Jaanu | Episode 362 - (2024-07-15) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Jaanu | Episode 362
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode362
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 520

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 หลายเดือนก่อน +203

    මේකෙ ඇත්තටම ආදරය කරලා අසාදාරනයක් වුනේ අල්පෝට විතරයි...

    • @koshi11111
      @koshi11111 หลายเดือนก่อน +9

      ඇයි සංගීත්

    • @SanduniSawumya
      @SanduniSawumya หลายเดือนก่อน +4

      Sangeeth 😢

    • @nishadesilva9708
      @nishadesilva9708 หลายเดือนก่อน +1

      Alponsu witarai hoda😂

    • @nishadesilva9708
      @nishadesilva9708 หลายเดือนก่อน +4

      Sangith modai.arakita panna hodata en netiwa tawa passen yanawa nondi wen

    • @koshi11111
      @koshi11111 หลายเดือนก่อน

      @@nishadesilva9708 ඒක නම් ඇත්ත

  • @dilinichandima3908
    @dilinichandima3908 หลายเดือนก่อน +188

    මටනම් දැන් මේ ශාක්‍යා පේන්න බෑ

  • @piyumiweerasinghe7810
    @piyumiweerasinghe7810 หลายเดือนก่อน +101

    බලන් යද්දි කතාවෙ දුශ්ටයා කියලා හිතන් හිටපු කෙනානේ හොදම කෙනා...ඇල්ෆී..❤ මිනිස්සු අදුරගන්න ටිකක් කල් යනව කියන්නේ ඒකනේ

    • @nishimadhusha7990
      @nishimadhusha7990 หลายเดือนก่อน +3

      ඇල්ෆිට කෙන්ති යන ලෙඩල් විතරයි තිබිල තිය්න්නෙ. දැන් ඒකට බේත් ගන්න නිසා ඇල්ෆි හොදවෙලා

    • @nilukabalasuriya6704
      @nilukabalasuriya6704 หลายเดือนก่อน +1

      යෙස්....

    • @piyumiweerasinghe7810
      @piyumiweerasinghe7810 หลายเดือนก่อน

      @@nishimadhusha7990 ekane..

    • @user-cq7xk4es8j
      @user-cq7xk4es8j หลายเดือนก่อน

      එයා හොදම කෙනා වෙලා හිටියේ නෑ.. බෙහෙත් බිව්ව නිසා හොද කෙනෙක් උනා 😊

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +119

    මේ හින්දි තමයි එපා වෙන්නේ😮😮😮 කතාකරපන්කො සිංහලෙන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +322

    ඇලෆිගෙ සල්ලි බලට අරින්න හදන උන්ට කෙලවිලාම..ගිහින් අල්ෆියා ගෙඩ යනවට කැමති සෙටි එක කො..❤

  • @sakineero9053
    @sakineero9053 หลายเดือนก่อน +113

    සාක්‍යාටයි...ජානු බඩ්ඩටයි කෙලවෙලා ඉන්න සීන් එකක් ඉක්මනට ම ඕනි...

    • @PriyaGayashani
      @PriyaGayashani หลายเดือนก่อน

      Aniwaryenma

    • @modithalalana4579
      @modithalalana4579 หลายเดือนก่อน +1

      ජානුට 3 වන ෂොට්එක ශාක්‍යාට 2 වන ෂොට්එක

    • @sakineero9053
      @sakineero9053 หลายเดือนก่อน

      @@modithalalana4579 🤣🤣🤣🤣🤣බඩුම තමා

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 หลายเดือนก่อน +27

    හින්දි කතා කරනව නම් සිංහල උපසිරසි වත් දාපල්ලා...අපි හින්දි class යන්නෙ නෑ 😕

  • @SlVideos_Creation
    @SlVideos_Creation หลายเดือนก่อน +72

    සංගීත් ටත් කෙල්ලෙක් සෙට් උනා නම් මරු😂❤

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +5

      පස්සෙන් ආපු එකීටත් ලොකු සීන් දැම්මනෙ.හොඳ වැඩේ ඕකාට😂😂😂

    • @SlVideos_Creation
      @SlVideos_Creation หลายเดือนก่อน +1

      @@Seeker-iw1eb ඒ වුනාට අක්කියෙක් නෙ😂

    • @queensanku5615
      @queensanku5615 หลายเดือนก่อน +1

      ඔව් නේද එතකොට ශාක්‍යාට තේරෙයි අරූ දාල ගියාම 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +126

    කොටස් 362 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @DewEditz111
    @DewEditz111 หลายเดือนก่อน +73

    *දාලා යන කෙනා සතුටින් ඉදියි ඒත් අනිත් කෙනා තනි වෙන්නත් පුලුවන්...!!❤️"*

  • @imashasew3282
    @imashasew3282 หลายเดือนก่อน +63

    මේන් මේ ශාක්‍යා කියන එකී දැන්නම් කතාවට ඕනෙ නෑ

  • @madudineshika9771
    @madudineshika9771 หลายเดือนก่อน +31

    ජානු සයින් කරපු පිල්ම් එකේ නලුවට එන්නේ අල්පොන්සු 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +183

    ජානුට කෙල වෙනකමි බලන් ⁣ඉන්න කැමති අය කෝ..😅

    • @nilukadesilva310
      @nilukadesilva310 หลายเดือนก่อน +1

      ජානු වැඩි ඕනවට වඩා

    • @GaminiRodrigoTMR
      @GaminiRodrigoTMR หลายเดือนก่อน +4

      හරි ආසයි දකින්න ජානුදවසක ළමයි තුන්හතරදෙනෙක් එක්ක පාරෙ හිගාකනව දකින්න...

    • @sadamali46
      @sadamali46 หลายเดือนก่อน

      ලංකාවේ මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තු 😆

    • @user-gy8rb8gv5w
      @user-gy8rb8gv5w หลายเดือนก่อน

      Ai shkya

    • @shamikas
      @shamikas หลายเดือนก่อน

      Me mm😡😂

  • @sakineero9053
    @sakineero9053 หลายเดือนก่อน +36

    මේ සාක්‍යා මගුලයි...මේ දිගැටි ඔටුවයි කතාවෙන් අයින් කරහල්ලකො...පේන්න බෑ මුන් දෙන්නව...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +128

    පවි අර සංගීත්. කොහොමත් අවන්කව ආදරේ කරන අයට ඹික තමා වෙන්නේ. චුටිටිය දුක් වෙන්න පසු තැවෙන්න ඹිනෙ කියන අය කෝ😊😊

    • @chandaniboralassa846
      @chandaniboralassa846 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම වැඩි දවසක් නැ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +71

    සෙත්ගේ කතා විලාසෙට කැමති කටිටියි කෝ...❤

  • @bend2trend356
    @bend2trend356 หลายเดือนก่อน +66

    මන්ද මානසික dial එකක් එදා වේල shape කරගන්න ලියන script එකක් ද කොහෙද. මිනීමැරුම එලිවුන දවසෙ ඉදන් මේකෙ බලන්න දෙයක් නෑ.

    • @user-pg7fy2sh3f
      @user-pg7fy2sh3f หลายเดือนก่อน

      Sirwta.uge ganita wteman inna ewn gahalada koheda.ekaietchra wesa seen tiena script liyanne😂😂😂

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f หลายเดือนก่อน +56

    කිසිම හරයක් නැති තේරුමක් නැති කතාවක් මේක අපරාදේ මේකට වෙන්කරන කාලේ

  • @letticiyairangani352
    @letticiyairangani352 หลายเดือนก่อน +18

    දෑන් කඞේත් නැහැ ඞිලිවරිත් නැහැ හින්දි විතරයි

  • @manuwaeditzfreefire2480
    @manuwaeditzfreefire2480 หลายเดือนก่อน +30

    හින්දි මගුලක් අරකි කියනවා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ😅

    • @queensanku5615
      @queensanku5615 หลายเดือนก่อน

      ඇත්තමයි

  • @dumeelgamage9008
    @dumeelgamage9008 หลายเดือนก่อน +34

    මේ වගෙ වගකිමක් තියන නාලිකාවක් මීට වඩා හිතන්න ඔනේ ...

  • @Shalikamadushani-gd3qr
    @Shalikamadushani-gd3qr หลายเดือนก่อน +21

    මම හිතනවා මේ film එකේ රගපාන්න ජානුට ඇල්පි එක්ක රගපාන්න සෙට් වෙයි වගේ 😂

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd หลายเดือนก่อน +39

    මොකක්ද බං මේ 😂..පැය බාගෙ කතාව විනාඩි 2න් බැලුවා.. කිසිම තේරුමක් නෑ.. ෆෝන් එක පොලවෙ ගහන්න හිතෙනව මේක බලද්දි..මෙලෝ තේරුමක් නැත ගොබ්බ කතාවක්..හින්දිත් කියවන්න පටන් අරන් 😂😂

  • @lasikalasika5277
    @lasikalasika5277 หลายเดือนก่อน +4

    අනේ පව් අල්පොන්සු එයාගේ අසරනකම ආදරේ නිසා කවදාවත් මෙහෙම කවුරුත් අසරන වෙන්න එපා ඒ වෙදනාව 😢😢

  • @sakineero9053
    @sakineero9053 หลายเดือนก่อน +23

    ඇල්ෆිය පව් සිරාවටම

  • @Ibetter897
    @Ibetter897 หลายเดือนก่อน +16

    සංගීත්ට හරි ගිහින් ශාක්‍යාට පසු තැවෙන්න දෙයක් වෙන්න ඕනේ

  • @gimhanipathirana7866
    @gimhanipathirana7866 หลายเดือนก่อน +32

    හින්දි මගුල් අහන්න ඕන්නම් අපි හින්දි film බලනවනේ.මලවිකාර.😒

    • @DivyanjaleeDivya
      @DivyanjaleeDivya หลายเดือนก่อน +2

      අනේ කියන්නේ 😂 සමයන්

  • @muhammadhayman8001
    @muhammadhayman8001 หลายเดือนก่อน +28

    ඇල්ෆි ඇත්තටම පව් ඔහුගේ චරිතේ නම් කන්න එපා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +37

    සංගීත පවි කියල පටිටියි කෝ..😢

  • @HashanChathuranga-dp5ge
    @HashanChathuranga-dp5ge หลายเดือนก่อน +10

    සෙත් කියන තඩියගෙ ඇස් දෙක මාර ලස්සනයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +59

    චුට්ටි මතා මෙතන ලොකුම ⁣බඩුව කියන අය කෝ😂😂

    • @avishkakaushan8373
      @avishkakaushan8373 หลายเดือนก่อน +2

      Mun okkoma badu tama appiriyai a charitha deka 😂😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      Hmmm

  • @r.ranasinghe80
    @r.ranasinghe80 หลายเดือนก่อน +40

    අනේ ඒ ගමන හින්දිත් කියවන්න පටන් අරන් දැන් නම් ඉතින් මේ කතාවත් එපා වෙලා තියෙන්නේ

    • @nishimadhusha7990
      @nishimadhusha7990 หลายเดือนก่อน +1

      ඒකනම් මල විකාරයක් තමයි

    • @kumarichandrika5198
      @kumarichandrika5198 หลายเดือนก่อน

      😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +24

    කතාව ස්කිප් කර කර බලන අය කෝ බලන්න

    • @lahiru2234
      @lahiru2234 หลายเดือนก่อน +3

      කව්ද මූ😂 comment 200 ක් විතර දාල තියෙන්නෙ😂😂😂

    • @umeshkaushika2598
      @umeshkaushika2598 หลายเดือนก่อน +1

      ​@@lahiru2234manasika ledak thiyenna sakkili ballek😂😂😅

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      😂😂😂

    • @DivyanjaleeDivya
      @DivyanjaleeDivya หลายเดือนก่อน +2

      @@lahiru2234ඇත්තටම පිස්සෙක් හරියට සිංහල අකුරක් ලියාගන්නත් බැ මු වගේ එකෙක් වෙන්න ඇති මේ කතාව ලියනවා ඇත්තෙත්. .

    • @shamaleedilrukshi6995
      @shamaleedilrukshi6995 หลายเดือนก่อน

      Mamath okama hithuwa.epa wenawa.sansarini kathaweth me wagema comment dala.appriyai.

  • @DewEditz111
    @DewEditz111 หลายเดือนก่อน +17

    *තෝරාගත යුත්තේ හොද හදවතක් හිමි මිනිසුන් මිස හොද මුහුනක් තියෙන මිනිසුන් නොවේ| 🫂💗✨*

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +26

    ජානු මහ අවස්තාවාදිසි කියන සෙටි එක කෝ

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +17

    මෙහෙමත් කෙල්ලෝ වෙනස් ගමේ ආදරේ කරලා😢😢😢 සංගීතය පපුව පැලෙහි දැක්කොත් එහෙම

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +20

    මගුල කතා කරපන් සාක්‍ය සිංහල අපේ මවු බාසාව හෝන්තුව මට පේන්න බැරි චරිතයක් මෙිකි

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 หลายเดือนก่อน +198

    Sakya hu...peenda be den mata😂

    • @PaPa-fl9ow
      @PaPa-fl9ow หลายเดือนก่อน +9

      මට පේන්නත් බැ ඕකිව 😅

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +4

      මත්

    • @ravindulakshan-sn1gs
      @ravindulakshan-sn1gs หลายเดือนก่อน +9

      ඔවු බ්න් 😂😂වටේ යනවානේ

    • @AjithAjith-nv3ww
      @AjithAjith-nv3ww หลายเดือนก่อน +5

      Matath

    • @sadunsadun4729
      @sadunsadun4729 หลายเดือนก่อน +4

      Atath

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb หลายเดือนก่อน +11

    මේකි ඉරට්ටක් වගේ ඉඳගෙන තව එකියක්ට ඉරට්ටලු😂😂

  • @shanurs453
    @shanurs453 หลายเดือนก่อน +12

    අපිට හින්දි තේරෙන්නෙ නෑනෙ යකූ😂😂

  • @g.w.langani7500
    @g.w.langani7500 หลายเดือนก่อน +11

    මේ කතාවේ ඉන්න ඔක්කොම කෙල්ලොන්ගෙ චරිත මහ ජරා චරිත විදියට තමයි හදලා තියෙන්නේ

  • @KaveeshaDineth-tq8im
    @KaveeshaDineth-tq8im หลายเดือนก่อน +8

    ඔක්කොටම කලින් අපිට හින්දි උගන්නල ඉදපන්කෝ😑💔

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 หลายเดือนก่อน +11

    හින්දි ටිකක් දාලා කට්ටිය කොර කියලා හිතාගෙන අැති අාකර්ෂනය වෙලා කියලා හිතනවා අැති

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +17

    මගෙ අම්ම cli එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

    • @kasuntharaka1048
      @kasuntharaka1048 หลายเดือนก่อน

      උබෙ අම්මට

    • @chandrachandra1654
      @chandrachandra1654 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂​@@kasuntharaka1048

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා😅😅😅

    • @chandrachandra1654
      @chandrachandra1654 หลายเดือนก่อน

      @@riyalpathuma5454 ඇත්තටම ඔයා කවුද අනේ කතාව බලන්න ඇවිල්ල comment කියවන්න ආවා ...හිනා හිනා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @DivyanjaleeDivya
      @DivyanjaleeDivya หลายเดือนก่อน +1

      ඉදකින් තෝ වගේ එකෙක් වදපු ඒ ගැනිත් පව්

  • @niroshalakmali3126
    @niroshalakmali3126 หลายเดือนก่อน +25

    Alponsota like akk paw

  • @kasuntharaka1048
    @kasuntharaka1048 หลายเดือนก่อน +17

    මේ හිංදියෙන් කියනකොට යටින් සිංහල තෙරුමවත් දාඔඅන් අපි දන්නැ හිංදි

    • @nishimadhusha7990
      @nishimadhusha7990 หลายเดือนก่อน

      ඒකනම් මල විකාරය්ක් වගෙ හිත්න්නැද්ද

    • @kasuntharaka1048
      @kasuntharaka1048 หลายเดือนก่อน

      @@nishimadhusha7990 🙂

  • @user-bq7pu1mp2b
    @user-bq7pu1mp2b หลายเดือนก่อน +6

    ඒ හින්දි සීන් එක් ගැලපෙන්නෑ බන් මුන්ට බෑ ඒක

  • @nilukadesilva310
    @nilukadesilva310 หลายเดือนก่อน +13

    Alponso paw😢

  • @dilkinirupama6269
    @dilkinirupama6269 หลายเดือนก่อน +13

    Meka Hindi film ekkd 😂😂 janu kiyla drama eke hitapu ayami meketh inne 😂

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb หลายเดือนก่อน +9

    මොන විකාරයක්ද මේ මුන් දෙන්නා හින්දියෙන් කතාකරන්නෙ🥴🥴

  • @pdsharshani
    @pdsharshani หลายเดือนก่อน +13

    ශාක්යාමහා ජරා ගෑනියෙක්. වේසියක් අර සංගීත්ගෙ පස්සෙන් නාරදගෙ නංගි ආවමත් මෙකි පුඖර පුපුර. ඔකමයි කිව්වෙ

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +5

    අල්පොන්සු මාර හොද චරිතයක්

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 หลายเดือนก่อน +3

    මේ ශාක්‍ය ඉන්න තැන් වල සිංදු දාන්න එපා තරහා යනවා 😂😂😂

  • @KesaraAbhi
    @KesaraAbhi หลายเดือนก่อน +6

    ශාක්‍යා අයින් කරපම් යකෝ කේන්ති යනවා බලනකොට 😂

  • @Lazyybae2007
    @Lazyybae2007 หลายเดือนก่อน +6

    මොන විකාරයක්ද මෙතන හින්දියෙන් කියවන්න අරන් 😂

  • @DewEditz111
    @DewEditz111 หลายเดือนก่อน +9

    *අපේ කාලය සීමාසහිතයි⏰*
    *"අපේ ජීවිතය කෙටි. එබැවින් අරමුණු සපුරා ගත යුතුයි. ආශාවන්ට පසු නොලබා, දැන්ම පියවර ගන්න." 🌟⏳*

  • @chamidunuwan6728
    @chamidunuwan6728 หลายเดือนก่อน +18

    වටේ යන එක practically බලන්න ඕනීනම් මෙක බලන්න 🤭😒

  • @RashenHimasha-jj5ed
    @RashenHimasha-jj5ed หลายเดือนก่อน +8

    සංගියා හෙන මෝඩයා 😂අර අක්කියව සෙට් කරන් පාඩුවෙ ඉන්නෙ නැතුව බඩුවක් කරගහගත්තා නෙ

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน +4

    අදනම් අල්පොන්සුට දුක හිතුනා..

  • @sujithkpdikara3690
    @sujithkpdikara3690 หลายเดือนก่อน +3

    හරි ආසාවෙන් බැලුවේ මේ නාට්‍ය ..ඇයි දැන් එපා කරවන්නේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +13

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😂🎉

  • @user-cq7xk4es8j
    @user-cq7xk4es8j หลายเดือนก่อน +2

    හින්දි වලට ආස, හින්දි කෑලි කියවපු උන් හිටියෙ 90 ගනන් වල, දැන් කොල්ලො කෙල්ලො හින්දි ෆිල්ම්ස් ගනන් ගන්නෙත් නෑ. දැන් බලන්නෙ ටැමිල්, තෙලිගු මලයාලම්.. අනේ ඕකවත් දැනන් හිටිය නම් මේ හින්දි මගුලක් නොදා ඉන්න තිබ්බ

  • @pathmaliyanage8791
    @pathmaliyanage8791 หลายเดือนก่อน +5

    බීම එකේ ඉතුරු ටික අපරාදේ😂

  • @malikaapm5500
    @malikaapm5500 หลายเดือนก่อน +4

    මේ කතාව ලියන එකාාව හොයලා දෙන්න බැරිද වෙඩි තියන්න කන්ට්‍රෑැක් එකක් දෙන්න

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +7

    ශාක්‍ය ට හොදටම මද කිපිලා, පවූ අර අහිංසක කොල්ලා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +28

    නෝර වෙනම ගේමක් ගහනවා කියලා දැගගත්ටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් ලස්සනක් පේන්නෙ නෑ කියලා හිතන දැනුන අය කෝ..🙄

    • @umeshkaushika2598
      @umeshkaushika2598 หลายเดือนก่อน +1

      Yakoo eka thamai bn acting kiyanne 😊😊😊

    • @KumariKumari-kb5ge
      @KumariKumari-kb5ge หลายเดือนก่อน

      Live masege වලට වඩා මේකට comment dhaala පාඩුවේ inna eka hodha ❤

    • @spcreation5296
      @spcreation5296 หลายเดือนก่อน

      ඇති යන්තම් ඇත්තක් දාල තියෙනව බූරුවා 😂

    • @muhammadhayman8001
      @muhammadhayman8001 หลายเดือนก่อน

      හැමදාම එකම කමන්ට් කරන ඔයාට😂😂😂😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      Yakoo eka thamali bn acting 😊😊😊

  • @user-Tharushimohotti
    @user-Tharushimohotti หลายเดือนก่อน +2

    *නොකියා යන්න එපා.. යනවා නම් කියලා යන්න* 🥺
    I felt it

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน +7

    හොද කතාවක් සෙත් ජානූට කිව්වේ හොද wade

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +7

    ටීනාට ආදරේ අය කෝ❤😊

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +9

    ජානුව නම් එපා වෙනවා අයියෝ 😮😮😮😮

  • @shyamaldineth7315
    @shyamaldineth7315 หลายเดือนก่อน +2

    සමහර ගෑණු ඉන්නවා කොල්ලගෙන් ගොඩ ගියාට පස්සේ උන් සේරම කරපු ඒවා අමතක කරලා හරියට තමන් තනියෙන් ගොඩගියාවගේ රගන උන් 😂😂 ජානුගේ චරිතෙන් පෙන්නන්නේ එහෙම උන් ගැන

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +3

    ශාකය ඔය හෙදට කෙලවෙන්න ඔනි ඇප නැතිවෙන්න මල හෙන්තුව

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m หลายเดือนก่อน +7

    අගක්මුලක්..නැති.කතාවක්

  • @nethminawanjana3912
    @nethminawanjana3912 หลายเดือนก่อน +4

    කාට නැතත් මේ කතාවෙ අල්පොන්සෝ ට සාදාරනයක් වෙන්න ඕනි ❤

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp หลายเดือนก่อน +2

    ශාක්කයා සංගීතට කරන බොරු ආදරෙ නිසා දවසක හොද පාඩමක් ඉගන ගනී සංගීතට හරි යන්න ඕනේ ශාක්කයට ඉරිෂියා හිතෙන්න ශාක්කය විදවන්න ඕනේ

  • @NisansalaSewwandi-ce3gy
    @NisansalaSewwandi-ce3gy หลายเดือนก่อน +2

    අයියෝ මේ ශක්‍යා නම් එපා වෙනවා හින්දියෙන් කියවනවා සංගීත් පවු

  • @successindika2623
    @successindika2623 หลายเดือนก่อน +1

    ශාක්‍යට දැන් සිල්ලර කඩේකුත් නැහැ වගේ😂😂

  • @user-vv1gr8rf7w
    @user-vv1gr8rf7w หลายเดือนก่อน +1

    සන්ගීත්. හොද. සල්ලි කාරයෙක් වෙලා. ඔය. වටෙ යන එකීගෙ ඉස්සරහට එන්න ඔනෙ. වෙන කෙල්ලෙක් එක්ක කියන අය කො 😊❤

  • @ConfusedBubbles-wv2vp
    @ConfusedBubbles-wv2vp หลายเดือนก่อน +8

    Jaanuta kelawanakan balanna ina mama😂

  • @eran3224
    @eran3224 หลายเดือนก่อน +2

    Meke tharam genu wate yanne pita kotuwe bo gaha yata inna un wath 😂

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 หลายเดือนก่อน +8

    Alponsoo pau😢

  • @krishanaluthgama4610
    @krishanaluthgama4610 หลายเดือนก่อน +2

    මේ හොන්තු කතාව දෙවෙනි ඉනිම වෙලා 😂😂😂

  • @Techakiya
    @Techakiya หลายเดือนก่อน +2

    කෙල්ලො වටෙ යන්නෙ නැ කියන උන්ට මෙක පෙන්නහන්😅😅😅

  • @DilakiTharushi
    @DilakiTharushi หลายเดือนก่อน +5

    Vasare gon kathava 🙂🙂 lassanta thibba kathava kala😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +1

    කවදාවත් මෙි කතාව එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

  • @jinadanu9077
    @jinadanu9077 หลายเดือนก่อน +2

    ජානුගෙන් ඔක්කොම විස්තර අහගෙන ජානුට වැඩේ සෙට් කරයි වගේ 😂

  • @Nicky-1s
    @Nicky-1s หลายเดือนก่อน +1

    මේ කතාව ඉවර කරන්න ආස නැද්ද ඉවර කරල බලන්න ආස හිතෙයි ...

  • @SanilkaIndushan-td1up
    @SanilkaIndushan-td1up หลายเดือนก่อน +5

    නැන්දම්මා ට තියෙන ආදරෙ

  • @Sureshsureshchandimapata-fc8ub
    @Sureshsureshchandimapata-fc8ub หลายเดือนก่อน +7

    Mona hutthakda bn me hindi labbakuth katha karanna patan aran meka appiriyai

  • @AjithSantha-bx7xs
    @AjithSantha-bx7xs หลายเดือนก่อน +2

    ආසාවෙන් බලපු කතාවක් දැන්නම් එපාවෙලා තියෙන්නෙ

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +2

    සංගිත් ඔයට දැන් හරිනි 😢😢

  • @LakshmanKumarasiri-qf2gh
    @LakshmanKumarasiri-qf2gh หลายเดือนก่อน +1

    මේ කතාව සෙවල කතාවක්වෙලා

  • @chamikaprasad8227
    @chamikaprasad8227 หลายเดือนก่อน +1

    ජනු දැන් එපා කියන කට්ටිය කෝ

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 หลายเดือนก่อน +1

    මේ කතාව ලියන කෙනාටත් දැන් එපා වෙලා වගේ..අපිට වගේ

  • @NWmusic839
    @NWmusic839 หลายเดือนก่อน +2

    ලග හිටියනම් දෙනවා කනට 🤬ඇයි යකො හිංදි අහන්න ඕනෙනම් හිංදි කතාවක් බලනවනෙ🤣

  • @PubgMobile-cl7hg
    @PubgMobile-cl7hg หลายเดือนก่อน +3

    ආසාවෙන් බලපු කතාවක් දැන් නම් අප්පිරියයි 🤮🤢

  • @Biologytour23
    @Biologytour23 หลายเดือนก่อน +1

    මේකේ මෙලෝ තේරුමක් නැති දෙවල් වෙද්දි ඒ මදිවට හින්දිත් දාලා දැන් 😂

  • @sandu-movieclub5hf8rq5o
    @sandu-movieclub5hf8rq5o หลายเดือนก่อน +2

    Me kathawa balannema alponsoo nisa..😊.neththam nam den epama wela me kathaw.wate yana genune okkoma inne meke...😁

  • @roshanpriyanga4204
    @roshanpriyanga4204 หลายเดือนก่อน +1

    දැන් නම් හින්දි ක්ලාස් යන්න වෙනවා මේක බලන්න 😂

  • @mihirimadushanimadushani489
    @mihirimadushanimadushani489 9 วันที่ผ่านมา

    ශාක්‍යාට කෙළවන්න ඕනි අය කෝ බලන්න.