සිනමා කැමරාවක් ෆෝන් එකේ | iPhone 13 Pro/ProMax- Rattec

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 437

  • @user-upul
    @user-upul 3 ปีที่แล้ว +85

    තිත්ත උනත් ඇත්ත කතාව.රැට්ටාට මුල අමතක වීගෙන යනවා ඒකෙ අවසානය මිනිස්සුන්ගෙ හදවත් වලින් රැට්ටා ඇත් වෙන කාලය වැඩි ඈතක නැත

  • @samirakahandagamage5123
    @samirakahandagamage5123 3 ปีที่แล้ว +360

    ඔයා වීඩියෝ දාන්නේ නැති නිසා අපේ හදවත් වලින් ටික ටික ඈත් වෙනවා ...

    • @bimsararanashinghe9041
      @bimsararanashinghe9041 3 ปีที่แล้ว +4

      Sira wata

    • @vidathamunugama9962
      @vidathamunugama9962 3 ปีที่แล้ว +2

      Mehemai mata hithena de... Dan rattata wagakeemak thiyenawa 1mil subs thiyena dial ekak widihata quality content ekak denna. Mokada ehema nowii issarama video karapu widihata video dunnoth kattiya kamathi wenne na. Kattiya comments walath haminenawane ethakota 1mil gahuwata passe quality adu wela blah blah kiyala. Ithin me rate situation ekath ekka porata hariyata content ekak karaganna bariwa athi. Maath 2yrs wage idan balanawa rattage video aluthen enawatath kamathi habai ithin eyage paththen uth tikak hithala me daana tika balamu❤ #හෑලි

    • @lakshanxp33
      @lakshanxp33 3 ปีที่แล้ว +13

      @@vidathamunugama9962 කොල්ලො කැමති රැට්ටා හොද quality එකකින් අන්තිමට දාපු videos ටිකකද නැත්තන් අඩු quality එකකින් දාපු පරණ videos වලටද ??

    • @Reiselanka
      @Reiselanka 3 ปีที่แล้ว

      Ratta Channel eka unsubscribe karamu rellata.
      Alut video danakan 1 million dila wedak ne.
      th-cam.com/channels/JbxRq_IlWyzvB9KK0Mrs8A.html

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +1

      @R I O Gaming VINI la nam AD vitharak nemei. anthimata dapu video 3ma Ad nemei

  • @Shashiiboi
    @Shashiiboi 3 ปีที่แล้ว +160

    ඉස්සර වගේ ජෝක් වීඩියෝ දාන්නෙත් නෑ දැන් 😒 ඔහොම තමයි මිනිස්සුන්ට හරි ගියාම 😏 අපි ආසාවෙන් බැලුවේ ඒව විතරයි 💯❤️😪

    • @Induwara_jayawardana
      @Induwara_jayawardana 3 ปีที่แล้ว +1

      Owu

    • @sandaruprathap1215
      @sandaruprathap1215 3 ปีที่แล้ว +2

      අදහසක් එන්න ටික කාලයක් යනව් බන්

    • @Shashiiboi
      @Shashiiboi 3 ปีที่แล้ว

      @@sandaruprathap1215 ඉස්සර දාන්නෙ එහෙනම් එක දිගට 😅

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 ปีที่แล้ว +42

    ඔයා Comedy වලට තමා ගැලපෙන්නේ.4n reviews කරන්න ගොඩක් අය ඉන්නවා. මෙවා වැඩක් නෑ ඔයාගෙම මම දැක්ක talent එක තමයි comedy video කරන එක.

  • @cdtoken789
    @cdtoken789 3 ปีที่แล้ว +16

    මේව කරන්ට chanux ඉන්නවා උබ comedy videos කරපන්

  • @shehanratwatte6003
    @shehanratwatte6003 3 ปีที่แล้ว +75

    මීට කලින් chanux bro unboxing කලේ වෙන පෝන් එකක් ද එතකොට 😂😂😂👍

  • @renukamankotte2083
    @renukamankotte2083 3 ปีที่แล้ว +19

    ටිකක් පරක්කු උනා නේ වීඩියෝ එක එනකම් බලන් හිටියෙ හැමදාම වගෙම පට්ට 🤗🤗

  • @buwanekatotagodawatte4262
    @buwanekatotagodawatte4262 3 ปีที่แล้ว +15

    One million හරි ගිය නිසාද දැන් vdo දාන්නේ නැත්තේ ලොකු ලොකු ඒවා එපා ඒකාලේ වගේ ඒවා හොදටම ඇති රැම්ටෝ.....😑🥺

  • @freezonbysky8809
    @freezonbysky8809 3 ปีที่แล้ว +13

    බෑග් එකේ ඉදලා මේසෙට දානකොට පපුව ගැහුනා🥺🥺

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +65

    පට්ට බහන්ඩේ...
    අදරෙයි. පැලේන්ඩ

    • @mrbagaming3101
      @mrbagaming3101 3 ปีที่แล้ว +1

      ammata siri thenuka aiya

    • @spthenu9025
      @spthenu9025 3 ปีที่แล้ว

      Adee thenuka ayiyaaa.

  • @disalaariyawansha2013
    @disalaariyawansha2013 3 ปีที่แล้ว +42

    රැට්ට වීඩියෝ එකක් දාමුතේ. රිවිව් පස්සෙ. ඉස්සෙල්ල විඩියෝ 😅😅🙏

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +2

      මුගෙ දැන් පඩිකම විතරයි. වැඩ නෑ. තොට ඕක හරියන්නෑ. ඔය කතාකරන විදිහට කියන දෙයක් තේරෙන්නෙත් නෑ. ඒකට chanux ඉන්නවා. තෝ Rtta channel eke video එකක් දාපන්. සල්ලි හොයන්න ඕන නම් අඩුම තරමේ sponsored එකක් වත් දාපන්. තෝ ඕවා කර කර ඉද්දි බලපන් විනී කොල්ලො ටික ගිහින් තියෙන දුර.

    • @naviduheshan5151
      @naviduheshan5151 3 ปีที่แล้ว

      @@thejanarathnayake8818 මොකද මෙ ටිපර් වෙලා 😅

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว

      @@naviduheshan5151 Wali seen eke inne. .ekai 😂😂

    • @naviduheshan5151
      @naviduheshan5151 3 ปีที่แล้ว +1

      @@thejanarathnayake8818 අ එකනෙ 😂

  • @techgeekacademy3906
    @techgeekacademy3906 3 ปีที่แล้ว +5

    රැට්ටෙක් නෙමෙයි රැට්ටගේ ජෝක් video දාහං නැත්තං නැට්ට අබරනවා 😊💖

  • @hashair7819
    @hashair7819 3 ปีที่แล้ว +6

    කරන්න ඕන වැඩයි නොකරන්න ඕන වැඩයි පටලගත්තු මිනිස්සු🤣🤣

  • @sihathfernando8899
    @sihathfernando8899 3 ปีที่แล้ว +30

    බේසික් unboxing එකක් නෙ ♥️😂

  • @pathumDperera
    @pathumDperera 3 ปีที่แล้ว +12

    රැට්ටා මන් උබට පට්ට කැමති ඒත් උබ ඔය පටන් ගනිද්දීම phone විසී කරන එකට නම් පට්ට අකමැති.ඒක නිසාම මන් ගොඩක් videos වල මුල් කෑල්ල විතරක් බලලා ඉතුරු ටික cancel කරනවා 😐

  • @sasmithamenura500
    @sasmithamenura500 3 ปีที่แล้ว +25

    මරු චනුක්ස්වත් ඔච්චර ෆෝන් ගත්තේ නැහ්😹👌❤️

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว +15

    Aioo ratto සමහර වචන ඇහෙන්නෙ නෑ ඔයා කියන විදිහට. ☹️❤️

    • @ytsanjaya459
      @ytsanjaya459 3 ปีที่แล้ว +1

      ඒ රැට්ටගෙ ස්ටයිල් එක 😁

  • @prabod_dewmina
    @prabod_dewmina 3 ปีที่แล้ว +9

    අපිට ඔයාව අමතක වෙලත් හිටියෙ
    කාලෙකින් වීඩියෝ දැම්මේ නෑනෙ

  • @sathroonimsara7724
    @sathroonimsara7724 3 ปีที่แล้ว +8

    ඒ රැට්ටො ..ඔයාට කලින් සීල් කරපු iphone අපේ chanux බ්‍රෝ unbox කලා

  • @Suko1395
    @Suko1395 3 ปีที่แล้ว +35

    මට තියන ලොකුම ප්‍රශ්නෙ රැට්ටට ඔය හැම phone එකක්ම තියා ගන්ඩ හම්බෙනවද කියන එක

    • @aryaasura
      @aryaasura 3 ปีที่แล้ว +2

      මටත් ඔය ප්‍රශ්නය තියනවා

    • @disal...69
      @disal...69 3 ปีที่แล้ว +1

      cellmart eken review karanna deela tiynne kiyala teren nadda😂💔

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว

      @N.imantha de silva 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว

      @N.imantha de silva 😂😂😂😂😂 උබ මෙතනත් ඉන්නවද 😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😹😹😹😹😹😹😹😹😹😹😹😹

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว

      @N.imantha de silva 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +5

    චනුක්ස් බලාගනී ඕවා උබ උබේ වැඩේ කරහන්කෝ බන් වීඩියෝ දාපිය 😢

  • @Vipgeekshow
    @Vipgeekshow 3 ปีที่แล้ว +2

    අයියේ ඔයා අනිත් චැනල් එකේ වීඩියෝ දාන්නේ නෑ කියන්නේ. මිනිස්සුන්ට එපා වෙලා අන්සප් කරයි. තව තව වීඩියෝ දාන්න රැට්ටා චැනල් එකේ. plz ❤️

  • @thepharmacist8191
    @thepharmacist8191 3 ปีที่แล้ว +22

    උබට ඔය review හරියන්නේ නෑ රැට්ටෝ..

  • @Narutoedit893
    @Narutoedit893 3 ปีที่แล้ว +8

    ඕව ඉතින් බලලා තමා හිත හදාගන්නේ 😫😫😫

  • @dasunsenevirathne838
    @dasunsenevirathne838 3 ปีที่แล้ว +13

    කොල්ලන්ට හිනා වෙන්න වීඩියෝ එකක් දාපං 😑😑😑

  • @hasinthamadhushan6207
    @hasinthamadhushan6207 3 ปีที่แล้ว +1

    මුල අමතක කරන්න එපා උද්ධික පුතෝ.. රැට්ටා එකේ වීඩියෝ දාපන්

  • @Hs6wt2whebs
    @Hs6wt2whebs 3 ปีที่แล้ว +9

    අපි ඔච්චර phone කැමරා එකකට කැමතිනෑ. එහෙම කියමු 😁😁😁

  • @yasirudissanayake1695
    @yasirudissanayake1695 3 ปีที่แล้ว +1

    ලංකාවේ තාම කිරිපිටි පෝලිම තියෙන්නේ...අයිපෝන් ට්‍රෙන්ඩ් වෙන්න තව සියවස් දෙකක් විතර යයි...😂😂😂🇱🇰 අනික රැට්ටට මුල මතක නෑ දැන්😓🙂

  • @Humanityhub2.0
    @Humanityhub2.0 3 ปีที่แล้ว +3

    කට්ටිය චුට්ට චුට්ට ලොකු මිනිස්සු උනාම හම්බකරන්න විතරයි දඟලන්නෙ.දැන්නම් අවංකව රැට්ටව එපා වෙලා තියෙන්නෙ.අපිට ඕනි රැට්ටව මිසක් මේ review බලන්න ඕනිතරම් චැනල් තියෙනව.ආයෙ වීඩියෝ ආවෙ නැත්තන් රැට්ටව එපාම වෙනව සත්තයි😔 sorry මෙහෙම කිව්වට❤️

  • @asankapriyadarshana
    @asankapriyadarshana 3 ปีที่แล้ว +6

    වැඩකට ඇති එකක් රිවිව් කරපංකෝ , ඔව්වා මිනිස්සු ගන්නේ නෑ 🤣

  • @luckshan3937
    @luckshan3937 3 ปีที่แล้ว +4

    ඔයා බීල වගේ මේකෙ ඉන්නෙ😂❤️

  • @damithpathirana7458
    @damithpathirana7458 3 ปีที่แล้ว +2

    ඇඩ් ටෙක් 🤣🤣🤣 අනේ බන් අපි නොදන්න ටෙක් 😂

  • @චානක-ඡ7හ
    @චානක-ඡ7හ 3 ปีที่แล้ว +4

    පරන කෑල්ල ගෙ.. B9 වර්ගයේ වකුගඩු විකිණීම ට ඈත

  • @nuwansandeepa601
    @nuwansandeepa601 3 ปีที่แล้ว +2

    sony xperia 5 iii and sony 1 iii පෝන් ගැන දන්නෙ නැති අයට මේව සිනමා කැමර් තමයි....🤣🤣🤣🤣🤣🤣🤣

    • @nilaphy6854
      @nilaphy6854 3 ปีที่แล้ว

      Sony , google pixel wage phone ekka baladdi I phone pics hinganai attatama pixel eke automatically google gallery eken edit wenawa 🌚🌚 i phone harima baldui ekat ekka baladdi

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha6930 3 ปีที่แล้ว +1

    Break ගත්ත ඇති නේද main channel එකටත් videos දාන්න දැන්

  • @tharushaherath6881
    @tharushaherath6881 3 ปีที่แล้ว +5

    ඕවා පැත්තකට දාලා අර වීඩියෝ දාන්නකෝ

  • @rivindupesara1358
    @rivindupesara1358 3 ปีที่แล้ว

    3:12 chanux bro : R U kidding me 😂😂

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni 3 ปีที่แล้ว +4

    මෙහෙම කියන්නම් අද හෙට බැරිවෙයි .දවසක iphone ලගෙ හොදම එක් ගේනවා ගේනවා මයි
    මගේ සල්ලි වලින්

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      Waiting brother ❤️

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว

      අනිවා Negative comment nathuwa me wage positive comment dakka ma poddak hari motivate wenawa 😊

  • @JKPOWERTECH
    @JKPOWERTECH 3 ปีที่แล้ว +25

    🥰තව ඇපල් unboxing ඕනේ💕💕

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @JK POWER TECH mage channel akath awilla udauwak karanna puluwannada saho oyata

  • @SLGADGETS
    @SLGADGETS 3 ปีที่แล้ว

    රැට්ටා එකෙත් දාමු අයියේ විඩියෝ එකක්

  • @Tktharik27
    @Tktharik27 3 ปีที่แล้ว

    චැනල් දෙකම සබ් කරලා තිබුනට
    කෙලින්ම කියන්නම් රැට්ටො මේක ඔයාට ගැලපෙන්නෑ.
    එකම රැට්ටා අපිට ඕන
    රැට්ටලා දෙන්නෙක් එපා 👍🏻

  • @manulathilakarathna120
    @manulathilakarathna120 3 ปีที่แล้ว +13

    වීඩියෝ එක දැම්ම ගමන් මං බැලුවා.

  • @amilaviduranga4218
    @amilaviduranga4218 3 ปีที่แล้ว +1

    Chanux ගේ video එක බලලවත් විස්තර කියන්න🤣

  • @ChamiIshanka5458
    @ChamiIshanka5458 2 ปีที่แล้ว +1

    මොකද මේ සේරම රැට්ටට මුල මතක නෑ කියකිය කියවන්නෙ......එයාට company eken kiww de tmy ey kiynne....eken eyt payments karana nisayi eka karanne.....😀

  • @shahinulhussain7655
    @shahinulhussain7655 2 ปีที่แล้ว

    Anee palayan ban yanna ....
    🤣🤣🤣
    Ee comedy eka beluwa....
    Oyage....
    Best......!
    Phone revieve eka set wenne na brother oyata...
    Do something best....

  • @bimsaramadhurasinghe9045
    @bimsaramadhurasinghe9045 3 ปีที่แล้ว

    රැට්ටගෙ channel එකට video දාන්නෙ නැද් ද...😥

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 3 ปีที่แล้ว +4

    මටත් ඇපල් එකක් එවනවකො රතිඳු අයියේ😁😁❤❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 3 ปีที่แล้ว

    techycony pcguide talk video eka balala kelinma awa ape ratta ayyage video eka balanna 😍😍😍

  • @ashennethsara6089
    @ashennethsara6089 3 ปีที่แล้ว

    එතකොට chanux bro
    (අත් දෙක ඉනේ ගහන් ඉන්න තට්ටයා)

  • @kalumbandara4791
    @kalumbandara4791 3 ปีที่แล้ว +4

    හැම ඒකාම බැනලානේ මමත් බනින්ට ආවේ දැන් වැඩක් නෑ

  • @geethmaabijithsenaratne
    @geethmaabijithsenaratne 3 ปีที่แล้ว +1

    Main eke video danne nadda 😪

  • @chamidupivithuru4779
    @chamidupivithuru4779 3 ปีที่แล้ว +2

    කෝ බන් ratto අනිත් you tube channel එකටත් video දාපන්කො.පාලුවේ ඉන්න එකේ ආතල් එකක් ඕනෙ

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 ปีที่แล้ว +1

    ඕවා ගන්න එක සිහිනයක් පමණයි

  • @mihintharana1619
    @mihintharana1619 3 ปีที่แล้ว +1

    මොකක්ද රැට්ටෝ funny vedio එකක් දානවකෝ ☹️☹️

  • @ravishaz2710
    @ravishaz2710 3 ปีที่แล้ว +5

    පිස්සු උත්තෙක් 😂 ඉස්සර කැමතිම නිහතමානිම youtuber කෙනෙක් දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැ.. මිනිස්සුන්ට සල්ලි හම්බෙනකොට වෙනස් වෙනවා කියන ඒවට මේවා හොද උදාහරන.. මාස 5කින් වීඩියෝ එකක් නෑ. 😂 හොදයි හොදයි ඔහොම යන්..

  • @සත්යපාල-ඵ4ථ
    @සත්යපාල-ඵ4ථ 3 ปีที่แล้ว +1

    ඔයාට කලින් chanux bro sealpack eka unbox කරේ 🤣

  • @lahirubandaara9886
    @lahirubandaara9886 3 ปีที่แล้ว +11

    රැට්ටා 😌🔥

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @Lahiru Bandaara maage channel akatath awilla udauwak karala yanna puluwanda bro oyata

    • @lahirubandaara9886
      @lahirubandaara9886 3 ปีที่แล้ว

      @@pasiyatechyt oky mchn

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@lahirubandaara9886 ane thank you aiya

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@lahirubandaara9886 thank you saho

  • @tharindudhananjaya7372
    @tharindudhananjaya7372 3 ปีที่แล้ว

    රැට්ටා එකක් දියන්කෝ gift ekak විදිහට 😁😁

  • @shehan5338
    @shehan5338 3 ปีที่แล้ว

    රැට්ට අයියෙ ඔයාගෙ වීඩියෝ බලන අයටත් ඕවයින් එකක් තෑගි විදිහට දෙන්නකෝ

  • @raveenyasas2837
    @raveenyasas2837 3 ปีที่แล้ว +1

    Patta iphone Series eka Ratta Ayiye Elaa 👍💖🔥

  • @minoofernandz2940
    @minoofernandz2940 3 ปีที่แล้ว

    Ratta එකෙන් video එකක් ඕනේ.... තව ඉන්න බෑ😒💔

  • @sjprabavolgs9532
    @sjprabavolgs9532 2 ปีที่แล้ว

    මමත් හොද ෆෝන් එකක් ගන්න මාස ගානක් තිස්සෙ බලන් ඉන්නෙ ඒත් තාම බැරි උනා..No Money ..මට තියෙන්නෙ හුවාවී y3 ekak.😪😪😪😪

  • @SasithJayasinghe
    @SasithJayasinghe 3 ปีที่แล้ว +2

    රැට්ටගෙ අනිත් චැනල් එකෙන් කිසි ගැම්මක් නැනෙ දැන්🤕🤕🤕

  • @heartbeat3585
    @heartbeat3585 3 ปีที่แล้ว +1

    Ane pl bn ynna chanux tharam ktawath be review genna 🔥

  • @luckysenavirathne.1141
    @luckysenavirathne.1141 3 ปีที่แล้ว +1

    Chanux bro වගේ වෙන්න බෑ හුත්තෝ.උබට ඉස්සර විදියට වරෙන් jock වීඩියෝ දාල ආසාවෙන් බලන්නෙ අපි

  • @lahansanthula5496
    @lahansanthula5496 3 ปีที่แล้ว

    Aiyooo ratta video chanel ekatath danakooo. Kohoma wunath video eka suliri

  • @dilantharaka2148
    @dilantharaka2148 3 ปีที่แล้ว +1

    කියන ඒව පැහැදිලි මදිවගේ ටිකක් කලබලය් වගේ ....

  • @alpha_vehicle_lover
    @alpha_vehicle_lover 3 ปีที่แล้ว +1

    apith cell mart eken samsung a72 ekak gaththa

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 3 ปีที่แล้ว

    චනුක්ස් ගෙ වැඩේ රැට්ටා කරන්නෙ නැතුව රැට්ටගෙ වැඩේ රැට්ටා කරානම් 😌😌😌😌

  • @lahirumadusanka1617
    @lahirumadusanka1617 3 ปีที่แล้ว

    අඩෝ වීඩියෝ දාපන්කෝ ඔය මගුල් පැත්තකට දාලා.මිනිස්සු කොච්චර බලගෙන ඉන්නවද ?

  • @rasikaprasad8169
    @rasikaprasad8169 3 ปีที่แล้ว

    Retta..oyata love you...cellmart vesige puthala hinda balanne ne video eka...

  • @prashanpinsara9849
    @prashanpinsara9849 3 ปีที่แล้ว +10

    නියමයි 👌

  • @sanjayabandara2290
    @sanjayabandara2290 3 ปีที่แล้ว

    hp envy x360 convertible 13-ar0120au. Review this widiyo

  • @ngkff1298
    @ngkff1298 3 ปีที่แล้ว

    apple 13 eke pitiya wisik karana ratta
    apple 8 plus box eka thama tiyangene inna mama

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj 3 ปีที่แล้ว +1

    කාලෙකින් රැට්ටා....වීඩියෝ එකක් ගෙන්නෙ නැද්දෝ

  • @Mind_relaxation10
    @Mind_relaxation10 3 ปีที่แล้ว

    ratta thawa athal video ekaa daamu nee😍

  • @djmaniya4843
    @djmaniya4843 3 ปีที่แล้ว

    Chanux bro මීට කලින් unbox කලේ මොන phone එකක්ද එතකොට😅😂

  • @gihadusanupa5687
    @gihadusanupa5687 3 ปีที่แล้ว

    Rtta ake video dane nedda. aka vitharay asaven baluve dan akath ne.

  • @chathuka5310
    @chathuka5310 3 ปีที่แล้ว +1

    වීඩියෝ දාන්නැද්ද ලගදි ❤😍

  • @srilankamorningpost6222
    @srilankamorningpost6222 3 ปีที่แล้ว

    ඉදිරිපත් කිරීම අන්තිමයි😏

  • @kavindumalshan9559
    @kavindumalshan9559 3 ปีที่แล้ว

    බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ

  • @thejanadanoj1694
    @thejanadanoj1694 3 ปีที่แล้ว +1

    මු නම් දැන් හැමදෙම කරන්නෙ සල්ලි වලට

  • @AtoZ-lx2bf
    @AtoZ-lx2bf 3 ปีที่แล้ว

    වැඩක් නැ ඔවා අපිට .අපිට ඔනෙ රැට්ටගෙ විඩියෝ . .දැන් රෙස් එකෙ ඇට් කරන නිසා ලොකු සින්.

  • @kanchanisilva1507
    @kanchanisilva1507 3 ปีที่แล้ว +1

    ඔයා ඔය ප්ක්කොම ගත්තද අයියේ?

  • @MalixBro
    @MalixBro 3 ปีที่แล้ว

    මම රැට්ටාගෙ තැන ගන්න උත්සාහ කරනවා 😁

  • @mahimarathnayake5366
    @mahimarathnayake5366 3 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ🌚❤

  • @ngkff1298
    @ngkff1298 3 ปีที่แล้ว

    camera onetha apple tiyedi

  • @gamingwithhyper1835
    @gamingwithhyper1835 3 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුවා අයියේ

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @Gaming with HYPER aiya mage channel akatath awilla yanawada udauwak widiyata

  • @maheenimaljith9177
    @maheenimaljith9177 3 ปีที่แล้ว +1

    Aiye RGB light gahala video ekak genawa kiwwa thama nane

  • @ngkff1298
    @ngkff1298 3 ปีที่แล้ว

    iphone 11 ekath dakath 13 kiyana mama kohoma 12 ekai 13 ekai aduraganath

  • @crazynethamusichub3240
    @crazynethamusichub3240 3 ปีที่แล้ว

    මං හිතුව giveaway එකක් කියල 🤧😹
    මරු හැබැයි ෆෝන් එක 🥺❤

  • @damidotcom2643
    @damidotcom2643 3 ปีที่แล้ว +1

    aiye oya ratta channel ekata video danne nadda

  • @devil_boss9813
    @devil_boss9813 3 ปีที่แล้ว

    Cinematic mode eken ilaga ratta video eka dane 🤣🤣🤣

  • @sadeeshfernando4756
    @sadeeshfernando4756 3 ปีที่แล้ว

    සුපිරියටම explen කරා

  • @HelloMaths
    @HelloMaths 3 ปีที่แล้ว

    අලුත් වීඩියෝ එකක් දාපියෝ

  • @sarozero1936
    @sarozero1936 3 ปีที่แล้ว

    Dan lankave kohedo Yana golu billo hitang iPhone unboxing keranava wedak blagna hitapang oiii akata Tama chanux bro 👌👌👌👌inne

  • @kavishannimsara6168
    @kavishannimsara6168 3 ปีที่แล้ว

    ලගදි රැට්ටා ගෙ අලුත් විඩියො එකක් අවෙ නැ නෙ 😒

  • @Lak_ee
    @Lak_ee 3 ปีที่แล้ว +1

    නියමයි සහෝ අයියා.😍😍😍

  • @kaveengeenath5158
    @kaveengeenath5158 3 ปีที่แล้ว +1

    Ratta vini lata baya wenna epa
    Oya funny video karanna

  • @vikumpraneeth4361
    @vikumpraneeth4361 3 ปีที่แล้ว

    Google pixel launch unama aran ennako