Me Buddha Poojitha මේ බුද්ධ පූජිත Wijesundara Weragoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @buddhinanayakkara778
    @buddhinanayakkara778 3 ปีที่แล้ว +3

    ජාතිමාමක හැඟීම් පුබුදුවාලන
    දේශානුරාගයෙන් හදවත ඔප්නංවාලීමට සමත්වන හරිම ලස්සන සුන්දර ගීතයක්....

  • @chamindaperera815
    @chamindaperera815 3 ปีที่แล้ว +3

    Mithraya obage nalikawe ma priya vijaya kumarathungayange pera noasu geetha kihipayak thibenawa...ema gee sabavinma durlabai...thawath ethumage gee aththe nam mehi idiripath karanna..behevinma sthuthie obata...budu saranai...!!!!

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 ปีที่แล้ว +1

    ගොඩාක් ප්‍රිය කල ගීතයක්. හරිම ලස්සනයි

  • @srisaram7945
    @srisaram7945 2 ปีที่แล้ว

    ලස්සන වචන​ , සංගීතය සහ ගායනය.
    මේ ලස්සන අපේ රට සුරකිමු.
    අපේ මිනිස් පරපුර ජීවත් කරවමු.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 3 หลายเดือนก่อน

    ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හදවතෙහි ගායකයානනී🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChandaniRathnayaka-n2c
    @ChandaniRathnayaka-n2c ปีที่แล้ว

    ඕන තරම් වෙලාවක් අහන්න පුළුවන් සින්දුවක්. අනෙ හරිම ලස්සනයි

  • @MyRvf
    @MyRvf 5 หลายเดือนก่อน

    මේ සිංදුව පොඩි කාලෙ හැමතැනම හෙව්ව හම්බුනේ නෑ
    අද තමා හම්බුනේ
    බොහෝම ස්තූතී ❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 3 หลายเดือนก่อน

    මේ ගීතය ලියා ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පානන් වහන්සේ 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤ උන්වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChandaniRathnayaka-n2c
    @ChandaniRathnayaka-n2c ปีที่แล้ว

    Me tharam lassana sindu.harima lassanai.me wage sindu liyana,gayana karana hamotama pin

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน

    මේ මගෙ මව්බිමට ආදරෙයි බුදු සරණයි🙏🙏🙏

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน

    මගෙ මව්බිමට බුදු සරණයි චිරං ජයතු ❤🙏❤

  • @nilanthacooray6433
    @nilanthacooray6433 ปีที่แล้ว

    Segawee giya athi manohara athi wishista mahaa geetha prabandaya🙏🙏

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 3 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @nimalperera8477
    @nimalperera8477 3 ปีที่แล้ว +1

    sadu sadu namo Buddhaya.. may the most noble triple gem bless and protect our beloved Motherland Sri Lanka and all of her citizens..