09) මහ පොළොව වගේ හිතක් හදන (ධාතු මනසිකාර භාවනාව) | Piwithuru Niwan Maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 88

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +11

    භාවනා ගැන වැඩි ව්ස්තර දැන ගැනීමට පහත Link එක මත Click කරන්න
    mahamevnawa.lk/meditation/

  • @BanukaMadushan-d7x
    @BanukaMadushan-d7x 4 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දිර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 4 ปีที่แล้ว +11

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ශිෂ්‍ය දේශකයානන් වහන්සේටත් පුන්‍යානුමෝදනා වේවා
    සාදු සාදු සාදු

  • @dilukalakmali6401
    @dilukalakmali6401 4 ปีที่แล้ว +15

    සියලු සත්වයන්ට සසර දුක් නිමා කර ගැනීමට මෙම දහම් දේශනා උපකාර වේවා.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 4 ปีที่แล้ว +6

    සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේට
    මාගේ ගව්‍රවාදර පාද වන්දනාව වේවා !!!
    🙏🙏🙏
    මහමෙව්නා පින් බිමේ පින්වත් ඔබ සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා
    නිර්මල බුදු දහම ලොව පුරාවටම පතුරත්වා! 🙏🌺🙏🌺🙏

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා

  • @ashan9566
    @ashan9566 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා!
    දුකෙන් මිදෙත්වා!
    නිවන් දකිත්වා! සාදු සාදු සාදු

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +5

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 4 ปีที่แล้ว +3

    ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් දර්මය දානය දුන් අයටත් පින් ලැබේවා සාදු සාදු සාදු සාදු .තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nadeehafarook7557
    @nadeehafarook7557 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!! 🙏🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා!!! 🙏🙏🙏🙏

  • @harithganesha699
    @harithganesha699 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏වතුර පිපාසයෙන් හිටපු මනුස්සයෙක්ට වතුර ලැබුනා වගේ වටිනවා. සාදු සාදු සාදු 🌷🌷🌷🙏

  • @Perspective_newveiw
    @Perspective_newveiw 10 หลายเดือนก่อน

    🙏🙏🙏 බොහොම පිං ස්වාමීනි 🙏🙏🙏 ❤️❤️❤️
    පිංවත් ලොකුස්වාමීන් වහන්සේ ඇතුලු මහ සඝරුවන නිදුකින් නිරෝගිව බොහෝකල් වෙසෙත්වා 🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏

  • @jagathkingsley1950
    @jagathkingsley1950 4 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අත් වේවා දේසනා කලාවූ ස්වාමීන්ද්‍රයන් වහන්සේටද පින් අත්වේවා

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! දුක්කිත මේ සසර ගමනින් එතෙර වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! ඔබවහන්සේට බොහෝ පින් මේ ආකාරයෙන් අප සදහා අනුකම්පාවෙන් මේ දේශනා කරන සියලුම ශ්‍රී සද්ධර්ම අපගේ ජිවිතයේ පිවිතුරු නිවන් මග ඉතාමත් අවබෝධයෙන් මාර්ගයේ ගමන් කිරීමට මේ උතුම් ශ්‍රී සද්ධර්ම හේතුවසනාම වේවා ! ඒ සදහා පින් සැලසේවා ! ඔබවහන්සේට බොහොමයක් පින් සිදුවේවා ! සියලුදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ! පින්වත් සියලුදෙනාටම ,හතුරන් මිතුරන් සියලුදෙනාටම උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!!
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරන සරණ යමි!!!
    තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2020.11.21

  • @yamunapreethikumari8251
    @yamunapreethikumari8251 4 ปีที่แล้ว +2

    සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා !නිරෝගී වෙත්වා !දිර්ගායුෂ ලබත්වා !
    නමෝ බුද්ධාය !🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...........
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .........
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........

  • @gimhansadru6166
    @gimhansadru6166 4 ปีที่แล้ว

    අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල අපේ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!

  • @sudunonasudu6020
    @sudunonasudu6020 4 ปีที่แล้ว +3

    ඇත්තමයි ලොකු ස්වාමින්වහන්සේ ට මෙ ස්‍රවනය කරන දහම් පදයක් ගානෙ පින්සිදු වෙවා

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේටත් මාගේ නමස්කාරය ..

  • @madarajayawardena9166
    @madarajayawardena9166 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 4 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා. Obawahanseta th තෙරුවන් සරණයි

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +1

    සත්පුරුෂ ඇසුර කොච්චර භග්‍යක්ද මම පිරිසිදු ශ්‍රි සද්ධර්මය ශවනය කරනවා පින්වත් ලොකුසුවමින් වහන්සේ නිසා තතාගත බුදුරජාණන් වහන්සේගෙ උතුම් ශ්‍රි සද්ධර්ම පිරිසිදුවම ශවනය කරනවා ප්‍රගුණ කරනවා පින්වත් ලොකු සුවමින් වහන්සේ ඇතුලු පින්වත් සංඝරත්නය නිදුක් වෙත්වා නිරොගිසම්පත්තිය ලැබෙවා නිර්වාන අවබෝධය පිනිසම සියලු කුසල් ධර්මයො වැඩෙවා !!නමොබුද්ධාය සාදු සාදු සාදු !!!

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sajivanivenu8137
    @sajivanivenu8137 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා....

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 4 ปีที่แล้ว

    Sadu...sadu...sadu.. පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว

    🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kusumliyanage6162
    @kusumliyanage6162 4 ปีที่แล้ว

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @beautyconner8776
    @beautyconner8776 4 ปีที่แล้ว +1

    Sadhu sadhu.....
    Apiwa me widihata darmayata polambawaganeeme pinama oba wahanseta Chathurarya sathyawabodhaya udesa hethu wewa 🙏🙏🙏

  • @thenuk6338
    @thenuk6338 4 ปีที่แล้ว +4

    Namo buddhaya!!! Theruwan saranai

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 ปีที่แล้ว

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 4 ปีที่แล้ว

    ඉතා උතුම් දේශනයක් ඔබ වහන්සේට බොහොම පින්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවා
    තෙරුවන් සරණයි

    • @shanthapathiraja8753
      @shanthapathiraja8753 4 ปีที่แล้ว

      මෙවන් ධර්ම දානමය පිංකමක් කිරීමට මමත් ඉතා කැමැත්තෙන් සිටිමි. මට එය කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි

  • @amallankaamal2976
    @amallankaamal2976 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @Damithpriyankara
    @Damithpriyankara 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..........

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මහා සංඝරත්නයට නමස්කාර වේවා.

  • @SH-nx2rt
    @SH-nx2rt 4 ปีที่แล้ว +1

    Theruwan sararanai pinwath swamin wahanseta......! Saaaadu saaaadu saaaadu

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta bohopin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai mage pinwath loku swamin wahansetath loku swamin wahansege shishya rathnayawana mage kalyana mithra uththamayanan wahansa oba wahansetath ma asu bana padayak gane pin sidu wewa uthum dharmawa bodaya pinisama me uthum pina hethu wewa sadu sadu sadu...
    Theruwan saranai.

  • @paytmansaeed410
    @paytmansaeed410 4 ปีที่แล้ว

    sadu sadu sadu piwithuru niwan maga daham dasana pahadili karala awaboda karala dunnata bohoma pin ((pinwath maga guru sowamin wahansata niduk nirogi cherajiwana labawa sadu sadu sadu))Man Dubai k A pathmawathe 2020 12, 24🙏🤲🙏🤲🙏🤲

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu sadu

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @Ruksh885
    @Ruksh885 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu anumodami

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 4 ปีที่แล้ว

    Sadu, Sadu, Sadu, Swarmin wahanseta May the blessing of the Noble Triple Gem be with you for your good health and to attain Nirvana

  • @wasanthabandara9596
    @wasanthabandara9596 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....

  • @bestfarming5605
    @bestfarming5605 4 ปีที่แล้ว

    Sadu!!! Sadu!!! Sadu!!! Theruwan saranai!!! Samma sambudu saranai!!!

  • @manojsuranga
    @manojsuranga 4 ปีที่แล้ว +1

    guru deweydunta maage nams karaya wewa.....

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🙏🙏🙏🙏🙏🙏🌷🌹🌹🌷🌷🙏🙏🙏🙏🙏

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 2 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @sumiperera5713
    @sumiperera5713 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @chandrikaedirsinghe2109
    @chandrikaedirsinghe2109 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @surangajayalal4334
    @surangajayalal4334 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...👏👏👏

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ,🌷🌷🌷 සාධු සාධු සාධු

  • @gtr_3577
    @gtr_3577 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 4 ปีที่แล้ว

    Teruwan saranai hamuduruwane..........sadu...

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 ปีที่แล้ว

    තේරුවන් සරණයි

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @maheshir8911
    @maheshir8911 4 ปีที่แล้ว +1

    sadfu sadu sadu

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 4 ปีที่แล้ว

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හිමියනි

  • @malkahhm8577
    @malkahhm8577 4 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu. Samen wahanseta dergausa wewa

  • @dimuthusadharuwan2986
    @dimuthusadharuwan2986 4 ปีที่แล้ว

    Ape hamuduruwnta budu saranai

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @jandanyravira2150
    @jandanyravira2150 4 ปีที่แล้ว

    Sadu sadu 🙏

  • @thusithamadhusanka8308
    @thusithamadhusanka8308 4 ปีที่แล้ว

    Theruwan saranai pinwat suwaminwahansa 🙏🙏🙏

  • @thyagikavindy5266
    @thyagikavindy5266 4 ปีที่แล้ว

    Sadu sadu sadu🌼🌼🌼

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว

    සාදු'''''''''''

  • @therunibandara8278
    @therunibandara8278 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 หลายเดือนก่อน

    🌹🙏 🌹 🙏 🌹🙏

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 💐🌺🌼🍀🌸🌻🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 4 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹Sadu............🌹🌹🌹🌹🌹

  • @hettiarachchi232
    @hettiarachchi232 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹sadu.🌹sadu.🌹

  • @Danushka1985417
    @Danushka1985417 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalpiwijesinghe7668
    @kalpiwijesinghe7668 4 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว

    💐💐💐💐🙏🙏🙏🙏

  • @musicwithlife4047
    @musicwithlife4047 4 ปีที่แล้ว +1

    හමුදුරුවනේ උදවුවක් කරන්න පුලුවන්නද අවවාද ටිකක් ගන්න

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว +3

      0762726082 යන WatsApp අංකයට ඔබගේ ගැටලුව යොමු කරන්න.
      තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!!!

  • @jagathkingsley1950
    @jagathkingsley1950 4 ปีที่แล้ว +1

    මේ පොත් ගන්න තියෙන්නේ කොහේද

  • @kumariherth502
    @kumariherth502 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @bestfarming5605
    @bestfarming5605 4 ปีที่แล้ว

    Sadu!!! Sadu!!! Sadu!!! Theruwan saranai!!! Samma sambudu saranai!!!

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 ปีที่แล้ว

    තේරුවන් සරණයි

  • @sandiyakumari1648
    @sandiyakumari1648 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷🌷

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏