ගොවිපලේ ආරක්ෂකයෝ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 วันที่ผ่านมา +2

    පීං ඔබතුමාට මේ කරන කැපවීම ට ඔය තමා අපේ හරිම ආරක්ෂකයා වාසනාවන්ත යි එයාලා

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 วันที่ผ่านมา +3

    ලස්සන බෝල ටිකක් ❤❤❤❤

  • @kalegana
    @kalegana 11 ชั่วโมงที่ผ่านมา

    පිටරට බල්ලෝ වෙනුවට අපේ රටේ බල්ලෝ හදන එක ඉතාමත්ම වටිනවා

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 2 วันที่ผ่านมา +3

    ඇත්තටම මේ අය වල් බල්ලෝ (Semi wild) අය උනාට ඔබ සදහන් කළ ලෙසම තම ස්වාමියාට බෙහෙවින් ලැදි සතුන් ඒ වගේම ජීවත්වන ස්වාභාවික පරිසරයට හොදින් අනුගතයි.
    ලෙඩරෝග වලට ඔරොත්තු දෙනව..බලන්න ඒ සතාගේ මව් ගුණය පැටවුන්ගේ කිරිබදුනට ඉව නොකර බිම ඉහිරුණු කිරි ටික විතරක් බොන අපූර්ව..බලාඉන්න ආස වීඩීයොවක්...!
    ❤👍🇺🇸

  • @ruwanvithanage8764
    @ruwanvithanage8764 2 วันที่ผ่านมา +2

    පිං සිද්ධ වෙන්න ඕනේ

  • @sherankavishla5341
    @sherankavishla5341 2 วันที่ผ่านมา +2

    දවල් වේලාවක පැයක විතර loku video ekak danna sir
    ආදරෙයි ❤️❤️
    Api හැමදාම බලනවා

  • @iranganikosatha190
    @iranganikosatha190 2 วันที่ผ่านมา +3

    අනේ සර් තව ටිකක් වීඩියෝ දිග් කරන්න පුළුවන්ද අදත් ලස්සනයි වීඩියෝ එක එනේ ඉතිං ඒ සත්තුන්ට කතා කරන්න පුලූවන් නම් ඹබ තුමාට පිං දෙයි තෙරුවන් සරණයි

  • @ranjanik9774
    @ranjanik9774 2 วันที่ผ่านมา +1

    Sir ta nomilema security ekakma labila ne ane harima pinak mamath satunta tiyanne puduma adarayak obatumata godak pin labenawa Budu saranai ☸️💚

  • @beatricezain8234
    @beatricezain8234 2 วันที่ผ่านมา

    අදත් ලස්සන වීඩියෝ එකක් දකින්න ලැබුනා.

  • @dineshchamara9842
    @dineshchamara9842 2 วันที่ผ่านมา

    Ane..... Harima apurui...... Godak diga video ekak denna.. harima lassanai.....

  • @るぅ-o4d
    @るぅ-o4d 2 วันที่ผ่านมา

    aiya lokaya dakina widiya apita wadiya wenas ......hita karunawen pirila ...apith etanata enna utsaha karanawa.....patau tika lassanai un lassana aiya hodata salakana nisa........aiyata puluwan widiyata podi video ekak hari dana ekata satutui......welawa labunahama diga video ekak danna........budusaranai......chandika japan....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 วันที่ผ่านมา

    Theruwansarani 🙏 bohoma honda watina mura karayo tika. Gunwath. Kama tika dena kenawa divihimiyenrakina saththun. Harima hurathal. Sir ge mule govipalama Rama Devi. Eyalatath Honda rakawaranaya wevi .🙏

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 2 วันที่ผ่านมา

    ❤❤❤ලස්සන වීඩියෝ එකක් හැමදාම වගේ❤❤❤

  • @djwasantha002
    @djwasantha002 วันที่ผ่านมา

    💞💕♥

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 2 วันที่ผ่านมา

    නියමයි ඉස්තරම්

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 วันที่ผ่านมา

    Sthuthiy ❤

  • @harinduranasinghe2496
    @harinduranasinghe2496 2 วันที่ผ่านมา

    ❤❤

  • @ipromote7151
    @ipromote7151 2 วันที่ผ่านมา

    🤩😘

  • @DavidPollocks
    @DavidPollocks 2 วันที่ผ่านมา

    Please can you give me 1 male puppy please the black puppy please

  • @janakasrinath3221
    @janakasrinath3221 2 วันที่ผ่านมา

    Good

  • @AjihPriyatha
    @AjihPriyatha 2 วันที่ผ่านมา

    Ane mata akek dennaco

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 2 วันที่ผ่านมา

    Mata ballak danewada