාලෙක් කාලෙට දෙන තඩි OFFER එක එනකම් ඉන්නෙ, හැබැයි ඉතින් හීම දෙන්න එක්සිබිශන් එකක් ලඟදි නම් එන එකක් නෑ නෙහ්.

    • @sujeewakothalawala8729
      @sujeewakothalawala8729 3 ปีที่แล้ว +2

      Anatha kukula❤️❤️

    • @IamSachintha
      @IamSachintha 3 ปีที่แล้ว +2

      Free ගන්න පුලුවන් වෙයි CameraLK එකෙන් 😂

    • @Phoniex.
      @Phoniex. 3 ปีที่แล้ว +2

      ade dila oya

    • @besta3759
      @besta3759 3 ปีที่แล้ว

      ඩිල්ශාන් aiya mamat asama camera akak tamai gopro 9 aka et itin ganna kohan da salli

    • @danidu_imeth2813
      @danidu_imeth2813 3 ปีที่แล้ว

      Athiyanatham therila 😂

  • @DtvCeylon
    @DtvCeylon 3 ปีที่แล้ว +8

    Congratulations Ratta 👍
    CameraLk කස්ටියටත් සුබ පතනවා අපේ කොල්ලන්ට මේ වගේ උදව් කරනවාට 👏👏👏

  • @incrediblelankaincincredib5446
    @incrediblelankaincincredib5446 3 ปีที่แล้ว +199

    තාත්තට කේන්ති ගිහින් ඇති
    තාත්තා-"ගස් බල්ල තෝ ගෙදරට බඩු ගන්න තිබ්බ සල්ලි වලින් කෙහෙල් මල් තොගයක් ගත්තෙ ඇයි යකෝ

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +7

      Oka gift එකක්නෙ අනේ අරකිව්වෙ මුලදිම camera LK walin... ඔය ඇඩ් එකකුත් එක්කම දීල තියෙන්නෙ බලන්න එයාගෙ තෑගි

    • @jayavikehelgamuwa4955
      @jayavikehelgamuwa4955 3 ปีที่แล้ว

      matath hithenawa

    • @shamaldias7313
      @shamaldias7313 3 ปีที่แล้ว

      @Anusas Max බෑ

    • @gamingwithyt4606
      @gamingwithyt4606 3 ปีที่แล้ว

      බුදු අම්මෝ රැට්ටට බුදු සරන්යි😂😂🤩🤩

  • @LifElevate
    @LifElevate 3 ปีที่แล้ว +1

    ඇයි Dislikes කෙනෙක් හැදෙනකොට සතුටු වෙන්න...අපේ රටේ කොල්ලෙක්...රැට්ටා කවදාවත් හැදෙන එකෙකුට වල කපන්නෙ නෑ...අනිත් ලොකුයි කියන TH-camලට වඩා පට්ටම නිහතමානී පුද්ගලයෙක්. මෙනව උනත් පට්ටම බාදක මැද තනි ගේමක් ගහපු කොල්ලෙක්. සුභ පැතුම් රැට්ටා....

  • @mrgamingdula2284
    @mrgamingdula2284 3 ปีที่แล้ว +82

    මමයි මුලින්ම බැලුවේ මට heart ekak ❤

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      මගේ සබ්ස්ක්‍රයිබ් 700 ගන්න තවත් 90 ක් විතර ඒ අනූව ගන්න උදවු කරන්නකෝ නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් එක දෙන්න ඔයි තරම් ලෝබ වෙන්න එපා මේ ගොඩ යන්නෙ තවත් කෙනෙක් ඒක නිසා මේ වසංගත කාලේ පිනක් වෙන්න මට සහයෝගයක් දෙන්න ඕක දුන්නා කියලා ඇගෙන් කෑල්ලක් යන්නේ නෑනේ මම දන්නේ නෑ මට මේකට කීදෙක් බනිද කියලා මේ නපුරු කාලයේ හැමෝම පරිස්සමෙන් ඉන්න 😔

    • @methumlakvidu6988
      @methumlakvidu6988 3 ปีที่แล้ว

      Hoda vidio karapan

    • @mrgamingdula2284
      @mrgamingdula2284 3 ปีที่แล้ว

      @Tech Bro Eye mn vihaga

  • @wasanthimendis1225
    @wasanthimendis1225 3 ปีที่แล้ว +1

    මගේ සිහින Studio එක😍😍

  • @venu_ja_kallhan21
    @venu_ja_kallhan21 3 ปีที่แล้ว +5

    Camera එක ගැන full review එකක් ඕනේ. Please .........අයියා

  • @HAPU17
    @HAPU17 3 ปีที่แล้ว +7

    11:03 මට වැදගත්ම ඵකත් පෙන්නුවට ස්තූතියි රැට්ටා ❤❤

  • @Raumawate
    @Raumawate 3 ปีที่แล้ว +6

    Ratta මමත් පොඩි චැනල් එකක් කරනවා.එ නිසා මම මුන්ගෙන් බැටරියක් ගන්න බැලුවා 18500ක් කිවා..මම එ බැටරියම 6500ට කැන්ඩි ගත්තා.ලොකු වගකිමකුත් එක්ක

  • @mahimarathnayake5366
    @mahimarathnayake5366 3 ปีที่แล้ว

    තව පොඩ්ඩක් වොයිස් කොලිටි එක ආවනම් පට්ට😘 .....ඒ උනාට සුපිරි ...සුබ පැතුම් ...ජයම වේවා🙏 ...පට්ට ජයෙන් ජයම

  • @travel3293
    @travel3293 3 ปีที่แล้ว +27

    පලයන් යන්න රැට්ටෝ උබට ඔව්වා නිකන් දුන්නට අපි ගන්න ගියාම උබට නිකන් දුන්න එකේ ගානත් අල්ලනේ අපෙන් 😂😂

  • @tharindumalith2063
    @tharindumalith2063 3 ปีที่แล้ว +1

    එක පට්ට අයියා ❤️ පටන් ගන්නකොට ඉදපු විදියයි දැන් ඉන්න විදියයි දකිනකොට පට්ට සතුටුයි ❤️ලගදිම සුපිරියක් ඕන😋

  • @neonboxstudios
    @neonboxstudios 3 ปีที่แล้ว +5

    නියමයිනේ රතිදු අයියේ..

  • @OyaiMamai
    @OyaiMamai 3 ปีที่แล้ว +1

    Congrats රැට්ටා, ජයවේවා💪👍

  • @Dew0509
    @Dew0509 3 ปีที่แล้ว +3

    පරන ඒවලින් දෙක් තුනක් දෙන්න බැරිද 😂💥🤝😂
    Heart ekak danna ithin 😎💙

  • @lakshitha0718
    @lakshitha0718 3 ปีที่แล้ว

    ඔක්කොම හරි හැබැයි ළඟදීම NAS Drive එකක් ගන්න වෙයි Video Quality එක වැඩි වෙනකොට Hard disk වල ඉඩ ඉවර වෙනකොට...... ජයෙන් ජය රැට්ටා....

  • @goshithasenarathna951
    @goshithasenarathna951 3 ปีที่แล้ว

    සුබ පැතුම් අයියා.
    දිගටම chanel එක හොදින් කරගෙන යන්න

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว

    අම්මෝ ඒ ටික සුපිරි බම් රැට්ටෝ...💔💔💔💔💔

  • @nethmiherath887
    @nethmiherath887 3 ปีที่แล้ว

    අද ටිකක් බලන්න වෙලා ගියා .. ක්ලාස් එකක හිටියේ 🙏 .. iphone කීයක් ගන්න සල්ලි ද 😥.. iphone = dream ❤️ .. විඩීයෝ එක සුපිරි රැට්ටෙක් brother 🙃

  • @dulamalinawoproductions7590
    @dulamalinawoproductions7590 3 ปีที่แล้ว +3

    අනේ රැට්ටෝ මට පුලුවන්නම් samsung galaxy s20 ultra 16GM Ram 512 Rom phone එකක් අරන් දෙන්න plz ඔයාට වගේම ඔයගේ chanell එකටත් පත්තිනි දෙවි පිහිටයි ඉක්මන්ටම 1M ගහමු ජය වේවා

  • @n.kelectronic4810
    @n.kelectronic4810 3 ปีที่แล้ว +1

    Supiri ජය වේවා

  • @Charuka-tdex
    @Charuka-tdex 3 ปีที่แล้ว +3

    Supiri cinematics shots balanna puluwan wei wage issarahata ♥️♥️♥️♥️♥️

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +40

    රැට්ටගේ වීඩියෝ වලින් ඕවා ඔනේ කියන අය කෝ.
    Video quality වැඩි වෙනට ඕනේ හරියැ.
    😅😅😅
    👇

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว

    14:22 මගේ කාලයක් තිස්සේ තිබුණ පට්ට බරයි 🤣❤️❤️❤️

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +1

    ඒයී රැට්ටා
    අම්මෝ දෙයී දැංනම් ලෙසටම🔥🔥
    විඩීයෝ සෙට් එකක්ම ඕනී😘😘😘

  • @tikkamalli5743
    @tikkamalli5743 3 ปีที่แล้ว +6

    ඔයගෙ වීඩියෝව මරු අයියේ ජය 🤟🤟🤟🤟🤟🤟😁 අපේ පැත්තට එන්නැද්දෝ 🤟🤟😁❤️❤️💛

  • @pasidupasidu4368
    @pasidupasidu4368 3 ปีที่แล้ว +1

    සුපිරි rt

  • @familyproductions
    @familyproductions 3 ปีที่แล้ว

    Congratulations Ratta අයියේ ෆැමිලී Productions අපි හදවතින්ම සුබ පතනවා ඔයාට. ❤️❤️🤙

  • @ashenmalinda9763
    @ashenmalinda9763 3 ปีที่แล้ว

    එලම අයියෙ ඉස්සරහට හොදම Qulity එකක් බලාපොරොත්තු වෙනවා ❤️

  • @ashenweragala11
    @ashenweragala11 3 ปีที่แล้ว +1

    Kawadada dn oken alut wadak gahanne?

  • @sahelabro7346
    @sahelabro7346 3 ปีที่แล้ว

    සුපිරියි අයියේ ඔයගේ විඩියෝ

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว

    නියමයි රැට්ටයියේ.. පිස්සු හැදුනා ඒවට 😍🔥

  • @surangajayawardhana9347
    @surangajayawardhana9347 3 ปีที่แล้ว

    Ela ela ratta.digatama karagena yanna.mage suba pathum

  • @B99963
    @B99963 3 ปีที่แล้ว +6

    Ratta behind the since oni ❤️

  • @wimeshgunawardhana9107
    @wimeshgunawardhana9107 3 ปีที่แล้ว +5

    Studio tour ekak damu ❤️

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +1

    එල

  • @ch4rith9785
    @ch4rith9785 3 ปีที่แล้ว +1

    rattata mama kamathi ai hari nihathamani porak samaja sewayakuth karana kenek jayawewa ratta

  • @sandeepamadushan8762
    @sandeepamadushan8762 3 ปีที่แล้ว +3

    Rattec studio එකේ video එකක් හදන්න bro

  • @rehansourjah6654
    @rehansourjah6654 3 ปีที่แล้ว +1

    well done ratta

  • @Sathz_reels
    @Sathz_reels 3 ปีที่แล้ว

    අයියේ සමහරක් වචචන ඇහෙනව අඩුයිනේ..ඒගැන පොඩ්ඩක බලන්න...😍😍

  • @ajiththilakasiri5592
    @ajiththilakasiri5592 3 ปีที่แล้ว +1

    Google company එකේ jobs කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්

  • @MotivatedWisdom1
    @MotivatedWisdom1 3 ปีที่แล้ว +1

    ara remot eka nadda

  • @ApeLokayaSL
    @ApeLokayaSL 3 ปีที่แล้ว +2

    නියමයි 😍

  • @sudeshisn9449
    @sudeshisn9449 3 ปีที่แล้ว +1

    Retta ... favorite youtuber . ❤️❤️

  • @NAVIKATUGAMPALA
    @NAVIKATUGAMPALA 3 ปีที่แล้ว

    ammooo congrats ratta aiye
    .......

  • @Senucabstours
    @Senucabstours 3 ปีที่แล้ว

    නියමයි රැට්ටා...👍😍🙏❤️🇱🇰

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +5

    Camera lk එක හුර න් කනවා 😂

  • @mohamedirshad9257
    @mohamedirshad9257 3 ปีที่แล้ว +1

    පට්ට

  • @NoCopyrightZone
    @NoCopyrightZone 3 ปีที่แล้ว

    පට්ට මචං.....

  • @gaming_menta99
    @gaming_menta99 3 ปีที่แล้ว +1

    samanya apita yt karanna owa kohenda ratto

  • @chamodhadilshan8098
    @chamodhadilshan8098 3 ปีที่แล้ว +1

    Issarahata supiri wadak balanna puluwan weyi.😍😍😍

  • @tharunasinhayodk2399
    @tharunasinhayodk2399 3 ปีที่แล้ว +5

    රැට්ටා එක්ක හැමදාම හිටපු අය කෝ

  • @NEWJEN-j5v
    @NEWJEN-j5v 3 ปีที่แล้ว +1

    නියමයි😊😊😊😊

  • @sandeepamadushan7476
    @sandeepamadushan7476 3 ปีที่แล้ว +1

    rat-tec studio eke video ekak karanna

  • @SLRCCLUB101
    @SLRCCLUB101 3 ปีที่แล้ว

    එල එල. දැන් වොයිස් ඇහෙන්නෙ නෑ කියල මෙව්ව වෙන්න දෙයක් නෑ නේ.

  • @dasundissanayake4364
    @dasundissanayake4364 3 ปีที่แล้ว

    ජය වෙවා

  • @sl_buddy_official.
    @sl_buddy_official. 3 ปีที่แล้ว

    Oyata budu saranai..apita koheda ohoma badu ganna vidiyak...api podi aya sr..

  • @සිංහලකොල්ලා-ඤ6ඡ
    @සිංහලකොල්ලා-ඤ6ඡ 3 ปีที่แล้ว +2

    දැන් බලමුකෝ ඔයාගේ qualiti vidio

  • @rgarrwo5351
    @rgarrwo5351 3 ปีที่แล้ว +7

    මුලින්ම poco f2 pro එක රිවිව් කරමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @VkPicaonline
    @VkPicaonline 3 ปีที่แล้ว +2

    ගින්දර 🔥🔥🔥🔥🔥🔥💥

  • @chamithjay
    @chamithjay 3 ปีที่แล้ว +1

    Unboxing krnna hoda table ekk gatthnm hodai ne ratto 😁❤️

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +37

    CameraLK එක හූරන් කනවා 😂😂

  • @pivithuruTvDamith
    @pivithuruTvDamith 3 ปีที่แล้ว +5

    Super Mario Trap Remix එක 🙀

  • @sumethamax1138
    @sumethamax1138 3 ปีที่แล้ว +1

    good rattabro

  • @sahandayarathna1807
    @sahandayarathna1807 3 ปีที่แล้ว +2

    Ratta Super Mario😎🔥

  • @ashennuwan5736
    @ashennuwan5736 3 ปีที่แล้ว

    Pattha kolla...all the best

  • @geekcircuit5149
    @geekcircuit5149 3 ปีที่แล้ว +1

    100k ගහන්න api ඉක්මනින් උදව් කරමු

  • @lufiacreation7365
    @lufiacreation7365 3 ปีที่แล้ว

    සුපිරි රැට්ටෝ 😀😻

  • @wincasino1203
    @wincasino1203 3 ปีที่แล้ว

    යාලුවනේ සබ් 1000 හදාගන්න උදවු කරන්න.මේක දකින අය සබ් එකක් දාල උදදුවක් කරන්න.ලොකු උදවුවක් 🙏🙏🙏🙏

  • @nishanthiolagama7289
    @nishanthiolagama7289 3 ปีที่แล้ว

    ratta oyata salli wadida niyama wadak

    • @vishuahinsa5833
      @vishuahinsa5833 3 ปีที่แล้ว

      th-cam.com/video/XxgcL6Gewuk/w-d-xo.html ❤❤♥️

  • @Chanullll
    @Chanullll 3 ปีที่แล้ว +2

    මගේ තමා 15th view මටත් hart එකක් ඕනේ

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว

    Super video

  • @LifeMemMo
    @LifeMemMo 3 ปีที่แล้ว +1

    රැට්ට හදේද මන්ද 😂😂

  • @sanujamahesh5923
    @sanujamahesh5923 3 ปีที่แล้ว +1

    ෆිල්ම් එකක් කරන්න ඕන ඉක්මනට 😁😍

  • @devil_boss9813
    @devil_boss9813 3 ปีที่แล้ว

    Ilaga ratta video eka moive quality ekrk onee 😍😍😍😍

  • @theekshana363
    @theekshana363 3 ปีที่แล้ว

    TH-cam ekan ochara hambakarahakidha?

  • @kushancs21
    @kushancs21 3 ปีที่แล้ว +1

    Ara iphine se give away kale nane

  • @UdithKeshawa
    @UdithKeshawa 3 ปีที่แล้ว +4

    Adarei♥️♥️

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว

    Parissaman budusaranai jasu phitai

  • @laknara3908
    @laknara3908 3 ปีที่แล้ว

    නියමයි 🖤

  • @travelby7577
    @travelby7577 3 ปีที่แล้ว

    සුපිරි ♥️♥️♥️♥️♥️♥️

  • @thaththaiputhai5295
    @thaththaiputhai5295 3 ปีที่แล้ว

    ජයවේවා .....

  • @hashangodage1894
    @hashangodage1894 3 ปีที่แล้ว +1

    Mehema badu ganna kohoma hamba krnawa athda... jaya wewa ratta ❤️

    • @pramuthdesilva6790
      @pramuthdesilva6790 3 ปีที่แล้ว

      වීඩියෝ එක මුල ඉඳල හොඳට බලපං මචෝ

  • @mycreations1982
    @mycreations1982 3 ปีที่แล้ว

    අම්මෝ ඒ ටික 😍
    පිස්සු හැදුනා ❤️🤪

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว

    Adee mekanm patta rattaaa❤❤❤😘😘😘😘

  • @Isuru9x9
    @Isuru9x9 3 ปีที่แล้ว

    ලංකාවේ බඩු වල ගණන් 😲😲 Sony a6500 18-135 ත් එක්ක මම ගත්තේ 1800$ aud 50mm prime lense එක්කට 300$ cash back කරනවා

  • @jaye-production3553
    @jaye-production3553 3 ปีที่แล้ว

    වැදගත් දෙයක් කියල දුන්නෙ අයියෙ තෑන්ස් ඒකට

  • @cncreation9389
    @cncreation9389 3 ปีที่แล้ว +2

    Man hituwe giveaway ekak denna yanawa kiyala 😂😅😅😅

  • @chathuvlogs6727
    @chathuvlogs6727 2 ปีที่แล้ว

    Salli karayanta hodai camera lk ....samanya manussayekta nam meken badu ganna ba....minissunwa hodata huuragena kanawa...maru...

  • @mufeesahamed9558
    @mufeesahamed9558 3 ปีที่แล้ว +2

    ගෙනියන බෑග් එකකුත් අරං 😌😂

  • @mendis12322
    @mendis12322 3 ปีที่แล้ว

    Keep it up ratta

  • @hashiya8417
    @hashiya8417 3 ปีที่แล้ว +1

    Samsung m21 review onne

  • @extremebp8891
    @extremebp8891 3 ปีที่แล้ว +2

    මේ කව්ද බන්. මේ රැට්ටෙක් නේද? 😂 රැට්ටො හැමතැනම...

  • @ලලනිඋඩුගම්පල
    @ලලනිඋඩුගම්පල 3 ปีที่แล้ว +1

    Live gaming video series ekek genda

  • @ashenweragala11
    @ashenweragala11 3 ปีที่แล้ว

    Covid asse කටින් unbox krna eka harida mn ahanne?

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 3 ปีที่แล้ว +4

    *රැට්ටාගේ තාත්තා - යකෝ කවුද ඕවට උබට සල්ලි දෙන්නෙ.උබ හිතුවද ඕව ගස් වලින් කඩනවා කියලා.😜* ❤️🔥

    • @chamidadammika4310
      @chamidadammika4310 3 ปีที่แล้ว +1

      Sandupa

    • @chamidadammika4310
      @chamidadammika4310 3 ปีที่แล้ว +1

      Clix studio ado el 😂😂😂😂

    • @CLIXSTUDIO
      @CLIXSTUDIO 3 ปีที่แล้ว +1

      @@chamidadammika4310 😂😂😂😂

    • @CLIXSTUDIO
      @CLIXSTUDIO 3 ปีที่แล้ว +1

      @@chamidadammika4310 Hi.Kohomd? ha ha

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว

      මෙන්න Samsung M51 සිංහල review එක සහ unboxing video එක.
      th-cam.com/video/VcKg59uNDus/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️

  • @ishanmihiranga4299
    @ishanmihiranga4299 3 ปีที่แล้ว +1

    Ratta aiye apit podiyata you tube chanal ekak karanava @mariyan production kiayala ekak api ekama eka video ekak vitarai kale cam ekakin ekat kale rent karala api anit okkoma kale i6 ekakin apitat puluvannam mokak hari cam ekak ganna vidihak tiyanavanm loku udauvak apit asai lassanata video karanna camaravakin koltiyata Thank you ❤️❤️

  • @sandeepamadushan7476
    @sandeepamadushan7476 3 ปีที่แล้ว +1

    rat-tec studio eke video ekak karanna

    • @vishuahinsa5833
      @vishuahinsa5833 3 ปีที่แล้ว

      th-cam.com/video/XxgcL6Gewuk/w-d-xo.html ♥️♥️

  • @asiridhananjaya6336
    @asiridhananjaya6336 3 ปีที่แล้ว +15

    10:42 ඇග හිරිවැටුන යකෝ ලෙන්ස් එක වැටුන කියල හිතුවෙ 😖

    • @SuperKevin071
      @SuperKevin071 3 ปีที่แล้ว +2

      අම්මපා මුළු ඇඟම සීතල වෙලා ගියා 😂😂