යමුද මාත් එක්ක අඩුවට සපත්තු , පොඩ්ඩොන්ගේ පොත් පත් ගන්න | Shoe fair 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
    THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
    Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
    Let's be connect with us!
    Facebook : bit.ly/V7api
    Instagram : bit.ly/V7apiIG
    TikTok : bit.ly/V7apiTi...
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi

ความคิดเห็น • 223

  • @harshikanovel5036
    @harshikanovel5036 ปีที่แล้ว +13

    අැත්තටම ඔයා හරිම නිහතමානි කාන්තාවක්.කිසිම අහංකාරකමක් නැතුව හැමදේම අනිත් අය එක්ක බෙදා ගන්නවා.සතුටුයි අැත්තටම❤❤❤

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තූතියි dear 🥰🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

    • @sandyakumari8701
      @sandyakumari8701 ปีที่แล้ว +1

      ඇත්තටම මම ඔයාට ගොඩක් ආසයි හරිම නිහතමානී කෙනෙක් ඔයා

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      @@sandyakumari8701 Thank you dear ❤️

  • @nilminimotors2379
    @nilminimotors2379 ปีที่แล้ว +7

    සතුටුයි oyage video එක dakkama mama sadu ,eppawala ,බුදු saranai ,

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      තෙරුවන් සරණයි 🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +6

    අක්කි මාත් ගියා . මේ video එකේ ඉන්නවාට වඩා සෙනග හිටියා . අක්කි ගත්ත green වගේ තියෙන slipper දෙකේ pink එකට තමා ගන්න ආස හිතුනෙ. ඒත් එකක් විතරක් ගන්න එච්චර දිග පෝලිමක ඉන්න එක අපරාදෙ වගේ හිතුන නිසා ගන්නැතුව ආව.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      මම හිතන්නේ උදෙන් ගිය නිසා වෙන්න ඇති සෙනග අඩු. නැත්නම් ගොඩක් සෙනග ඉන්නවා . Pink color එකට මටත් ආස හිතුනා, ඒත් ඉතින් මේක ගත්තා , ඒ ඔක්කොම වගේ ලස්සනයි නන්ගි

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว +1

      @@v7familysl ඔව් අක්කෙ අපි ගියෙ 3ට විතර.

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +11

    You are an iron mom.Really admire you .May the Triple Gem bless and protect your family !

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Thank you very much dear 🙏🥰🥰🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm ปีที่แล้ว +6

    කමෙන්ට් කරන්න බැරි වුනාට මුල ඉදන්ම මං අක්කා එක්ක හිටියා ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි නන්ගෝ 🥰🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +8

    ඇත්තටම මේක බලද්දී මට අතීතය මතක් උනා මට නම් හිටියෙ පුතාල දෙන්නෙක් විතරයි දැන් දෙන්නම උගත් බුද්දිමත් දරුවො අද කාලෙ බඩුවල ගනන් හැටියට දුප්පත් අය කොහොම පොත් ගන්නවද කියල දුක හිතුන ඔයාලට ඉරිසියාව නෑ ඔයාල වාසනාවන්ත පව්ලක් අපිත් පිලිවන් විදියට ලමයි තුන්දෙනෙක්ට පාසල් උපකරණ අරගෙන දුන්න

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම , හැමදේම හරිම ගනන් ගිහින්. ලොකු දෙයක් අද කාලේ කාට හරි ඔහොම පිහිට වෙන එක 🙏🥰

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว

      ​@@v7familysl❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +7

    දුව 120,160 රත්න CR books වල
    සාමාන්‍ය මිල දාන්න

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +1

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Aunty මම bill එක බලලා prices දාන්නම් ☺️

  • @RasangiRukshala
    @RasangiRukshala ปีที่แล้ว +1

    දැනට අවුරුද්දකට කලින් kola මැල්ලුමක් කපන මැෂින් එකක් පෙන්නුවා ඒකෙන් ඇත්තටම හොඳට kepenawada

  • @upekaperera4780
    @upekaperera4780 ปีที่แล้ว +3

    nangi mame oyta godak adarei oyage lassana tan skin colour ekta lipstick 1 match wenne ne🤗😀

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      අනේ ඔව් අක්කේ. ඒක ඔය 1st time use කරේ. ආසවට ගාලා බැලුවා. මටත් තේරුනා color එක වැඩි කියලා. මොකද මම සාමාන්‍යයෙන් nude colour lipstick තමයි පාවිච්චි කරන්නේ. ඒ වුනාට මේ පාර focullar brand එකෙන් order කරපු lipstick දෙකම මේ වගේ අනේ 😔☺️

  • @buddhinijayasundara3109
    @buddhinijayasundara3109 ปีที่แล้ว +69

    අක්කා කිවිවට තරහ නැත්නම් දෙයක් කියන්න ද.ඔයාගේ lipstick එකේ colour එක මාරැ කරන්න .

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 ปีที่แล้ว +5

      ඔව් නේද ඒක move වෙනවා වැඩි මට‍ත් තේරුණා ඒක නම් pink color එක කැපිලා පෙන්වා

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +6

      අනේ ඔව් නන්ගි. ඒක ඔය 1st time use කරේ. ආසවට ගාලා බැලුවා. මටත් තේරුනා color එක වැඩි කියලා. මොකද මම සාමාන්‍යයෙන් nude colour lipstick තමයි පාවිච්චි කරන්නේ. ඒ වුනාට මේ පාර focullar brand එකෙන් order කරපු lipstick දෙකම මේ වගේ අනේ 😔☺️

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      ඒක නන්ගි pink නෙවෙයි , ටිකක් orange වගේ . පාර නම් හරි නෑ කියලා මටත් හිතුනා

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 ปีที่แล้ว

      Dark orange or dark red hodai akkita . Bridal walata ganna brand ekak ganna akki

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +2

    Rosa pata slippers 2kakma math gaththa sriyani eken akkiyoo

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Eka lassanai neda nangi ☺️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +3

    Nanga komada oyata godaaak dawasakin ada akathu une ada edala degatama oyath akka innawa mata godaak asanepa una akai adatama una dan adui...etim nanga oyata Family 👪 ❤❤❤❤❤akata jesu pehitai ❤❤mama ♥️ ❤️ 🎶 💖 💕 Dilani akka ❤❤❤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +4

    අනේ මට‍ත් තියෙනවා අර lipstick eraser එකයි අක්කා පෙන්නපු colur pens ඔක්කොම Gaya creations එකේ ඒවා ඔක්කොම තියෙනවා එකේ 320/= colur pens එකේ හැම ලස්සන ඔය වගේ බඩු තියෙනවා.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      ඔව් ඒක මට දැක්කහම ආස හිතුනා , කොහොමත් පොඩි අය ඔය වගේ ඒවට ආසයි නේ 🥰

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 ปีที่แล้ว +2

      @@v7familysl ඔව් අක්කේ 😘

  • @budd1236
    @budd1236 ปีที่แล้ว +2

    Thank you for sharing this video dear!

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      You are so welcome darling

  • @tharangamanorathna3589
    @tharangamanorathna3589 ปีที่แล้ว +2

    Ane akke babalge අලුතින් gena poth pansal ehama asurala thiyanna කොහොමද kiyanna පුළුවන් da වැඩිපුර school badu..

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      නන්ගී මම ඒ ගැන වීඩීයෝ 2-3 වගේ කරලා ඇති. මගේ bookshelf ගැන කරපු වීඩීයෝ වල. මම ලොකු transparent boxes වල වෙන වෙනම දාලා තියන්නේ නන්ගි. ඔයා පොඩ්ඩක් ආපස්සට ගිහින් බලන්න නන්ගි ඒ වීඩීයෝ ඔයාට මග ඇරෙන්න ඇති.

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Asa hithuna lassana sapaththu godai.api oya hari gaththane.bola v gana enne lmyo.pitibath tikk aduwen knna.unu wathura bonna❤

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Thank you very much ☺️☺️
      Adu karanawa kiyala hithuwata ibetama kewenewa ane 😉😁

    • @MPwerasekara
      @MPwerasekara ปีที่แล้ว

      @@v7familysl ow ane eknm aththa.rasta,lssnta dkkma ithim😜😋

  • @yureshhapuarachchi90
    @yureshhapuarachchi90 ปีที่แล้ว +2

    Akke mage babath Cambridge thama karanne oya kohenda books gatte

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Sarasavi bookshop eken nangi

  • @chanikanimanthi5432
    @chanikanimanthi5432 ปีที่แล้ว +1

    Shoe fair eka kawada wenakl thiyenawa da dr

  • @thashikamanasha2128
    @thashikamanasha2128 ปีที่แล้ว +2

    English reading chuti kale(grade1) waladi improve kara gatte kohomada?

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      2+ වලින් මම හැම බබෙක්වම playgroup එකට ඇතුල් කරා. අමුතුවෙන් දේවල් කියලා කරේ නෑ. එයාලා පොඩි කාලේ ඉදන්ම පාසලෙන් ඒ හුරුව ලබා ගන්නවා. දරුවට තේරුම් ගන්න පුලුවන් පොඩි english books අරගෙන දෙන්න. radiant way step 1 ඉදන් අරගෙන දෙන්න. ඒක ගොඩක් හොදයි

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว +3

    Adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 parissamin sahutin ❤️inna suba dawasak ❤️🥰bye 😍😍😍😍😍😍😍😍😍

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      බොහොම ස්තූතියි dear 🥰

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +8

    නංගියා මහරගම ඇමටි එකේ ලොකු කැමරා shop එකක් දාලා මෙ දවස්වල අඩුවට දාලා නම කැමරා එෂියා ගිහින් බලන්න ♥️

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Thank you akke❤️ mama balannam ☺️

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @සහේලිගිසන්තිකානෙත්සරනි

    හුගක් කාලෙකින් නේද නංගා..සතුටුයි දකින්න ලැබීමත්

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      ඔව් අක්කේ, මේ දවස් වල පොඩි අයට නිවාඩු නිසා වීඩීයෝ අරගෙන එන්න වුනෙත් නෑ වෙනදා වගේ 🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @behappy7427
    @behappy7427 ปีที่แล้ว +1

    Akke kettu wenna oone nm " gorgeous lady " youtube channel eka poddak balanna.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Hari nanga mama balannam ☺️☺️ thank you

  • @everythingwithasani87
    @everythingwithasani87 ปีที่แล้ว +10

    ඔයා මාරම lucky හොද husband කෙනෙක් ඔයාට ලැබිලා තියෙන්නේ

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Thank you dear 🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 ปีที่แล้ว +5

    අක්කියෝ ඔයා කපටියා වගේ ගිහින් ඔයාට විතරක් වැඩියෙන් shoes ගත්තා නේද ලස්සන ලස්සන ඒවා?දෝණිලා පව් අනේ.as we see shoe fair is very good idea නේද අක්කියෝ?අපි ඉතින් නුවරනේ ඕවට එන්න නිදහසක් නැහැ දැන් චූටි පැංචියක් ඉන්නවානේ.නුවරත් තිබුනා නම් නියමයි අක්කියෝ මෙහෙත් හොද sale එකක් තියේවි.so wish to your children to be very very success in education,good luck akkiyo

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      මම ඉතින් ගත්තට හැමදාම වගේ එකම එක දාගෙන යන්නේ නන්ගි. ඕවා මාරු කර කර ඉන්න මතක් වෙන්නේ නෑ 😉. මම පොඩි අයට කලින් අරගෙන තිබුන නිසා ආයෙත් ගන්න ගියේ නෑ නන්ගි. ඉක්මනට කකුල් ලොකු වෙන නිසා.
      ඔව් නුවරත් තිබුනා නම් හොද sale එකක් වෙයි. මොකද ඒ තරම් සෙනග නන්ගි. 🥰🤍💛

    • @prasannihewawitharana5232
      @prasannihewawitharana5232 ปีที่แล้ว +1

      මම විහිළුවක් කලේ . එහෙනම් අක්කිත් මම වගේම කෙනෙක් තමයි.මමත් එහෙමයි අක්කියෝ.හිතට fit shoes,clothes.,ornaments,hand bag විතරයි පාවිච්චි කරන්නේ අනිත් ඒවා නිකන්ම කබඩ් වල.ඔව් අක්කියෝ පැටව් ටිකට ගොඩාක් ඇදූම් වුනත් අරන් පුරවා ගන්න එපා ඉක්මනින් ලොකු වෙනවනේ.අද කාලේ හැටියට නාස්ති කරන් න හොද නැහැ නේ.ඔයා නම් හරි පිලිවෙල යි නාස්තිකාර නැහැ දැක්කම පේනවා.බුදු සරණයි ඔයාලට

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      @@prasannihewawitharana5232
      අය්යෝ මම දන්නවා අනේ ☺️
      ඔව් මගෙත් තියෙනවා කෙට්ටු වුනහම අදිනවා කියලා අරන් තියපු ඇදුම් සෙට් එකක්. මම් හිතන්නේ වැඩියෙන්ම තියෙන්නේ එහෙම ඒවා 😁

    • @prasannihewawitharana5232
      @prasannihewawitharana5232 ปีที่แล้ว

      Gd m akkiyo.අනේ ටිකක් මහතට ඉද්දී ලස්සනයි අක්කියෝ ඔයා හොදයි.මම මගේ පැංචි හම්බ වෙලා දැන් හොදටම කෙට්ටුයි.කලින් අරන් තියෙන ඇදුම් අදින්න බැහැ කැතයි.හරිම දුකින් ඉන්නේ මම ආයි ගන්නත් බැහැ ඇදුම් ගොඩක් තියෙද්දී.මහත ගැන හිතන්න එපා.බුදු සරණයි.

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @rashmidhara8603
    @rashmidhara8603 ปีที่แล้ว +1

    Shoes gththa shop eka kiynnko

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +8

    අදත් ලස්සනයි video එක ❤️😘

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +2

      Thank you dear 🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako is❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว +3

    Lassanai vlog akae .

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Thank you darling 💜

  • @ChamilttChamiltt-xf1cf
    @ChamilttChamiltt-xf1cf ปีที่แล้ว

    Akka eduexel syllabus ekayi Cambridge ekayi Atarin value eka wedi mona syllabus ekatada kiyala poddak kiyannako.mage duwath grade 6 yanne

    • @ChamilttChamiltt-xf1cf
      @ChamilttChamiltt-xf1cf ปีที่แล้ว

      Api matara.eduexel thamayi thiyenne babage scl eke.eken o/l karannada neththan Cambridge sylabuss eken karanawa?kiyala hithaganna behene

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว +5

    Ada vlog ekath lassanai akke. 😍😊👌

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Thank you nanga 🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @shammi-gx9ul
    @shammi-gx9ul ปีที่แล้ว +8

    ලස්සනයි විඩියො එක අද හැබැයි පොඩි කට්ටිය නැනෙ

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Thank you dear 🥰
      Ow ane. Eyala gedara thiyala giye.

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +3

    Mama th .. first day ma giya shoe fair eka ta ✌️😊

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @Rashani_nav
    @Rashani_nav ปีที่แล้ว +3

    චූටි පැටව් ටික කෝ අනෙ අද වීඩීයෝ එකේ..අක්කෙ මන් දන්නෙ නැති නිසා අහන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මොත් පෙළ පොත් අරන් දෙන්න ඕනි අපිමද?english මීඩීයම් sinhala මීඩීයම් කියන දෙකෙන් අනිවාර්යයෙන්ම එකක් තෝරගෙනද දාන්න ඕනි..

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      පොඩි අය ගෙදර තියලා ගියේ නන්ගි. International school වල ඉගෙනීම කරන්නේ ඉන්ග්‍රීසි මාද්‍යයෙන් විතරයි නන්ගි. සින්හල subject එක විතරයි සින්හල වලින් උගන්වන්නේ. (මම දන්න හැටියට) school text books ඔක්කොම අපි සල්ලි වලට අරන් දෙන්න ඕන නන්ගි. රජයේ පාසල් වල වගේ නොමිලේ දෙන්නේ නෑ

  • @shanikaranasingha4295
    @shanikaranasingha4295 ปีที่แล้ว +3

    Ane ow akke diet karanawa qwata reta badagini wenwa appa

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      ඔව් අනේ , ඒ වෙලාවට මොන ඩයට් ද? 😉😁

  • @nadeeshaperera317
    @nadeeshaperera317 ปีที่แล้ว +1

    Akke grade1 babata sep.4 de 5de Patan ganne . Date eka confirm karaganna ahuwe.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Nangi school eken msg eka awe nedda?
      Dear parents ,
      Please be informed that the commencing date for Grade One has been changed to *6th of September 2023 .*
      All the Grade One students are requested to wear the school tie at the inauguration ceremony.
      You can purchase it from the school book shop on 4th or 5th during school hours or on 6th morning before starting the ceremony.
      Thank you
      Sectional Head

    • @nadeeshaperera317
      @nadeeshaperera317 ปีที่แล้ว +1

      Ane naha akke msg ekak tribune naha . Mata giya wele kiwwe 5 kiyala . Ai confirm karaganna akkagen ahuwe . Thank you akke

  • @Mycrochettime
    @Mycrochettime ปีที่แล้ว +4

    Hi akkii.. Mge babala nm thma school yanne nehe.. Eth asawen beluwa adath vedio eka.. Lassanai content eka.. ❤️❤️❤️

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Thank you nangi 🥰🥰

    • @Mycrochettime
      @Mycrochettime ปีที่แล้ว +1

      @@v7familysl u ar welcome akkaa.. Oyage vedios nm gdk asawen balnne.. Balala ekka ganudenu krna widiyta mn gdk kemthi.. Shakthimath amma knk Oya... Budusranai 🙏

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      @@Mycrochettime Thank you nango 💛💛

  • @PiumiMadhushika-gq1kj
    @PiumiMadhushika-gq1kj ปีที่แล้ว +1

    Ikamanata textbook gena vedio ekak danna akke..balan innawa

  • @niluper3952
    @niluper3952 ปีที่แล้ว +4

    Devon ekata giyama mathak une sahena kalekin giya nathi thanak neda kiala. Godak memories thiyena thanak ❤️

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      ඔව් devon කියන්නේ මටත් සෑහෙන්න memories තියෙන තැනක්. අපිටත් ලගකදි යන්න බැරි වුනා. ඒත් ඉස්සර වගේම තමයි අදටත් එතන 💛💛

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +4

    , very good 💯💯💯

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Thank you 🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @rimazrima9172
    @rimazrima9172 ปีที่แล้ว +2

    When did you went sis ??
    Date ??

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Yesterday dear, 28 August

  • @ChathuAup2sv
    @ChathuAup2sv ปีที่แล้ว +6

    24 hour only eating pink color foods challenge ekak gennako please

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Appaa ee mokakda e? 24 hours kanna pink food thiyenawada ☺️☺️💗 balamuko ape set ekata kanna denkota thamai case wenne hebei

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว +1

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @nimannidulmini4652
    @nimannidulmini4652 ปีที่แล้ว

    Ape daruwo pas denata poth genneth poth deka thuna.

  • @imeshahansani6314
    @imeshahansani6314 ปีที่แล้ว +5

    අපිටත් එහෙමයි නංගී.බඩගින්න එද්දි ඉන්න බෑ

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      ඔව් , ඒ වෙලාවට හිතෙනවා මොන ඩයට් ද කියලා 😁

    • @imeshahansani6314
      @imeshahansani6314 ปีที่แล้ว +1

      @@v7familysl 😁😁😁

  • @kanchanarathnayaka9126
    @kanchanarathnayaka9126 ปีที่แล้ว

    Akke oya badu gaththa shop eke nama kiyannako

  • @rawindubandara9707
    @rawindubandara9707 ปีที่แล้ว

    Akke arthika apahasutha thiyana daruwekuta udauwak karannako.

  • @shiromihettiaratchi-hs1zw
    @shiromihettiaratchi-hs1zw ปีที่แล้ว +1

    මේ කොහෙද

  • @Cool-pd3ck
    @Cool-pd3ck ปีที่แล้ว +4

    ස්තුති 🙏❤❤❤

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      💛💛💛

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @ayathma4550
    @ayathma4550 ปีที่แล้ว +1

    නැන්දේ අර unicorn pen eka kiya da?

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Putha eka eka thenaka 300 una. Anith thena 220 i

    • @ayathma4550
      @ayathma4550 ปีที่แล้ว

      @@v7familysl කොහෙන් ද ගත්තේ ❤️

  • @lakshiwijethunge2552
    @lakshiwijethunge2552 ปีที่แล้ว +3

    Thank you akkki❤❤❤❤

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Welcome 😊

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +1

    Shoe fair එකේ credit card පුලුවන්ද.... දන්න කවුරු හරි කියන්න,pls.
    ලස්සනයි තේජා....❤

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Ow puluwan dear, math baye giye. Mokada mage athe thibune 10,000 witharai. Card eken pay kare ☺️

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 ปีที่แล้ว

      @@v7familysl reply කරාට tnx dear

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +4

    Samma Sam budusarnye 🙏🌹❤❤❤

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤❤

  • @thulshaselani4103
    @thulshaselani4103 ปีที่แล้ว +5

    Happy Birthday Twins 😍🥰

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      අනේ , thank you darling 🥰🥰
      Birthday eka mathak una neda 🥰😘

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @mgshantha6961
    @mgshantha6961 ปีที่แล้ว

    Oya kohed

  • @ShyamiKannangara
    @ShyamiKannangara ปีที่แล้ว +1

    Amath giya kenu ammi..athtatama hodai

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      මාත් යනවද කියලා හිත හිත ඉදලා ගියේ මිස්. ඇත්තටම ගියඑක හොදයි. ලස්සන ඒවා ටිකක් ගන්න පුලුවන් වුනා ☺️

  • @hawsihashini3231
    @hawsihashini3231 ปีที่แล้ว

    Address

  • @kalpana9348
    @kalpana9348 ปีที่แล้ว +1

    Me thana koheda

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 ปีที่แล้ว +2

    Oyatavitharaknemi
    Rama
    Venakota
    Marathi
    Hodatama
    Badagini.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      ඒකනේ ☺️😉

  • @ishanmanoj8019
    @ishanmanoj8019 ปีที่แล้ว +2

    හැම එකක්ම තියෙන්නෙ ඉතින් කොළඹ.. අපි ඉතින් බලාගෙන ඉන්නම්..

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      ඒක නම් ඇත්ත , හැම තැනම තිබුනා නම් හොදයි. මිනිස්සූ ඈත පලාත් වල ඉදන් ඇවිල්ලා තිබුනා.

  • @pornesianparrapiostolejimi2065
    @pornesianparrapiostolejimi2065 ปีที่แล้ว +1

    Aunty meka kawada wenkn thiyanawada

  • @namikcool
    @namikcool ปีที่แล้ว +4

    Ane mag thama daruvage mondasori books list gathane kuli rasawa karanna 😢

  • @mrspeirisofficial
    @mrspeirisofficial ปีที่แล้ว +1

    Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @kushanimadhurangani3326
    @kushanimadhurangani3326 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා එලියට ගියාම පොඩි අය ඉන්නේ කාත් එක්කද?

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ ปีที่แล้ว +17

    ගන්න ආසයි. සල්ලි තමා නැත්තේ අක්කා. ඒත් ඉරිසියා නැ.❤️

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      උත්සහා කරන්න නන්ගී. හිත හිද නම් කවදාවත් වරදින්නේ නෑ නන්ගී. Good luck 🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @samadhichethana1197
    @samadhichethana1197 ปีที่แล้ว +3

    අක්කේ ,මේ ගැටලුවට පිළිතුරක් ඕනමයි සිංහලෙන් ඉගෙන ගත්ත මගේ පුතා ඉලග අවුරැද්දේ 6ට යන්නේ english මිඩියම්..අක්කේ කේරේන්බිජි එක්සැම් කරන එකේ සහා ලංකාවේ සිලබස් කරන එකේ වාසි අවාසි කියන්න..පුතා යන්න ඉන්න පාසලේ ඔය දෙවර්ගයම තියෙනවා..ඒත් අපිට ඒ හැටි දැනුමක් නැ අක්කේ පිං සිද්ද වෙනවා අක්කේ පිළිතුරක් දෙන්න

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      නන්ගි බබාව government university එකට යවන්න හිතේ තියෙනවා නම් local syllabus english medium කරවන්න.
      Cambridge කරනවා නම් ඉක්මනට exams ඉවර කරන්න පුලුවන් . හැබැයි university නම් private තමයි යවන්න වෙන්නේ. Cambridge පොත් පත් වගේම exam fees වලට සල්ලි ගෙවන්න ඕන.
      මෙයාලා දිගටම ලංකාවේ ඉදිද කියලා අදහසක් නැති නිසා නන්ගි මම cambridge තෝරා ගත්තේ. මෙයාලත් ඒකට කැමති

  • @sarikagunawardana97
    @sarikagunawardana97 3 หลายเดือนก่อน

    මේ සේල් එක 2024 තියෙනවද කියල දන්නෙ නැද්ද

  • @lakmalprasad2726
    @lakmalprasad2726 ปีที่แล้ว +3

    Akkige car eka ko ada

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Prado එක දුන්නා නන්ගි, අලුත් එකක් ගන්න කම් මගේ එක තමයි අපි දෙන්නම use කරන්නේ ☺️

  • @buddinikanchana984
    @buddinikanchana984 ปีที่แล้ว +2

    Last day kawadda akki

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 ปีที่แล้ว +1

    Koheda akki tiyenne

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      SLECC කියලා google search කරන්න නන්ගී. එතන තියෙන්නේ

  • @sobha80jayalath
    @sobha80jayalath ปีที่แล้ว +1

    අක්කේ, කොහෙද මේ?

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Nangi SLECC kiyala google search karanna

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 ปีที่แล้ว +3

    ❤️👍

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      🥰🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤❤

  • @happychannel9344
    @happychannel9344 11 หลายเดือนก่อน

    ❤❤

  • @sithmiparindaya2054
    @sithmiparindaya2054 ปีที่แล้ว +4

    😍❣️

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      💗💗

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @shyamaa8460
    @shyamaa8460 ปีที่แล้ว +2

    Mata babala 4 k innawa oyage book list ekata keeya witara giyada akka

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      මේ පෙන්නපු ටිකට 25-30 අතර ගියා . මන් ගාවත් ගොඩක් දේවල් තිබුන නිසා ඒවා ආයෙත් ගත්තේ නෑ. Color A4, giltter boards , drawing book , A4 bundles , pencils වගේ පොඩි පොඩි ඒවා මන් ගාව තිබුනා. School text books වෙනම ගත්තේ සරසවි එකෙන්

  • @krishanthakumara7277
    @krishanthakumara7277 ปีที่แล้ว +2

    Kiyak wage giyada poth wlatao badu walatai

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      මේ පෙන්නපු ටිකට 25-30 අතර ගියා . මන් ගාවත් ගොඩක් දේවල් තිබුන නිසා ඒවා ආයෙත් ගත්තේ නෑ. Color A4, giltter boards , drawing book , A4 bundles , pencils වගේ පොඩි පොඩි ඒවා මන් ගාව තිබුනා. School text books වෙනම ගත්තේ සරසවි එකෙන්

  • @nimalimatiwalakubura-is7oc
    @nimalimatiwalakubura-is7oc ปีที่แล้ว +3

    Akke oya koheda

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      තලවතුගොඩ කිට්ටුව නන්ගි

  • @dilhanperera3431
    @dilhanperera3431 ปีที่แล้ว +5

    අනේ ඔයා මට හම්බ උනා...❤❤❤❤❤❤.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Devon eka lagadida ? 🥰🥰

    • @dilhanperera3431
      @dilhanperera3431 ปีที่แล้ว

      නෑ shoe fait එක ලග. ♥️♥️♥️♥️

  • @WithMe-Art
    @WithMe-Art ปีที่แล้ว +1

    ❤️❤

  • @DI-zv2me
    @DI-zv2me ปีที่แล้ว +1

    Oya adada giye.owa thibune nane hawasa.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      මම ගියේ 28

  • @tharangalakmini8557
    @tharangalakmini8557 ปีที่แล้ว +5

    පොඩි අය කාලගද තියල ගියේ

    • @ravi-nr9jn
      @ravi-nr9jn ปีที่แล้ว +3

      ඔයාට මාර ප්‍රශ්න නේ තීන්නෙ 🤣 එයා දාලා තීන දේට අදාල දෙයක් ඇහුවනම් වටිනව 😋

    • @tharangalakmini8557
      @tharangalakmini8557 ปีที่แล้ว

      @@ravi-nr9jn ඔයාට මම දාපු comment එක ගැන මාර ප්‍රශ්නනේ තියෙන්නේ .අද සමාජෙ ඔයා වගේ මානසික රෝගියො වැඩියිනෙ.ඒ නිසා සෙරෙප්පුවට වඩා වටින්නෙ ළමයි .ඒකයි ඒ ගැන ඇහුවෙ හොදෙයි.😂😂😂.බායි

    • @ravi-nr9jn
      @ravi-nr9jn ปีที่แล้ว +1

      @@tharangalakmini8557 ඇයි ලමයි පාරෙ දාලා යනව කියල හිතුවද 🤣 අනේ අනේ ලමයෙක් උනත් තනියම ඉන්න පුරුදු වෙන්න ඕනෙ මල් වගේ ලග තියන් හදලා වැඩක් නෑ මානසික රෝග තීන්නේ කාටද කියලා නම් මට තේරුනා ඒකයි කලින් reply eka දැම්මෙ 🐒

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      අම්මා ලග.

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      ☺️☺️

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      🥰

    • @mrspeirisofficial
      @mrspeirisofficial ปีที่แล้ว

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @sudarma8148
    @sudarma8148 ปีที่แล้ว +4

    මමත් ඩයට් කරනවා කියලා හිතනවා,ඒත් 👄👄 පාලනය කරන්න අමාරැ තමා

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      ඔව් රෑට එනවා මාර බඩගින්නක්, ඒ වෙලාවට ඩයට් කැලේ 😁

    • @minoshidias4380
      @minoshidias4380 ปีที่แล้ว

      Shoes fair eka thiyene mona kaletada dr

  • @gayanachandani7398
    @gayanachandani7398 ปีที่แล้ว +2

    Hi❤

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 ปีที่แล้ว +1

    Koheda me

  • @shinydesignart6715
    @shinydesignart6715 ปีที่แล้ว +1

    Kohed me😅

  • @kumudinijayawickrama9949
    @kumudinijayawickrama9949 ปีที่แล้ว +2

    ඔයා ගේ makeup එක වැඩි .😢

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @PriyanthiPathirana-hs5bf
    @PriyanthiPathirana-hs5bf ปีที่แล้ว +2

    ❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq ปีที่แล้ว +1

    ❤️❤️

  • @prasadjoachim8914
    @prasadjoachim8914 ปีที่แล้ว +2

    ❤❤❤