Janak Wedagedera
Janak Wedagedera
  • 7
  • 1 043
2024/11/03 : Ven Delgoda Gnanasumana Thero: Pragna TV: ප්‍රඥා රූපවාහිනියෙන් විකාශය වූ ධර්ම දේශනාව
උතුම් ධර්ම දානයේ පුණ්‍යානුමොදනාව
මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ජනිත වන්නා වූ උතුම් කුසල කර්මය
මීට වසර 13 කට පෙර පරලෝ සැපත් ශ්‍රියා විරසූරිය මෑණියන්,
මීට වසර 31 කට පෙර පරලෝ සැපත් කේ.ඩබ්.පී. සිරිසේන පියාණන් ඇතුළු
රෙජිනා ද සිල්වා මෑණියන්, ගොඩ්වින් ද සිල්වා, හෙන්රි ප්‍රනාන්දු, එච්.ජී. විමලදාස යන පියවරුන් මෙන්ම,
සංසාරගත සියලුම ඥාති හිතමිත්‍රාදීන් හට අනුමෝදන් වී, ඒ සැමට ඉක්මන් භවයක දී
උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී
උතුම් නිවනින් සැනසීමට උපනිශ්‍රය වේවා!
------------------------------------------------------------------------
තවද ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන
පුජ්‍ය දෙල්ගොඩ ඥානසුමන ස්වාමින් වහන්සේ
ඇතුළු
සියලුම ස්වාමින් වහන්සේලා හට
නිදුක් නිරෝගී චිර ජිවනය හා ධර්ම අවබෝධය පිණිසත්
ලෝකවාසී සියලු ම දෙනාට වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටත්
මෙම පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා!!!
-------------------------------------------------------------------------
มุมมอง: 281

วีดีโอ

Dhamma Session in Sheffield, United Kingdom by Ven Bhante Sumana Thero
มุมมอง 476 หลายเดือนก่อน
ලන්ඩන් විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන, ගෞරවණීය පුජ්‍ය භන්තේ සුමන හිමිපාණෝ විසින් එක්සත් රාජධානියේ ශෙෆීල්ඩ් හිදී 2024 ජුලි 28 දින සිදු කෙරුණු ධර්ම දේශනාව. The Buddhist Dhamma session in Sheffield, United Kingdom by Bhante Sumana Thero of London Mindfulness Meditation Centre: 28 July 2024.
Pragna Delgoda Gnanasumana Thero 7JAN2024
มุมมอง 237ปีที่แล้ว
සංඛාර විස්තර කරන සම්මා ප්‍රතිපදාව පුජ්‍යපාද දෙල්ගොඩ ඥාණසුමණ ස්වාමීන්වහන්සේ.
Pragna TV Dhammadesana: 2022 නොවැම්බර් 7: අති පුජ්‍ය දෙල්ගොඩ ඥානසුමන ස්වාමින්වහන්සේ
มุมมอง 992 ปีที่แล้ว
අපි තිදෙනා ගේ ආදරණීය මෑණියන් සහ ආදරණීය පියාණන් ව මාතර රාහුල හරස් පාරේ විස මීට වසර 11 කට පෙර (නොවැම්බර් 7) පරලෝ සැපත් ශ්‍රියා වීරසුරිය මෑණියන්ට සහ මීට වසර 29 කට පෙර (ඔක්තෝම්බර් 29) පරලෝ සැපත් කේ. ඩබ්. පී. සිරිසේන පියාණන්ට නිවන් සුව පිණිස අති පුජ්‍ය දෙල්ගොඩ ඥාණසුමන හිමිපාණෝ විසින්, දේශනා කරන්නට යෙදුන, ප්‍රඥා රුපවාහිනිය ඔස්සේ, 2022 නොවැම්බර් 6 දින විකාශනය ව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කොට පින් අනුමෝ...
Pragna Dhamma Dheshana "සබ්බේ අනිච්චා"අති පුජ්‍ය දෙල්ගොඩ ඥාණසුමන හිමිපාණෝ.
มุมมอง 1033 ปีที่แล้ว
මාතර රාහුල හරස් පාරේ විස මීට වසර 10 කට පෙර (නොවැම්බර් 7) පරලෝ සැපත් එස්. වීරසුරිය මෑණියන්ට සහ මීට වසර 28 කට පෙර (ඔක්තෝම්බර් 29) පරලෝ සැපත් කේ. ඩබ්. පී. සිරිසේන පියාණන්ට නිවන් සුව පිණිස අති පුජ්‍ය දෙල්ගොඩ ඥාණසුමන හිමිපාණෝ විසින්, "සබ්බේ අනිච්චා" තේමාව යටතේ දේශනා කරන්නට යෙදුන, ප්‍රඥා රුපවාහිනිය ඔස්සේ, 2021 නොවැම්බර් 7 දින විකාශනය ව උතුම් ධර්ම දේශනාව. ශ්‍රවණය කොට පින් අනුමෝදන් වෙත්වා!

ความคิดเห็น

  • @onijadintharu7203
    @onijadintharu7203 3 หลายเดือนก่อน

    ☸🌸🏵🙏🙏🙏🙏

  • @susilaliyanage-d2h
    @susilaliyanage-d2h 3 หลายเดือนก่อน

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට සැලැස්වීමෙන් ඔබ බලාපොරොත්තු වූ අයුරින් ඔබ දෙමාපියන් ඇතුළු සැමට උතුම් වූ නිර්වාණාවබෝධය සැලසේවා🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @samanchandrika7560
    @samanchandrika7560 3 หลายเดือนก่อน

    ධර්මශ්‍රවනයෙන් ලබා ගත් සියලු කුසල ශක්තීන් දයාබර ගුරු මෑණියන්ටත් පියතුමානන්ටත් නිර්වානාවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!!🙏🙏🙏

  • @sunethragunawardena3480
    @sunethragunawardena3480 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kamaniehapangama3902
    @kamaniehapangama3902 ปีที่แล้ว

    ඔබගේ ආදරණීය දෙමාපියන් දෙදෙනා ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ට මෙම සිදුකළා වූ පුණ්‍ය කර්මය හේතුවෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ඉක්මන් භවයකදී අත්වේවායි පතමි🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 2 ปีที่แล้ว

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @hiroshisooriyabandara4483
    @hiroshisooriyabandara4483 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vwschools_77
    @vwschools_77 3 ปีที่แล้ว

    🙏🙏🙏