Pragna TV Dhammadesana: 2022 නොවැම්බර් 7: අති පුජ්‍ය දෙල්ගොඩ ඥානසුමන ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අපි තිදෙනා ගේ ආදරණීය මෑණියන් සහ ආදරණීය පියාණන් වූ මාතර රාහුල හරස් පාරේ විසූ මීට වසර 11 කට පෙර (නොවැම්බර් 7) පරලෝ සැපත් ශ්‍රියා වීරසුරිය මෑණියන්ට සහ මීට වසර 29 කට පෙර (ඔක්තෝම්බර් 29) පරලෝ සැපත් කේ. ඩබ්. පී. සිරිසේන පියාණන්ට නිවන් සුව පිණිස අති පුජ්‍ය දෙල්ගොඩ ඥාණසුමන හිමිපාණෝ විසින්, දේශනා කරන්නට යෙදුන, ප්‍රඥා රුපවාහිනිය ඔස්සේ, 2022 නොවැම්බර් 6 දින විකාශනය වූ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කොට පින් අනුමෝදන් වෙත්වා!

ความคิดเห็น •