සංගීත ප්‍රායෝගික පරීක්ෂණය 2022/23 || Music O/L practical ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 344

  • @amasandumusicacademy
    @amasandumusicacademy  ปีที่แล้ว +67

    ජූලි 18 පැවැත්වීමට තිබූ මෙවර (2022/23) ප්‍රායෝගික පරීක්ෂණ කල්දමා ඇත.
    එය අගෝස්තු 02 සිට 11 දක්වා කාලසීමාව තුල පැවැත්වේ.

    • @sarangapremasiri5610
      @sarangapremasiri5610 ปีที่แล้ว +1

      සර් එක එක subject තියෙන දවස් එක්ක time table එක දාන්නකො

    • @sanchanarathnasooriya
      @sanchanarathnasooriya 3 หลายเดือนก่อน +1

      sir meke 4 weni prashne ahabu esa kola uda dala balalada mathrukawa thoranne

    • @amasandumusicacademy
      @amasandumusicacademy  3 หลายเดือนก่อน

      @@sanchanarathnasooriya ඔබට කැමති එකක් ඉදිරිපත් කරන්න පුලුවන්.

    • @sanchanarathnasooriya
      @sanchanarathnasooriya 3 หลายเดือนก่อน +1

      @@amasandumusicacademy sir 6 weni prashne thaman kamathi geethayakata raga wunath idiripath karanna puluwanda

    • @sanchanarathnasooriya
      @sanchanarathnasooriya 3 หลายเดือนก่อน +1

      @@amasandumusicacademy sir 6 weni prashne thaman kamathi geethayakata ragayak wunath idiripath karanna puluwanda

  • @Statusvideo-s1p
    @Statusvideo-s1p 3 หลายเดือนก่อน +40

    2024 practikal දෙන සෙට් එක කෝ..😂😢

    • @ChathukaFf
      @ChathukaFf 3 หลายเดือนก่อน +5

      අඩො මේලෝ දෙයක් බැ බන් 😢😪😪💯

    • @Statusvideo-s1p
      @Statusvideo-s1p 3 หลายเดือนก่อน +5

      ​@@ChathukaFfමටත්.මන් වාදනේ කරන්නත් හිතන් ඉන්නේ.😂

    • @Vihanga_Thejan
      @Vihanga_Thejan 3 หลายเดือนก่อน +5

      inno 🥲

    • @Toingh
      @Toingh 3 หลายเดือนก่อน +3

      ​@@ChathukaFf🙄😂✋

    • @KavindiWijesinghe-wp3qu
      @KavindiWijesinghe-wp3qu 3 หลายเดือนก่อน +3

      😓🤚

  • @shashini5272
    @shashini5272 ปีที่แล้ว +40

    සර්, හෙට පැට්‍රිකල් ඔලෙවල් මොකුත් කරලා තිබ්බෙ නෑ අද ලොකු හයියක් උනා මේ වීඩියෝ එක Thank You Sir 😊

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +3

      You are welcome ❤
      තෙරුවන් සරණයි පුතේ

    • @thisApp01
      @thisApp01 ปีที่แล้ว

      Addmision eka iskolet gihillath ganna oned?online addmision eka download kara gaththm madhidha?

    • @TishanDumidu
      @TishanDumidu ปีที่แล้ว

      @@thisApp01 ඒක ඉස්කෝලෙන් අත්සන් කරන්න ඕනෙ

    • @dasunrangalle3851
      @dasunrangalle3851 ปีที่แล้ว

      Sirawata

  • @anupamarathnayeka
    @anupamarathnayeka ปีที่แล้ว +6

    heta pacticale sir godak sthuthiyi...

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      Good luck puthe !
      තෙරුවන් සරණයි ❤

  • @dilii2644
    @dilii2644 ปีที่แล้ว +5

    thanks sir

  • @malishisanjana6206
    @malishisanjana6206 ปีที่แล้ว +8

    Thank you..!!

  • @muchn
    @muchn ปีที่แล้ว +11

    වක්කඩ ලග සිංදුවේ keyboard notes දෙන්නකෝ සර් පුලුවන්නම් 🙂

  • @IsuruSampath-ql9ub
    @IsuruSampath-ql9ub 6 หลายเดือนก่อน +4

    Thank you sir ❤

  • @SLCOBRAGAMING
    @SLCOBRAGAMING ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මෙ වීඩියෝ එකට

  • @dimathsenhiru710
    @dimathsenhiru710 ปีที่แล้ว +6

    Thanks sir ගොඩක් වටිනවා

  • @MadusankaDinesh1989
    @MadusankaDinesh1989 ปีที่แล้ว +3

    Thanks sir ❤

  • @sachindurupassara7540
    @sachindurupassara7540 ปีที่แล้ว +3

    Thank you sir.💗😊

  • @hasinijayasinghe8090
    @hasinijayasinghe8090 ปีที่แล้ว +1

    Thank you sir... heta practical

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      හොඳින් මුහුණ දෙන්න පුතේ ❤

  • @nethunethu-ys2sx
    @nethunethu-ys2sx ปีที่แล้ว +4

    Thanx sir❤️

  • @wathsalaharshani9165
    @wathsalaharshani9165 ปีที่แล้ว +1

    Thank you sir

  • @Dilini-h6q
    @Dilini-h6q 3 หลายเดือนก่อน +2

    Thank you sir

  • @drawingtricks1172
    @drawingtricks1172 ปีที่แล้ว +5

    Thank You Sir 🎉❤

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතීයී...❤️

  • @sharmilakodithuwakku2677
    @sharmilakodithuwakku2677 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සර් ❤

  • @sellakkari-123
    @sellakkari-123 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් ස්තූතියි

  • @prasannasanjeewa1088
    @prasannasanjeewa1088 ปีที่แล้ว +2

    Sir... Oke 3 weni prashne pareekshakaya eyata kamthi swara kandayakda gayana karnne... Nattan api kiyana sirgam eka ayath ragayata adala swra kandayakda

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      පරීක්ෂකයාට කැමැති රාග ඛණ්ඩයක්

  • @ShanukaNethusara
    @ShanukaNethusara 3 หลายเดือนก่อน +3

    Api innoo

  • @dspriyantha7886
    @dspriyantha7886 ปีที่แล้ว +3

    Thank you very much sir🙏

  • @ishaniishani7190
    @ishaniishani7190 ปีที่แล้ว +3

    Thankyou sir❤❤

  • @surajdewram5368
    @surajdewram5368 ปีที่แล้ว +1

    Thank you sir ❤️

  • @nishanilanthi47
    @nishanilanthi47 ปีที่แล้ว +9

    අද 1.30 practical ❤😊thank you

    • @dileshiimanka2703
      @dileshiimanka2703 ปีที่แล้ว

      oyalata 4 prashne tibbe kola uda dala hambena kole tyena eka play kranna da?

    • @dileshiimanka2703
      @dileshiimanka2703 ปีที่แล้ว +1

      jana giya play krala pennanna puluwan kiwwada oyalata? ape scl eken kiwwane be kyla

    • @nishanilanthi47
      @nishanilanthi47 ปีที่แล้ว

      Ba jana geethaya kiyanna kiwwa

    • @jtm9703
      @jtm9703 ปีที่แล้ว

      @@nishanilanthi47 4 weni prashneta thundu dammada

    • @nishanilanthi47
      @nishanilanthi47 ปีที่แล้ว +1

      @@jtm9703 ow ow

  • @sarojinidesilva4996
    @sarojinidesilva4996 6 หลายเดือนก่อน +1

    Sir 5 prashne pradana wishaya wadanaya karana kenekuta gayanaya karanna puluwanda

  • @VihangaRash
    @VihangaRash 5 หลายเดือนก่อน +1

    Thank sir

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu ปีที่แล้ว +3

    සර් වයලීන් එකෙන් මේ සැරේ ස්වර ස්තාපන ගීත වාදනය කරන්න පුලුවන්ද? එකට සතුටු සාගරේ වගේ එහෙම

    • @LahiruNethmal
      @LahiruNethmal ปีที่แล้ว +3

      දියගොඩ සැම තැන පුරුදු වෙන්න, ඒක ලේසීනෙ

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +2

      නොහැකිය.

  • @ashiperera75
    @ashiperera75 ปีที่แล้ว +2

    සර් මන් 2022 ol කලා..මට පේපර් එකට 80ට වඩා තියනව කියලා ෂුවර්..ප්‍රැක්ටිකල් වලට මම කලේ ගායනය..ඒකත් එච්චරම අව්ලක් වුනේ නෑ..හැබැයි මට බයයි practical වලට ටීචර්ලා ලකුනු අඩුවෙන් දුන්නද දන්නෙ නැ කියලා..😢..මට A එකක් එයි නේද🥺...practical වලදි තදින් බලනවද..ලකුනු දෙන්නෙ නැද්ද ලේසියෙන්😢

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඔබට සංගීත ප්‍රායෝගික පරීක්ෂණයට ලකුණු තියේවි. බොහෝවිට ප්‍රායෝගික පරීක්ෂණයට සාධාරණයක් කරනවාමයි.
      ඔබට A තියේවි ❤
      සුබ පැතුම් පුතේ !

    • @Fnddnd530
      @Fnddnd530 6 หลายเดือนก่อน

      Halo machan oyage number poddak dennko podi deyak dana ganna thiyei OL walata

  • @sarangachathurakumara4238
    @sarangachathurakumara4238 ปีที่แล้ว +3

    Sir 5 weni prashne wadanaya pradana washayen thora gaththu ayata gayanaya karanna puluwanda

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      නොහැකිය. එය අදාල වන්නේ 6-1 ප්‍රශ්නයටයි.

  • @dileshiimanka2703
    @dileshiimanka2703 ปีที่แล้ว +2

    sir 4 prashneta api kemathi ekakda thoran aran play kranna one? apita sclen kiwwa kola uda dala hambena eka play kranne kyala . mokakda sir hariyatama enne?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      4 වෙනි ප්‍රශ්නය - ඔව්

    • @denuzzz
      @denuzzz 3 หลายเดือนก่อน

      Kole Uda dala hambena ekada play krnna une ?

  • @Crudi17
    @Crudi17 ปีที่แล้ว

    Prashna anka 2 di.Apita kamathi ragayak idiri path karanna puluwanda sir.naththam eyala kiyana ragayada idiri path karanna one

  • @KavithaBinath-wb2iy
    @KavithaBinath-wb2iy 4 หลายเดือนก่อน +1

    Sr wdanaya karanokata mul prashna paha electric keyboard eken hari sirpina eken hari karanna puluwanda plz reply sir😢

    • @amasandumusicacademy
      @amasandumusicacademy  4 หลายเดือนก่อน

      නොහැක.
      විශේෂයෙන් ස්වර පුවරු භාණ්ඩ භාවිතා කළ නොහැක.
      ස්වර පුවරු භාණ්ඩ භාවිතා කළ හැක්කේ 06වන ප්‍රශ්නයේ 02වන කොටසට පමණි.

  • @Nimasha-o2o
    @Nimasha-o2o ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්

  • @anurakumara5809
    @anurakumara5809 ปีที่แล้ว +1

    Sir 4 weni eke apita kmathi ekka thora ganna puluwanda

  • @tharushidewmini3818
    @tharushidewmini3818 ปีที่แล้ว +1

    Sir methana gayanaya wadanaya dekama thiyenw ned?

  • @AruniPriashanthi
    @AruniPriashanthi 4 หลายเดือนก่อน +1

    Bohoma sthuthi sri

  • @slhpeduzone9276
    @slhpeduzone9276 ปีที่แล้ว +5

    3 ප්‍රශ්නයේදී පරීක්ෂක මණ්ඩලය කියන රාගයද සර් ඉදිරිපත් කරන්න ඕන? නැත්තම් 2 ප්‍රශ්නයෙදි ඉදිරිපත් කරපු රාගය හැර අපිට කැමති රාගයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +2

      3 ප්‍රශ්නය - ඔව්.
      ඉදිරිපත් කල රාගය හැර වෙන රාගයක් ඉදිරිපත් කල හැක.

    • @cyrilwickrama4975
      @cyrilwickrama4975 ปีที่แล้ว +2

      සර් 3වෙනි ප්‍රශ්නයේ ඒ ගොල්ලෝ කියන රාගයෙ ලක්ෂණ ගීතයද කියන්න ඕන

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      ​​@@cyrilwickrama4975 ඔව් පුතේ

  • @s.kanthi4330
    @s.kanthi4330 ปีที่แล้ว +1

    1.සර් 6 වෙනි ප්‍රශ්නෙ 1 කොටසෙ වාදනය කරපු ගීත දෙක මොකක්ද....
    2.සර් 6වෙනි ප්‍රශ්නෙ1,2 කොටස් දෙකටම අපිට කැමති සිංදුවක් ගායන වාදන කරන්න පුලුවන්ද නැත්නම් විෂය නිරදේෂයට අදාළ සිංදුවක් වෙන්න ඕනිද....
    3.සර් 4 වෙනි ප්‍රශ්නෙ අහඹු ලෙස තොරගන්න නේද තියෙන්නෙ එතකොට සර් කොටස් 4න් එක කොටසක් තව කොටස් 2කට බෙදෙනවනෙ (හරියට නූර්ති ගී හෝ නාඩගම් ගී වගේ ) ඒ කොටස් 2න් ඒ ටීච කියන එකද අපි කියන්න ඕනි නැත්නම් අපිට කැමති එකක් කියන්න පුලුවන්ද...
    4. සර් වාදනය කරන කෙනෙක්ට 5 වෙනි ප්‍රශ්නෙ 1,2 කොටස් 2 ගායනය කරන්න පුලුවන්ද...
    5.සර් 3වෙනි ප්‍රශ්නෙ පරීක්ෂකවරයා කියන රාගයනෙ අපි ගායනය හරි වාදනය හරි කරන්න ඕනි.එතකොට සර් ඒකෙ 3 කොටසෙදි එයාලා අපිට ගායනය හරි වාදනය හරි කරන්න කියන ස්වර ඛණ්ඩය එයාලා අහපු රාගයෙන්මද අහන්නෙ...
    6.සර් 1වෙනි ප්‍රශ්නෙ රාග හඳුනා ගැනීම කොටසෙ අපි රාගයෙ නම.විතරද ලියන්න ඕනි.ආරෝහණ අවරෝහණ රාග විස්තර එහෙම ඕනි නැද්ද...

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      1️⃣ ( 06 ) 1 දැඩි කළ මාතා
      2 කොළොම්තොට නැත
      2️⃣ ස්වර ස්ථාපන ගීත හැර ඕනෑම තමන් කැමති ගීතයක්.
      3️⃣ 04 - තමන් කැමති වර්ගයක්.
      4️⃣ 05 - මාරුවීම් සිදුකළ නොහැක. ගායනය නම් ගායනයෙන්මද , වාදනය නම් වාදනයෙන්මද ඉදිරිපත් විය යුතුය .
      5️⃣ අනිවාර්යය නොවේ. බොහෝවිට ඒ රාගයෙන්ම ස්වර ඛණ්ඩය ගායනය කරයි.
      6️⃣ රාගයේ නම පමණි.

    • @s.kanthi4330
      @s.kanthi4330 ปีที่แล้ว

      @@amasandumusicacademy Thank you sir

  • @thisApp01
    @thisApp01 ปีที่แล้ว +1

    සර් ස්වර පුවරු බාණ්ඩයකට මෙලෝඩිකාවක් හරි මොකක් හරි අපි අරගෙන යන්න ඕනෙද?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      තමන්ට කැමති ස්වර පුවරු භාණ්ඩයක් රැගෙන යා හැකිය.
      සර්පිනාව පොදුවේ සපයනු ලබයි.

  • @stvideo1498
    @stvideo1498 5 หลายเดือนก่อน +2

    Sir 2 prashnaye madyalaya geethaye , sthai antharada wadanaya karanna oey

    • @amasandumusicacademy
      @amasandumusicacademy  5 หลายเดือนก่อน

      ස්ථායී අන්තරා වගේම ඔබ තානාලංකාර දෙකක් වාදනය කළ යුතුයි.

  • @Livemusicalband
    @Livemusicalband ปีที่แล้ว +2

    සර් මං බෑන්ඩ් එකක ඉන්නෙ 😂 octapad play කරන්නෙ.. keerbod එකත් සමානයෙන් පුලුවන් මං private o/l දැම්මෙ... බෑන්ඩ් එකක ඉන්න නිසා තමා music දැම්මෙ ලේසි ඇති කියලා 😂😂 ඒත් දැං තමා තේරෙන්නෙ අමාරුයි කියල මං mk දැං සර්? 😢

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      Video එක වැඩි වාර ගණනක් බලන්න.
      ඔයාට පුළුවන්.
      තෙරුවන් සරණයි ❤

  • @Ishan-vh8gb
    @Ishan-vh8gb ปีที่แล้ว +2

    Heta practicle

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      Good luck puthe !
      තෙරුවන් සරණයි ❤

  • @Kasuwa.............
    @Kasuwa............. ปีที่แล้ว +4

    එතකොට සර් මේ වීඩියෝ එකේ කියන්න ජන ගී , ස්වර මේ ටිකමද සංගීත පැට්රිකල් වලට එන්නේ

    • @av4379
      @av4379 ปีที่แล้ว +1

      ඒවම නෙවයි නේද දෙන්නෙ. එයාල ඒ වෙලාවේ කියන්නෙ

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +3

      නැත. සිලබස් එකට ඇති ජන ගී ඕනෑම එකක් පුලුවන්

  • @chethu_292
    @chethu_292 ปีที่แล้ว +1

    සර්,
    මන් ප්‍රධානව වාදනය කරන්නෙ.
    04 වෙනි ප්‍රශ්නේ සර්, අපේක්ෂකයාට කැමති නම් වාදනය ප්‍රධානව තෝරගත් අයට ගායනය පුළුවන් කියලා තියෙන්නෙ එහෙම කරන්න පුළුවන් ද සර්...

  • @GaminiDuminda-qc5kx
    @GaminiDuminda-qc5kx ปีที่แล้ว +3

    sir keyboard wadanayedi kamati widihakata gahanna puluwanda?nattam agili hasurna widiya blnwd?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. නමුත් ඔබ එය අනුගමනය කරනවා නම් හොඳයි.

    • @SG_SL
      @SG_SL ปีที่แล้ว +1

      ​@@amasandumusicacademysir,ස්වර පුවරුව වාදනයේදී keyboard එකද දෙන්නේ සර්පිනාවද?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      @@SG_SL සර්පිනාව කියන්නෙ ස්වර පුවරු වාද්‍ය භාණ්ඩයක් පුතේ !
      ඕනෑම ස්වර පුවරු භාණ්ඩයකින් වාදනය කරන්න පුළුවන් .

  • @goldenwings5547
    @goldenwings5547 ปีที่แล้ว +2

    සර් තෝරගන්න එවා තුන්ඩු දාලද තෝරගන්න ඕන නැත්නම් අපි පුරුදු වෙලා යන එකම ගහන්න දෙනවද එතනදි? 3 වෙනි ප්‍රශ්නේ ඇරුනම.
    සර් 2020, 2021 practical වලදි තුන්ඩු දැම්මේ නෑනේද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      තමන්ට කැමති තීරුව තෝරාගත හැක

  • @lakminipriyangika5086
    @lakminipriyangika5086 ปีที่แล้ว +4

    Heta practical thiyna man 😢😢😢,thanks sir

  • @WpNisansalamadawi
    @WpNisansalamadawi 3 หลายเดือนก่อน +1

    Api innawa ❤

  • @KavithaBinath-wb2iy
    @KavithaBinath-wb2iy 5 หลายเดือนก่อน +1

    සර් වාදනය කරනවනම් එකම instrument එකෙන් පලවෙනි ප්‍රශ්න 5 පුලුවන්ද

  • @thinking12344
    @thinking12344 3 หลายเดือนก่อน +1

    සර් අපි ඉස්කොලෙට වාදනයෙන් දෙනවා කියලා ඉස්සර කිවුවෙ අපිට දැන් ගායනයෙන් practical දෙන්න බැරිද ?😢

    • @amasandumusicacademy
      @amasandumusicacademy  3 หลายเดือนก่อน

      @@thinking12344 පුලුවන්. ඔබට පහසු සහ හැකි දේ කරන්න.

  • @Rasanjana12391
    @Rasanjana12391 ปีที่แล้ว +3

    Sir mn melo deyak danne na, habai mn practical walata yanawa danna de liyala gedara enawa naththan gihilla iskole wate watayak gahala gedara enawa😢😅😅

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      බය වෙන්න එපා පුතේ. වීඩියෝව කීප සැරයක් බලන්න. විභාගයට හොඳින් මුහුණ දෙන්න .
      තෙරුවන් සරණයි ❤

  • @kavishka56678njs
    @kavishka56678njs ปีที่แล้ว +4

    Sir ගීත නාට්‍ය සහ නාට්‍ය ගීතවලට මොන වගේ ගීත ද කියන්න පුළුවන් please reply sir

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +4

      ආලේ බැන්ද මාගෙ රන්මෙවන්
      යස ඉසුරු
      සෝබාව දේ මෙපුර
      නව නාට්‍ය ගීත
      👇👇
      th-cam.com/video/6Psu8pzLbqA/w-d-xo.html

  • @raveendrapradeep514
    @raveendrapradeep514 ปีที่แล้ว +2

    04 වන කොටසේ වාදනයට නාට්‍යය ගීතයක් ආවොත් " තෝව දෙන්නෙත් නරියටයි" ගීතය කමක් නැද්ද සර්, වයලීනයෙන් වාදනය කලාට

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว

    සර් අර ව්‍යවහාරික සංගීතය ප්‍රශ්නෙට තුන්ඩු දාලද මේසැරේ තෝරන්නෙ?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      තමන් තෝරාගන්නා ශීර්ෂයෙන්

  • @manamalan8327
    @manamalan8327 ปีที่แล้ว +2

    Sir මේ vidio eke අන්තිමට paly krpu song එක මොකද්ද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +2

      වක්කඩ ළඟ - පණ්ඩිත් අමරදේව මහතාගේ

  • @anushaperera3209
    @anushaperera3209 ปีที่แล้ว +2

    සර් 2ප්‍රශ්නෙ අර කැමති රාගවල එකේ බිලාවල් සර්ගම් කීවට කමක් නෑනෙ😢

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      මධ්‍යලය ගීතය අවශ්‍යයි.

  • @PramodLochana-ml1lr
    @PramodLochana-ml1lr ปีที่แล้ว +2

    ❤️

  • @ThilaNavaratne-qd5vv
    @ThilaNavaratne-qd5vv ปีที่แล้ว +1

    Sir 4 pashne gayanaya karala anith pashna wadanaya karanna barida

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      නොහැකියි.එසේ කල හැක්කේ 6-1 ප්‍රශ්නයට පමණි.

  • @janithmuththettuwegama9070
    @janithmuththettuwegama9070 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @dammikapihanageperera4980
    @dammikapihanageperera4980 3 หลายเดือนก่อน +2

    මමම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • @nethuwacovers
    @nethuwacovers ปีที่แล้ว +1

    සර් වාදනය මුල් කරන කොට , අනිත් ප්‍රශ්න සදහා ගායනය කරන්න පොඩි චන්ස් එකක් හම්බෙනවද

  • @Desawan222
    @Desawan222 ปีที่แล้ว +1

    Sir 4 වෙනි ප්‍රශ්නය ට
    සරල ගී හෝ චිත්‍රපටි ගී
    නුර්ති හෝ නාඩගම් ගී
    නටය හෝ ගී නාටක ගී
    ග්‍රමෆෝන් හෝ කණ්ඩායම ගීත
    මේ හතරෙන් 4 ක්‌ වාදනය කරන්න ඕනිද කියන්න කෝ sir

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      නැත. එකක් පමණි.

    • @Desawan222
      @Desawan222 ปีที่แล้ว +1

      @@amasandumusicacademy එකට අපිට කැමති එකක් ද නැත්නම් ඒ කට්ටිය දෙන එකක් ද තුණ්ඩු දාලා????????

    • @av4379
      @av4379 ปีที่แล้ว

      ​@@Desawan222අපි ගන්න කොළ කෑල්ලේ තියෙනවා ගීත වර්ග 2ක්‌. අපි ඒ ගීත වර්ග 2න් කැමති එක තෝරාගෙන ඒ ගී වර්ගයට අනුකූලව ගීතයක් ගායනය කල යුතුයි

    • @LahiruNethmal
      @LahiruNethmal ปีที่แล้ว

      @@Desawan222 ඒ කට්ටිය දෙන එකක් බන්

    • @Desawan222
      @Desawan222 ปีที่แล้ว +1

      @@LahiruNethmal එහෙම ද එකට ඉතින් 4ක්‌ ම පාඩම් කරන්න එපැයි

  • @Dinu-vlogs-m2c
    @Dinu-vlogs-m2c ปีที่แล้ว +1

    සර්... මම වාදනයට 🎻 වයලින් play කරනව .... ස්වර පුවරු බාන්ඩයකට සර්පිනාව play කරනවා.. වෙනත් වාද්‍ය බාන්ඩ එකට වයලින් එක play කරන්න බැරිද.. ... අනේ සර් රිප්ලයි එකක් දාන්නකෝඔ 😪💔🥺

    • @jtm9703
      @jtm9703 ปีที่แล้ว

      වයලින් එක පුළුවන්

    • @Dinu-vlogs-m2c
      @Dinu-vlogs-m2c ปีที่แล้ว

      @@jtm9703 ඔක්කොම play කරන්නෙ වයලින් එකෙන් හින්දා.. එක වයලින් play කරලා අවුල් යයි ද... ..💔😪

    • @jtm9703
      @jtm9703 ปีที่แล้ว

      @@Dinu-vlogs-m2c එහෙම නෑ මාත් කරේ වයලින් එකෙන්මයි..5 වෙනි ප්‍රශ්නෙ ජන ගී නම් ගායනය කරන්න ඕන හැබැයි

    • @Dinu-vlogs-m2c
      @Dinu-vlogs-m2c ปีที่แล้ว +2

      @@jtm9703 එහෙමද......... thank youu soo much ❤️... loku udawwak kare

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      ගායනය ක්

  • @slarmypalace3556
    @slarmypalace3556 ปีที่แล้ว

    ආඝාතාත්මක අනාඝාතාත්මක dekama krnn oneda janagi wala...
    වාදනය ප්‍රධාන විශය අය ඒවා ගායනයද කරන්න ඕනේ

  • @NethuXX
    @NethuXX ปีที่แล้ว +2

    me para practicle walta enne me quections tikada?
    practicle thiyena date eka kawadda?
    tell plz...........

    • @ranz006
      @ranz006 ปีที่แล้ว +1

      August 2

    • @NethuXX
      @NethuXX ปีที่แล้ว

      ​@@ranz006 ❤

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      ජූලි 18 පැවැත්වීමට තිබූ මෙවර (2022/23) ප්‍රායෝගික පරීක්ෂණ කල්දමා ඇත.
      එය අගෝස්තු 02 සිට 11 දක්වා කාලසීමාව තුල පැවැත්වේ.

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      මේ තියෙන්නේ පසුගිය ( 2021/22 ) ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය.
      එයට අනුව පුහුණුවීම් කටයුතු කරන්න.
      සුළු වෙනස්කම් ඇතිවිය හැක.

    • @thisApp01
      @thisApp01 ปีที่แล้ว

      ​@@ranz006August 2 හැම ඉස්කෝලෙම practical තියෙනවාද?

  • @Piyumi-c7q
    @Piyumi-c7q 6 หลายเดือนก่อน

    සර් මන් මේපාර O / L ලියන කෙනෙක්.සංගීත ප්‍රැක්ටිකල් වල ගායනය , වාදනය මේ දෙකෙන් එකක් තෝර ගන්න පුලුවන්ද සර් සංගීත ප්‍රැක්ටිකල් වල .

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 ปีที่แล้ว +2

    සර් බෝදොස් කියා නූර්තී ගීයක නේද.මට ඒක 4 වෙනි ප්‍රශ්නෙට ඉදිරිපත් කරන්න පුළුවන් නේද

  • @kkjayasinghe8446
    @kkjayasinghe8446 ปีที่แล้ว +2

    සර් වාදනය තෝරා ගත්තොත් organ 1න් play කරන්නත් පුළුවන්ද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      06 වන ප්‍රශ්නයේදී පමණක් ස්වර පුවරු භාණ්ඩවලින් වාදනයන් ඉදිරිපත් කළ හැකියි.

  • @senu_kowmini
    @senu_kowmini ปีที่แล้ว +3

    Sir තාල අතින් නිරූපණය කරන්න එන්නේ නැද්ද ?

  • @SahanAbeysinghe-t9i
    @SahanAbeysinghe-t9i ปีที่แล้ว +2

    Sir 2 ප්‍රශ්නයට මධ්යලය ගීතය කිව්වට කමක් නැද්ද රාගයේ 🤔

  • @kavishkaG
    @kavishkaG ปีที่แล้ว +3

    සර් මට තාලය හදුනාගන්න අමාරුයි අනේ සර් මොකක් හරි විදිහක් නැද්ද ඒක අදුර ගන්න

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +4

      රිද්ම රටා අනුගමනය කරමින් විවිධ ගීත අසන්න. ඒ සඳහා තමා විසින්ම අතින් තාල තබන්න.

  • @MusicGlitz-
    @MusicGlitz- ปีที่แล้ว +4

    සර්,
    එතකොට වාදනයෙන් ඉදිරිපත් වෙන කෙනෙක්ට 4 වෙනි ප්‍රශ්නය ගායනයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ද සර්,

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      වෙනස්විය හැක.

    • @av4379
      @av4379 ปีที่แล้ว

      පුළුවන්

  • @sellakkari-123
    @sellakkari-123 ปีที่แล้ว +1

    සර් ප්‍රධානව වාදනය කරන කෙනෙක්ට 5 ප්‍රශ්නය ගායනය කරන්න පුලුවන් ද

  • @nethushinimasha1282
    @nethushinimasha1282 ปีที่แล้ว +2

    සර් ඔය විඩියෝ එකේ තිබ්බ යමන් එකේ සින්දුව පුරුදු උනාට කමක් නෑ නේද 🙂

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      කමක් නෑ. එය ඔබේ කැමැත්ත.

  • @Anuththara_Munasingha
    @Anuththara_Munasingha ปีที่แล้ว +1

    1.සර් වාදනය තෝර ගත්ත අයට ඕනම සංගීත භාණ්ඩයකින්
    පුළුවන්ද මුල් ප්‍රශ්න පහට ඉදිරිපත් කරන්න
    2.මුල් ප්‍රශ්න පහට ගායනට නැතිව වාදනයෙන් විතරක් පුළුවන්ද

    • @LahiruNethmal
      @LahiruNethmal ปีที่แล้ว

      5 මන් හිතන්නෙ කොහොමත් ගායනය කරන්න ඕනෙ බෑ නේද බන් ඒක ගායනය

    • @Anuththara_Munasingha
      @Anuththara_Munasingha ปีที่แล้ว +1

      @@LahiruNethmal ඒක තමයි බන්.ඒත් අපේ සංගීත සර් පස්වෙනි ප්‍රශ්නෙට පුරුදුවෙන්න කියල ස්වර ප්‍රස්තාර ටිකක් දුන්නනෙ

    • @LahiruNethmal
      @LahiruNethmal ปีที่แล้ว

      @@Anuththara_Munasingha practical paper eke thinne gayanaya kiyala , giya avfudde

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      1. හැකිය.
      2. හැකිය.

  • @IshanDilhara-uz9sx
    @IshanDilhara-uz9sx ปีที่แล้ว +1

    4, 5 prasna valin apita kamati awa nada toraganna ona

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 ปีที่แล้ว

    සර් guess krla kiyanna පුළුවන්ද ප්‍රක්ටිස් කරලා ඉවරට ප්‍රැක්ටිකල් එක ගන්න දවස

  • @subhashdharmasiri4534
    @subhashdharmasiri4534 ปีที่แล้ว +4

    Batanalawen wadanaya krnt puluwnda

  • @Kavindu20061
    @Kavindu20061 ปีที่แล้ว +1

    සර් ඕනම බාන්ඩයකින් වාදනය කරන්න පුලුවන්ද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      6 වන ප්‍රශ්නයේදී ස්වර පුවරු භාණ්ඩයක් වාදනය කල යුතුය.
      ඊට අමතරව ස්වර වාද්‍ය භාණ්ඩයක් වාදනය කල හැකිය.

  • @Anuththara_Munasingha
    @Anuththara_Munasingha ปีที่แล้ว +4

    අනේ මට සින්දු කියන්න බෑනෙ.වයලින් එකනම් පුළුවන් හොදට.තනි තනියමද නැත්නම් කවුරුත් ඉස්සරහද අපිට ඉදිරිපත් කිරීම් කරන්න වෙන්නෙ

    • @paramisankalpana657
      @paramisankalpana657 ปีที่แล้ว +2

      එහෙනම් ගායනය වෙනුවට වාදනයෙන් ඉදිරිපත් කරන්න එහෙමත් පුලුවන්

    • @prashanparinda9
      @prashanparinda9 ปีที่แล้ว +1

      lamai 3k 4k wage ennw ee gollo issrha thama kiyanna wenne,
      eka parakata lamaya gane ganne na

    • @prashanparinda9
      @prashanparinda9 ปีที่แล้ว

      🤣🤣🤣wadanayen unth gayanayen unth kiyannth enw sindu gahannth enw

    • @av4379
      @av4379 ปีที่แล้ว

      තනි තනියම දෙන්න තියෙන්නේ. ගායනය කරන්න අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ජන ගීතයක් හා ප්‍රශස්ති, වන්නම් 2න් 1 තෝරාගෙන ගීත 2ක්‌ ගායනා කරන්න ඕනි. Choice වාදනය කරත් ගායනා කරත් මේ ප්‍රශ්නය අනිවරෙන් ගායනය කරන්න ඕනි

    • @Anuththara_Munasingha
      @Anuththara_Munasingha ปีที่แล้ว

      @@av4379 ඒකනම් අවුලක් නෑ

  • @diskjockeysl1064
    @diskjockeysl1064 5 หลายเดือนก่อน +1

    Harmonium play krnna denawada

    • @amasandumusicacademy
      @amasandumusicacademy  5 หลายเดือนก่อน

      දෙනවා පුතේ.
      ඔබට කැමති ඕනෑම ස්වර පුවරු වාද්‍ය භාණ්ඩයක් වාදනය කළ හැකියි.

  • @tonyamarasakara2220
    @tonyamarasakara2220 ปีที่แล้ว +2

    3 වෙනි ප්‍රශ්නයේ 2 කොටසෙන් රාග 4 න් අපි කැමති එකක්ද පරීක්ෂක වරයා දෙන රාගයග්ද අපි කියන්න ඔනි

    • @SahanAbeysinghe-t9i
      @SahanAbeysinghe-t9i ปีที่แล้ว +1

      Sir එතකොට අපි රාගයේ සර්ගම් ගීතයත් කියන්න ඕනද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      02 වන ප්‍රශ්නයේදී තමා කැමති රාගයකුත්, 03 වන ප්‍රශ්නයේදී ඉහත (02 ප්‍රශ්නයේදී ඉදිරිපත් කළ) රාගය හැර ඉතිරි රාගවලින් එකකුත් ඉදිරිපත් කළ හැකියි.

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      @@SahanAbeysinghe-t9i සර්ගම් හෝ ලක්ෂණ ගීත

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 ปีที่แล้ว

    Sir guitar ekemuth පුළුවන් ned .denna .guitar ekem play krddi tikak hri ply krnna bari unoth mokd wenne.😢😢.අමතක උනොත් ඒම

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      ගිටාරයෙනුත් පුලුවන්. හොඳින් පුහුණු වී යන්න.

    • @thilinikulasingha6857
      @thilinikulasingha6857 ปีที่แล้ว

      බැරිවෙලාවත් වැරදුනොත් , අමතක උනොත් නවත්තල නිකන් ඉන්න එපා 2 , 3 පාරක් උනත් උත්සහ කරල හරියට වාදනය කරන්න

    • @SG_SL
      @SG_SL ปีที่แล้ว

      ​@@thilinikulasingha6857ehema kalaata lakunu kapenne na neda😢

  • @RenukaDarmawansha-sk4tn
    @RenukaDarmawansha-sk4tn ปีที่แล้ว +1

    සර් ගායනය කරද්දි අපි 'ස ප' සර්පිනාවෙන් වාදනය කරන ගමන් ම ද ගායනය කරන්න ඕනේ එහෙම අමාරුයි නේ සර් Sir plzz replyyyyy

  • @KsKarunaratna
    @KsKarunaratna ปีที่แล้ว +2

    Sir practicle වල ගායනයෙන් නම් ගායනයෙන් විතරක්ද වාදනයෙන් නම් වාදනයෙන් විතරක්ද නැත්නම් ගායනයෙන් දීලා වාදනයෙනුත් දෙන්න පුලුවන්ද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +2

      01 ප්‍රශ්නය - ලිඛිත පරීක්ෂණය
      02, 03, 04, 05 ප්‍රශ්න - ගායනය හෝ වාදනය (තමාගේ කැමැත්ත අනුව)
      06 ප්‍රශ්නය
      1 ඉහතදී වාදනය කළ අය ගායනය ද , ගායනය කළ අය වාදනය ද(ස්වර පුවරු භාණ්ඩ හැර වෙනත් ඕනෑම භාණ්ඩයකින්) සිදුකළ හැක.
      2 ස්වර පුවරු භාණ්ඩයකින් (සියලු දෙනාම) වාදනය කිරීම.

    • @Akindupetshow_SL
      @Akindupetshow_SL ปีที่แล้ว

      ​@@amasandumusicacademyස්වර පුවරු කිව්වම වයලීනය පුළුවන්ද

    • @user-NS991
      @user-NS991 ปีที่แล้ว +1

      සිර්පිනාව නැතුව මෙලෝඩිකාවෙන් ගහන්න පුළුවන් ද..

    • @user-NS991
      @user-NS991 ปีที่แล้ว

      බෑ🤥

  • @Statusvideo-s1p
    @Statusvideo-s1p 3 หลายเดือนก่อน +1

    සර් වාදනය කරන අයට නූර්ති නඩගම් ඒවා ගායනය කරන්න පුලුවන්ද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  3 หลายเดือนก่อน +1

      @@Statusvideo-s1p නොහැකියි.

  • @Dulakshana829
    @Dulakshana829 ปีที่แล้ว

    සරල ගීයකට ඕලු පිපිලා ලෙල දෙන්වා ගීතය වාදනය කරන්න පුලුවන් ද?

  • @OdeshiChamodya
    @OdeshiChamodya ปีที่แล้ว +3

    Sir 6_1 di introduction eka gahanna onida

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      කැමති නම් ඉදිරිපත් කරන්න

  • @nilukapriyadarshani-fb5lh
    @nilukapriyadarshani-fb5lh 5 หลายเดือนก่อน +2

    Sir me tikamada me paara patrical valatath enne

    • @amasandumusicacademy
      @amasandumusicacademy  4 หลายเดือนก่อน

      02 සහ 03 ප්‍රශ්නවල ආරෝහණ සහ අවරෝහණ පිළිබඳ පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා. බොහෝදුරට සමානයි. පොඩි වෙනස්කම් වෙන්න පුලුවන්.
      2023/24 👇👇
      th-cam.com/video/JPyDFXGaQK0/w-d-xo.htmlsi=v3FDmfWylMqMBnNa

  • @OdeshiChamodya
    @OdeshiChamodya ปีที่แล้ว +1

    Mage mandrinam bisoge nawa natyada sir

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      නව නාට්‍ය ගීතයක් ලෙස ගත හැකිය

  • @blueworld7699
    @blueworld7699 ปีที่แล้ว +1

    Sir 5 veni eka vadanayen denna puluvanda

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      එසේ කල හැක්කේ 6-1 ප්‍රශ්නයට පමණි

  • @Shanayasewmini-hm8eo
    @Shanayasewmini-hm8eo ปีที่แล้ว +3

    Sir 4ra weni prashneta api kamathi ekakda krnn oniii

  • @madhuroshan1327
    @madhuroshan1327 ปีที่แล้ว

    සර් ලිකිත ප්‍රශ්න පත්‍රයේ සර් දුන්න ප්‍රශ්න වලට අමතරව වෙන අහන්නෙ නෑ නේද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +1

      1 වන ප්‍රශ්නයේදී මේ ලෙසටමයි.

    • @madhuroshan1327
      @madhuroshan1327 ปีที่แล้ว

      Thank youu sir....♥️

  • @SachiniWasanthi-yv8lx
    @SachiniWasanthi-yv8lx ปีที่แล้ว

    Sir athakota api wadana banda giniyanna onida

  • @dimathsenhiru710
    @dimathsenhiru710 ปีที่แล้ว +2

    සර් ස්වර අනුකරණය අපි ගායනයෙන් ද වාදනයෙන්ද කරන්න ඕන?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว +2

      ඔබ මුල සිට ගායනයෙන්ම ඉදිරිපත් කලේ නම් ගායනයෙන්ද, වාදනයෙන්ම ඉදිරිපත් කලේ නම් වාදනයෙන්ද ස්වර අනුකරණය කල හැකිය.

    • @SG_SL
      @SG_SL ปีที่แล้ว +1

      ​@@amasandumusicacademywaadanayedi examinerslaa waadanaya karanawada gaayanaya karanawada sir?

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      @@SG_SL සමහර අවස්ථාවල වාදනයෙන් සහයෝගය ලබාදෙනවා .
      නමුත් ඔබ අසා ඇති ප්‍රශ්නය පැහැදිලි නැත.

    • @SG_SL
      @SG_SL ปีที่แล้ว

      @@amasandumusicacademy වාදනය කරන ළමයින්ට අනුකරණය කරන්න දෙනකොට examinerslaa ඒ ස්වර කණ්ඩය ගායනය කරනවද වාදනය කරනවද?sir

  • @Kavindu20061
    @Kavindu20061 ปีที่แล้ว +1

    සර් මේවා පළාතෙන් පළාතට වෙනස්ද

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 ปีที่แล้ว

    සර් මේටිකමද අනිවාර්යයෙන්ම එන්නේ ප්‍රැක්ටිකල් වලට

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      3 වන ප්‍රශ්ණයේදී ආරෝහණ,අවරෝහණ පිළිබඳ අහනවා. අනෙක් ප්‍රශ්න වීඩියෝවේ ඇති ලෙසටමයි.

  • @kavishkaG
    @kavishkaG ปีที่แล้ว +1

    සර් රාගයේ ස්වර ඛන්ඩයට ගයන්නෙ මුඛ්‍යාංගයද

    • @amasandumusicacademy
      @amasandumusicacademy  ปีที่แล้ว

      රාගයට අදාල මුඛ්‍යාංගයෙන් කොටසක් හෝ ස්වර සංගතියක් ගායනය කළ හැකියි.