Sinhala Songs | Best Sinhala Old Songs Collection | Sunil Edisinghe, Deepika, Divulgane, Amaradewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @nilanthichandanigamage5961
    @nilanthichandanigamage5961 20 ชั่วโมงที่ผ่านมา +1

    සදා නොමැකෙන ගීත අපට දායාද කිරීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතියි, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතය ගීත වලට දී ඇති අලංකාරය සහ ගායනයන් ගීතවල අර්ථය ලස්සන කරවනව . "මල් වට්ටියක් වෙන්දේසියක් " සින්දුවට හරිම කැමතියි දැනුන ඇසුන කාලෙ ඉඳලම. සර් ඒ කාලෙ . ඒක හරිම කල්පනාවෙන් සර් ලියල තියෙනව . නිර්මාණකරණයට දායක වූ සියලු දෙනාටම ජයම වේවා!

    • @sunilrgamage4359
      @sunilrgamage4359  13 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි. හිමිහිට තව සිංදු දාන්නම්. තව වැඩ නම් හිතේ තියෙනවා. පහසුකම් ටික හදා ගන්න ඕනි. තව යාලුවන්ට කියන්න subscribe කරන්න.

  • @NA-hb1bu
    @NA-hb1bu 14 วันที่ผ่านมา +4

    ඇත්තටම මාරම ලස්සන 😢❤

  • @dharanacreations
    @dharanacreations 3 วันที่ผ่านมา +1

    මා කැමති ම ගීත ගොන්නක් සර්.... ඔබතුමාට බෝ පින් මේ ගී වදන්වලින් අප හදවත් සනසනවාට.... සර්ට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි සදා....

    • @sunilrgamage4359
      @sunilrgamage4359  13 ชั่วโมงที่ผ่านมา

      මං මේ ගීත ලීවෙ මෙහෙම ආදරයක් ලැබේවි කියා හිතල නෙවෙයි. බොහොම ස්තුතියි

  • @NilukaPathirana-fz7fb
    @NilukaPathirana-fz7fb 2 หลายเดือนก่อน +4

    කාල පරාසය කුමක් වුවත් ..අහන්න අහන්න වටිනාකම් වැඩි වන නිර්මාණ..
    ස්තුතියි මෙවන් නිර්මාණ රසිකයින් අතරට දායාද කරමින් කරනා අනගිතම මෙහෙවරට ..
    හදවතින්ම උණුසුම් සුබ පැතුම් සැමටම ..
    ❤️🎖️️❤️

  • @Ajantha-rh5ev5hr9f
    @Ajantha-rh5ev5hr9f 2 หลายเดือนก่อน +5

    එදත් අදත් හද නිවා සනහන ගී 👍👍❤️❤️❤️❤️🙏🙏🙏

  • @Ajantha-rh5ev5hr9f
    @Ajantha-rh5ev5hr9f หลายเดือนก่อน +1

    අනර්ඝ ලාංකේය ගී එකතුවක් සුනිල් ආර්. ගමගේ නම් අසහාය ගේයපද රචකයාණන්ගේ.. 👍👍👏👏🙏🙏🙏

  • @manikedassanayake3541
    @manikedassanayake3541 2 หลายเดือนก่อน +4

    මතක අවදි කලාට ස්තුතියි. නොමියෙන ගීත💗💗

  • @sampathjayaweera4824
    @sampathjayaweera4824 18 วันที่ผ่านมา +1

    රටකට වෙලා තනියම ඉද්දි මෙවුවා එහැනොකොට හිත යටින් අඩනවා

    • @sunilrgamage4359
      @sunilrgamage4359  17 วันที่ผ่านมา +2

      ඒකට නම් රිඳුනා. හොඳටම දැණුනා.

    • @sampathjayaweera4824
      @sampathjayaweera4824 17 วันที่ผ่านมา +2

      @@sunilrgamage4359 එහෙම ෴තමයි ජිවිතෙ හැටි හැමොටම එක වගෙ නැ෴෴

  • @sandamalirodrigo
    @sandamalirodrigo 2 หลายเดือนก่อน +13

    කොච්චර ලස්සන ගීතද මේවා, කවමදාවත් මිය නොයන ❤❤

  • @NiroshaaNirosha
    @NiroshaaNirosha 2 หลายเดือนก่อน +25

    ඇත්තටම හරි ලස්සනයි මගේ ඇස් දෙකට කඳුළු එනවා පපු පිච්චෙනවා ❤❤❤❤ බුදු සරණයි මගේ අක්කි ❤❤❤❤

  • @Priyangika1995
    @Priyangika1995 หลายเดือนก่อน +4

    Harima adaraniyai ❤❤❤

  • @SathsaraGimhan-g6d
    @SathsaraGimhan-g6d หลายเดือนก่อน +3

    කවදාවත් නොමැරෙන ගීත

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 7 วันที่ผ่านมา +1

    Iassanai

  • @udanikurera8217
    @udanikurera8217 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @asokamalachandrakanthi3501
    @asokamalachandrakanthi3501 หลายเดือนก่อน +1

    Iwara wenakm ahuwwa eath athi wenne naha harima layanwithayi❤

    • @sunilrgamage4359
      @sunilrgamage4359  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      හිමිහිට ආයෙ අහන්න.

  • @Ajantha-rh5ev5hr9f
    @Ajantha-rh5ev5hr9f 2 หลายเดือนก่อน +5

    🎉🎉🎉

  • @krishankaushalya
    @krishankaushalya หลายเดือนก่อน +1

    💜️💜️🎵🎵🎵

  • @beautifulsrilanka-q1l
    @beautifulsrilanka-q1l หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @tharakamohotti1523
    @tharakamohotti1523 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ShrimathiHettiarachchi
    @ShrimathiHettiarachchi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @JayagayaSilva
    @JayagayaSilva 5 วันที่ผ่านมา +1

    ❤❤